Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇතුවත් බැරි නැතුවත් බැරි "බදු"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතුවත් බැරි නැතුවත් බැරි "බදු"

බදු පැනවීමේ මූලික අරමුණු මොනවා ද?

- සමාජයට අහිතකර භාණ්ඩ භාවිතය අධෛර්යමත් කිරීම

- සමාජ ශුභසාධනය

අහිතකර භාණ්ඩ මත බදු පැනවීමෙන් විතරක් සමාජ ශුභසාධනයට කරන්න බැහැ. ඒ මුදල් ප්‍රමාණවත් මදි. ඒ නිසා සෘජු බදු එහෙමත්

නැත්නම් ආදායම් බදු වෙත රජයක් යොමු වෙනවා. ඒකත් ප්‍රමාණවත් නොවු තැන අත්‍යාවශ්‍යය භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ මත බදු

පැනවීමක් කරනවා. අද ලංකාව එතනිනුත් ඉදිරියට ගිහින් අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට පවා අධික බදු ප්‍රතිශතයක් ඇතුලත් කරලා තියෙනවා.

පරිභෝජන භාණ්ඩ මත බදු පැනවීමේ හොඳ පැත්තක් තියෙනවා, ඒ තමයි අනාගතය සඳහා ආයෝජන කරන්න මුදල් ඉතිරි වෙනවා.

ඕක මෙහෙම පැහැදිලි කරගමු මම ව්‍යාපාරයක් කරනවා මම ඒ එන ආදායම සම්පූර්ණයෙන් පෞද්ගලික පරිභෝජනයට නොකිරීම නිසා

යම් මුදලක් ව්‍යාපාරය තුල නැවත ආයෝජනය වෙනවා. ඒක නිසා අනාගතයේ මගේ ව්‍යාපාරය ප්‍රසාරණය වෙනවා.

නමුත් ඒකෙ අවාසිදායක පැත්ත තමයි ජනතාවගේ වර්ථමාන ජීවන තත්වය පහත වැටීම. ඒ කිවුවෙ හෙට දවස වෙනුවෙන් අද දවස කැප

කිරීමක් වගේ දෙයක්. නමුත් එහි නියම ප්රතිලාභ ලැබෙන්න නම් අනිවාර්යෙන්ම ඉහත කියපු ඉතිරි වන මුදල් ඵලදායී මාර්ග වල

ආයෝජනය විය යුතුයි.

අපිට සමස්ථ බදු පද්ධතියම ප්‍රතික්ෂේප කරන්න බැහැ. මොකද රටේ පැවැත්මට, දරුවන්ට නොමිලේ අධ්‍යාපනය දෙන්න බෙහෙත් ටික

දෙන්න පාරවල් ටික හදන්න සමෘද්ධිය දෙන්න රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න හැම දේටම ඒ ආදායම වැදගත් වෙනවා. මොකද

තවමත් ලංකාවේ ලාභ ලබන ශක්තිමත් රජයේ ව්‍යාපාර බිහි වෙලා නැහැ. ඒක අපේ රජයේ දුර්වල කමක් ම නෙමෙයි ඒ දුර්වල කම

ලෝකයේ බොහෝ රටවලට පොදුයි. රාජ්‍ය මැදිහත්වීමෙන් කාර්යක්ෂමතාව පහත වැටීම වලක්වන්න බොහොම අසීරුයි.

ආදායම් ලැබීම සඳහා ලංකාවේ බොහෝ විට භාවිතා කරන්නෙ වක්‍ර බදු. ඒ කියන්නෙ භාණ්ඩ හා සේවා මත පනවන බදු. ඒ කියන්නෙ

ඔබ මම මේ හැමෝම භාණ්ඩ භාවිතා කරනවා නම් ඒකට බදු ගෙවන්න වෙනවා. නමුත් දියුණු රටවල වැඩි ප්‍රතිශතයක් බදු අය කරන්නෙ

සෘජු බදු. උදාහරණ ආදායම් බදු. අඩු ආදායම් ලාභීන් ඒ බද්දෙන් නිදහස් වෙනවා ඒ වගේම ආදායම් වැඩි අයට වැඩි බදු ගෙවන්න වෙනවා.

මේ ක්‍රමය මඟින් බොහෝ විට සමාජයේ ආදායම් විශමතාව පාලනය වෙනවා. අපේ රටේ සෘජු බදු නිවැරදිව ක්‍රියාත්මක නොවීමත් රටේ ආදායම්

විශමතාවය ඉහල යන්න හේතු වෙලා තියෙනවා.

මේක සරලවම කිවුවොත් බදු - සහනාධාර ක්‍රමයකින් වෙන්න ඕනෙ ඇති තැනින් නැති තැනට මුදල් ගලා යාමයි. පීඩිත ජනතාවටත් තමන්ගෙ

අවම ජිවන මට්ටම පවත්වාගන්න අවශ්‍යය ආදායම ලබාදීමයි. ඒකට හැමෝගෙන්ම බදු අරන් හැමෝටම ශුභසාධනය දීලා වැඩක් නැහැ.

ඒකෙන් වෙන්නෙ පද්ධතිය අකාර්යක්ෂම වෙලා අරමුණු වලින් බැහැර වෙන එකයි. බදු අය කිරීමේදී අනුක්රමිකව ඉහල අදායම් ලබන

පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ඉලක්ක කල යුතුයි. එමෙන්ම සහනාධාර සැපයීමේදී හැකි තාක් දිලිඳු ජනතාව ම ඉලක්ක කොට ඒ

අයගේ ජිවන තත්වය නගා සිටුවිය යුතුයි.

එමෙන්ම එම බදු ප්‍රතිශතය ජනතාව පීඩාවට පත් කරන දරාගත නොහැකි බදු ප්‍රතිශතයක් නොවිය යුතුයි. එසේ වීමෙන් ජනතාව බදු ගෙවීම

පැහැර හරින්නට උත්සහ දරනු ඇත. එබැවින් බදු පද්ධතිය හැසිරවීමේ දී ඉතාමත් කල්පනාකාරිව එය කළ යුතුය. මා දකින ආකාරයට මෙම

ක්‍රමය අකාර්යක්ෂම වෙන්න සෘජුවම බලපාලා තියෙන්නෙ දේශපාලඥයන්ගේ ක්රියාකලාපයයි. මොකද ඒ අය වැඩ කරන්නෙ ඡන්ද ඉලක්ක

කරගෙන පටු අරමුණු හිසින් දරාගෙන නිසා දිගු කාලීන සංවර්ධන ඉලක්ක වලින් බැහැර වෙලා හැම දේටම පැලැස්තර විසඳුම් සැපයීමක් විතරයි

සිදු වෙන්නෙ. අඩු පාඩුකම් තිබුණත් වර්තමාන රජය බොහෝ විට දිගුකාලීන ඉලක්ක වලට යොමු වෙලා තියෙන එක අවංකවම අගය කළ යුතුයි.

අපේ රටට ගැලපෙන බදු ක්‍රමයක් කෙසේ සකස් විය යුතු ද...?

භාණ්ඩ හා සේවා මත බදු

එදිනෙදා අවම ජීවන තත්වය පවත්වාගැනීමට අවශ්‍යය භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ මත බදු පැනවිය යුතුය. අනුක්රමිකව සුඛෝපභෝගී භාණ්ඩ

දක්වා යන විට බදු ප්‍රතිශතය වැඩි විය යුතුය. අත්‍යාවශ්‍ය භාණ්ඩ බදු වලන් නිදහස් විය යුත්තේ රටේ සියලුම දෙනාට අවම ජිවන තත්වය හෝ

පවත්වාගැනීමට අවසථාව සැලසිය යුතු බැවිනි.

ආදායම් බදු

අඩු ආදායම් ලාබී සිමාවෙන් ඉහල ආදායම් සීමාවක් යොදවා ඉන් ඉහල ආදායම් ලබන්නන් හට අනුක්රමිකව වැඩි බදු ප්‍රතිශතයක් අය කළ යුතුය.

මෙමඟින් ලැබෙන ආදායම සමාජ ශුභ සාධනයට හා දිලිඳු ජනතාවට සහනාධාර සැපයීමට යොදාගැනීමෙන් ආදායම් විශමතාවය පාලනය කළ හැක.

ආනායනික භාණ්ඩ මත බදු

යම් දේශීය නිශ්පාදනයක් වෙළඳපොලේ පවතින සමයක නම් අදාල නිශ්පාදනය අඩු මිලට ආනයනය කිරීම නිසා දේශීය නිශ්පාදකයා බිඳ වැටීම

වැලැක්වීමට අදාල අනායනික භාණ්ඩ මත බදු පනවා දේශීය නිශ්පාදකයාගේ මිලට මදක් ඉහල මිලකට ගෙන ආ යුතුය. නමුත් අත්‍යාවශ්‍යය

භාණ්ඩයක් නම් අදාල භාණ්ඩයේ මිල ඉහල යාමේ ප්රවනතාවයක් දුටුවොත් වහාම බදු ප්‍රතිශත වෙනස් කර මිල පාලනය කල යුතුය.

සුඛෝපභෝගී භාණ්ඩයක් නම් ආනයනය කිරීමේදී බදු අය කළ යුතුම වේ.

අධෛර්යමත් කළ යුතු භාණ්ඩ හා සේවා මත බදු

දුම්වැටි මත් පැන් වැනි සමාජයට අහිතකර භාණ්ඩ සඳහා ඉතා විශාල බදු ප්‍රතිශතයක් අය කරමින් හෝ මේවා භාවිතය පාලනය කළ යුතුයි.

මන්ද යත් මේ භාණ්ඩ පරිභෝජනය කිරීම නිසා රෝගී වන ජනතාවට ප්‍රතිකාර කිරීමට වියදම දැරීමට සිදුවන්නේ ද රජයට බැවිනි.

බදු අයකිරිමේ අරමුණූ ඉටු වීමට නම් අය කරන බදු මුදල් සමාජ ශුභසාධනය සඳහා යෙදවිය යුතු අතරම අනාගතය කෙරෙහි ආයෝජනය

සඳහා ද යොමු කළ යුතු වේ. නමුත් අද නම් රාජ්‍ය ආදායම අවම වශයෙන් එදිනෙදා වියදම් පියවාගන්න වත් ප්‍රමාණවත් නැහැ.

නමුත් ඒකට පිලියමක් විදිහට බදු වැඩි කරනවා නම් එයින් ජනතාවට අවම ජීවන මට්ටමත් අහිමි වෙන්න පුලුවනන්.

ඒකට හොඳම විසඳුම වැඩි වශයෙන් ආදායම් බදු වෙත යොමු විය යුතුය, අත්‍යාවශ්‍ය භාණ්ඩ බදු වලින් නිදහක් කොට අවශ්‍යය විටෙක සහනාධාර

සපයා මිල පාලනය කළ යුතුය. එමෙන්ම දූෂණ වංචා නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කරගැනීමට උත්සහ කළ යුතුය.

ජනතාවට අත්‍යාවශ්‍යය සේවාවක් නෙමෙයි නම් ඒ කියන්නෙ ලංගම, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් හැර අනෙක් ඒවා පෞද්ගලික අංශයට

පැවරීමෙන් ලාභ ලබන තත්වයට පත් කරගත හැක. හැකි තාක් දේශපාලන මැදිහත් වීම් රාජ්‍ය ආයතන වලින් ඇත් කරන්න පුලුවන් නම් රාජ්‍ය

ආයතන වල කාර්යක්ෂමතාව රැකගන්න පුලුවන්.

සංවාදයට විවෘත්තයි...

[QUOTE="$hiñe, post: 15359860, member: 280908"] [b]ඇතුවත් බැරි නැතුවත් බැරි "බදු"[/b] [CENTER][SIZE="3"] [IMG]http://2.bp.blogspot.com/-9-BGkytHy-A/UfJJvXjFKXI/AAAAAAAAEDM/QLhVDx6iBuM/s320/bf60b206645763a84af4653e56b18d22.jpg[/IMG] [B][SIZE="4"]බදු පැනවීමේ මූලික අරමුණු මොනවා ද?[/SIZE][/B] - සමාජයට අහිතකර භාණ්ඩ භාවිතය අධෛර්යමත් කිරීම - සමාජ ශුභසාධනය අහිතකර භාණ්ඩ මත බදු පැනවීමෙන් විතරක් සමාජ ශුභසාධනයට කරන්න බැහැ. ඒ මුදල් ප්‍රමාණවත් මදි. ඒ නිසා සෘජු බදු එහෙමත් නැත්නම් ආදායම් බදු වෙත රජයක් යොමු වෙනවා. ඒකත් ප්‍රමාණවත් නොවු තැන අත්‍යාවශ්‍යය භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ මත බදු පැනවීමක් කරනවා. අද ලංකාව එතනිනුත් ඉදිරියට ගිහින් අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට පවා අධික බදු ප්‍රතිශතයක් ඇතුලත් කරලා තියෙනවා. පරිභෝජන භාණ්ඩ මත බදු පැනවීමේ හොඳ පැත්තක් තියෙනවා, ඒ තමයි අනාගතය සඳහා ආයෝජන කරන්න මුදල් ඉතිරි වෙනවා. ඕක මෙහෙම පැහැදිලි කරගමු මම ව්‍යාපාරයක් කරනවා මම ඒ එන ආදායම සම්පූර්ණයෙන් පෞද්ගලික පරිභෝජනයට නොකිරීම නිසා යම් මුදලක් ව්‍යාපාරය තුල නැවත ආයෝජනය වෙනවා. ඒක නිසා අනාගතයේ මගේ ව්‍යාපාරය ප්‍රසාරණය වෙනවා. නමුත් ඒකෙ අවාසිදායක පැත්ත තමයි ජනතාවගේ වර්ථමාන ජීවන තත්වය පහත වැටීම. ඒ කිවුවෙ හෙට දවස වෙනුවෙන් අද දවස කැප කිරීමක් වගේ දෙයක්. නමුත් එහි නියම ප්රතිලාභ ලැබෙන්න නම් අනිවාර්යෙන්ම ඉහත කියපු ඉතිරි වන මුදල් ඵලදායී මාර්ග වල ආයෝජනය විය යුතුයි. අපිට සමස්ථ බදු පද්ධතියම ප්‍රතික්ෂේප කරන්න බැහැ. මොකද රටේ පැවැත්මට, දරුවන්ට නොමිලේ අධ්‍යාපනය දෙන්න බෙහෙත් ටික දෙන්න පාරවල් ටික හදන්න සමෘද්ධිය දෙන්න රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න හැම දේටම ඒ ආදායම වැදගත් වෙනවා. මොකද තවමත් ලංකාවේ ලාභ ලබන ශක්තිමත් රජයේ ව්‍යාපාර බිහි වෙලා නැහැ. ඒක අපේ රජයේ දුර්වල කමක් ම නෙමෙයි ඒ දුර්වල කම ලෝකයේ බොහෝ රටවලට පොදුයි. රාජ්‍ය මැදිහත්වීමෙන් කාර්යක්ෂමතාව පහත වැටීම වලක්වන්න බොහොම අසීරුයි. ආදායම් ලැබීම සඳහා ලංකාවේ බොහෝ විට භාවිතා කරන්නෙ වක්‍ර බදු. ඒ කියන්නෙ භාණ්ඩ හා සේවා මත පනවන බදු. ඒ කියන්නෙ ඔබ මම මේ හැමෝම භාණ්ඩ භාවිතා කරනවා නම් ඒකට බදු ගෙවන්න වෙනවා. නමුත් දියුණු රටවල වැඩි ප්‍රතිශතයක් බදු අය කරන්නෙ සෘජු බදු. උදාහරණ ආදායම් බදු. අඩු ආදායම් ලාභීන් ඒ බද්දෙන් නිදහස් වෙනවා ඒ වගේම ආදායම් වැඩි අයට වැඩි බදු ගෙවන්න වෙනවා. මේ ක්‍රමය මඟින් බොහෝ විට සමාජයේ ආදායම් විශමතාව පාලනය වෙනවා. අපේ රටේ සෘජු බදු නිවැරදිව ක්‍රියාත්මක නොවීමත් රටේ ආදායම් විශමතාවය ඉහල යන්න හේතු වෙලා තියෙනවා. [IMG]http://2.bp.blogspot.com/-PBpv3Qhw5CM/UfJJ0hInzXI/AAAAAAAAEDU/162shZdeNfg/s400/aid-chart2.jpg[/IMG] මේක සරලවම කිවුවොත් බදු - සහනාධාර ක්‍රමයකින් වෙන්න ඕනෙ ඇති තැනින් නැති තැනට මුදල් ගලා යාමයි. පීඩිත ජනතාවටත් තමන්ගෙ අවම ජිවන මට්ටම පවත්වාගන්න අවශ්‍යය ආදායම ලබාදීමයි. ඒකට හැමෝගෙන්ම බදු අරන් හැමෝටම ශුභසාධනය දීලා වැඩක් නැහැ. ඒකෙන් වෙන්නෙ පද්ධතිය අකාර්යක්ෂම වෙලා අරමුණු වලින් බැහැර වෙන එකයි. බදු අය කිරීමේදී අනුක්රමිකව ඉහල අදායම් ලබන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ඉලක්ක කල යුතුයි. එමෙන්ම සහනාධාර සැපයීමේදී හැකි තාක් දිලිඳු ජනතාව ම ඉලක්ක කොට ඒ අයගේ ජිවන තත්වය නගා සිටුවිය යුතුයි. එමෙන්ම එම බදු ප්‍රතිශතය ජනතාව පීඩාවට පත් කරන දරාගත නොහැකි බදු ප්‍රතිශතයක් නොවිය යුතුයි. එසේ වීමෙන් ජනතාව බදු ගෙවීම පැහැර හරින්නට උත්සහ දරනු ඇත. එබැවින් බදු පද්ධතිය හැසිරවීමේ දී ඉතාමත් කල්පනාකාරිව එය කළ යුතුය. මා දකින ආකාරයට මෙම ක්‍රමය අකාර්යක්ෂම වෙන්න සෘජුවම බලපාලා තියෙන්නෙ දේශපාලඥයන්ගේ ක්රියාකලාපයයි. මොකද ඒ අය වැඩ කරන්නෙ ඡන්ද ඉලක්ක කරගෙන පටු අරමුණු හිසින් දරාගෙන නිසා දිගු කාලීන සංවර්ධන ඉලක්ක වලින් බැහැර වෙලා හැම දේටම පැලැස්තර විසඳුම් සැපයීමක් විතරයි සිදු වෙන්නෙ. අඩු පාඩුකම් තිබුණත් වර්තමාන රජය බොහෝ විට දිගුකාලීන ඉලක්ක වලට යොමු වෙලා තියෙන එක අවංකවම අගය කළ යුතුයි. අපේ රටට ගැලපෙන බදු ක්‍රමයක් කෙසේ සකස් විය යුතු ද...? [B][SIZE="4"]භාණ්ඩ හා සේවා මත බදු[/SIZE][/B] එදිනෙදා අවම ජීවන තත්වය පවත්වාගැනීමට අවශ්‍යය භාණ්ඩ හැර අනෙකුත් භාණ්ඩ මත බදු පැනවිය යුතුය. අනුක්රමිකව සුඛෝපභෝගී භාණ්ඩ දක්වා යන විට බදු ප්‍රතිශතය වැඩි විය යුතුය. අත්‍යාවශ්‍ය භාණ්ඩ බදු වලන් නිදහස් විය යුත්තේ රටේ සියලුම දෙනාට අවම ජිවන තත්වය හෝ පවත්වාගැනීමට අවසථාව සැලසිය යුතු බැවිනි. [B][SIZE="4"]ආදායම් බදු[/SIZE][/B] අඩු ආදායම් ලාබී සිමාවෙන් ඉහල ආදායම් සීමාවක් යොදවා ඉන් ඉහල ආදායම් ලබන්නන් හට අනුක්රමිකව වැඩි බදු ප්‍රතිශතයක් අය කළ යුතුය. මෙමඟින් ලැබෙන ආදායම සමාජ ශුභ සාධනයට හා දිලිඳු ජනතාවට සහනාධාර සැපයීමට යොදාගැනීමෙන් ආදායම් විශමතාවය පාලනය කළ හැක. [B][SIZE="4"]ආනායනික භාණ්ඩ මත බදු[/SIZE][/B] යම් දේශීය නිශ්පාදනයක් වෙළඳපොලේ පවතින සමයක නම් අදාල නිශ්පාදනය අඩු මිලට ආනයනය කිරීම නිසා දේශීය නිශ්පාදකයා බිඳ වැටීම වැලැක්වීමට අදාල අනායනික භාණ්ඩ මත බදු පනවා දේශීය නිශ්පාදකයාගේ මිලට මදක් ඉහල මිලකට ගෙන ආ යුතුය. නමුත් අත්‍යාවශ්‍යය භාණ්ඩයක් නම් අදාල භාණ්ඩයේ මිල ඉහල යාමේ ප්රවනතාවයක් දුටුවොත් වහාම බදු ප්‍රතිශත වෙනස් කර මිල පාලනය කල යුතුය. සුඛෝපභෝගී භාණ්ඩයක් නම් ආනයනය කිරීමේදී බදු අය කළ යුතුම වේ. [B][SIZE="4"]අධෛර්යමත් කළ යුතු භාණ්ඩ හා සේවා මත බදු[/SIZE][/B] දුම්වැටි මත් පැන් වැනි සමාජයට අහිතකර භාණ්ඩ සඳහා ඉතා විශාල බදු ප්‍රතිශතයක් අය කරමින් හෝ මේවා භාවිතය පාලනය කළ යුතුයි. මන්ද යත් මේ භාණ්ඩ පරිභෝජනය කිරීම නිසා රෝගී වන ජනතාවට ප්‍රතිකාර කිරීමට වියදම දැරීමට සිදුවන්නේ ද රජයට බැවිනි. බදු අයකිරිමේ අරමුණූ ඉටු වීමට නම් අය කරන බදු මුදල් සමාජ ශුභසාධනය සඳහා යෙදවිය යුතු අතරම අනාගතය කෙරෙහි ආයෝජනය සඳහා ද යොමු කළ යුතු වේ. නමුත් අද නම් රාජ්‍ය ආදායම අවම වශයෙන් එදිනෙදා වියදම් පියවාගන්න වත් ප්‍රමාණවත් නැහැ. නමුත් ඒකට පිලියමක් විදිහට බදු වැඩි කරනවා නම් එයින් ජනතාවට අවම ජීවන මට්ටමත් අහිමි වෙන්න පුලුවනන්. ඒකට හොඳම විසඳුම වැඩි වශයෙන් ආදායම් බදු වෙත යොමු විය යුතුය, අත්‍යාවශ්‍ය භාණ්ඩ බදු වලින් නිදහක් කොට අවශ්‍යය විටෙක සහනාධාර සපයා මිල පාලනය කළ යුතුය. එමෙන්ම දූෂණ වංචා නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට පත් කරගැනීමට උත්සහ කළ යුතුය. ජනතාවට අත්‍යාවශ්‍යය සේවාවක් නෙමෙයි නම් ඒ කියන්නෙ ලංගම, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් හැර අනෙක් ඒවා පෞද්ගලික අංශයට පැවරීමෙන් ලාභ ලබන තත්වයට පත් කරගත හැක. හැකි තාක් දේශපාලන මැදිහත් වීම් රාජ්‍ය ආයතන වලින් ඇත් කරන්න පුලුවන් නම් රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව රැකගන්න පුලුවන්. සංවාදයට විවෘත්තයි...[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom