Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
' ඇතුලාන්තය' තුළින් එළියට ආ දයාන් ගේ දුර්ගන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

' ඇතුලාන්තය' තුළින් එළියට ආ දයාන් ගේ දුර්ගන&#3

දේශපාලන විද්‍යාඥයකු යැයි තමන් විසින් තමන්වම හඳුන්වා ගන්නා ආචාර්ය දයාන් ජයතිලක විටින් විට ප්‍රසිද්ධ ජන මාධ්‍ය ඉදිරියේ කරනු ලබන ප්‍රකාශ ශ්‍රී ලාංකික සබුද්ධික ජනයාට නම් හුදු විහිලු සපයන දෙබස් ඛණ්ඩ පමණි.

ඉතා තීරණාත්මක මැතිවරණයක් අභිමුව සිටින ශ්‍රී ලංකාවාසී සාමාන්‍ය ජනතාවට නම් මේ ආචර්ය පට්ටම් වලට මුවාවී කරනු ලබන ගම් කෙබර හරි හැටි තේරුම් ගැනීම දුෂ්කරය.

මේ දුෂ්කරතාවය යම් දුරකට හෝ අවම කරලීම සඳහා දයාන් ජයතිලකගේ දේශපාලන පැටිකිරිය යම් පමණකට හෝ

සමන්ය ජනතාව හමුවේ විවර කිරීම ඔහු ගැන යමක් දන්නා අයගේ වගකීමකි.

කන්නට උවමනා වූ විට කබරගොයා වුවද තලගොයා කිරීමට මනා පරිචයක් ලබා ඇති ආචාර්ය දයාන් ජයතිලක පසුගිය සතියක ආණ්ඩුවේ හොරණෑවක් බවට පත් වී ඇති ස්වාධීන රූපවාහිනියට ගොඩ වැදුනේ එකී මස් මරණ්නෙකුගේ චරිතයට පණ පොවමිනි.

' ඇතුලාන්තය' යනුවෙන් නම් කොට ඇති පාලු ගෙයි වලං බිඳින මෙම අසික්කිත වැඩ සටහනේ ආරාධිතයා වූ දයාන්, පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කළහොත් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ බලවත් වී මෛත්‍රීපාල මහතා පඹයෙකු බවට පත් වෙන හැටි පෙන්වීමට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළාය.

දින 100 කින් පසු විධායක ජනාධිපතිකම නැති කර ගන්නා මෛත්‍රී, රනිල් වික්රරමසිංහට බලය පාවරා නිකම්ම නිකම් නිකමෙකු බවට පත්වෙන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනධිපති අපේක්ෂකකම රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුවක් බවත්, එවැනි කොන්ත්‍රත්තුවක් තමන් කරන බව මෛත්‍රීපාල මහතාවත් දන්නේ නැති බවත් මේ මහා' විද්වතා' කීවේ මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවඥයා වන සුමනදාස පවා පරයා යන අනාවැකි පල කරන සාස්තරකාරයකු ලෙසය.

ඔහුගේ තර්කයේ අවසාන ඉලක්කය වූයේ රටේ ස්ථාවර භාවය සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ මහතාව තුන් වැනි වරටත් ජනාධිපති බවට පත් කළ යුතුය යන්නය. හොරකම හා දූෂණය පිටු දැකීම, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම , ඇතුලු අනෙකුත් කාරණා කොටින්ම කිවහොත් යහපාලනය දයාන් ජයතිලකට අනුව ද්ව්තීක විය .

'ඇතුලාන්තය'. තුලින් දයාන්ගේ මේ දුර්ගන්ධය පිටවන්නට සති කිහිපයකට පෙර ' සිරස' රූපවහිනී වැඩ සටහනකට සහභාගීව මහින්ද රාජපක්ෂත් ඔහුගේ සහෝදරවරුන් වන ගෝඨාභය , බැසිල්, චමල් ඇතුලු හත්මුතු පරම්පරාවේ සහ ඔවුන් වටේ සිටින කල්ලීන් සිදු කරන ඔලමොට්ටල කම් නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ හතර ගාතයෙන් වැටී ඇති අයුරු හරි අපූරුවට පැහැදිලි කළාය.

තමා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කට යුතු කළ අවදියේ ශ්‍රී ලංකා රජයට එල්ලව තිබූ චෝදනා වලට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරවා ගැනීමට රටවල් එකඟ කරවා ගත් අයුරුත්, ඉන් පසු තමාව එයින් ඉවත් කර රාජපක්ෂ රෙජිමය විසින් කළ ඔලමොට්ටලකම් නිසා දෙවන වර ශ්‍රී ලංකා රජය වූ අයුරුත් ඔහු හොද හැටි පැහැදිලි කළාය.

එකී වැඩ සටහනේදී දයාන් කීවේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති කරන්නේ වෙන කවුරුවත් නොව ආණ්ඩුව ඇතුලේම සිටින රාජපක්ෂ රෙජීමයේ අය විසින් බවය.

එනිසා ජාත්‍යනතර කුමන්ත්රණයෙන් ගැල්වීමට නම් පවතින ආණ්ඩුව වෙනස් කල යුතු බව ඔහු පුන පුනා කීවාය.

එසේ කියා සති 2ක් යන්නත් පෙර රට ආරක්ෂා කර ගැනීමට නම් නැවතත් මහින්ද රාජපක්ෂව බලයට ගෙන ආ යුතු බව කීමට තරම් ඔහු නිර්ලැජ්ජිත විය. මෙවැනි නිර්ලැජ්ජිතයන් නිසා " ලැජ්ජා නැතිකම ආචාර්ය පට්ටමටත් වඩා ලොකුයි " යනුවෙන් නව ආප්තෝපදේශ ඉතිහාසයට එක් වනු නො අනුමානය

සාමාන්‍ය මිනිසුන්ට ලැජ්ජාව මහත් වේදනාවක් ලෙස දැනෙන්නක් වුවත් දයාන් ජයතිලකට එය ලැජ්ජාවක් ලෙස නොදැනේ. ඊට හේතුව දයාන් ජයතිලකගේ ලැජ්ජාව දැනෙන ස්නායුව ඉවත් කොට බොහෝ කලක් ගතවී තිබීමය.

80 දශකයේ මැද භාගයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මතවාදයක සිටි දයාන් 1986 එවකට මහජන පක්ෂයේ ප්රබලයකුව සිටි භාරත ලක්ෂමන් මහතාගේ නිවසේ පැවැති දේශපාලන විවාදයකට සහභගී වූ අයුරු මෙම ලියුම්කරුට මතකය. ඒ වන විට එ.ජා.ප. යේ ප්‍රේමදාස මහතාගේ ගජ මිතුරෙකුව සිටි ඔහු ජ.වි.පෙ. භෞතික වශයෙන් පරාජය කළ යුතුය යන මතවදක් ගෙන යන්න්කු විය.

එම විවාදයට නව සමසමාජ පක්ෂය ද සහභාගි වී තිබුණු අතර දයන්ගේ මතවාදය දැඩි ලෙස විවේචනයට ලක් කොට පරාජය කිරීමට එම විවාදයට සහභාගිවූ වෝ සමත් විය.

ජේ.ආර්. සහ රජීව් ගාන්ධි අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුමට රහසින් විරුද්ධත්වය පල කළ ආර්. ප්‍රේමදාස අගමැතිවරයා එයට එළිපිට විරෝධය පෑම දක්වා ඉදිරියට පැමිණි විටත් දයාන් ජයතිලක ප්‍රේමදස මහතාගේ ගජ මිතුරෙකුව සිටියහ. නමුත් එකී ඉන්දු- ලංකා ගිවිසුමේ ප්රථිඵලයක් ලෙසමතු වූ පළමුවන පළාත සභා මැතිවරණයේ දී ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක වර්ධරාජා පෙරුමාල්ගේ නායකත්වය යටතේ පිහිට වූ පළාත් සභාවේ ඇමති ධූරයක් ලබා ගැනීමට ප්‍රේමදාස මහතාගේ මිතුරුකම ඔහුට බාධාවක් නොවීය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සිටියේ පලාත් සභා ක්‍රමයට විරුද්ධව කටයුතු කරමිනි. පලාත් සභාවට හිමි බලතල ලබා දීම මධ්‍යම ආණ්ඩුව විසින් ප්‍රමාද කරමින් සිටින විට වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර පලාත් සභාව යටතේ පොලීසි ආරම්භ කිරීමට කටයුතු කළ විට එම පලාත් සභාව බිඳ දැමීම සඳහා කොටින්ට අවි ආයුධ හා මුදල් ලබාදීමට ප්‍රේමදාස මහතා ක්‍රියා කළාය. එවිට දයාන් ජයතිලකගේ තොරතුරු කරලියට අවේ නැත.

උතුරු නැගෙනහිර පලාත් සභාව සම්පූර්ණයෙන් බිඳ දැමූ කොටි සංවිධානය ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ විශාල පිරිසක් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ඉන්දියාව තුළදී ද ඝාතනය කළෝය. ජීවිතය බේරාගත් වර්ධරාජා පෙරුමාල් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයට යබදව පිහිටි රජයේ ලිපිකරු සේවා සංගම් ශාලාවේ සැඟවී පැදුරු කඩමාල්ලක බිම වැතිරී නිදා සිටින කාලයේ ඔහුගේ ඇමති මණ්ඩලයේ හිටපු දයාන් ජයතිලක හිටි හැටියේ කරලියට ආවේ ඊට මීටර් 50ක් 60ක් දුරින් පිහිටි බේරේ ගෙදර පච මෝල නමින් ප්‍රසිද්ධ ලේක් හවුසියේ පළවූ 'සිළුමිණ' පුවත් පතේ සම්පූර්ණ පිටු දෙකක් පුරා 'අනුරුද්ධ තිලකසිරි' යන අන්වර්ත නාමයෙන් ප්රෙමඩාස ජනාධිපතිවරයා ගේ දර්ශනය ගැන වගාඩම්බර ලියා ස්තොත්‍ර ගයනා කර නොනැවතී ප්‍රේමදස මහතා ශ්‍රී ලංකා' නිර්මාක්ෂවාදී ගොර්බොචොක් ' ලෙස බෞතීස්ම කරන්නට ද ඉදිරිපත් වූයේ දයාන් ජයතිලකය. මේ ලියුම්කරුට දයාන් ජයතිලකගේ දුර්ගන්ධය පළමු මතකය එය වන්නේය.

කල්යක් අතුරුදනව සිටි දයාන් ජයතිලක නැවතත් කරලියට ආවේ මහින්ද රාජපෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධූර කලයත් සමගය.

කොටි සංවිධානය යුධමය ලෙස පරාජය කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව මතුවූ චෝදනාවන්ට මුහුණ දීම සඳහා තමන්ගේ සේවය ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ ක්‍රියා කළ බව දයාන් ජයතිලක ප්‍රකශ කොට තිබේ.

ඔහුට අනුව එක්සත ජාතීන්ගේ කොමිසම හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව නැගුනු යෝජනව සම්බන්ධයෙන් පලමු වරට පවැත්වූ ඡන්ද ප්‍රකාශ කිරීමේදී ශ්‍රී ලංකාවට පක්ෂව බහුතර රටවල් ප්‍රමාණයක් මෙයවා ගන්නට හැකි වූයේ ඔහුගේ දක්ෂකම නිසාය. එවැනි දක්ෂයෙක් හිටි හැටියේ එතැනින් ඉවත් කොට ලංකාවට ගෙන්වා ගැනීමට මහින්ද රාජපක්ෂ ක්‍රියා කළේ මන්ද යන්න ප්‍රෙහෙලිකාවකි.

මේ අතර තුර හිටි හැටියේම දයාන් ජයතිලකට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වීමක් ලැබිණි. පත්වීම ලබා තානාපති කර්යාලයට පැමිණි සැනින් එහි තිබූ උඅදු පිළිමය ඉවත් කොට නිරාගම්වාදී ප්‍රථිපත්තියක් අනුගමනය කිරීමටත්, ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලංකිකයන් සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව පවත්වා ගෙන සමාජ සම්බන්ධතා සම්පූර්ණයෙන් අත් හරින්නටත් දයාන් ජයතිලක තානාපතිවරයා පලමුවෙන් පියවර ගත්තේය.නිදහස් සැමරුම පැවැත්වීම දුර්වල ත්ත්වයකට පත් කිරීම, බෞද්ධ භිකෂූන්වහන්සේලාට නිසි ගෞරවය ලබා නොදීම ආදී බොහෝ කටයුතු නිසා ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලංකිකයන්ගේ ඉමහත් පිළිකුලට හා වෛරයට පාත්‍ර විය. දයාන් ජයතිලක තමන්ගේ නිවසේ වැඩ කරන ශ්‍රී ලංකාවෙන ගෙන්වා ගත් සේවිකාවන්ට සිදු කරන කෲරකම් පිළිබඳව එකී සේවිකාවන් සිදු කළ ප්‍රකාශ ඔවුන්ගේ හඩින් අන්තර් ජාලයට මුදා හැරුණු අතර එ පිටුපස ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ පිරිසක්ද සිටියාය.

පැරීසියේ පිහිටි සියලුම බෞද්ධ සිද්ධස්ථානවල වැඩ වාසය කරන ස්වාමීන්වහන්සේලා සියල්ලෝම ශ්‍රී ල්ංකා තානාපති කර්යාලය සමඟ තිබූ සියලු සබධතා අත්හරින්නටත් කිසිදු උත්සවයකට තානාපතිවරයාට ඇරයුම් නොකරන්නටත් තීරණයක් ගෙන තිබුණි. අවසානයේදී හිටි හැටියේම දයාන් ජයතිලක තානාපතිකමින් ඉවත් කොට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළේය. දයාන් ජයතිලකගේ ප්‍රංශ තානාපතිකම කෙළවර වූයේ ඒ අයුරිණි.

මානව හිමිකම් කොමිසම දෙවන වර ගෙන ආ යෝජනාවේදී, ඊට පෙර වතාවේදී සහාය දුන් රටවල් සහාය නොදීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර කොමිසමක් පත් කිරීමට මානව හිමිකම් කොමිසමට බලය ලැබුණි. දයාන් ජයතිලකට අනුව එවැන්නක් සිදු වූයේ ඔහුව ඉවත් කිරීමට කටයුතු කිරීම නිසාය.

තමන්ව ඉවත් කරමින් ඔල්මොට්ටලකම් කළේ මහින්ද රාජපක්ෂ රෙජිමය හා ඒ හා බැඳුණු මෝඩ කල්ලිය බව දයාන් ජනමාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ රෙජිමයට එරෙහිව දයන් කළ ප්‍රකාශ හිටි අඩියේම අංශක 360ක ආ පස්සට කරකවා මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාට එරෙහිව ප්‍රහාරයක් බවට පත් කළේ ඇයි ද යන්න බොහෝ අයට විමතිය ගෙන දෙන කරුණක් විය.

දයාන් ජයතිලකගේ පැටිකිරිය දන්නා කෙනෙකුට නම් මෙය විමතියක් නොවේ.

දයාන් ගේ අතීත ක්රියාකාර්කම් අනුව පැහැදිලි වන එක් කරුණක් වන්නේ දේශපාලන අර්බුදයක ගිලෙන ඕනෑම නයකයෙකු ලඟට ගොස් ඔහුට උපදෙස් සපයන්නෙකු ලෙස කටයුතු කරමින් තනතුරු තානාන්තර ලබා ගැනීමට ඔහුට තිබෙන ආශාවය. අනික් කරුණ වන්නේ ඔහු නිතරම තෝරා ගන්නේ ශක්තිමත් නායකයන්ට වඩා දුර්වල වූ නායකයන් වීමය. ඔහුට අවශ්‍ය පරිදි නම්මාවා ගත හැකි නායකන්ට ඔහු වඩාත් කැමතිය.

ඉන්දු- ලංකා ගිවිසුමෙන් පිලිපන් පලාත් සභා ක්‍රමය තුල උතුරු නැගෙනහිර පලාත් සභවේ ඇමතිකම් ලබා ගැනීම දක්වා ඉදිරියට ගියද ජේ. ආර්. ට ලං වන්නට දයාන්ට නොහැකි විය. ඊට හේතුව ජයවර්ධන මහතා ශක්තිමත් නායකයකු වීමය. දයාන් ප්‍රේමදස මහතා ලඟට ලං වුනේ ජේ.ආර්.- ප්‍රේමදස අතර විරසකය මතුවී තිබූ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින්ය.. ජේ.අර්. ගෙන් පසුව බලයට එන ප්‍රේමදාස මහතා පිළිබඳව ගනන් හැදූ දයාන් ප්‍රේමදස බලයට ආ විගස ඔහුට ලං විය. තමන් ඇමතිකම් දැරූ පලාත් සභාව එල්.ටී.ටී.ඊ. ලවා විනාශ කර දැමීමට ජනාධිපති ප්‍රේමදාස ක්‍රියා කරන විට දයාන් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටියේ තමන්ට සලකන ජනාධිපතිවරයකු ට ඔහුගේ ඇති පක්ෂපාතීවය නිසාය.

එදා ජේ.ආර්. ව අන්දවන්නට බැරි බව තේරුම් ගතතා සේම, අද රනිල් වික්රමසිංහව අන්දවන්නට නොහැකි බව දයාන් හොදින් තේරුම් ගෙන තිබේ. ඒ නිසා පලමුවෙන්ම යූ.එන්.පි.ය තුල රනිල්ට ඇති බලය ඉවත් කිරීම සඳහා යූ.එන්.පි. ය තුළ භේද ඇති කිරීම දයාන් ගේ උපායේ පලමු ඉලක්කය වූවට සැක නැත. ඒ අනුව සජිත් ප්‍රේමදාස පමණක් නොව අවසාන වශයෙන් තිස්ස අත්තනායක පවා මෙහෙය වන්නට දයාන් කටයුතු කළ බට තොරතුරු දන්නෝ දනිති.

තිස්ස අත්තනායක රාජපක්ෂ ලඟට ගෙන්වා ගත් පසුව සජිත්වත් රාජපක්ෂ ලඟට ගෙන්වා දීමට දයාන්ට අවශතාවය ඇතත් එය එතරම් පහසු නොවන බව ඔහුට වැටහී තිබේ. එහෙත් ඔහු උත්සහය අත්හැර නැත. ඊට සාක්ෂියක් ලෙස පෙන්විය හැක්කේ ඔහු ' ඇතුලාන්තය ' තුලින් ඉදිරිපත් කරන තර්කයයි.

එකී තර්කයට අනුව මෛත්‍රීපාල සිරිසේන් 08 ජයග්‍රහණය කළ විට ඔහුගේ විධායක ජනාධිපතිකම දින 100 න් අවසන් වේ. ඊට පසුඅව බලවත් වන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාය.

බැලූ බැල්මට මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටින එ.ජා.ප. යේ පිරිස් සතුටු කිරීම දයාන් ගේ තර්කයෙන් සිදු වන්වා නොවේ දැයි කෙනෙකුට තර්ක කළ හැක. නමුත් දයාන්ගේ තර්කයේ සැබෑ අරමුණ වන්නේ මෛත්‍රීපාල මහතාගේ විධායක බලය රනිල්ට ගිය විට ආණ්ඩුවේ ප්‍රබලයා මෙන්ම යූ.එන්.පි. යේ ප්‍රබලයා ලෙස රනිල් ශක්තිමත් වන නිසා සජිත් ප්‍රේමදාසට තවදුරටත් නායකත්වයේ දොර වැසෙන බව ව්‍යංගයෙන් අවධාරණය කිරීමය.

එකී උත්සහායෙන් තව දුරටත් ප්‍රේමදාස විපක්ෂයේ පොදු අපේක්ෂකයාට දක්වන සහයෝගයෙන් ඉවත් කරවා ගැනීමට දැඩි ප්රයත්නයක් දරණ බව සබුද්ධික ජනයාට හොදින් වැටහේ.

ඉතිහාසයේ සිටි දයාන් තවමත් නොනැසී සිටින බව මෙම තර්ක වලින් ඔහු මනා ලෙස පෙන්වා දී තිබේ.

තමන්ගේ පැවැත්ම සුරක්ෂිත කර ගැනීම සඳහා විධායක බලතල ඇති ජනාධිපති පදවියට ඇති ආශාව, තමන්ට කණෙන් රිංගා යාමට නොහැකි දේශපාලන නායකයෝ බලයට පත් වනවාට ඇති අකමැත්ත යන සියල්ල ඉතිහාසයේ සිට නොනසා පවත්වා ගැනීමට දයාන් ජයතිලක සමත්වී තිබේ.

එකී නොනිමි ආශාව ඉටු කර ගැනීම සඳහා අන්ත ජාතිවාදී මඩ ගොහොරු වල පවා තමන්ට හැකි බව මේ වන විට ඔහු මනාව ප්‍රදර්ශනය කර තිබේ.

- සුනිල් ගාමිණී

[QUOTE="Mayaratne, post: 17689185, member: 518275"] [b]' ඇතුලාන්තය' තුළින් එළියට ආ දයාන් ගේ දුර්ගන[/b] [CENTER][IMG]http://cdn-sin.lankanewsweb.net/images/2015/1_January/dr-dayan-jayatilleka-264x300-415x260.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Navy"]දේශපාලන විද්‍යාඥයකු යැයි තමන් විසින් තමන්වම හඳුන්වා ගන්නා ආචාර්ය දයාන් ජයතිලක විටින් විට ප්‍රසිද්ධ ජන මාධ්‍ය ඉදිරියේ කරනු ලබන ප්‍රකාශ ශ්‍රී ලාංකික සබුද්ධික ජනයාට නම් හුදු විහිලු සපයන දෙබස් ඛණ්ඩ පමණි. ඉතා තීරණාත්මක මැතිවරණයක් අභිමුව සිටින ශ්‍රී ලංකාවාසී සාමාන්‍ය ජනතාවට නම් මේ ආචර්ය පට්ටම් වලට මුවාවී කරනු ලබන ගම් කෙබර හරි හැටි තේරුම් ගැනීම දුෂ්කරය. මේ දුෂ්කරතාවය යම් දුරකට හෝ අවම කරලීම සඳහා දයාන් ජයතිලකගේ දේශපාලන පැටිකිරිය යම් පමණකට හෝ සමන්ය ජනතාව හමුවේ විවර කිරීම ඔහු ගැන යමක් දන්නා අයගේ වගකීමකි. කන්නට උවමනා වූ විට කබරගොයා වුවද තලගොයා කිරීමට මනා පරිචයක් ලබා ඇති ආචාර්ය දයාන් ජයතිලක පසුගිය සතියක ආණ්ඩුවේ හොරණෑවක් බවට පත් වී ඇති ස්වාධීන රූපවාහිනියට ගොඩ වැදුනේ එකී මස් මරණ්නෙකුගේ චරිතයට පණ පොවමිනි. ' ඇතුලාන්තය' යනුවෙන් නම් කොට ඇති පාලු ගෙයි වලං බිඳින මෙම අසික්කිත වැඩ සටහනේ ආරාධිතයා වූ දයාන්, පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කළහොත් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ බලවත් වී මෛත්‍රීපාල මහතා පඹයෙකු බවට පත් වෙන හැටි පෙන්වීමට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළාය. දින 100 කින් පසු විධායක ජනාධිපතිකම නැති කර ගන්නා මෛත්‍රී, රනිල් වික්රරමසිංහට බලය පාවරා නිකම්ම නිකම් නිකමෙකු බවට පත්වෙන බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනධිපති අපේක්ෂකකම රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුවක් බවත්, එවැනි කොන්ත්‍රත්තුවක් තමන් කරන බව මෛත්‍රීපාල මහතාවත් දන්නේ නැති බවත් මේ මහා' විද්වතා' කීවේ මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවඥයා වන සුමනදාස පවා පරයා යන අනාවැකි පල කරන සාස්තරකාරයකු ලෙසය. ඔහුගේ තර්කයේ අවසාන ඉලක්කය වූයේ රටේ ස්ථාවර භාවය සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ මහතාව තුන් වැනි වරටත් ජනාධිපති බවට පත් කළ යුතුය යන්නය. හොරකම හා දූෂණය පිටු දැකීම, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම , ඇතුලු අනෙකුත් කාරණා කොටින්ම කිවහොත් යහපාලනය දයාන් ජයතිලකට අනුව ද්ව්තීක විය . 'ඇතුලාන්තය'. තුලින් දයාන්ගේ මේ දුර්ගන්ධය පිටවන්නට සති කිහිපයකට පෙර ' සිරස' රූපවහිනී වැඩ සටහනකට සහභාගීව මහින්ද රාජපක්ෂත් ඔහුගේ සහෝදරවරුන් වන ගෝඨාභය , බැසිල්, චමල් ඇතුලු හත්මුතු පරම්පරාවේ සහ ඔවුන් වටේ සිටින කල්ලීන් සිදු කරන ඔලමොට්ටල කම් නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ හතර ගාතයෙන් වැටී ඇති අයුරු හරි අපූරුවට පැහැදිලි කළාය. තමා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කට යුතු කළ අවදියේ ශ්‍රී ලංකා රජයට එල්ලව තිබූ චෝදනා වලට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරවා ගැනීමට රටවල් එකඟ කරවා ගත් අයුරුත්, ඉන් පසු තමාව එයින් ඉවත් කර රාජපක්ෂ රෙජිමය විසින් කළ ඔලමොට්ටලකම් නිසා දෙවන වර ශ්‍රී ලංකා රජය වූ අයුරුත් ඔහු හොද හැටි පැහැදිලි කළාය. එකී වැඩ සටහනේදී දයාන් කීවේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති කරන්නේ වෙන කවුරුවත් නොව ආණ්ඩුව ඇතුලේම සිටින රාජපක්ෂ රෙජීමයේ අය විසින් බවය. එනිසා ජාත්‍යනතර කුමන්ත්රණයෙන් ගැල්වීමට නම් පවතින ආණ්ඩුව වෙනස් කල යුතු බව ඔහු පුන පුනා කීවාය. එසේ කියා සති 2ක් යන්නත් පෙර රට ආරක්ෂා කර ගැනීමට නම් නැවතත් මහින්ද රාජපක්ෂව බලයට ගෙන ආ යුතු බව කීමට තරම් ඔහු නිර්ලැජ්ජිත විය. මෙවැනි නිර්ලැජ්ජිතයන් නිසා " ලැජ්ජා නැතිකම ආචාර්ය පට්ටමටත් වඩා ලොකුයි " යනුවෙන් නව ආප්තෝපදේශ ඉතිහාසයට එක් වනු නො අනුමානය සාමාන්‍ය මිනිසුන්ට ලැජ්ජාව මහත් වේදනාවක් ලෙස දැනෙන්නක් වුවත් දයාන් ජයතිලකට එය ලැජ්ජාවක් ලෙස නොදැනේ. ඊට හේතුව දයාන් ජයතිලකගේ ලැජ්ජාව දැනෙන ස්නායුව ඉවත් කොට බොහෝ කලක් ගතවී තිබීමය. 80 දශකයේ මැද භාගයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මතවාදයක සිටි දයාන් 1986 එවකට මහජන පක්ෂයේ ප්රබලයකුව සිටි භාරත ලක්ෂමන් මහතාගේ නිවසේ පැවැති දේශපාලන විවාදයකට සහභගී වූ අයුරු මෙම ලියුම්කරුට මතකය. ඒ වන විට එ.ජා.ප. යේ ප්‍රේමදාස මහතාගේ ගජ මිතුරෙකුව සිටි ඔහු ජ.වි.පෙ. භෞතික වශයෙන් පරාජය කළ යුතුය යන මතවදක් ගෙන යන්න්කු විය. එම විවාදයට නව සමසමාජ පක්ෂය ද සහභාගි වී තිබුණු අතර දයන්ගේ මතවාදය දැඩි ලෙස විවේචනයට ලක් කොට පරාජය කිරීමට එම විවාදයට සහභාගිවූ වෝ සමත් විය. ජේ.ආර්. සහ රජීව් ගාන්ධි අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුමට රහසින් විරුද්ධත්වය පල කළ ආර්. ප්‍රේමදාස අගමැතිවරයා එයට එළිපිට විරෝධය පෑම දක්වා ඉදිරියට පැමිණි විටත් දයාන් ජයතිලක ප්‍රේමදස මහතාගේ ගජ මිතුරෙකුව සිටියහ. නමුත් එකී ඉන්දු- ලංකා ගිවිසුමේ ප්රථිඵලයක් ලෙසමතු වූ පළමුවන පළාත සභා මැතිවරණයේ දී ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක වර්ධරාජා පෙරුමාල්ගේ නායකත්වය යටතේ පිහිට වූ පළාත් සභාවේ ඇමති ධූරයක් ලබා ගැනීමට ප්‍රේමදාස මහතාගේ මිතුරුකම ඔහුට බාධාවක් නොවීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සිටියේ පලාත් සභා ක්‍රමයට විරුද්ධව කටයුතු කරමිනි. පලාත් සභාවට හිමි බලතල ලබා දීම මධ්‍යම ආණ්ඩුව විසින් ප්‍රමාද කරමින් සිටින විට වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර පලාත් සභාව යටතේ පොලීසි ආරම්භ කිරීමට කටයුතු කළ විට එම පලාත් සභාව බිඳ දැමීම සඳහා කොටින්ට අවි ආයුධ හා මුදල් ලබාදීමට ප්‍රේමදාස මහතා ක්‍රියා කළාය. එවිට දයාන් ජයතිලකගේ තොරතුරු කරලියට අවේ නැත. උතුරු නැගෙනහිර පලාත් සභාව සම්පූර්ණයෙන් බිඳ දැමූ කොටි සංවිධානය ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ විශාල පිරිසක් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ඉන්දියාව තුළදී ද ඝාතනය කළෝය. ජීවිතය බේරාගත් වර්ධරාජා පෙරුමාල් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයට යබදව පිහිටි රජයේ ලිපිකරු සේවා සංගම් ශාලාවේ සැඟවී පැදුරු කඩමාල්ලක බිම වැතිරී නිදා සිටින කාලයේ ඔහුගේ ඇමති මණ්ඩලයේ හිටපු දයාන් ජයතිලක හිටි හැටියේ කරලියට ආවේ ඊට මීටර් 50ක් 60ක් දුරින් පිහිටි බේරේ ගෙදර පච මෝල නමින් ප්‍රසිද්ධ ලේක් හවුසියේ පළවූ 'සිළුමිණ' පුවත් පතේ සම්පූර්ණ පිටු දෙකක් පුරා 'අනුරුද්ධ තිලකසිරි' යන අන්වර්ත නාමයෙන් ප්රෙමඩාස ජනාධිපතිවරයා ගේ දර්ශනය ගැන වගාඩම්බර ලියා ස්තොත්‍ර ගයනා කර නොනැවතී ප්‍රේමදස මහතා ශ්‍රී ලංකා' නිර්මාක්ෂවාදී ගොර්බොචොක් ' ලෙස බෞතීස්ම කරන්නට ද ඉදිරිපත් වූයේ දයාන් ජයතිලකය. මේ ලියුම්කරුට දයාන් ජයතිලකගේ දුර්ගන්ධය පළමු මතකය එය වන්නේය. කල්යක් අතුරුදනව සිටි දයාන් ජයතිලක නැවතත් කරලියට ආවේ මහින්ද රාජපෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධූර කලයත් සමගය. කොටි සංවිධානය යුධමය ලෙස පරාජය කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව මතුවූ චෝදනාවන්ට මුහුණ දීම සඳහා තමන්ගේ සේවය ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ ක්‍රියා කළ බව දයාන් ජයතිලක ප්‍රකශ කොට තිබේ. ඔහුට අනුව එක්සත ජාතීන්ගේ කොමිසම හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව නැගුනු යෝජනව සම්බන්ධයෙන් පලමු වරට පවැත්වූ ඡන්ද ප්‍රකාශ කිරීමේදී ශ්‍රී ලංකාවට පක්ෂව බහුතර රටවල් ප්‍රමාණයක් මෙයවා ගන්නට හැකි වූයේ ඔහුගේ දක්ෂකම නිසාය. එවැනි දක්ෂයෙක් හිටි හැටියේ එතැනින් ඉවත් කොට ලංකාවට ගෙන්වා ගැනීමට මහින්ද රාජපක්ෂ ක්‍රියා කළේ මන්ද යන්න ප්‍රෙහෙලිකාවකි. මේ අතර තුර හිටි හැටියේම දයාන් ජයතිලකට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වීමක් ලැබිණි. පත්වීම ලබා තානාපති කර්යාලයට පැමිණි සැනින් එහි තිබූ උඅදු පිළිමය ඉවත් කොට නිරාගම්වාදී ප්‍රථිපත්තියක් අනුගමනය කිරීමටත්, ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලංකිකයන් සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව පවත්වා ගෙන සමාජ සම්බන්ධතා සම්පූර්ණයෙන් අත් හරින්නටත් දයාන් ජයතිලක තානාපතිවරයා පලමුවෙන් පියවර ගත්තේය.නිදහස් සැමරුම පැවැත්වීම දුර්වල ත්ත්වයකට පත් කිරීම, බෞද්ධ භිකෂූන්වහන්සේලාට නිසි ගෞරවය ලබා නොදීම ආදී බොහෝ කටයුතු නිසා ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලංකිකයන්ගේ ඉමහත් පිළිකුලට හා වෛරයට පාත්‍ර විය. දයාන් ජයතිලක තමන්ගේ නිවසේ වැඩ කරන ශ්‍රී ලංකාවෙන ගෙන්වා ගත් සේවිකාවන්ට සිදු කරන කෲරකම් පිළිබඳව එකී සේවිකාවන් සිදු කළ ප්‍රකාශ ඔවුන්ගේ හඩින් අන්තර් ජාලයට මුදා හැරුණු අතර එ පිටුපස ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ පිරිසක්ද සිටියාය. පැරීසියේ පිහිටි සියලුම බෞද්ධ සිද්ධස්ථානවල වැඩ වාසය කරන ස්වාමීන්වහන්සේලා සියල්ලෝම ශ්‍රී ල්ංකා තානාපති කර්යාලය සමඟ තිබූ සියලු සබධතා අත්හරින්නටත් කිසිදු උත්සවයකට තානාපතිවරයාට ඇරයුම් නොකරන්නටත් තීරණයක් ගෙන තිබුණි. අවසානයේදී හිටි හැටියේම දයාන් ජයතිලක තානාපතිකමින් ඉවත් කොට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළේය. දයාන් ජයතිලකගේ ප්‍රංශ තානාපතිකම කෙළවර වූයේ ඒ අයුරිණි. මානව හිමිකම් කොමිසම දෙවන වර ගෙන ආ යෝජනාවේදී, ඊට පෙර වතාවේදී සහාය දුන් රටවල් සහාය නොදීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර කොමිසමක් පත් කිරීමට මානව හිමිකම් කොමිසමට බලය ලැබුණි. දයාන් ජයතිලකට අනුව එවැන්නක් සිදු වූයේ ඔහුව ඉවත් කිරීමට කටයුතු කිරීම නිසාය. තමන්ව ඉවත් කරමින් ඔල්මොට්ටලකම් කළේ මහින්ද රාජපක්ෂ රෙජිමය හා ඒ හා බැඳුණු මෝඩ කල්ලිය බව දයාන් ජනමාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ රෙජිමයට එරෙහිව දයන් කළ ප්‍රකාශ හිටි අඩියේම අංශක 360ක ආ පස්සට කරකවා මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාට එරෙහිව ප්‍රහාරයක් බවට පත් කළේ ඇයි ද යන්න බොහෝ අයට විමතිය ගෙන දෙන කරුණක් විය. දයාන් ජයතිලකගේ පැටිකිරිය දන්නා කෙනෙකුට නම් මෙය විමතියක් නොවේ. දයාන් ගේ අතීත ක්රියාකාර්කම් අනුව පැහැදිලි වන එක් කරුණක් වන්නේ දේශපාලන අර්බුදයක ගිලෙන ඕනෑම නයකයෙකු ලඟට ගොස් ඔහුට උපදෙස් සපයන්නෙකු ලෙස කටයුතු කරමින් තනතුරු තානාන්තර ලබා ගැනීමට ඔහුට තිබෙන ආශාවය. අනික් කරුණ වන්නේ ඔහු නිතරම තෝරා ගන්නේ ශක්තිමත් නායකයන්ට වඩා දුර්වල වූ නායකයන් වීමය. ඔහුට අවශ්‍ය පරිදි නම්මාවා ගත හැකි නායකන්ට ඔහු වඩාත් කැමතිය. ඉන්දු- ලංකා ගිවිසුමෙන් පිලිපන් පලාත් සභා ක්‍රමය තුල උතුරු නැගෙනහිර පලාත් සභවේ ඇමතිකම් ලබා ගැනීම දක්වා ඉදිරියට ගියද ජේ. ආර්. ට ලං වන්නට දයාන්ට නොහැකි විය. ඊට හේතුව ජයවර්ධන මහතා ශක්තිමත් නායකයකු වීමය. දයාන් ප්‍රේමදස මහතා ලඟට ලං වුනේ ජේ.ආර්.- ප්‍රේමදස අතර විරසකය මතුවී තිබූ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින්ය.. ජේ.අර්. ගෙන් පසුව බලයට එන ප්‍රේමදාස මහතා පිළිබඳව ගනන් හැදූ දයාන් ප්‍රේමදස බලයට ආ විගස ඔහුට ලං විය. තමන් ඇමතිකම් දැරූ පලාත් සභාව එල්.ටී.ටී.ඊ. ලවා විනාශ කර දැමීමට ජනාධිපති ප්‍රේමදාස ක්‍රියා කරන විට දයාන් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටියේ තමන්ට සලකන ජනාධිපතිවරයකු ට ඔහුගේ ඇති පක්ෂපාතීවය නිසාය. එදා ජේ.ආර්. ව අන්දවන්නට බැරි බව තේරුම් ගතතා සේම, අද රනිල් වික්රමසිංහව අන්දවන්නට නොහැකි බව දයාන් හොදින් තේරුම් ගෙන තිබේ. ඒ නිසා පලමුවෙන්ම යූ.එන්.පි.ය තුල රනිල්ට ඇති බලය ඉවත් කිරීම සඳහා යූ.එන්.පි. ය තුළ භේද ඇති කිරීම දයාන් ගේ උපායේ පලමු ඉලක්කය වූවට සැක නැත. ඒ අනුව සජිත් ප්‍රේමදාස පමණක් නොව අවසාන වශයෙන් තිස්ස අත්තනායක පවා මෙහෙය වන්නට දයාන් කටයුතු කළ බට තොරතුරු දන්නෝ දනිති. තිස්ස අත්තනායක රාජපක්ෂ ලඟට ගෙන්වා ගත් පසුව සජිත්වත් රාජපක්ෂ ලඟට ගෙන්වා දීමට දයාන්ට අවශතාවය ඇතත් එය එතරම් පහසු නොවන බව ඔහුට වැටහී තිබේ. එහෙත් ඔහු උත්සහය අත්හැර නැත. ඊට සාක්ෂියක් ලෙස පෙන්විය හැක්කේ ඔහු ' ඇතුලාන්තය ' තුලින් ඉදිරිපත් කරන තර්කයයි. එකී තර්කයට අනුව මෛත්‍රීපාල සිරිසේන් 08 ජයග්‍රහණය කළ විට ඔහුගේ විධායක ජනාධිපතිකම දින 100 න් අවසන් වේ. ඊට පසුඅව බලවත් වන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාය. බැලූ බැල්මට මෛත්‍රීපාල මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී සිටින එ.ජා.ප. යේ පිරිස් සතුටු කිරීම දයාන් ගේ තර්කයෙන් සිදු වන්වා නොවේ දැයි කෙනෙකුට තර්ක කළ හැක. නමුත් දයාන්ගේ තර්කයේ සැබෑ අරමුණ වන්නේ මෛත්‍රීපාල මහතාගේ විධායක බලය රනිල්ට ගිය විට ආණ්ඩුවේ ප්‍රබලයා මෙන්ම යූ.එන්.පි. යේ ප්‍රබලයා ලෙස රනිල් ශක්තිමත් වන නිසා සජිත් ප්‍රේමදාසට තවදුරටත් නායකත්වයේ දොර වැසෙන බව ව්‍යංගයෙන් අවධාරණය කිරීමය. එකී උත්සහායෙන් තව දුරටත් ප්‍රේමදාස විපක්ෂයේ පොදු අපේක්ෂකයාට දක්වන සහයෝගයෙන් ඉවත් කරවා ගැනීමට දැඩි ප්රයත්නයක් දරණ බව සබුද්ධික ජනයාට හොදින් වැටහේ. ඉතිහාසයේ සිටි දයාන් තවමත් නොනැසී සිටින බව මෙම තර්ක වලින් ඔහු මනා ලෙස පෙන්වා දී තිබේ. තමන්ගේ පැවැත්ම සුරක්ෂිත කර ගැනීම සඳහා විධායක බලතල ඇති ජනාධිපති පදවියට ඇති ආශාව, තමන්ට කණෙන් රිංගා යාමට නොහැකි දේශපාලන නායකයෝ බලයට පත් වනවාට ඇති අකමැත්ත යන සියල්ල ඉතිහාසයේ සිට නොනසා පවත්වා ගැනීමට දයාන් ජයතිලක සමත්වී තිබේ. එකී නොනිමි ආශාව ඉටු කර ගැනීම සඳහා අන්ත ජාතිවාදී මඩ ගොහොරු වල පවා තමන්ට හැකි බව මේ වන විට ඔහු මනාව ප්‍රදර්ශනය කර තිබේ.[/COLOR][/SIZE] - සුනිල් ගාමිණී [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom