Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇතුල් වුනොත් කුඩු කරන අපේ බලකායක්............!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතුල් වුනොත් කුඩු කරන අපේ බලකායක්............!!!

~ අසිරිමත් මිනිස් සිරුරේ සුදු රුධිරානු බලකාය ~

අපිට නොපෙනුනාට අපගේ පරිසරය ක්ෂුද්‍රජීවින්ගෙන් පිරී පවතිනවා. අපේ ගෙවත්තේ පස් තේ හැන්දක් ගත්තොත් ඒ තුල බැක්ටීරියා මිලියන 100ත් – බිලියනයත් අතර ප්‍රමාණයක් වැනි ඇති විශාල සංඛ්‍යාවක් සිටින්න පුළුවන්. මෙයාලගේ එකම අරමුණ තමා කෑමට ආහාරත් ජීවත් වෙන්න ගෙයකුත් සපයන තැනකට වෙලා තමුන්ගේ පරපුර බෝ කරන එක. එයාලට අවශ්‍ය කෑම බීම නවාතැන් සපයන්න හොඳම තැනක් තමා මනුෂ්‍ය ශරීරය. මොකද අපේ ඇඟේ ඇති තරම් වතුර, කාබෝහයිඩ්රේට, ප්‍රෝටීන, ඛනිජ ලවණ ගබඩා වෙලා තියෙන එකත්, අවශ්‍ය උණුසුම සපයන එකත් හින්දා. නමුත් අපිට මේ කරදර වලින් බේරෙන්න ස්වභාවධර්මයෙන් ආරක්ෂක බාධක හා ආරක්ෂක හමුදාවක් ලබා දීල තියෙනවා. මේ මුළු ආරක්ෂක පද්ධතියට අපි සිරුරේ “ප්‍රතිශක්තීකරණ පද්ධතිය” (Immune system) කියලා කියනවා. මෙම ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආරක්ෂක හමුදාව ගැන.

සුදු රුධිරාණු (White Blood Cells) :

අපේ ශරීරය ලෙඩ කරන්න බාහිරින් ඇතුල් වෙන බැක්ටීරියා, වෛරස, දිලීර වගේ දේවල් වලට විරුද්ධව සටන් කරන හමුදාව තමා සුදු රුධිරාණු. රටක ත්‍රිවිධ හමුදාවක් තියෙනවා වගේ සුදු රුධිරාණු වර්ග කීපයක් අපේ සිරුරේ තියෙනවා. නියුට්‍රොෆිල, බේසොෆිල, ඉයසිනොෆිල, මොනොසයිට හා වසා සෛල ලෙස මේවා දක්වන්න පුළුවන්. පහල පින්තුරේ තියෙන්නේ එයාලව අන්වීක්ෂේකින් බලපුවහම පේන හැටි තමා.

සාමාන්‍යයෙන් නිරෝගී කෙනෙකුගේ ලේ වල සුදු රුධිරාණු මයික්‍රෝ ලීටරයට 4000 – 11000 අතර ප්‍රමාණයක් තිබෙනවා. අපිට බැක්ටීරියා වැනි ක්ෂුද්රජීවී ප්‍රහාරයක් එල්ල උනාම මේ ප්‍රමාණය ඉහල යන එකත්, අපේ ඇඟේ සුදු රුධිරාණු නිපදවෙන එක අඩු උනාම හා ඩෙංගු වැනි වෛරස අතුලු උනාම සුදු රුධිරාණු ප්‍රමාණය පහල යන එකත් සිද්ධ වෙනවා. ඒ වගේම ලියුකීමියා වගේ රුධිරයේ පිළිකා තත්ව වලදී මුළු සුදු රුධිරාණු ප්‍රමාණය මයික්‍රෝ ලීටරයට 100000 වැනි ඉතා ඉහල අගයන් ගන්න පුළුවන්.

ඊළඟට අපි මේ එක එක මුහුණු තියෙන සුදු රුධිරාණු හමුදාව කරන වැඩ මොනාද කියලා බලමු.

ඉහත නියුට්‍රොෆිල, බේසොෆිල, ඉයසිනොෆිල කියන අය ග්රැනියුලෝසයිට (Granulocytes) කියලා කණ්ඩායමක් විදිහට අපි හඳුන්වනවා. ඒකට හේතුව තමා මේ සෛල ඇතුලේ විවධ රසායනික අණු වලින් පිරි මලු/අංශු (granules) පිහිටීම. පහත තිබෙන අන්වීක්ෂීය රූප වල තිත් වශයෙන් පෙනෙන්නේ ඒ රසායනික මලු නැත්නම් අංශු. ඒ වගේම එයාලට පොදු දෙයක් තමා සෛල න්‍යෂ්ටිය කොටස් කිහිපයකට ඛණ්ඩනය වී පැවතීම.

නියුට්රෝෆිල (Neutrophils):

නියුට්‍රොෆිල හරියට පොලිසිය වගේ තමා ක්‍රියා කරන්නේ. ශරීරයේ කොතැනක හරි යම් කිසි සැක කටයුතු යමක්, ඒ කිව්වේ ක්ෂුද්රජීවී පහර දීමක් වගේ දෙයක් සිද්ධ වෙන බව ඉව වැටිච්ච ගමන් මේ කට්ටිය එතනට දුවගෙන එනවා. මෙයාල සාමාන්‍යයෙන් අපේ සිරුර පුරා ගමන් කරමින් එයාලට හමුවෙන හානිකර ක්ෂුද්රජීවීන් ගිල දමනවා. ඔව් ඇත්තටම ගිලින එක තමා කරන්නේ. මේ සෛල ඇතුලේ ක්ෂුද්රජීවීන්ට අහිතකර රසායනික ද්‍රව්‍ය (පෙරොක්සයිඩ, සුපර්ඔක්සයිඩ) පිරි මලු තියෙනවා (ඉහත රූපයේ මැද ඇති විශාල සෛලය). ඉතින් ක්ෂුද්රජීවියෙක්ව ගිල්ලට පස්සේ මේ මලු වල තියෙන විෂ වලින් ඒ ක්ෂුද්රජීවීන්ව අඩපණ කරනවා. පහල වීඩියෝ එකේ තියෙන්නේ ඒක කරන හැටි. මැද ඉන්න ලොකු සෛලය තමා නියුට්රොෆිලය, වටේට තියෙන සුදු තිත් වලින් පේන්නේ දිලීර කොනීඩියා. නියුට්රොෆිලයකට ගිලීමට නොහැකි තරම් විශාල දෙයක් හමු උනොත් ඒ ගොල්ලෝ අර මලු වල තියෙන විෂ ද්‍රව්‍ය වලින් ඒ හානිකර දෙයට පහර දෙන එකයි.

[YOUTUBE]5c7upnFy94A[/YOUTUBE]

බේසොෆිල (Basophils) හා ඉයසිනොෆිල (Eosinophils):

මේ දෙන්නා ගැන ඒකට ලියන්නේ එයාලා කරන කාර්යයන් බොහෝ දුරට සමාන නිසයි. බේසොෆිල වලට ඒ නම ලැබෙන්නේ එහි තිබෙන රසායනික මලු භාෂ්මික ඩයි වර්ග උරා ගැනීම නිසයි. ඒ වගේම ඉයසිනොෆිල වල රසායනිම මලු ආම්ලික ඩයි වර්ග වලින් පාට වෙන හින්දා ඊට ඒ නම ලැබෙනවා. ඉහත රූපයේ වම් පසින් බේසොෆිලයක්ද (නිල්/දම් තිත් ඇති විශාල සෛලය) දකුණු පසින් ඉයසිනොෆිලද (රතු තිත් ඇති විශාල සෛල) පෙන්නුම් කෙරෙනවා.

මේ ගොල්ලන් කරන ප්‍රධාන කාර්යය තමා සතුරු උපද්‍රව්‍යයක් හඳුනාගත් විට එම ස්ථානයට අනෙකුත් සුදු රුධිරාණු කැඳවීම. ඒ සඳහා ඔවුන් ගබඩා කරගෙන ඉන්න රසායනික ද්‍රව්‍ය බාහිරයට මුදා හරිනවා. එම රසායනික අනෙක් සුදු රුධිරාණු වලට සංඥා (Chemokines) වශයෙන් ක්‍රියා කිරීමත්, එම රුධිරාණු වලට රුධිර නාලිකා වලින් පිටතට පැමිණීමට රුධිර නාලිකාවල තිබෙන කුඩා දොරටු විවර කිරීමත්, එම පටකයට රුධිර සැපයුම වැඩි කිරීමත් සිදු කරනවා. මෙයාල කරන තවත් දෙයක් තමා අපේ සිරුරට ඇතුළු වෙන පණුවන් වැනි විශාල පරපෝෂී ජීවීන් හා දිලීර වැනි ජීවීන්ට පහර දී විනාශ කිරීම.

නමුත් සමහර වෙලාවට මේ සෛල වල අධි ක්‍රියාකාරීත්වය නිසා අපිට ලෙඩ රෝග ඇති වෙනවා. ඊට හේතුව තමා මේ සෛල අප පරිසරයේ පවතින මල් පරාග, දුහුවිලි වගේ දේවල් වලට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගැනීම. එවිට ඇදුම, පීනස වගේ රෝග ඇති වෙනවා.

මොනොසයිට(Monocyte):

මොනොසයිට රුධිර නාලිකා තුල පවතින්නේ අක්‍රිය තත්වයකයි. නමුත් සිරුරේ යම් තැනක ආසාදිත තත්වයක් තිබේ නම් මේ සෛල එතැනට ගොස් තම වේශය මැක්රෝෆේජ (Macrophage) නැත්නම් මහාභාක්ෂක සෛල වලට වෙනස් කරගන්නවා. ඉහත රූපයේ වම් පසින් මොනොසයිටයක්ද දකුණු පසින් මහාභාක්ෂක සෛලයක්ද පෙන්නුම් කෙරෙනවා. මහාභාක්ෂක සෛල අපගේ සිරුරට අයත් නොවන සියලු දෙයක්ම වගේ ගිලලා විනාශ කරනවා. ඒ සෛල තුලත් බාහිරින් එන අහිතකර දේ වලට පහර දෙන්න විවිධ රසායනික අණු වලින් පිරි බහලුම් තිබෙනවා. යම් කිසි වෙලාවක විනාශ කිරිඉමට බැරි ඇස්බැස්ටෝස් වැනි දෙයක් නම්, සිරුරේ අනිත් සෛල වලට හානියක් නොවෙන විදිහට ඒක ගබඩා කර රඳවා ගන්නවා.

වසා සෛල (Lymphocytes):

ඉහත රූපේ මැද ඉන්නේ වසා සෛලයක්. ශරීරයේ වසා සෛල ප්‍රධාන කාණ්ඩ දෙකකුත් එම කාණ්ඩ වල අනු ප්‍රභේද කිහිපය බැගිනුත් තිබෙනවා. එම වසා සෛල වල ප්ලාස්ම පටලයේ පවතින විවිධ ප්‍රෝටීන සංඥා අණු (Clonal Differentiation Proteins /CD Proteins) වලින් අපිට මේ සෛල වර්ග වෙන කර හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. නැතිනම් සියලු වසා සෛල වල මුහුණුවර එක වගේ. පහත දැක්වෙන්නේ එම වර්ග පිලිබඳ කෙටි හැඳින්වීමක්.

1. T වසා සෛල

T වසා සෛල වලට T විශේෂණය ලැබෙන්නේ එම සෛල ඇටමිදුළු වලින් නිපදවුනාට පසු ඒවා සක්‍රිය වෙන්නේ තයිමස් ග්‍රන්ථියේ (Thymus Gland) නිසයි. මේ සෛල මගින් අපට ලබාදෙන ප්‍රතිශක්තිය සෛලීය ප්‍රතිශක්තිය (Cell mediated immunity) ලෙස හඳුන්වනවා. ඊට හේතුව වන්නේ ප්‍රතිශක්තිකරණය අහිතකර ක්ෂුද්රජීවීන් එම සෛල විසින්ම විනාශ කර දැමීම ක්‍රියාව සිදු කිරීමයි.

i. සයිටෝටොක්සික T වසා සෛල (Cytotoxic T lymphocytes)

මේ සෛල අපේ සිරුරට අයත් නොවේ යැයි හැඟෙන සෛල විනාශ කරන නිසා සයිටෝටොක්සික (සෛල වලට විෂ) යන නම ලබා දී තිබෙනවා. සිරුරේ තිබෙන වයිරස් වලින් ආසාදිත සෛල හා පිළිකා සෛල වැනි සෛල හඳුනාගෙන ඒවා විනාශ කිරිඉම මෙමගින් සිදු වේ.

ii. මෙමරි T වසා සෛල (Memory T lymphocytes)

මේ සෛල අපේ සිරුරට යම් ආසාදනයක් ඇති වූ විට එම ආසාදනය පිලිබඳ තොරතුරු රසායනික සංඥා විදිහට මතක තියා ගන්නවා. එයින් පසු නැවතත් එම තත්වයම ඇති උනොත් විවිධ රසායනික සංඥා (Cytokines) මුදා හැරලා අනෙකුත් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ සෛල එතනට කැඳවා ක්‍රියාත්මක කරවනවා.

iii. රෙගියුලේටරි T වසා සෛල (Regulatory T lymphocytes)

ඉහත සයිටෝටොක්සික ටී වසා සෛල වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට මේ සෛල උදව වෙනවා. මිලිටරි පොලිසිය වගේ. නැත්නම් එයාල අපේ සිරුරේ සෛලත් එකින එක මරමින් යන්න පටන් ගන්නවා.

iv. නැචුරල් කිලර් T වසා සෛල (Natural Killer T lymphocytes)/(NKT cells)

මේ ගොල්ලොන්ගේ නමින්ම තේරෙනවනේ එයාලගේ වැඩේ මොකක්ද කියලා. (ස්වභාවික මාරක සෛල! ). මෙයාලත් ඉහත සයිටෝටොක්සික ටී වසා සෛල කරන කාර්යයම කලත් එය කරන පිළිවෙල ටිකක් වෙනස්. එම වෙනස ඇති වන්නේ මෙම සෛල දෙවර්ගය ආසාදිත සෛලයන් හඳුනාගන්න යොදාගන්නා ක්‍රමය තුලිනුයි.

2. B වසා සෛල

B විශේෂණය ලැබෙන්නේ එම සෛල ඇටමිදුළු වලින් නිපදවුනාට පසු ඒවා සක්‍රිය වෙන්නේ බර්සා ක්ලොවකාලිස් (Bursa cloacalis) තුල නිසයි. ඇත්තටම මෙය මිනිස් සිරුරට අයිති අවයවයක් නෙමෙයි. බර්සා ක්ලොවකාලිස් පිහිටන්නේ කුරුල්ලන් තුල. මුලින්ම මෙම බී වසා සෛල වල ක්‍රියාකාරීත්වය කුරුල්ලන් තුල අධ්‍යයනය කරපු නිසා මේ නම ලැබිල තියෙන්නේ. මේ සෛල මගින් අපට ලබාදෙන ප්‍රතිශක්තිය සෛලීය ප්‍රතිශක්තිය (Cell mediated immunity) ලෙස හඳුන්වනවා.

i. ප්ලාස්මා සෛල (Plasma Cells)

B වසා සෛල අපේ හමුදාවේ කාලතුවක්කු ඛණ්ඩය වගේ. එම සෛලවලට සතුරන් පිලිබඳ සංඥාවක් ලැබුනම එම සතුරන්ට විරුද්ධව ප්‍රතිදේහ අණු (Anti-bodies) නිපදවල ඒවයින් සතුරන්ට පහර දීම සිදු කරනවා. මෙම ප්‍රතිදේහ අණු ක්ෂුද්රජීවීන් මත ඇලීම මගින් කෙලින්ම ක්ෂුද්රජීවීන් අඩපණ කිරීමක් සිදු නොවුනත්, එය අනෙකුත් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ සෛල වලට සතුරන් පහසුවෙන් හඳුනාගෙන විනාශ කිරිමට උපකාරී වෙනවා.

ii. මෙමරි B වසා සෛල (Memory B lymphocytes)

මේ සෛල යම් ආසාදනයක් ඇති වූ විට එම ආසාදනය පිලිබඳ තොරතුරු රසායනික සංඥා විදිහට මතක තියා ගන්නවා. එයින් පසු නැවතත් එම තත්වයම ඇති උනොත් ඉතා ඉකමනින් ක්‍රියාත්මක වී එම සෛල බෙදීම මගින් එම ආසාදනයට විශේෂිත B වසා සෛල සංඛ්‍යාව වැඩි කිරීම සිදු කර පහසුවෙන් ආසාදනය මද පවත්වනවා.

ප්‍රශ්නයක්!!

ඔයාලට මේ ලිපිය කියවද්දී හිතුනද මෙච්චර සෛල මැරීමට හැකියාව තිබෙන සෛල වරද රාශිය අපේ ශරීරයේ සාමාන්‍ය සෛල වලට පහර නොදෙන්නේ ඇයි කියලා? ඇත්තටම ඉහත සෛල වර්ග අපේ ඇටමිදුළු වල නිපදවෙද්දී සෛල තේරීමක් සිදු කෙරෙනවා.

යම් පුද්ගලයකුගේ ශරීරයේ සෛල හැම එකකම මතුපිට එම පුද්ගලයාට සුවිශේෂී ප්‍රෝටීන සංඛේත (MHC Class I proteins) තිබෙනවා. ඉතින් ඉහත කියපු ප්‍රතිශක්තීකරණ සෛල මේ සංඛේත හඳුනාගෙන සාමාන්‍ය සෛල වලට පහරදීමෙන් වැළකෙනවා. ඒ වගේම ඇටමිදුළු වල නිපදවෙද්දී එම පුද්ගලයාගේ සෛල වරට එරෙහිව ක්‍රියාකිරීමට පටන් ගන්න ප්‍රතිශක්තීකරණ සෛල විනාශ කිරීමත් සිදු වෙනවා. එමගින් අපේ ශරීරයේ සාමාන්‍ය සෛල වලට සාමාන්‍ය ප්‍රතිශක්තීකරණ සෛල පහර දෙන්නේ නැහැ.

නමුත් සමහර ලෙඩ රෝග වලදී මෙම ප්‍රතිශක්තීකරණ සෛල අපේ සිරුරේ සෛල වලට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගන්නවා. එම රෝග ඔටෝඉමියුන් රෝග (Autoimmune diseases) ලෙස නම කෙරෙනවා. මෙවැනි ඔටෝඉමියුන් රෝග සිය ගණනක් තිබෙනවා. මේ කාණ්ඩයේ අපට හොඳටම අහල පුරුදු ලෙඩේ තමා රුමටොයිඩ් ආතරයිටිස් (Rhematoid Arthritis) කියන්නේ.

[QUOTE="Pink panther, post: 12950079, member: 379901"] [b]ඇතුල් වුනොත් කුඩු කරන අපේ බලකායක්............!!![/b] [CENTER] [SIZE=6][COLOR=Black][B]~[/B] අසිරිමත් මිනිස් සිරුරේ සුදු රුධිරානු බලකාය [B]~[/B][/COLOR][/SIZE] [IMG]http://www.dlb.lk/dlb/jq/images/l.png[/IMG] [IMG]http://i.imm.io/uj2z.jpeg[/IMG] [SIZE=5] අපිට නොපෙනුනාට අපගේ පරිසරය ක්ෂුද්‍රජීවින්ගෙන් පිරී පවතිනවා. අපේ ගෙවත්තේ පස් තේ හැන්දක් ගත්තොත් ඒ තුල බැක්ටීරියා මිලියන 100ත් – බිලියනයත් අතර ප්‍රමාණයක් වැනි ඇති විශාල සංඛ්‍යාවක් සිටින්න පුළුවන්. මෙයාලගේ එකම අරමුණ තමා කෑමට ආහාරත් ජීවත් වෙන්න ගෙයකුත් සපයන තැනකට වෙලා තමුන්ගේ පරපුර බෝ කරන එක. එයාලට අවශ්‍ය කෑම බීම නවාතැන් සපයන්න හොඳම තැනක් තමා මනුෂ්‍ය ශරීරය. මොකද අපේ ඇඟේ ඇති තරම් වතුර, කාබෝහයිඩ්රේට, ප්‍රෝටීන, ඛනිජ ලවණ ගබඩා වෙලා තියෙන එකත්, අවශ්‍ය උණුසුම සපයන එකත් හින්දා. නමුත් අපිට මේ කරදර වලින් බේරෙන්න ස්වභාවධර්මයෙන් [B]ආරක්ෂක බාධක[/B] හා [B]ආරක්ෂක හමුදාවක්[/B] ලබා දීල තියෙනවා. මේ මුළු ආරක්ෂක පද්ධතියට අපි සිරුරේ [COLOR=Blue]“ප්‍රතිශක්තීකරණ පද්ධතිය” [/COLOR](Immune system) කියලා කියනවා. මෙම ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ [B]ආරක්ෂක හමුදාව[/B] ගැන.[/SIZE] [B][SIZE=5][B] [COLOR=Blue]සුදු රුධිරාණු (White Blood Cells) :[/COLOR][/B][/SIZE][/B] [SIZE=5]අපේ ශරීරය ලෙඩ කරන්න බාහිරින් ඇතුල් වෙන බැක්ටීරියා, වෛරස, දිලීර වගේ දේවල් වලට විරුද්ධව සටන් කරන හමුදාව තමා සුදු රුධිරාණු. රටක ත්‍රිවිධ හමුදාවක් තියෙනවා වගේ සුදු රුධිරාණු වර්ග කීපයක් අපේ සිරුරේ තියෙනවා. නියුට්‍රොෆිල, බේසොෆිල, ඉයසිනොෆිල, මොනොසයිට හා වසා සෛල ලෙස මේවා දක්වන්න පුළුවන්. පහල පින්තුරේ තියෙන්නේ එයාලව අන්වීක්ෂේකින් බලපුවහම පේන හැටි තමා.[/SIZE] [SIZE=5][IMG]http://dostharamama.files.wordpress.com/2011/03/wbcs.jpg?w=392&h=296[/IMG][/SIZE] [SIZE=5] [COLOR=Blue]සාමාන්‍යයෙන් නිරෝගී කෙනෙකුගේ ලේ වල සුදු රුධිරාණු මයික්‍රෝ ලීටරයට 4000 – 11000 අතර ප්‍රමාණයක් තිබෙනවා.[/COLOR] අපිට බැක්ටීරියා වැනි ක්ෂුද්රජීවී ප්‍රහාරයක් එල්ල උනාම මේ ප්‍රමාණය ඉහල යන එකත්, අපේ ඇඟේ සුදු රුධිරාණු නිපදවෙන එක අඩු උනාම හා ඩෙංගු වැනි වෛරස අතුලු උනාම සුදු රුධිරාණු ප්‍රමාණය පහල යන එකත් සිද්ධ වෙනවා. ඒ වගේම ලියුකීමියා වගේ රුධිරයේ පිළිකා තත්ව වලදී මුළු සුදු රුධිරාණු ප්‍රමාණය මයික්‍රෝ ලීටරයට 100000 වැනි ඉතා ඉහල අගයන් ගන්න පුළුවන්.[/SIZE] [B][SIZE=5][COLOR=Black]ඊළඟට අපි මේ එක එක මුහුණු තියෙන සුදු රුධිරාණු හමුදාව කරන වැඩ මොනාද කියලා බලමු.[/COLOR][/SIZE][/B] [IMG]http://www.chxa.com/img/leukocytes-white-blood-cells-500x350.gif[/IMG] [SIZE=5]ඉහත නියුට්‍රොෆිල, බේසොෆිල, ඉයසිනොෆිල කියන අය [COLOR=Blue]ග්රැනියුලෝසයිට (Granulocytes)[/COLOR] කියලා කණ්ඩායමක් විදිහට අපි හඳුන්වනවා. ඒකට හේතුව තමා මේ සෛල ඇතුලේ විවධ රසායනික අණු වලින් පිරි මලු/අංශු (granules) පිහිටීම. පහත තිබෙන අන්වීක්ෂීය රූප වල තිත් වශයෙන් පෙනෙන්නේ ඒ රසායනික මලු නැත්නම් අංශු. ඒ වගේම එයාලට පොදු දෙයක් තමා සෛල න්‍යෂ්ටිය කොටස් කිහිපයකට ඛණ්ඩනය වී පැවතීම.[/SIZE] [B][SIZE=5][B]නියුට්රෝෆිල (Neutrophils):[/B][/SIZE][/B] [CENTER][SIZE=5][B][IMG]http://www.oncolink.org/coping/images/neutrophil.jpg[/IMG] [/B][/SIZE][/CENTER] [SIZE=5]නියුට්‍රොෆිල හරියට පොලිසිය වගේ තමා ක්‍රියා කරන්නේ. ශරීරයේ කොතැනක හරි යම් කිසි සැක කටයුතු යමක්, ඒ කිව්වේ ක්ෂුද්රජීවී පහර දීමක් වගේ දෙයක් සිද්ධ වෙන බව ඉව වැටිච්ච ගමන් මේ කට්ටිය එතනට දුවගෙන එනවා. මෙයාල සාමාන්‍යයෙන් අපේ සිරුර පුරා ගමන් කරමින් එයාලට හමුවෙන හානිකර ක්ෂුද්රජීවීන් ගිල දමනවා. ඔව් ඇත්තටම ගිලින එක තමා කරන්නේ. මේ සෛල ඇතුලේ ක්ෂුද්රජීවීන්ට අහිතකර රසායනික ද්‍රව්‍ය (පෙරොක්සයිඩ, සුපර්ඔක්සයිඩ) පිරි මලු තියෙනවා (ඉහත රූපයේ මැද ඇති විශාල සෛලය). ඉතින් ක්ෂුද්රජීවියෙක්ව ගිල්ලට පස්සේ මේ මලු වල තියෙන විෂ වලින් ඒ ක්ෂුද්රජීවීන්ව අඩපණ කරනවා. පහල වීඩියෝ එකේ තියෙන්නේ ඒක කරන හැටි. මැද ඉන්න ලොකු සෛලය තමා නියුට්රොෆිලය, වටේට තියෙන සුදු තිත් වලින් පේන්නේ දිලීර කොනීඩියා. නියුට්රොෆිලයකට ගිලීමට නොහැකි තරම් විශාල දෙයක් හමු උනොත් ඒ ගොල්ලෝ අර මලු වල තියෙන විෂ ද්‍රව්‍ය වලින් ඒ හානිකර දෙයට පහර දෙන එකයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][YOUTUBE]5c7upnFy94A[/YOUTUBE][/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][B]බේසොෆිල (Basophils) හා ඉයසිනොෆිල (Eosinophils):[/B][/SIZE][/B] [CENTER][SIZE=5][IMG]http://mmserver.cjp.com/images/image/2559005.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5] මේ දෙන්නා ගැන ඒකට ලියන්නේ එයාලා කරන කාර්යයන් බොහෝ දුරට සමාන නිසයි. බේසොෆිල වලට ඒ නම ලැබෙන්නේ එහි තිබෙන රසායනික මලු භාෂ්මික ඩයි වර්ග උරා ගැනීම නිසයි. ඒ වගේම ඉයසිනොෆිල වල රසායනිම මලු ආම්ලික ඩයි වර්ග වලින් පාට වෙන හින්දා ඊට ඒ නම ලැබෙනවා. ඉහත රූපයේ වම් පසින් බේසොෆිලයක්ද (නිල්/දම් තිත් ඇති විශාල සෛලය) දකුණු පසින් ඉයසිනොෆිලද (රතු තිත් ඇති විශාල සෛල) පෙන්නුම් කෙරෙනවා.[/SIZE] [SIZE=5]මේ ගොල්ලන් කරන ප්‍රධාන කාර්යය තමා සතුරු උපද්‍රව්‍යයක් හඳුනාගත් විට එම ස්ථානයට අනෙකුත් සුදු රුධිරාණු කැඳවීම. ඒ සඳහා ඔවුන් ගබඩා කරගෙන ඉන්න රසායනික ද්‍රව්‍ය බාහිරයට මුදා හරිනවා. එම රසායනික අනෙක් සුදු රුධිරාණු වලට සංඥා (Chemokines) වශයෙන් ක්‍රියා කිරීමත්, එම රුධිරාණු වලට රුධිර නාලිකා වලින් පිටතට පැමිණීමට රුධිර නාලිකාවල තිබෙන කුඩා දොරටු විවර කිරීමත්, එම පටකයට රුධිර සැපයුම වැඩි කිරීමත් සිදු කරනවා. මෙයාල කරන තවත් දෙයක් තමා අපේ සිරුරට ඇතුළු වෙන පණුවන් වැනි විශාල පරපෝෂී ජීවීන් හා දිලීර වැනි ජීවීන්ට පහර දී විනාශ කිරීම.[/SIZE] [SIZE=5]නමුත් සමහර වෙලාවට මේ සෛල වල අධි ක්‍රියාකාරීත්වය නිසා අපිට ලෙඩ රෝග ඇති වෙනවා. ඊට හේතුව තමා මේ සෛල අප පරිසරයේ පවතින මල් පරාග, දුහුවිලි වගේ දේවල් වලට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගැනීම. එවිට ඇදුම, පීනස වගේ රෝග ඇති වෙනවා.[/SIZE] [B][SIZE=5][B]මොනොසයිට(Monocyte):[/B][/SIZE][/B] [SIZE=5][B][IMG]http://www.aamdsglossary.co.uk/i/c/1_monocyte.jpg[/IMG][IMG]http://www.equineguelph.ca/images/generic/macrophage_prescott.jpg[/IMG][/B][/SIZE] [SIZE=5]මොනොසයිට රුධිර නාලිකා තුල පවතින්නේ අක්‍රිය තත්වයකයි. නමුත් සිරුරේ යම් තැනක ආසාදිත තත්වයක් තිබේ නම් මේ සෛල එතැනට ගොස් තම වේශය මැක්රෝෆේජ (Macrophage) නැත්නම් මහාභාක්ෂක සෛල වලට වෙනස් කරගන්නවා. ඉහත රූපයේ වම් පසින් මොනොසයිටයක්ද දකුණු පසින් මහාභාක්ෂක සෛලයක්ද පෙන්නුම් කෙරෙනවා. මහාභාක්ෂක සෛල අපගේ සිරුරට අයත් නොවන සියලු දෙයක්ම වගේ ගිලලා විනාශ කරනවා. ඒ සෛල තුලත් බාහිරින් එන අහිතකර දේ වලට පහර දෙන්න විවිධ රසායනික අණු වලින් පිරි බහලුම් තිබෙනවා. යම් කිසි වෙලාවක විනාශ කිරිඉමට බැරි ඇස්බැස්ටෝස් වැනි දෙයක් නම්, සිරුරේ අනිත් සෛල වලට හානියක් නොවෙන විදිහට ඒක ගබඩා කර රඳවා ගන්නවා.[/SIZE] [B][SIZE=5][B]වසා සෛල (Lymphocytes):[/B][/SIZE][/B] [SIZE=5][IMG]http://jeeves.mmg.uci.edu/immunology/Architecture/LargeLymph.jpg[/IMG][/SIZE] [SIZE=5] ඉහත රූපේ මැද ඉන්නේ වසා සෛලයක්. ශරීරයේ වසා සෛල ප්‍රධාන කාණ්ඩ දෙකකුත් එම කාණ්ඩ වල අනු ප්‍රභේද කිහිපය බැගිනුත් තිබෙනවා. එම වසා සෛල වල ප්ලාස්ම පටලයේ පවතින විවිධ ප්‍රෝටීන සංඥා අණු (Clonal Differentiation Proteins /CD Proteins) වලින් අපිට මේ සෛල වර්ග වෙන කර හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. නැතිනම් සියලු වසා සෛල වල මුහුණුවර එක වගේ. පහත දැක්වෙන්නේ එම වර්ග පිලිබඳ කෙටි හැඳින්වීමක්.[/SIZE] [SIZE=5][U] [COLOR=DarkRed]1. T වසා සෛල[/COLOR][/U][/SIZE] [SIZE=5]T වසා සෛල වලට T විශේෂණය ලැබෙන්නේ එම සෛල ඇටමිදුළු වලින් නිපදවුනාට පසු ඒවා සක්‍රිය වෙන්නේ තයිමස් ග්‍රන්ථියේ (Thymus Gland) නිසයි. මේ සෛල මගින් අපට ලබාදෙන ප්‍රතිශක්තිය සෛලීය ප්‍රතිශක්තිය (Cell mediated immunity) ලෙස හඳුන්වනවා. ඊට හේතුව වන්නේ ප්‍රතිශක්තිකරණය අහිතකර ක්ෂුද්රජීවීන් එම සෛල විසින්ම විනාශ කර දැමීම ක්‍රියාව සිදු කිරීමයි.[/SIZE] [SIZE=5][U] i. සයිටෝටොක්සික T වසා සෛල (Cytotoxic T lymphocytes)[/U][/SIZE] [SIZE=5]මේ සෛල අපේ සිරුරට අයත් නොවේ යැයි හැඟෙන සෛල විනාශ කරන නිසා සයිටෝටොක්සික (සෛල වලට විෂ) යන නම ලබා දී තිබෙනවා. සිරුරේ තිබෙන වයිරස් වලින් ආසාදිත සෛල හා පිළිකා සෛල වැනි සෛල හඳුනාගෙන ඒවා විනාශ කිරිඉම මෙමගින් සිදු වේ.[/SIZE] [SIZE=5][U]ii. මෙමරි T වසා සෛල (Memory T lymphocytes)[/U][/SIZE] [SIZE=5]මේ සෛල අපේ සිරුරට යම් ආසාදනයක් ඇති වූ විට එම ආසාදනය පිලිබඳ තොරතුරු රසායනික සංඥා විදිහට මතක තියා ගන්නවා. එයින් පසු නැවතත් එම තත්වයම ඇති උනොත් විවිධ රසායනික සංඥා (Cytokines) මුදා හැරලා අනෙකුත් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ සෛල එතනට කැඳවා ක්‍රියාත්මක කරවනවා.[/SIZE] [SIZE=5][U]iii. රෙගියුලේටරි T වසා සෛල (Regulatory T lymphocytes)[/U][/SIZE] [SIZE=5]ඉහත සයිටෝටොක්සික ටී වසා සෛල වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට මේ සෛල උදව වෙනවා. මිලිටරි පොලිසිය වගේ. නැත්නම් එයාල අපේ සිරුරේ සෛලත් එකින එක මරමින් යන්න පටන් ගන්නවා.[/SIZE] [SIZE=5][U]iv. නැචුරල් කිලර් T වසා සෛල (Natural Killer T lymphocytes)/(NKT cells)[/U][/SIZE] [SIZE=5]මේ ගොල්ලොන්ගේ නමින්ම තේරෙනවනේ එයාලගේ වැඩේ මොකක්ද කියලා. (ස්වභාවික මාරක සෛල! ). මෙයාලත් ඉහත සයිටෝටොක්සික ටී වසා සෛල කරන කාර්යයම කලත් එය කරන පිළිවෙල ටිකක් වෙනස්. එම වෙනස ඇති වන්නේ මෙම සෛල දෙවර්ගය ආසාදිත සෛලයන් හඳුනාගන්න යොදාගන්නා ක්‍රමය තුලිනුයි.[/SIZE] [SIZE=5][U] [COLOR=DarkRed]2. B වසා සෛල[/COLOR][/U][/SIZE] [SIZE=5]B විශේෂණය ලැබෙන්නේ එම සෛල ඇටමිදුළු වලින් නිපදවුනාට පසු ඒවා සක්‍රිය වෙන්නේ බර්සා ක්ලොවකාලිස් (Bursa cloacalis) තුල නිසයි. ඇත්තටම මෙය මිනිස් සිරුරට අයිති අවයවයක් නෙමෙයි. බර්සා ක්ලොවකාලිස් පිහිටන්නේ කුරුල්ලන් තුල. මුලින්ම මෙම බී වසා සෛල වල ක්‍රියාකාරීත්වය කුරුල්ලන් තුල අධ්‍යයනය කරපු නිසා මේ නම ලැබිල තියෙන්නේ. මේ සෛල මගින් අපට ලබාදෙන ප්‍රතිශක්තිය සෛලීය ප්‍රතිශක්තිය (Cell mediated immunity) ලෙස හඳුන්වනවා.[/SIZE] [SIZE=5][U]i. ප්ලාස්මා සෛල (Plasma Cells)[/U][/SIZE] [SIZE=5]B වසා සෛල අපේ හමුදාවේ කාලතුවක්කු ඛණ්ඩය වගේ. එම සෛලවලට සතුරන් පිලිබඳ සංඥාවක් ලැබුනම එම සතුරන්ට විරුද්ධව ප්‍රතිදේහ අණු (Anti-bodies) නිපදවල ඒවයින් සතුරන්ට පහර දීම සිදු කරනවා. මෙම ප්‍රතිදේහ අණු ක්ෂුද්රජීවීන් මත ඇලීම මගින් කෙලින්ම ක්ෂුද්රජීවීන් අඩපණ කිරීමක් සිදු නොවුනත්, එය අනෙකුත් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ සෛල වලට සතුරන් පහසුවෙන් හඳුනාගෙන විනාශ කිරිමට උපකාරී වෙනවා.[/SIZE] [SIZE=5][U]ii. මෙමරි B වසා සෛල (Memory B lymphocytes)[/U][/SIZE] [SIZE=5]මේ සෛල යම් ආසාදනයක් ඇති වූ විට එම ආසාදනය පිලිබඳ තොරතුරු රසායනික සංඥා විදිහට මතක තියා ගන්නවා. එයින් පසු නැවතත් එම තත්වයම ඇති උනොත් ඉතා ඉකමනින් ක්‍රියාත්මක වී එම සෛල බෙදීම මගින් එම ආසාදනයට විශේෂිත B වසා සෛල සංඛ්‍යාව වැඩි කිරීම සිදු කර පහසුවෙන් ආසාදනය මද පවත්වනවා.[/SIZE] [SIZE=6][COLOR=DarkRed][B]ප්‍රශ්නයක්!![/B][/COLOR][/SIZE] [IMG]http://i.imm.io/uj12.jpeg[/IMG] [SIZE=5]ඔයාලට මේ ලිපිය කියවද්දී හිතුනද මෙච්චර සෛල මැරීමට හැකියාව තිබෙන සෛල වරද රාශිය අපේ ශරීරයේ සාමාන්‍ය සෛල වලට පහර නොදෙන්නේ ඇයි කියලා? ඇත්තටම ඉහත සෛල වර්ග අපේ ඇටමිදුළු වල නිපදවෙද්දී සෛල තේරීමක් සිදු කෙරෙනවා.[/SIZE] [SIZE=5]යම් පුද්ගලයකුගේ ශරීරයේ සෛල හැම එකකම මතුපිට එම පුද්ගලයාට සුවිශේෂී ප්‍රෝටීන සංඛේත (MHC Class I proteins) තිබෙනවා. ඉතින් ඉහත කියපු ප්‍රතිශක්තීකරණ සෛල මේ සංඛේත හඳුනාගෙන සාමාන්‍ය සෛල වලට පහරදීමෙන් වැළකෙනවා. ඒ වගේම ඇටමිදුළු වල නිපදවෙද්දී එම පුද්ගලයාගේ සෛල වරට එරෙහිව ක්‍රියාකිරීමට පටන් ගන්න ප්‍රතිශක්තීකරණ සෛල විනාශ කිරීමත් සිදු වෙනවා. එමගින් අපේ ශරීරයේ සාමාන්‍ය සෛල වලට සාමාන්‍ය ප්‍රතිශක්තීකරණ සෛල පහර දෙන්නේ නැහැ.[/SIZE] [SIZE=5]නමුත් සමහර ලෙඩ රෝග වලදී මෙම ප්‍රතිශක්තීකරණ සෛල අපේ සිරුරේ සෛල වලට විරුද්ධව ක්‍රියා කරන්න පටන් ගන්නවා. එම රෝග ඔටෝඉමියුන් රෝග (Autoimmune diseases) ලෙස නම කෙරෙනවා. මෙවැනි ඔටෝඉමියුන් රෝග සිය ගණනක් තිබෙනවා. මේ කාණ්ඩයේ අපට හොඳටම අහල පුරුදු ලෙඩේ තමා රුමටොයිඩ් ආතරයිටිස් (Rhematoid Arthritis) කියන්නේ.[/SIZE] [IMG]http://www.dlb.lk/dlb/jq/images/l.png[/IMG] [IMG]http://i.imm.io/uj1Z.jpeg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom