Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 2

මම ගිය සතියෙ ලිපියෙන් කිව්වෙ ලංකාවට ජංගම දුරකථන සමාගම් පෑමිණීම සහ එහි වර්ථමානය දක්වා වූ විකාශනයනෙ.අද එකේ දෙවෙනි කොටස හෑටියට, ලංකාව පෑමිණි ජංගමම දුරකතන වර්ග පිළිබඳව කෙටි විස්තරයක් කරන්න හිතුවා.

මම එදා කිව්වනෙ ලංකාවට මුලින්ම ජංගම දුරකථනය හඳුන්වලා දුන්නෙ, සෙල්ටෙල් කියන සමාගම කියලා. ඒ 1989 වසරෙදි.

නමුත් ජංගම දුරකථනය ප්‍රථම වතාවට අත්හදා බෑලුවෙ, 1973 වසරෙදි. ඒ Dr. මාර්ටින් කූපර් කියල කෙනෙක්. මොහු මේ සඳහා භාවිතාකරේ ඔහුගේම නිෂ්පාදනක් වූ Motorla DynaTAC කියන දුරකථනය. ඒ වර්ගය තමයි අපි ගඩොල් බාගේ කියලා කියලා ජන වහරට එක්කරගත්තෙ.

ජංගම දුරකථනයේ නිර්මාතෘ Dr. Martin Cooper සිය Mtorola Dyna TAC 8000 සමඟ

මේ කියන ගඩොල් බාගේ කිලෝ එකකටත් වඩා බරින් වෑඩි උනා. මේ කියන අවධියේදි මෙම දුරකථනයක මිල රුපියල් ලක්ෂ හතරක් පමණ උනත්, 1989 දි අපේ රටට පෑමිනෙද්දි මිල මගේ මතකෙ හෑටියට ලක්ෂ 2.5 වගේ උනා.

මම කිව්වනෙ, අනූව දශකයේ මුල් භාගයේ, ලංකාවට දෙවෑනි ජංගම දුරකතන ක්‍රියාකරුවෙක් Call-Link කියලා එනවයි කියලා. මොහු ක්‍රියාත්මකවන් විටදි, ජංගම දුරකථනයේත් දියුණුව ඇරඹිලා, ප්‍රමාණයෙන් කුඩා, වෑඩි කතා කාලයක් ඈති දුරකථන නිපදවීම Motorola සමාගමම අරඹලා තිබුනෙ. ඒ නිසා මොවුන් මේ කාලය වෙනකොට Motorala MicroTAC දුරකථනය අපේ වෙළඳපොලට හඳුන්වලා දෙනවා.

Motorola MicroTAC දුරකථනයක්

මේක තමයි, මේ කාලයවනවිට පෑමිණි සෑහෑල්ලුම, කමිස සාක්කුවේ බහාලිය හෑකිවු දුරකථනය. නමුත් මේ වනවිටත් තිරයෙ සටහන්වූයේ අංක අටක් පමණයි. හෑබෑයි, ඒක සෙවන් සෙග්මන්ට් ඩිස්ප්ලේ එකක් නෙමෙයි, ඩොට් මෑට්රික්ස් LED ඩිස්ප්ලේ එකක්. මේනිසා මේකේ, දුරකථන අංක ගබඩාකර තබාගෑනීමේ හෑකියාවක් තිබුණ.

මේ අතර වසර 1992 වනවිට Nokia සමාගම වානිජ වශයෙන්, මහා පරිමාණයෙන්, ප්‍රමණයෙන් කුඩා හා පුළුල් තිර දුරකථන නිපදවනවා. නමුත් ලංකාවේ බහුලව භාවිතා වුනේත්, ජනප්‍රිය උනේත් Motorola දුරකතන තමයි. එත් මේ සෑම දුරකතනයක්ම කලුපාට LCD තිරයක් සමඟ කහපෑහෑති පසුබිම් LED වලින් සමන්විත උනා.

ඒත් මීට සමගාමීව පෑමිණි Alcatel One Touch, Alcatel One Touch Easy දුරකථනත්, Ericsson T10 වෑනි දුරකථනත් විවිධ වර්ණයන්ගෙන් යුත් පසුබිම් ආලෝකයන්ගෙන් සමන්විත උනා.

මේ අතර IBM හා BellSouth සමාගම් ප්‍රථම Smart Phone එක එළි දක්වනවා 1993 වසරෙදි. ඒ IBM Simon නමින්. මම දන්න තරමට මේවා ලංකාවට පෑමිණියේ නෑහෑ. මේවාට ස්මාර්ට් ෆෝන් කියන්නෙ, ෆෝන් එකකට අමතරව නොයෙක් එදිනෙදා වෑඩ කරගන්න පුළුවන් නිසා. මේකෙ calendar, address book, world clock, calculator, note pad, e-mail, and games තියෙනවා. ඈත්තටම මේ නිසා මේවා PDAs කියලත් හඳුනවනවා.

මේ අතරෙදි ජපන් සමාගමක්, ප්‍රථම තමන්ට කෑමති පරිදි රින්ගින් ටෝන් වෙනස් කලහෑකි දුරකතනයක් ඉදිරිපත් කරනවා 1996 දි . ඒ Mova N103 Hyper නමින්.

වසර 1997 දි ජංගම දුරකථන ක්ෂෙත්රයේ එක් පෙරලියක් කරමින් ප්‍රථම වර්ණ තිරය සමඟ දුරකථනය සීමන්ස් සමාගම එළිදක්වනවා S10 නමින්.

මේ දක්වා පෑමිණි සෑම දුරකථනයකටම පොදු අංගයක් තිබුන. ඒ ඈකිලිය හෑකි හෝ නොහෑකි, කෙටි ඈන්ටනාවකින් සමන්විත වීම. ඒත් මෙකී එළියට පෑමිනි ඈන්ටෙනාව, ඈතුලේම රඳවමින් Nokia සමාගම ප්‍රථම ඈන්ටෙනාව රහිත 8810 නමින් දුරකථනයක් හඳුන්වා දෙනවා, ඒ 1998 දි.

1999 වසර කියන්නෙ ජංගම දුරකථන ක්ෂෙත්රයට සුවිශේෂි වසරක්. මේ වසරේදි සමාගම් කිහිපයක් නවතම අංගයන් එකතුකරමින් තමන්ගේ නවතම දුරකථන මාදිලි ඉදිරිපත් කරනවා. මේ වනවිට ලංකාවේ වෙළඳපොල ආක්‍රමණය කරලා තිබුණෙ Ericsson කියන වර්ගය. Nokia දුරකථන ලංකාවට වෑඩිය එන්න ගත්තෙ 2000 න් පස්සෙ වගේ. ඒ වෙනකන් ලංකාවේ ජංගම දුරකථන වෙළදපොල Motorola, Ericsson, Alkatel, Siemens රජ කරන් හිටියා. නමුත් ලෝක වෙලඳපොල ගත්තහම, Nokia සමාගම වෑඩි කොටසක් අත්පත් කරගත්ත. Nokia 3210 දුරකතන මිලියන 160 කටත් වඩා අලෙවි උනා.

මේ අතර සෑම්සුන්ග් සමාගම ජංගම දුරකථන ලොවේ තවත් පෙරළියක් කරනවා. ඒ ප්‍රථම MP3 සින්දු වාදනය කලහෑකි SPH - M 100 දුරකතනයත් සමග. මේකත් සමගම තමන් කෑමති සින්දුවක්, තමන්ගේ ෆෝන් එකේ රින්ගින් ටෝන් එක විදිහට දමාගෑනීමේ හෑකියාවක් ලෑබුණ.

මේ අතර Nokia සමාගම ඊ මේල් හා ඉන්ටර්නෙට් පහසුකම් සහිත ප්‍රථම WAP ( Wireless Application Protocol) බ්‍රව්සරය සමඟ 7110 නමින් දුරකථනයක් එලිදක්වනවා.

මීට සමගාමීව Benefon සමාගම තවත් පෙරලියක් කරමින් ප්‍රථම GPS (Global Positioning System) පහසුකම් සහිත Benefon Esc දුරකථනයක් එලිදක්වනවා.

වසර 2000 කියන්නෙ ජංගම දුරකථන ක්ෂෙත්රයේ තවත් එක් සන්ධිස්තානයක්. ඒ ප්‍රථම කෑමරාවක් සහිත ජංගම දුරකථනයක් ජපානයේ Sharp සමාගම J-SH04 නමින් වෙළඳපොලට එවීම. මෙය 0.1 මෙගාපික්සල් කෑමරාවකින් සමන්විතවෙනවා.

වසර 2001 කියන්නෙත් සුවිශේෂි වසරක්. දත්ත හුවමාරු කරගත හෑකි, Bluetooth තාක්ෂණය සහිත ජංගම දුරකථන පෑමිනෙන්නෙ මේ වර්ෂයේදි. ඒ Ericsson T-39 එක්ක.

මෙතෑන්සිට වසර 2005 පමණ වෙනකන්, සුවිශේෂි අංග නෑතත් විවිධාකාරයේ ජංගම දුරකථන නිෂ්පාදනය කරනවා. ඒ අතරින්, Motorola, Sony Ericsson, Nokia, Sagem, Alkatel, Samsung, ලංකාවේ විවිධ ප්‍රමාණවලින් ජනප්‍රිය වෙනවා.

2011 වසරට එන්න, තව ගොඩක් ලියන්න තියනව. ඒක නිසා මේ පෝස්ට් මාලාවේ දිග වෑඩි වේගන එනවා. දිග වෑඩි උනත් කියන දේ හරියට කියන්න ඕනනෙ. ඒක නිසා දෙවෑනි ලිපිය මෙතනින් අවසන් කරන්නම්.

[QUOTE="ruff2000, post: 11343773, member: 49379"] [b]ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 2[/b] [SIZE="5"][B]මම ගිය සතියෙ ලිපියෙන් කිව්වෙ ලංකාවට ජංගම දුරකථන සමාගම් පෑමිණීම සහ එහි වර්ථමානය දක්වා වූ විකාශනයනෙ.අද එකේ දෙවෙනි කොටස හෑටියට, ලංකාව පෑමිණි ජංගමම දුරකතන වර්ග පිළිබඳව කෙටි විස්තරයක් කරන්න හිතුවා. මම එදා කිව්වනෙ ලංකාවට මුලින්ම ජංගම දුරකථනය හඳුන්වලා දුන්නෙ, සෙල්ටෙල් කියන සමාගම කියලා. ඒ 1989 වසරෙදි. නමුත් ජංගම දුරකථනය ප්‍රථම වතාවට අත්හදා බෑලුවෙ, 1973 වසරෙදි. ඒ Dr. මාර්ටින් කූපර් කියල කෙනෙක්. මොහු මේ සඳහා භාවිතාකරේ ඔහුගේම නිෂ්පාදනක් වූ Motorla DynaTAC කියන දුරකථනය. ඒ වර්ගය තමයි අපි ගඩොල් බාගේ කියලා කියලා ජන වහරට එක්කරගත්තෙ. [IMG]http://www.wired.com/images/article/full/2008/05/martin_cooper_500px.jpg[/IMG] ජංගම දුරකථනයේ නිර්මාතෘ Dr. Martin Cooper සිය Mtorola Dyna TAC 8000 සමඟ මේ කියන ගඩොල් බාගේ කිලෝ එකකටත් වඩා බරින් වෑඩි උනා. මේ කියන අවධියේදි මෙම දුරකථනයක මිල රුපියල් ලක්ෂ හතරක් පමණ උනත්, 1989 දි අපේ රටට පෑමිනෙද්දි මිල මගේ මතකෙ හෑටියට ලක්ෂ 2.5 වගේ උනා. මම කිව්වනෙ, අනූව දශකයේ මුල් භාගයේ, ලංකාවට දෙවෑනි ජංගම දුරකතන ක්‍රියාකරුවෙක් Call-Link කියලා එනවයි කියලා. මොහු ක්‍රියාත්මකවන් විටදි, ජංගම දුරකථනයේත් දියුණුව ඇරඹිලා, ප්‍රමාණයෙන් කුඩා, වෑඩි කතා කාලයක් ඈති දුරකථන නිපදවීම Motorola සමාගමම අරඹලා තිබුනෙ. ඒ නිසා මොවුන් මේ කාලය වෙනකොට Motorala MicroTAC දුරකථනය අපේ වෙළඳපොලට හඳුන්වලා දෙනවා. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ec/Motorola_MicroTAC_9800x.jpg/220px-Motorola_MicroTAC_9800x.jpg[/IMG] Motorola MicroTAC දුරකථනයක් මේක තමයි, මේ කාලයවනවිට පෑමිණි සෑහෑල්ලුම, කමිස සාක්කුවේ බහාලිය හෑකිවු දුරකථනය. නමුත් මේ වනවිටත් තිරයෙ සටහන්වූයේ අංක අටක් පමණයි. හෑබෑයි, ඒක සෙවන් සෙග්මන්ට් ඩිස්ප්ලේ එකක් නෙමෙයි, ඩොට් මෑට්රික්ස් LED ඩිස්ප්ලේ එකක්. මේනිසා මේකේ, දුරකථන අංක ගබඩාකර තබාගෑනීමේ හෑකියාවක් තිබුණ. මේ අතර වසර 1992 වනවිට Nokia සමාගම වානිජ වශයෙන්, මහා පරිමාණයෙන්, ප්‍රමණයෙන් කුඩා හා පුළුල් තිර දුරකථන නිපදවනවා. නමුත් ලංකාවේ බහුලව භාවිතා වුනේත්, ජනප්‍රිය උනේත් Motorola දුරකතන තමයි. එත් මේ සෑම දුරකතනයක්ම කලුපාට LCD තිරයක් සමඟ කහපෑහෑති පසුබිම් LED වලින් සමන්විත උනා. ඒත් මීට සමගාමීව පෑමිණි Alcatel One Touch, Alcatel One Touch Easy දුරකථනත්, Ericsson T10 වෑනි දුරකථනත් විවිධ වර්ණයන්ගෙන් යුත් පසුබිම් ආලෝකයන්ගෙන් සමන්විත උනා. [IMG]http://www.abinesh.com/delirium/wp-content/uploads/2010/12/ericsson-t10s-6.jpg[/IMG] [IMG]http://i1-mobile.softpedia-static.com/images/phones/387_1.jpg[/IMG] මේ අතර IBM හා BellSouth සමාගම් ප්‍රථම Smart Phone එක එළි දක්වනවා 1993 වසරෙදි. ඒ IBM Simon නමින්. මම දන්න තරමට මේවා ලංකාවට පෑමිණියේ නෑහෑ. මේවාට ස්මාර්ට් ෆෝන් කියන්නෙ, ෆෝන් එකකට අමතරව නොයෙක් එදිනෙදා වෑඩ කරගන්න පුළුවන් නිසා. මේකෙ calendar, address book, world clock, calculator, note pad, e-mail, and games තියෙනවා. ඈත්තටම මේ නිසා මේවා PDAs කියලත් හඳුනවනවා. [IMG]http://www.puremobile.ca/insiderblog/wp-content/uploads/2009/04/ibm-simon_w500.jpg[/IMG] මේ අතරෙදි ජපන් සමාගමක්, ප්‍රථම තමන්ට කෑමති පරිදි රින්ගින් ටෝන් වෙනස් කලහෑකි දුරකතනයක් ඉදිරිපත් කරනවා 1996 දි . ඒ Mova N103 Hyper නමින්. [IMG]http://blog.sendmemobile.com/wp-content/uploads/2009/07/mova-n103-hyper.png[/IMG] [IMG]http://cdn.techprone.com/wp-content/uploads/2009/02/ringtone.jpg[/IMG] වසර 1997 දි ජංගම දුරකථන ක්ෂෙත්රයේ එක් පෙරලියක් කරමින් ප්‍රථම වර්ණ තිරය සමඟ දුරකථනය සීමන්ස් සමාගම එළිදක්වනවා S10 නමින්. [IMG]http://files.coloribus.com/files/adsarchive/part_85/854055/file/siemens-s10-mobile-phone-siemens-instead-small-52278.jpg[/IMG] මේ දක්වා පෑමිණි සෑම දුරකථනයකටම පොදු අංගයක් තිබුන. ඒ ඈකිලිය හෑකි හෝ නොහෑකි, කෙටි ඈන්ටනාවකින් සමන්විත වීම. ඒත් මෙකී එළියට පෑමිනි ඈන්ටෙනාව, ඈතුලේම රඳවමින් Nokia සමාගම ප්‍රථම ඈන්ටෙනාව රහිත 8810 නමින් දුරකථනයක් හඳුන්වා දෙනවා, ඒ 1998 දි. [IMG]http://www.mobile88.com/gen/prodspics/nokia8810_front.jpg[/IMG] 1999 වසර කියන්නෙ ජංගම දුරකථන ක්ෂෙත්රයට සුවිශේෂි වසරක්. මේ වසරේදි සමාගම් කිහිපයක් නවතම අංගයන් එකතුකරමින් තමන්ගේ නවතම දුරකථන මාදිලි ඉදිරිපත් කරනවා. මේ වනවිට ලංකාවේ වෙළඳපොල ආක්‍රමණය කරලා තිබුණෙ Ericsson කියන වර්ගය. Nokia දුරකථන ලංකාවට වෑඩිය එන්න ගත්තෙ 2000 න් පස්සෙ වගේ. ඒ වෙනකන් ලංකාවේ ජංගම දුරකථන වෙළදපොල Motorola, Ericsson, Alkatel, Siemens රජ කරන් හිටියා. නමුත් ලෝක වෙලඳපොල ගත්තහම, Nokia සමාගම වෑඩි කොටසක් අත්පත් කරගත්ත. Nokia 3210 දුරකතන මිලියන 160 කටත් වඩා අලෙවි උනා. [IMG]http://www.refurb-phone.com/phone_images/nokia_3210.jpg[/IMG] මේ අතර සෑම්සුන්ග් සමාගම ජංගම දුරකථන ලොවේ තවත් පෙරළියක් කරනවා. ඒ ප්‍රථම MP3 සින්දු වාදනය කලහෑකි SPH - M 100 දුරකතනයත් සමග. මේකත් සමගම තමන් කෑමති සින්දුවක්, තමන්ගේ ෆෝන් එකේ රින්ගින් ටෝන් එක විදිහට දමාගෑනීමේ හෑකියාවක් ලෑබුණ. [IMG]http://media.gdgt.com/img/product/17/dk8/samsung-sph-m100-sd3-460.jpg[/IMG] :yes::yes::yes::yes::yes: මේ අතර Nokia සමාගම ඊ මේල් හා ඉන්ටර්නෙට් පහසුකම් සහිත ප්‍රථම WAP ( Wireless Application Protocol) බ්‍රව්සරය සමඟ 7110 නමින් දුරකථනයක් එලිදක්වනවා. [IMG]http://db3.stb.s-msn.com/i/6C/C6C3AB16C7BBA35A12D087AE44C7E.jpg[/IMG] මීට සමගාමීව Benefon සමාගම තවත් පෙරලියක් කරමින් ප්‍රථම GPS (Global Positioning System) පහසුකම් සහිත Benefon Esc දුරකථනයක් එලිදක්වනවා. [IMG]http://www.welcome2net.com/mobile/data/media/7/Benefon_Esc.jpg[/IMG] වසර 2000 කියන්නෙ ජංගම දුරකථන ක්ෂෙත්රයේ තවත් එක් සන්ධිස්තානයක්. ඒ ප්‍රථම කෑමරාවක් සහිත ජංගම දුරකථනයක් ජපානයේ Sharp සමාගම J-SH04 නමින් වෙළඳපොලට එවීම. මෙය 0.1 මෙගාපික්සල් කෑමරාවකින් සමන්විතවෙනවා. [IMG]http://siliconcowboy.files.wordpress.com/2010/11/jphone.jpg[/IMG] වසර 2001 කියන්නෙත් සුවිශේෂි වසරක්. දත්ත හුවමාරු කරගත හෑකි, Bluetooth තාක්ෂණය සහිත ජංගම දුරකථන පෑමිනෙන්නෙ මේ වර්ෂයේදි. ඒ Ericsson T-39 එක්ක. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9d/T39ljusstake.jpg/200px-T39ljusstake.jpg[/IMG] මෙතෑන්සිට වසර 2005 පමණ වෙනකන්, සුවිශේෂි අංග නෑතත් විවිධාකාරයේ ජංගම දුරකථන නිෂ්පාදනය කරනවා. ඒ අතරින්, Motorola, Sony Ericsson, Nokia, Sagem, Alkatel, Samsung, ලංකාවේ විවිධ ප්‍රමාණවලින් ජනප්‍රිය වෙනවා. 2011 වසරට එන්න, තව ගොඩක් ලියන්න තියනව. ඒක නිසා මේ පෝස්ට් මාලාවේ දිග වෑඩි වේගන එනවා. දිග වෑඩි උනත් කියන දේ හරියට කියන්න ඕනනෙ. ඒක නිසා දෙවෑනි ලිපිය මෙතනින් අවසන් කරන්නම්.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom