Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ඇදුම් ව්‍යාපාරයක් අළුත් විදිහට කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇදුම් ව්‍යාපාරයක් අළුත් විදිහට කරමු

සාමාන්‍යයෙන් ජුකී මැෂින් එකක් රු. පනස් දාහක් විතර වෙන්නෙ. මැෂින් කීපයක් ගන්න. ඒක අරගෙන ගාමන්ට් ගිහින් නතර වෙච්ච අය කීප දෙනෙක් හොයා ගන්න. ගොඩක් ගැහැණු අය විවාහයෙන් පස්සේ ගාමන්ට් යනඑක නවත්වනවා. ඒ අය හෝ මහන්න දන්න අය කිහිප දෙනෙක් හොයා ගන්න. නැත්නම් මහන හැටි උගන්වලා කීප දෙනෙක් හදා ගන්න.

ඔයාල ගාමන්ට් ෆැක්ටරියක් දාන්න ඕන නැහැ. වෙනම ගොඩනැගිලි හදන්න වත් කුළියට ගන්න වත් ඕන නැහැ. ඒකට ලයිට් බිල් වතුර බිල් ගෙවන්න ඕන නැහැ. ඒකට සුපවයිසර්ලා දාන්න ඕන නැහැ. පරිපාලන හා මෙහෙයුම් වියදම් නැහැ. පඩි හදන්න ගණකාධිකාරී වරු ඕනත් නෑ. වියදම් අඩුයි.

ගිවිසුමක් ගහලා මහන මැෂින් ටික අර හොයා ගත්ත අයගේ ගෙවල් වලට ගිහින් දෙන්න. මහරගම, පමුණුගම පැත්තට ගිහින් රෙදි, නූල්, බොත්තම් වගේ දේවල් අඩුගානට අරන් එන්න. ඒ ටික අර ගෙවල් වලට දෙන්න.

මහන කෙනාගේ ගෙදරට මැෂින් එකකුයි රෙදි තොගයකුයි ගිහින් දෙනවා. ගැහැණු කෙනා මහනවා. එයාගේ මහත්තයා හොදට බොන කෙනෙක්. එයා එයාගේ නෝනා නැති අතරේ මැෂින් එකයි රෙදි ටිකයි විකුනලා අරක්කු බිව්වොත් මොකද වෙන්නෙ ? ඒ නිසා තමයි මම කීවේ ගිවිසුමක් ගහලා වැඩේ පටන් ගන්න කියලා. එයා මහන එක නැවැත්තුවොත් ආපහු මැෂින් එක ගන්න පුලුවන් වෙන්න ඕන. එයා ඒ මැෂිමෙන් මහලා පිටට විකුනන්නැති වෙන්නත් ඕන. එයාගෙම මැෂිමකින් මහනවා නම් ඒ අවධානම නැහැ. නමුත් ඔබගේ මැෂින් එකකින් මහනවා නම් ඉහත කරුණු ගැන අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතුයි. එයාගෙන් පොඩි තැන්පතු මුදලක් තියා ගන්න. එයාගේ හැදුනුම්පත් පිටපත හා ගුාම නිළධාරී සහතිකයක් තියා ගන්න. ඒ වගේ දේවල් වලින් අවධානම අඩු කර ගන්න පුළුවන්.

qඑක්කෙනෙක් මහන්නේ එක වර්ගයක් හෝ දෙකක් විතරයි. එක්කෙනෙක් හැම දේම මහන්නෙ නැහැ. කමිස මහන්නෙ එක්කෙනෙක්. කලිසම් තව එක්කෙනෙක්. සාය හා හැට්ට එක්කෙනෙක්. මදුරු දැල් හා කොට්ට උර තව කෙනෙක්.

එක්කෙනෙක් එක දෙයක් විතරක් මහන කොට එයා ඒකට එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. ඒකට ආර්ථික විද්‍යාවේ කියන්නේ ශුම විභජනය කියලා. ඒකෙන් නිෂ්පාදනය වැඩි වෙනවා. කාලය ඉතිරි වෙනවා.

මහන කෑල්ලකට නියමිත ගානක් තීරණය කරලා කෑලි ගානට ගෙවන්න පුලුවන්. මහන කෙනා තමන්ගේ ගෙදරම ඉදන් මහන නිසා එයාටත් ලේසියි. රෑ, හෝ දවල් කැමති වෙලාවක මහන්න පුළුවන්. එයාලටත් කාගෙන් වත් බැනුම් අහන්න වෙන්නෙ නැහැ. වැඩ කරන තරමට උපයන්න පුළුවන්.

අතරමැදියන් නැති නිසා ඔයාලටත් ලාබයි. ඒ නිසා ඒ ලාභය ඇදුම් වලින අඩු කරලා අනෙක් තැන් වලට වඩා ලාබෙට විකුනලා අළෙවිය වැඩි කර ගන්න පුළුවන්. ඇදුම් වලින් කොටසක් හරි තමන්ම විකුන ගන්න. ඉතිරි ටික තොග දෙන්න ලොකු ඇදුම් කඩවල් වලට. ඒවගේ කඩවල් වලට ගිහින් කතා කරන්න බය වෙන්න එපා. කඩවල් කීපයකට ගිහින් කතා කලා නම් බය නැති වෙනවා.

ඒ විදිහට මහන්න බැරි ඇදුම් අයිටම් තියනවා නම් ඒවා පිටින් අරන් විකුනන්න. මහරගමින් ගන්න පුලුවන් නිමි ඇදුම් අඩුවට. තමන් මහන්නෙ නැති දේවල් අඩුවට ගන්න තැන් ටිකක මහරගම පැත්තෙ ගිහින් හොයල බලන්න. පුළුවන් කමක් තියනවා නම් සාරි සහ වෙනත් ආභරණ ගන්න ඉන්දියාවේ යන්න. අනෙක් ඇදුම් ගන්න බැංකොක් යන්න. ඒව බැරි උනා කියලා ලොකු අවුලක් නැහැ. ලංකාවෙන් හොයා ගන්න පුලුවන් ඕන තරම් ඇදුම්.

මහන මැෂින් ගන්න සල්ලි නැත්නම් දැනටමත් මහන මැෂිමක් තියන, එහෙත් ගෙවල් වල නිකන්ම ඉන්න අය දහ පහලොස් දෙනෙක් සෙට් කර ගන්න. ළග පාතින් ඒ වගේ අය සෙට් කර ගන්න පුලුවන් නම් හොදයි. එහෙම නැත්නම් පත්තරේක උනත් ඇඩ් එකක් දාලා ටිකක් දුරින් හරි කට්ටිය හොයා ගන්න. දුරින් කටිටිය හොයා ගත්තත් ලොකුවට කරනවා නම්, අතරමැදියන් ගෙන් අරන් විකුනනවට වඩා ලාභ තියනවා.

ඒ අතරේ අළුත් ඩිසයින් ආවාම ඒවට අනුව මහන අය දැනුවත් කරලා ඒ දේවල් මහන්න උනන්දු කරවන්නත් ඕන. කාලෙකට වතාවක් පොඩි පුහුඛු වැඩසටහනක් කරත් කමක් නැහැ.

තව වැදගත් දෙයක් තියනවා. අළුත් දේවල් වෙළෙදපොළට ඉදිරිපත් කරන්නත් පෙළඹෙන්න ඕන. මම උදාහරණයක් කියන්නම්.

ඇදකට ඕන දේවල් ටික එක පැක් එකක දාලා විකුනන්න. අපි දන්නවා ඇද ඇතිරිල්ල, උදේට නිදාගෙන නැගිටින කොට ඇදිලා උඩට එනවා. ඒ කියන්නේ ගැලවෙනවා. ඒකට පිළියමක් ලෙස, බෙඩ් ෂීට් එගේ මුළු හතරෙන් අර කොට්ට උරයක් වගේ මහන්න. ඒක මුළු හතරට දැම්මාම ආයෙ ගැලවෙන්නෙ නැහැ. ඒ බෙඩ් ෂීට් එකට ගැලපෙන පාටකින් පොරවන්න බෙඩ් ෂිට් එකක් දාන්න. තව කොට්ට උර දෙකක් දාන්න. දැන් පැක් එක සම්පූර්ණයි. ඒක ලස්සන බෑග් එකකට දාලා ඒකේ ස්ටිකර් එකක් අලවන්න ඒකේ තියන දේවල් හා මිල සදහන් කරලා. ඒ වගේ පැක් විකුනන එක ලේසියි. කඩවල් වලට දාන එකත් ලේසියි. ඒව කඩවල් වලට දානවා නම්, සුදු පාට A3 කොලේක හරි කමක් නෑ, පොඩි දැන්වීමක් ඒ කඩවල් වල දාලා දැනුවත් කරන්න.

ටිකක් නිර්මාණශීලී වෙලා මේ බිස්නස් එක කරන්න පුලුවන්. අළුත් හින්දි චිතුපටයක් ආවාම ඒකේ නළු නිළියන්ගේ ඇදුම් එහෙම පිටින් කොපි කරලා මහන්න. ඒ නිළියගේ රූපෙම ලොකුවට කඩේ ගහලා ඒ ඇදුම ඔබ ළග විකුනන්න තියනවා කියලා දැන්වීමක් දාන්න.

ලෝක පුසිද්ධ ඇදුම් වෙළෙද නාම හොරට ගහන්න යන්න එපා. පුමා ටී ෂර්ට් එකක් අඩුවට දෙනකොට ඕන කෙනෙක් දන්නවා මේක හොරට හදන එකක් කියලා. අනිත් දේ ඒක නීති විරෝධී හා සදාචාර විරෝධී වැඩක්. ඔබ, ඔබේම Brand එකක් ජනප්‍රිය කර ගන්න. ඒක එක දවසින් කරන්න පුළුවන් වැඩක් වත්, ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් වත් නෙවෙය. නමුත් ටික ටික ඒ දේට උත්සාහ කරන්න. ටිකකු ජනප්‍රිය චරිතයක් අරගෙන brand එක මිනිස්සු අතරට ගෙනියන්න ඕන. ඒක අඩු වියදමෙන් කරන, කරපු අය ඉන්නවා. ඒවත් ඕනනම් කියල දෙන්න පුළුවන්. ඕන අය පොඩි කමෙන්ට් එකක් දාන්න. ලිපිය දිග වැඩි වෙන නිසා ඒක මෙතන දාන්නෙ නැහැ.

ඒක කොහොම වෙතත් හැමෝම අනිවාර්යෙන්ම තමන්ටම කියලා පොඩි ලෝගෝ එකක් හදා ගන්න. තමන්ගේ ඇදුම් වල ඒක මුල් කාලේ එම්බෙුයිඩර් කරලා දාන්න බැරිවෙයි. ඇදුමක ඒ ලෝගෝ එක ගහලා මහන එක ටිකක් වියදම් යන වැඩක්. නමුත් ලොකු වියදමක් යන්නෙත් නැහැ. ටික කාලයක් යන කොට ඒක ගැනත් අවධානය යොමු කරන්න. එතෙක්, තමන්ගේ කඩේ නේම් බෝඩ් එක, තමන්ගේ හෑන්ඩ් බිල් වල, ඒ ලෝගෝ එක ගහන්න. ඒක හැකි සෑම විටම සමාජ මාධ්‍ය ජාලාවන් වැනි, අඩු වියදම් මාධ්‍යයන්ගෙන් ජනතාව අතරට රැගෙන යන්න. තමන්ගේ ව්‍යාපාරය සදහා ෆේස් බුක් පේජ් එකක් හදන්න. පෝස්ට් හදන හැටි අපි කියල දෙන්නම්. තමන්ගේ බැංකු කාඩ් පතින් ඒ පේජ් එක බූස්ට් කරලා වැඩි පිරිසකට දකින්න සලස්වන්න පුළුවන්. ඒ වගේම පේජ් එක බූස්ට් කරලා පේජ් ලයික් වැඩි කර ගන්නත් පුළුවන්.

තමන් විසින් යම් ව්‍යාපාරයක් කරනවා නම්, මිනිස්සු එක්ක හොද සම්බන්ධතාවයක් ගොඩනගා ගත යුතුයි. ඒක ඇදුම් ව්‍යාපාරයටත් ගොඩක් අදාළ වන දෙයක්. සීට්ටු කුමයට ඇදුම් ව්‍යාපාර කරන අයත් ඉන්නවා. ඒ වගේ දේවලුත් අත්හදා බලන්න පුළුවන් ලේසියෙන්ම.

Crishantha Dissanayake

https://www.facebook.com/permalink.php?story_fbid=861132164221340&id=433703176964243&__tn__=K-R

[QUOTE="kavindu84, post: 24452706, member: 561840"] [b]ඇදුම් ව්‍යාපාරයක් අළුත් විදිහට කරමු[/b] [IMG]https://i.ibb.co/mbrmjGQ/59446046-861130464221510-7752963208243052544-n.jpg[/IMG] [SIZE="4"]සාමාන්‍යයෙන් ජුකී මැෂින් එකක් රු. පනස් දාහක් විතර වෙන්නෙ. මැෂින් කීපයක් ගන්න. ඒක අරගෙන ගාමන්ට් ගිහින් නතර වෙච්ච අය කීප දෙනෙක් හොයා ගන්න. ගොඩක් ගැහැණු අය විවාහයෙන් පස්සේ ගාමන්ට් යනඑක නවත්වනවා. ඒ අය හෝ මහන්න දන්න අය කිහිප දෙනෙක් හොයා ගන්න. නැත්නම් මහන හැටි උගන්වලා කීප දෙනෙක් හදා ගන්න. ඔයාල ගාමන්ට් ෆැක්ටරියක් දාන්න ඕන නැහැ. වෙනම ගොඩනැගිලි හදන්න වත් කුළියට ගන්න වත් ඕන නැහැ. ඒකට ලයිට් බිල් වතුර බිල් ගෙවන්න ඕන නැහැ. ඒකට සුපවයිසර්ලා දාන්න ඕන නැහැ. පරිපාලන හා මෙහෙයුම් වියදම් නැහැ. පඩි හදන්න ගණකාධිකාරී වරු ඕනත් නෑ. වියදම් අඩුයි. ගිවිසුමක් ගහලා මහන මැෂින් ටික අර හොයා ගත්ත අයගේ ගෙවල් වලට ගිහින් දෙන්න. මහරගම, පමුණුගම පැත්තට ගිහින් රෙදි, නූල්, බොත්තම් වගේ දේවල් අඩුගානට අරන් එන්න. ඒ ටික අර ගෙවල් වලට දෙන්න. මහන කෙනාගේ ගෙදරට මැෂින් එකකුයි රෙදි තොගයකුයි ගිහින් දෙනවා. ගැහැණු කෙනා මහනවා. එයාගේ මහත්තයා හොදට බොන කෙනෙක්. එයා එයාගේ නෝනා නැති අතරේ මැෂින් එකයි රෙදි ටිකයි විකුනලා අරක්කු බිව්වොත් මොකද වෙන්නෙ ? ඒ නිසා තමයි මම කීවේ ගිවිසුමක් ගහලා වැඩේ පටන් ගන්න කියලා. එයා මහන එක නැවැත්තුවොත් ආපහු මැෂින් එක ගන්න පුලුවන් වෙන්න ඕන. එයා ඒ මැෂිමෙන් මහලා පිටට විකුනන්නැති වෙන්නත් ඕන. එයාගෙම මැෂිමකින් මහනවා නම් ඒ අවධානම නැහැ. නමුත් ඔබගේ මැෂින් එකකින් මහනවා නම් ඉහත කරුණු ගැන අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතුයි. එයාගෙන් පොඩි තැන්පතු මුදලක් තියා ගන්න. එයාගේ හැදුනුම්පත් පිටපත හා ගුාම නිළධාරී සහතිකයක් තියා ගන්න. ඒ වගේ දේවල් වලින් අවධානම අඩු කර ගන්න පුළුවන්. qඑක්කෙනෙක් මහන්නේ එක වර්ගයක් හෝ දෙකක් විතරයි. එක්කෙනෙක් හැම දේම මහන්නෙ නැහැ. කමිස මහන්නෙ එක්කෙනෙක්. කලිසම් තව එක්කෙනෙක්. සාය හා හැට්ට එක්කෙනෙක්. මදුරු දැල් හා කොට්ට උර තව කෙනෙක්. එක්කෙනෙක් එක දෙයක් විතරක් මහන කොට එයා ඒකට එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. ඒකට ආර්ථික විද්‍යාවේ කියන්නේ ශුම විභජනය කියලා. ඒකෙන් නිෂ්පාදනය වැඩි වෙනවා. කාලය ඉතිරි වෙනවා. මහන කෑල්ලකට නියමිත ගානක් තීරණය කරලා කෑලි ගානට ගෙවන්න පුලුවන්. මහන කෙනා තමන්ගේ ගෙදරම ඉදන් මහන නිසා එයාටත් ලේසියි. රෑ, හෝ දවල් කැමති වෙලාවක මහන්න පුළුවන්. එයාලටත් කාගෙන් වත් බැනුම් අහන්න වෙන්නෙ නැහැ. වැඩ කරන තරමට උපයන්න පුළුවන්. අතරමැදියන් නැති නිසා ඔයාලටත් ලාබයි. ඒ නිසා ඒ ලාභය ඇදුම් වලින අඩු කරලා අනෙක් තැන් වලට වඩා ලාබෙට විකුනලා අළෙවිය වැඩි කර ගන්න පුළුවන්. ඇදුම් වලින් කොටසක් හරි තමන්ම විකුන ගන්න. ඉතිරි ටික තොග දෙන්න ලොකු ඇදුම් කඩවල් වලට. ඒවගේ කඩවල් වලට ගිහින් කතා කරන්න බය වෙන්න එපා. කඩවල් කීපයකට ගිහින් කතා කලා නම් බය නැති වෙනවා. ඒ විදිහට මහන්න බැරි ඇදුම් අයිටම් තියනවා නම් ඒවා පිටින් අරන් විකුනන්න. මහරගමින් ගන්න පුලුවන් නිමි ඇදුම් අඩුවට. තමන් මහන්නෙ නැති දේවල් අඩුවට ගන්න තැන් ටිකක මහරගම පැත්තෙ ගිහින් හොයල බලන්න. පුළුවන් කමක් තියනවා නම් සාරි සහ වෙනත් ආභරණ ගන්න ඉන්දියාවේ යන්න. අනෙක් ඇදුම් ගන්න බැංකොක් යන්න. ඒව බැරි උනා කියලා ලොකු අවුලක් නැහැ. ලංකාවෙන් හොයා ගන්න පුලුවන් ඕන තරම් ඇදුම්. මහන මැෂින් ගන්න සල්ලි නැත්නම් දැනටමත් මහන මැෂිමක් තියන, එහෙත් ගෙවල් වල නිකන්ම ඉන්න අය දහ පහලොස් දෙනෙක් සෙට් කර ගන්න. ළග පාතින් ඒ වගේ අය සෙට් කර ගන්න පුලුවන් නම් හොදයි. එහෙම නැත්නම් පත්තරේක උනත් ඇඩ් එකක් දාලා ටිකක් දුරින් හරි කට්ටිය හොයා ගන්න. දුරින් කටිටිය හොයා ගත්තත් ලොකුවට කරනවා නම්, අතරමැදියන් ගෙන් අරන් විකුනනවට වඩා ලාභ තියනවා. ඒ අතරේ අළුත් ඩිසයින් ආවාම ඒවට අනුව මහන අය දැනුවත් කරලා ඒ දේවල් මහන්න උනන්දු කරවන්නත් ඕන. කාලෙකට වතාවක් පොඩි පුහුඛු වැඩසටහනක් කරත් කමක් නැහැ. තව වැදගත් දෙයක් තියනවා. අළුත් දේවල් වෙළෙදපොළට ඉදිරිපත් කරන්නත් පෙළඹෙන්න ඕන. මම උදාහරණයක් කියන්නම්. ඇදකට ඕන දේවල් ටික එක පැක් එකක දාලා විකුනන්න. අපි දන්නවා ඇද ඇතිරිල්ල, උදේට නිදාගෙන නැගිටින කොට ඇදිලා උඩට එනවා. ඒ කියන්නේ ගැලවෙනවා. ඒකට පිළියමක් ලෙස, බෙඩ් ෂීට් එගේ මුළු හතරෙන් අර කොට්ට උරයක් වගේ මහන්න. ඒක මුළු හතරට දැම්මාම ආයෙ ගැලවෙන්නෙ නැහැ. ඒ බෙඩ් ෂීට් එකට ගැලපෙන පාටකින් පොරවන්න බෙඩ් ෂිට් එකක් දාන්න. තව කොට්ට උර දෙකක් දාන්න. දැන් පැක් එක සම්පූර්ණයි. ඒක ලස්සන බෑග් එකකට දාලා ඒකේ ස්ටිකර් එකක් අලවන්න ඒකේ තියන දේවල් හා මිල සදහන් කරලා. ඒ වගේ පැක් විකුනන එක ලේසියි. කඩවල් වලට දාන එකත් ලේසියි. ඒව කඩවල් වලට දානවා නම්, සුදු පාට A3 කොලේක හරි කමක් නෑ, පොඩි දැන්වීමක් ඒ කඩවල් වල දාලා දැනුවත් කරන්න. ටිකක් නිර්මාණශීලී වෙලා මේ බිස්නස් එක කරන්න පුලුවන්. අළුත් හින්දි චිතුපටයක් ආවාම ඒකේ නළු නිළියන්ගේ ඇදුම් එහෙම පිටින් කොපි කරලා මහන්න. ඒ නිළියගේ රූපෙම ලොකුවට කඩේ ගහලා ඒ ඇදුම ඔබ ළග විකුනන්න තියනවා කියලා දැන්වීමක් දාන්න. ලෝක පුසිද්ධ ඇදුම් වෙළෙද නාම හොරට ගහන්න යන්න එපා. පුමා ටී ෂර්ට් එකක් අඩුවට දෙනකොට ඕන කෙනෙක් දන්නවා මේක හොරට හදන එකක් කියලා. අනිත් දේ ඒක නීති විරෝධී හා සදාචාර විරෝධී වැඩක්. ඔබ, ඔබේම Brand එකක් ජනප්‍රිය කර ගන්න. ඒක එක දවසින් කරන්න පුළුවන් වැඩක් වත්, ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් වත් නෙවෙය. නමුත් ටික ටික ඒ දේට උත්සාහ කරන්න. ටිකකු ජනප්‍රිය චරිතයක් අරගෙන brand එක මිනිස්සු අතරට ගෙනියන්න ඕන. ඒක අඩු වියදමෙන් කරන, කරපු අය ඉන්නවා. ඒවත් ඕනනම් කියල දෙන්න පුළුවන්. ඕන අය පොඩි කමෙන්ට් එකක් දාන්න. ලිපිය දිග වැඩි වෙන නිසා ඒක මෙතන දාන්නෙ නැහැ. ඒක කොහොම වෙතත් හැමෝම අනිවාර්යෙන්ම තමන්ටම කියලා පොඩි ලෝගෝ එකක් හදා ගන්න. තමන්ගේ ඇදුම් වල ඒක මුල් කාලේ එම්බෙුයිඩර් කරලා දාන්න බැරිවෙයි. ඇදුමක ඒ ලෝගෝ එක ගහලා මහන එක ටිකක් වියදම් යන වැඩක්. නමුත් ලොකු වියදමක් යන්නෙත් නැහැ. ටික කාලයක් යන කොට ඒක ගැනත් අවධානය යොමු කරන්න. එතෙක්, තමන්ගේ කඩේ නේම් බෝඩ් එක, තමන්ගේ හෑන්ඩ් බිල් වල, ඒ ලෝගෝ එක ගහන්න. ඒක හැකි සෑම විටම සමාජ මාධ්‍ය ජාලාවන් වැනි, අඩු වියදම් මාධ්‍යයන්ගෙන් ජනතාව අතරට රැගෙන යන්න. තමන්ගේ ව්‍යාපාරය සදහා ෆේස් බුක් පේජ් එකක් හදන්න. පෝස්ට් හදන හැටි අපි කියල දෙන්නම්. තමන්ගේ බැංකු කාඩ් පතින් ඒ පේජ් එක බූස්ට් කරලා වැඩි පිරිසකට දකින්න සලස්වන්න පුළුවන්. ඒ වගේම පේජ් එක බූස්ට් කරලා පේජ් ලයික් වැඩි කර ගන්නත් පුළුවන්. තමන් විසින් යම් ව්‍යාපාරයක් කරනවා නම්, මිනිස්සු එක්ක හොද සම්බන්ධතාවයක් ගොඩනගා ගත යුතුයි. ඒක ඇදුම් ව්‍යාපාරයටත් ගොඩක් අදාළ වන දෙයක්. සීට්ටු කුමයට ඇදුම් ව්‍යාපාර කරන අයත් ඉන්නවා. ඒ වගේ දේවලුත් අත්හදා බලන්න පුළුවන් ලේසියෙන්ම. Crishantha Dissanayake [/SIZE] [URL="https://www.facebook.com/permalink.php?story_fbid=861132164221340&id=433703176964243&__tn__=K-R"]https://www.facebook.com/permalink.php?story_fbid=861132164221340&id=433703176964243&__tn__=K-R[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom