Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඇතුලේ හිට්ටා 😥 Abortion help need
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා ඇබෝශන් කරන එක ලීගල් වෙන්නම ඕන බං. කොච්චර පරිස්සම් උනත් ඇතුලෙ හිටින්න පොඩි හරි චාන්ස් එකක් තියනවා. ඒවගේ වෙලාවක ඔය උඩ කිව්ව වගේ ලමයෙක් හදන්න කිසිම හැකියාවක් නැත්තං අනිවා ඇබෝශන් කරන්න නීතියෙන් අවසර දෙන්නම ඕන. නැත්තං වෙන්නෙ ජීවිත 3ක් විනාස වෙන එක. දැන් නීතිවිරෝධී උනා කියලා ඕවා නොවෙන්නෙ නෑනෙ? වෙනවනෙ? වෙන එකම දේ තමා ඕව කරන කිසිම සුදුසුකමක් නැති ඇටෙන්ඩන්ලා වගේ උන්ට ලක්ෂ ගනන් පුදන්නත් වෙලා කිසිම පහසුකමක් නැති ගුබ්බෑයම් වල, අඩුම හරියට ක්ලීන් වත් නොකරපු ආයුධ වලින් තමා ඕවා කරන්නෙ. ගොඩක් වෙලාවට ඒ ඇබෝශන් එක කරන එකත් කෙල්ලට ගහනවලු කෙල්ල පෙනුමට ඉන්නවනං. මොකද කම්ප්ලේන් කරන්නත් බෑනෙ ඇබෝශන් එකක් කරන්න ගිහිං රේප් කරා කියලා. මොකද එතකොට මිනීමැරුම් නඩු වැටෙන්න කපල් එකට. ඒ හින්දා ඒවටත් මීක් නැතුව ඉන්න වෙනවා. ඊටවඩා කොච්චර හොදයිද කරුණු පැහැදිලි කරලා නීතියෙන්ම ඕවට අවසර ගන්න පුලුවන්නම්? එහෙනම් හොද ප්රයිවට් හොස්පිට්ල් එකක හොද VOG කෙනෙක්ගෙන් ලස්සනට ඔය ඇබෝශන් එක කරගෙන ඉන්න පුලුවන්නෙ කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව? හැබැයි බැරිවෙලා හරි ඕක නීතිගත කරන්න හැදුවොත් අපේ ඝණගෙඩියො ටික සිවුරු කරේ අරන් හැමිනෙන්න හදයි

ප.ලි:-

හොදට සල්ලි තියනවනං කෙල්ලවත් අරං ඉන්දියා or සිංගා ගිහිං හොද ප්රයිවරට් හොස්පිට්ල් වලින්ම vog ලාගෙන්ම කරගන්න පුලුවන් කියලා යාලුවෙක් කිව්වා. ලොකු ලොකු ඩයල් ඔය කේස් වලට එහෙමලු ගේමක් ගහගන්නෙ. ඇත්ත නැත්ත දන්නෑ හරියටම. දන්න එකෙක් කියපන් ඒකත් හොයලා.

[QUOTE="Mr UNKNOWN, post: 30100247, member: 558255"] අනිවා ඇබෝශන් කරන එක ලීගල් වෙන්නම ඕන බං. කොච්චර පරිස්සම් උනත් ඇතුලෙ හිටින්න පොඩි හරි චාන්ස් එකක් තියනවා. ඒවගේ වෙලාවක ඔය උඩ කිව්ව වගේ ලමයෙක් හදන්න කිසිම හැකියාවක් නැත්තං අනිවා ඇබෝශන් කරන්න නීතියෙන් අවසර දෙන්නම ඕන. නැත්තං වෙන්නෙ ජීවිත 3ක් විනාස වෙන එක. දැන් නීතිවිරෝධී උනා කියලා ඕවා නොවෙන්නෙ නෑනෙ? වෙනවනෙ? වෙන එකම දේ තමා ඕව කරන කිසිම සුදුසුකමක් නැති ඇටෙන්ඩන්ලා වගේ උන්ට ලක්ෂ ගනන් පුදන්නත් වෙලා කිසිම පහසුකමක් නැති ගුබ්බෑයම් වල, අඩුම හරියට ක්ලීන් වත් නොකරපු ආයුධ වලින් තමා ඕවා කරන්නෙ. ගොඩක් වෙලාවට ඒ ඇබෝශන් එක කරන එකත් කෙල්ලට ගහනවලු කෙල්ල පෙනුමට ඉන්නවනං. මොකද කම්ප්ලේන් කරන්නත් බෑනෙ ඇබෝශන් එකක් කරන්න ගිහිං රේප් කරා කියලා. මොකද එතකොට මිනීමැරුම් නඩු වැටෙන්න කපල් එකට. ඒ හින්දා ඒවටත් මීක් නැතුව ඉන්න වෙනවා. ඊටවඩා කොච්චර හොදයිද කරුණු පැහැදිලි කරලා නීතියෙන්ම ඕවට අවසර ගන්න පුලුවන්නම්? එහෙනම් හොද ප්රයිවට් හොස්පිට්ල් එකක හොද VOG කෙනෙක්ගෙන් ලස්සනට ඔය ඇබෝශන් එක කරගෙන ඉන්න පුලුවන්නෙ කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව? හැබැයි බැරිවෙලා හරි ඕක නීතිගත කරන්න හැදුවොත් අපේ ඝණගෙඩියො ටික සිවුරු කරේ අරන් හැමිනෙන්න හදයි 🤣 ප.ලි:- හොදට සල්ලි තියනවනං කෙල්ලවත් අරං ඉන්දියා or සිංගා ගිහිං හොද ප්රයිවරට් හොස්පිට්ල් වලින්ම vog ලාගෙන්ම කරගන්න පුලුවන් කියලා යාලුවෙක් කිව්වා. ලොකු ලොකු ඩයල් ඔය කේස් වලට එහෙමලු ගේමක් ගහගන්නෙ. ඇත්ත නැත්ත දන්නෑ හරියටම. දන්න එකෙක් කියපන් ඒකත් හොයලා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom