Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 1

මම මේ මාතෘකාව ගත්තෙ විශේෂ සිදුවීමක් පාදක කොටගෙන නම් නෙමෙයි. මේ ගෑන අතීතය නොදන්න අය දෑනුවත් කරන්න සහ මේවා භාවිතය ගෑන මගේ අදහස් කියන්න, මේකට අවශ්ය්ය වටා පිටාව සකස් කරන්න, මම ලංකාවෙ ජංගම දුරකථන ඉතිහාසය ගෑන බිඳක් ලියන්න හිතුවා.

මම කුඩා කාලයේදි තිබුණේ රෑහෑන් දුරකථන පමනයි. එහෙම දුරකථනයක් තිබුනෙත් කාලාතුරකින් ගෙදරක විතරයි. ඒ කාලේ හෑටියට සෑහෙන වත්කමක් ඈති පුද්ගලයින්ට පමණක් පුද්ගලික දුරකථන සීමාවෙලා තිබුණ.

කොහොමත් ඒ කාලෙදි සමාජයේ බොහෝ පිරිසකට දුරකථන භාවිතා කිරීමේ අවශ්ය්යතාවයක් තිබුනේ නෑහෑ. මොකද, දුරකථන සංවාදයකට යන්න අනෙක් කෙනාටත් දුරකතනයක් තියෙන්න ඕනනෙ. වෑඩි දෙනෙක් ඒ කාලේ හදිස්සි පණිවිඩයකට හරි ඈමතුමක් ගන්න ගියේ, ළඟම තියන තෑපෑල් කාර්යාලයට. ඒත් ගිය සෑනින් ඈමතුම ගන්න පුළුවන් වුනේ, ඒ දුරකථන කලාපේ තියන දුරකථන අංකයකට විතරයි. වෙනත් ප්‍රදේශයකට ගන්නවනම්, කෝල් එක බුක් කරලා එක්ස්චේන්ජ් එකෙන් ඒක සම්බන්ධ කරනකන් බලන් ඉන්න ඕන.

මම හිතන්නෙ අද කාලේ ජංගම දුරකථන භවිතාකරන අය මේ වගේ තත්වයක් එදා තිබුනෙ කියල අහලවත් නෑතුව ඈති. ඒකටත් එක්ක තමයි මේ ටික මුලින්ම ලියලා පටන් ගත්තේ.

ලංකාවට ජංගම දුරකථනය මුලින්ම හදුන්වලා දුන්නේ 1989 සෙල්ටෙල් නෑමෑති ආයතනයක් විසින්. ඒ කාලේ GSM ( Global System for Mobile Communication ) තාක්ෂණය තිබුනේ නෑහෑ. තිබුනෙ, DTMF (Dual Tone Multi Frequency) තාක්ෂණය විතරයි. මේ ක්‍රමය දෑන් හඳුවන්නෙ ෆර්ස්ට් ජෙනරේෂන් මොබයිල් නෙට්වර්ක් විදිහට. ඒ දවස්වල මුලින්ම ආපු ජංගම දුරකථනය ඉතා විශාල ප්‍රමාණයේ එකක් උනා. ඒක ලංකාවේ ජනප්‍රියඋනේ ගඩොල් බාගේ කියලා, එකේ සයිස් එක නිසා. ඈත්තටම ඒක ලොකු ඉංජිනේරු ගඩොලකින් භාගයක් විතර ඈති. මට මතක විදිහට ඒ දවස්වල ජංගම දුරකථනයක් රුපියල් ලක්ෂයකට අධිකයි. ඒ නිසා, ඒ දවස්වල ජංගම දුරකථනයක් සාමාන්‍ය කෙනෙක්ට මිලදීගෑනීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ.

මගේ මතකය හරිනම්, දෙවෑනියට පෑමිණි ජංගම දුරකතන ආයතන සාමාජිකයා උනේ කෝල් ලින්ක් කියන සමාගම. ඒක පටන්ගත්තෙ අනූව දශකයේ මුල් භාගයේ. හරියට දන්න කෙනක් ඉන්නවනම් කියන්න. අද ඒක පවතින්නෙ හච් කියලා. ඊට පෙර පෑවතියේ, හචිසන් ටෙලිකොම් ලන්කා විදිහට. මේකත් පටන්ගත්තෙ, DTMF තාක්ෂණයෙන්. මේ වකවානුව වෙද්දි, දුරකතනයේ ප්‍රමාණය තරමක් කුඩාවෙලා තිබුණ. උසින් ද මහතින් ද අඩුවී, මිලෙහිද විශාල අඩුවීමක් තිබුණ. මේ කාලය වනවිට ලන්කාවේ ජනප්‍රිය නිෂ්පාදනය උනේ Motorola කියන වර්ගය.

අපේ ගෙදරත් මුල්ම ජංගම දුරකතනය ගත්තෙ කෝල් ලින්ක් සම්බන්ධතාවයකින්. අපේ පොඩිඅයියා විතරයි ඒ කාලයේ රෑකියාවක් කරේ. ලොකු අයිය කෑම්පස්. මම A/L කරනවා. අපේ පොඩි අයියා එදා ඉඳන්ම සුදිකාරයා. දකින දකින දේ ගන්න ඕන. ඉතින් එයා රස්සාවක් කරන එකේ මෑන්ට හිතිලා ඕකක් ගන්න. එයා ෆෝන් එකක් ගෙදර අරන් එනකම්ම කවුරුත් දන්නෙ නෑහෑ. එකේ ගාන අදටත් මම දන්නෙ නෑහෑ. මම හිතන විදිහට එකට 20,000 ක් වගේ ගෙවල, මාසික වාරිකයකුත් තිබුණ. අද කාලේ වගේ නෙවෙයි, ඒ කාලේ හෑටියට ඕක සුලුපටු දෙයක් නෙවෙයි.

මේ දවස්වල ෆෝන් වල ඉන්කමින් හා අවුට්ගොයින් කියන දෙකටම චාර්ජ් වෙනවා. ඒවත් සුලුපටු ගනන්වලින් නෙමෙයි. විනාඩියට රුපියල් 14.00 ක් වගේ. ඉන්කමින් හා අවුට්ගොයින් කියලා කිසිම වෙනසක් තිබුනෙ නෑහෑ.

මේ අතරෙදි 1993 දි Mobitel නමින් තුන්වන ජංගම දුරකතන සේවා සපයන්නෙක් එනවා. ඒත් ඔවුනුත් භාවිතාකලේ එවකට පෑව්ති DTMF තාක්ෂණය. ඔවුන්ටත් කිසියම් ග්රාහක පිරිසක් හිටියත් වෑඩි ජනප්‍රියත්වයක් ගන්න හෑකියාවක් තිබුනෙ නෑහෑ.

ඔය අතරෙ තමයි, 1998 දි ලංකාවෙ පළවෙනි GSM මොබයිල් නෙට්වර්ක් එක, Dialog GSM කියලා පටන් ගත්තෙ. මේක, අනිත් රටවල වගේම උණු කෑවුම් වගේ ලංකාවෙ ජනප්‍රිය උනා. ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබුණ.

එකක් තමයි, මේ අලුත් තාක්ෂණයත් එක්ක තමයි, කෙටි පණිවුඩ සේවාව පටන් ගත්තෙ. දෙවෑන්න තමයි, සම්බන්ධතාවය තිබුනෙ, ජංගම දුරකතනයේ නෙමෙයි, වෙනම කුඩා චිපයක. මේ චිපය තමයි SIM (Subscriber Identity Module) එක කියලා කියන්නෙ. ඒ කාලයේ තිබුණ ප්‍රධාන මෙන්ම, එකම වාසිය උනෙත් ඔය දෙක විතරක් උනාට කාලයත් එක්ක, Value Added Services කියන ඒවා වෑඩි උනේ මේ ක්‍රමයත් එක්ක.

මුල කාලයේ පෑමිණි දුරකථන වලට මේ සිම් කාඩ්පත විශාල ATM කාඩ්පතක ප්‍රමාණයම ඈතුල්කරන ක්‍රමයක් තිබුනෙ. සාමාන්‍යයෙන් බෑටරිය යට. කාලයත් සමගම සිම්පතේ චිපය සමඟ පොඩි කොටසක් කපා ඈතුල් කල හෑකි දුරකතන වෙළඳපලට ආවා. මීට සමගාමීව දුරකතනයේ ප්‍රමාණයද විශාල ලෙස අඩුවීමක් උනා.

'99 වනවිට මේ දුරකතන සමාගම් අතර සටන ඈරඹුනා. විවිධ පෑකේජයන් විවිධ පුද්ගලයින් කේන්ද්‍රකරගනිමින් නිකුත් කරන්න පටන් ගත්ත. එකිනෙකාට නොදෙවෙනි වෙන ලෙසට එකකට එකක් අනුරූපී පෑකේජයන් එන්න ගත්තා, ග්රාහක ගහනය හෑකිතාක් තමන්ගේ පෑත්තට ගන්න.

මේ කාලය වනවිට විවිධ වර්ගයේ ජංගම දුරකථන වෙළඳපොලේ තිබුනා. ඒ අතර Motorola, Ericsson, Alcatel යන වෙළඳ නාම තමයි ජනප්‍රියවෙලා තිබුනේ. Nokia දුරකතන එතරම් ජනප්‍රියත්වයක් තිබුනෙ නෑහෑ.

Dialog GSM එකේ ජනප්‍රියත්වයත් එක්ක, අනෙක් DTMF දුරකථන සෑපයුම් කරුවන්ට තරඟ කිරීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ. ඔවුන්ට තිබුණ එකම විකල්පය වුනේ, ඔවුන්ගේ සේවා සෑපයිමත් GSM ක්‍රමයට හෑරවීම පමණයි.

සෙල්ටෙල් සමාගම '99 හෝ 2000 දි තමන්ගේ GSM සන්නිවේදන කටයුතු Celtell Infinity ලෙස දියත් කලා. මේ සමඟම විශේෂ පෑකේජයන් හඳුන්වාදුන්න.

මේ පාරේ යමින් මොබිටෙල් සමාගම 2004 වසරේ අග භාගයේදී තමන්ගේ GSM නෙට්වර්ක් එක අත්හදා බෑලුවේ රටේ දුරකතන සේවාවේ මහත් ආන්දෝලනයක් ඈතිකරමින්. ඒ කල් වේලා ඈතිව GSM සිම්පත් අයදුම් කල අයට, නොමිලේ ඈමතුම් ගෑනීමට හෑකියාව ලබා ලබාදෙමින්. ඒ ඔවුන්ගේ GSM ජාලය අත්හදාබෑලීමේ කාලය පුරාවට. ඈත්තටම මේක Mobitel එකේ ප්‍රවර්ධන ක්රමෝපායක්. මේකේ බෑරෑරුම්බව අනෙක් ක්‍රියාකරුවන් දෑනගෙන හිටියා. මේක කෙතරම් ආන්දෝලනාත්මක උනාද කියතොත්, අනෙක් ජංගම දුරකථන ක්‍රියාකරුවන් මේකට විරුද්ධව උසාවි පවා ගියා. ඒත් මේවනකොට Mobitel ආයතනය ශ්‍රි ලංකා ටෙලිකොම් එකේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වෙලා තිබුන නිසා, ඔවුන්ට නොසෑලී සිටීමේ හෑකියාව තිබුන.

මේත් එක්කම ලංකාවෙ අඩුම ග්‍රාහකයින් පිරිසක් සිටි, Hutchison Telecommunications එක Hutch නමින් තමන්ගේත් GSM ජාලය ආරම්භ කරා. ඒ 2004 වසරදි. ලංකාවෙ දෙවෑනි ජන්ගම දුරකතන ජාලය වූ Call-Link සමාගම තමයි, පසුකලකදී Hutchison Telecommunications නමින් මෙහෙයුම් කර , 2004 දි Hutch වෙන්නෙ.

මේ අතර පස්වෑනි GSM ජංගම දුරකථන ක්‍රියාකරුවෙකු 2009 දි එනවා. ඒ භාරති එයාර්ටෙල් ආයතනය. තමන්ගේ මෙහෙයුම් වර්ෂ 2009 ජනවාරි පස්වෑනිදා අරඹනව, ඒ Airtel නමින්.

විවිධ පෑකේජයන්ගෙන් හෙම්බත් වී සිටි ලාංකිකයෝ මේ සමාගම ගෑන අධිතක්සේරුවක ඉන්නව. ඉතා අඩු මාසික වරිකයකට අවුට්ගොයින් ෆ්‍රී පෑකේජයන් දෙනවයි කියලා රට පුරා කටකතා යනවා. මොවුන්ගේ සිම් නිකුත්කරන දවස් වල අව්ව වෑස්ස නොතකා, දිග පෝලිම් වල ඉන්නවා. ඒත් අන්තිමේදි වුන සෙතක් නෑහෑ. හෑමෝම බනින්න පටන් ගන්නවා, නිකුත්කර පෑකේජයන් හා දීමනා දෑකපුවහම.

Airtel එකත් ලාභ ලෑබීමේ පරම චේතනාවෙන්, ලංකාවේ විදේශ විනිමය ඉන්දියාවට ඈදගෑනිමේ ක්‍රමයක් ලෙස පටන්ගත් තවත් එක් ජංගම දුරකථන ක්‍රියාකරුවෙක් උනා.

ඔන්න ඔහොමයි දෑනට ලංකාවේ ඉන්න ජංගම දුරකථන ක්‍රියාකරුවන් පස්දෙනාගෙ විකාශනය සිදුවුනේ.

දෑන් මේක දිගත් එක්කනෙ. ලංකාවේ ෆෝන් වල විකාශනය ඊළඟ ලිපියෙන් ලියන්නම්.

[QUOTE="ruff2000, post: 11324819, member: 49379"] [b]ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 1[/b] [SIZE="5"][B]මම මේ මාතෘකාව ගත්තෙ විශේෂ සිදුවීමක් පාදක කොටගෙන නම් නෙමෙයි. මේ ගෑන අතීතය නොදන්න අය දෑනුවත් කරන්න සහ මේවා භාවිතය ගෑන මගේ අදහස් කියන්න, මේකට අවශ්ය්ය වටා පිටාව සකස් කරන්න, මම ලංකාවෙ ජංගම දුරකථන ඉතිහාසය ගෑන බිඳක් ලියන්න හිතුවා. මම කුඩා කාලයේදි තිබුණේ රෑහෑන් දුරකථන පමනයි. එහෙම දුරකථනයක් තිබුනෙත් කාලාතුරකින් ගෙදරක විතරයි. ඒ කාලේ හෑටියට සෑහෙන වත්කමක් ඈති පුද්ගලයින්ට පමණක් පුද්ගලික දුරකථන සීමාවෙලා තිබුණ. කොහොමත් ඒ කාලෙදි සමාජයේ බොහෝ පිරිසකට දුරකථන භාවිතා කිරීමේ අවශ්ය්යතාවයක් තිබුනේ නෑහෑ. මොකද, දුරකථන සංවාදයකට යන්න අනෙක් කෙනාටත් දුරකතනයක් තියෙන්න ඕනනෙ. වෑඩි දෙනෙක් ඒ කාලේ හදිස්සි පණිවිඩයකට හරි ඈමතුමක් ගන්න ගියේ, ළඟම තියන තෑපෑල් කාර්යාලයට. ඒත් ගිය සෑනින් ඈමතුම ගන්න පුළුවන් වුනේ, ඒ දුරකථන කලාපේ තියන දුරකථන අංකයකට විතරයි. වෙනත් ප්‍රදේශයකට ගන්නවනම්, කෝල් එක බුක් කරලා එක්ස්චේන්ජ් එකෙන් ඒක සම්බන්ධ කරනකන් බලන් ඉන්න ඕන. මම හිතන්නෙ අද කාලේ ජංගම දුරකථන භවිතාකරන අය මේ වගේ තත්වයක් එදා තිබුනෙ කියල අහලවත් නෑතුව ඈති. ඒකටත් එක්ක තමයි මේ ටික මුලින්ම ලියලා පටන් ගත්තේ. ලංකාවට ජංගම දුරකථනය මුලින්ම හදුන්වලා දුන්නේ 1989 සෙල්ටෙල් නෑමෑති ආයතනයක් විසින්. ඒ කාලේ GSM ( Global System for Mobile Communication ) තාක්ෂණය තිබුනේ නෑහෑ. තිබුනෙ, DTMF (Dual Tone Multi Frequency) තාක්ෂණය විතරයි. මේ ක්‍රමය දෑන් හඳුවන්නෙ ෆර්ස්ට් ජෙනරේෂන් මොබයිල් නෙට්වර්ක් විදිහට. ඒ දවස්වල මුලින්ම ආපු ජංගම දුරකථනය ඉතා විශාල ප්‍රමාණයේ එකක් උනා. ඒක ලංකාවේ ජනප්‍රියඋනේ ගඩොල් බාගේ කියලා, එකේ සයිස් එක නිසා. ඈත්තටම ඒක ලොකු ඉංජිනේරු ගඩොලකින් භාගයක් විතර ඈති. මට මතක විදිහට ඒ දවස්වල ජංගම දුරකථනයක් රුපියල් ලක්ෂයකට අධිකයි. ඒ නිසා, ඒ දවස්වල ජංගම දුරකථනයක් සාමාන්‍ය කෙනෙක්ට මිලදීගෑනීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ. මගේ මතකය හරිනම්, දෙවෑනියට පෑමිණි ජංගම දුරකතන ආයතන සාමාජිකයා උනේ කෝල් ලින්ක් කියන සමාගම. ඒක පටන්ගත්තෙ අනූව දශකයේ මුල් භාගයේ. හරියට දන්න කෙනක් ඉන්නවනම් කියන්න. අද ඒක පවතින්නෙ හච් කියලා. ඊට පෙර පෑවතියේ, හචිසන් ටෙලිකොම් ලන්කා විදිහට. මේකත් පටන්ගත්තෙ, DTMF තාක්ෂණයෙන්. මේ වකවානුව වෙද්දි, දුරකතනයේ ප්‍රමාණය තරමක් කුඩාවෙලා තිබුණ. උසින් ද මහතින් ද අඩුවී, මිලෙහිද විශාල අඩුවීමක් තිබුණ. මේ කාලය වනවිට ලන්කාවේ ජනප්‍රිය නිෂ්පාදනය උනේ Motorola කියන වර්ගය. අපේ ගෙදරත් මුල්ම ජංගම දුරකතනය ගත්තෙ කෝල් ලින්ක් සම්බන්ධතාවයකින්. අපේ පොඩිඅයියා විතරයි ඒ කාලයේ රෑකියාවක් කරේ. ලොකු අයිය කෑම්පස්. මම A/L කරනවා. අපේ පොඩි අයියා එදා ඉඳන්ම සුදිකාරයා. දකින දකින දේ ගන්න ඕන. ඉතින් එයා රස්සාවක් කරන එකේ මෑන්ට හිතිලා ඕකක් ගන්න. එයා ෆෝන් එකක් ගෙදර අරන් එනකම්ම කවුරුත් දන්නෙ නෑහෑ. එකේ ගාන අදටත් මම දන්නෙ නෑහෑ. මම හිතන විදිහට එකට 20,000 ක් වගේ ගෙවල, මාසික වාරිකයකුත් තිබුණ. අද කාලේ වගේ නෙවෙයි, ඒ කාලේ හෑටියට ඕක සුලුපටු දෙයක් නෙවෙයි. මේ දවස්වල ෆෝන් වල ඉන්කමින් හා අවුට්ගොයින් කියන දෙකටම චාර්ජ් වෙනවා. ඒවත් සුලුපටු ගනන්වලින් නෙමෙයි. විනාඩියට රුපියල් 14.00 ක් වගේ. ඉන්කමින් හා අවුට්ගොයින් කියලා කිසිම වෙනසක් තිබුනෙ නෑහෑ. මේ අතරෙදි 1993 දි Mobitel නමින් තුන්වන ජංගම දුරකතන සේවා සපයන්නෙක් එනවා. ඒත් ඔවුනුත් භාවිතාකලේ එවකට පෑව්ති DTMF තාක්ෂණය. ඔවුන්ටත් කිසියම් ග්රාහක පිරිසක් හිටියත් වෑඩි ජනප්‍රියත්වයක් ගන්න හෑකියාවක් තිබුනෙ නෑහෑ. ඔය අතරෙ තමයි, 1998 දි ලංකාවෙ පළවෙනි GSM මොබයිල් නෙට්වර්ක් එක, Dialog GSM කියලා පටන් ගත්තෙ. මේක, අනිත් රටවල වගේම උණු කෑවුම් වගේ ලංකාවෙ ජනප්‍රිය උනා. ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබුණ. එකක් තමයි, මේ අලුත් තාක්ෂණයත් එක්ක තමයි, කෙටි පණිවුඩ සේවාව පටන් ගත්තෙ. දෙවෑන්න තමයි, සම්බන්ධතාවය තිබුනෙ, ජංගම දුරකතනයේ නෙමෙයි, වෙනම කුඩා චිපයක. මේ චිපය තමයි SIM (Subscriber Identity Module) එක කියලා කියන්නෙ. ඒ කාලයේ තිබුණ ප්‍රධාන මෙන්ම, එකම වාසිය උනෙත් ඔය දෙක විතරක් උනාට කාලයත් එක්ක, Value Added Services කියන ඒවා වෑඩි උනේ මේ ක්‍රමයත් එක්ක. මුල කාලයේ පෑමිණි දුරකථන වලට මේ සිම් කාඩ්පත විශාල ATM කාඩ්පතක ප්‍රමාණයම ඈතුල්කරන ක්‍රමයක් තිබුනෙ. සාමාන්‍යයෙන් බෑටරිය යට. කාලයත් සමගම සිම්පතේ චිපය සමඟ පොඩි කොටසක් කපා ඈතුල් කල හෑකි දුරකතන වෙළඳපලට ආවා. මීට සමගාමීව දුරකතනයේ ප්‍රමාණයද විශාල ලෙස අඩුවීමක් උනා. '99 වනවිට මේ දුරකතන සමාගම් අතර සටන ඈරඹුනා. විවිධ පෑකේජයන් විවිධ පුද්ගලයින් කේන්ද්‍රකරගනිමින් නිකුත් කරන්න පටන් ගත්ත. එකිනෙකාට නොදෙවෙනි වෙන ලෙසට එකකට එකක් අනුරූපී පෑකේජයන් එන්න ගත්තා, ග්රාහක ගහනය හෑකිතාක් තමන්ගේ පෑත්තට ගන්න. මේ කාලය වනවිට විවිධ වර්ගයේ ජංගම දුරකථන වෙළඳපොලේ තිබුනා. ඒ අතර Motorola, Ericsson, Alcatel යන වෙළඳ නාම තමයි ජනප්‍රියවෙලා තිබුනේ. Nokia දුරකතන එතරම් ජනප්‍රියත්වයක් තිබුනෙ නෑහෑ. Dialog GSM එකේ ජනප්‍රියත්වයත් එක්ක, අනෙක් DTMF දුරකථන සෑපයුම් කරුවන්ට තරඟ කිරීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ. ඔවුන්ට තිබුණ එකම විකල්පය වුනේ, ඔවුන්ගේ සේවා සෑපයිමත් GSM ක්‍රමයට හෑරවීම පමණයි. සෙල්ටෙල් සමාගම '99 හෝ 2000 දි තමන්ගේ GSM සන්නිවේදන කටයුතු Celtell Infinity ලෙස දියත් කලා. මේ සමඟම විශේෂ පෑකේජයන් හඳුන්වාදුන්න. මේ පාරේ යමින් මොබිටෙල් සමාගම 2004 වසරේ අග භාගයේදී තමන්ගේ GSM නෙට්වර්ක් එක අත්හදා බෑලුවේ රටේ දුරකතන සේවාවේ මහත් ආන්දෝලනයක් ඈතිකරමින්. ඒ කල් වේලා ඈතිව GSM සිම්පත් අයදුම් කල අයට, නොමිලේ ඈමතුම් ගෑනීමට හෑකියාව ලබා ලබාදෙමින්. ඒ ඔවුන්ගේ GSM ජාලය අත්හදාබෑලීමේ කාලය පුරාවට. ඈත්තටම මේක Mobitel එකේ ප්‍රවර්ධන ක්රමෝපායක්. මේකේ බෑරෑරුම්බව අනෙක් ක්‍රියාකරුවන් දෑනගෙන හිටියා. මේක කෙතරම් ආන්දෝලනාත්මක උනාද කියතොත්, අනෙක් ජංගම දුරකථන ක්‍රියාකරුවන් මේකට විරුද්ධව උසාවි පවා ගියා. ඒත් මේවනකොට Mobitel ආයතනය ශ්‍රි ලංකා ටෙලිකොම් එකේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වෙලා තිබුන නිසා, ඔවුන්ට නොසෑලී සිටීමේ හෑකියාව තිබුන. මේත් එක්කම ලංකාවෙ අඩුම ග්‍රාහකයින් පිරිසක් සිටි, Hutchison Telecommunications එක Hutch නමින් තමන්ගේත් GSM ජාලය ආරම්භ කරා. ඒ 2004 වසරදි. ලංකාවෙ දෙවෑනි ජන්ගම දුරකතන ජාලය වූ Call-Link සමාගම තමයි, පසුකලකදී Hutchison Telecommunications නමින් මෙහෙයුම් කර , 2004 දි Hutch වෙන්නෙ. මේ අතර පස්වෑනි GSM ජංගම දුරකථන ක්‍රියාකරුවෙකු 2009 දි එනවා. ඒ භාරති එයාර්ටෙල් ආයතනය. තමන්ගේ මෙහෙයුම් වර්ෂ 2009 ජනවාරි පස්වෑනිදා අරඹනව, ඒ Airtel නමින්. විවිධ පෑකේජයන්ගෙන් හෙම්බත් වී සිටි ලාංකිකයෝ මේ සමාගම ගෑන අධිතක්සේරුවක ඉන්නව. ඉතා අඩු මාසික වරිකයකට අවුට්ගොයින් ෆ්‍රී පෑකේජයන් දෙනවයි කියලා රට පුරා කටකතා යනවා. මොවුන්ගේ සිම් නිකුත්කරන දවස් වල අව්ව වෑස්ස නොතකා, දිග පෝලිම් වල ඉන්නවා. ඒත් අන්තිමේදි වුන සෙතක් නෑහෑ. හෑමෝම බනින්න පටන් ගන්නවා, නිකුත්කර පෑකේජයන් හා දීමනා දෑකපුවහම. Airtel එකත් ලාභ ලෑබීමේ පරම චේතනාවෙන්, ලංකාවේ විදේශ විනිමය ඉන්දියාවට ඈදගෑනිමේ ක්‍රමයක් ලෙස පටන්ගත් තවත් එක් ජංගම දුරකථන ක්‍රියාකරුවෙක් උනා. ඔන්න ඔහොමයි දෑනට ලංකාවේ ඉන්න ජංගම දුරකථන ක්‍රියාකරුවන් පස්දෙනාගෙ විකාශනය සිදුවුනේ. දෑන් මේක දිගත් එක්කනෙ. ලංකාවේ ෆෝන් වල විකාශනය ඊළඟ ලිපියෙන් ලියන්නම්.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom