Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇදුම රෝගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇදුම රෝගය

ඇදුම රෝගය යනු කුමක්ද?

[YOUTUBE]tIZdSIKN1Kg[/YOUTUBE]

Cure Your Asthma Naturally With Home Remedies

[YOUTUBE]4zrMPLngeX0[/YOUTUBE]

මේකේ තියන බේත් ගැන නම් දන්නේ නැහැ..

වැඩි විස්තර

මේ මම අන්තර්ජාලයෙන් . හොයා ගත් විස්තර ... (ත්රෙඩ් එක එඩිට් කරන ලදී )

මචන් දන්නා එකෙක් කියපල්ලා ඇදුම රෝගයයි පපුවේ මහන්සිය කියන්නේ එකම ලෙඩෙටද ?

මිට කලින් මට ඇදුම රෝගය හෝ පපුවේ මහන්සිය තිබුනේ නැහැ... එත් දැන් සතියකට කලින් විතර කැස්සක් තිබුනා.. ඉරිදා චුට්ටක් කුල් බීම ටිකක් බිව්වා.. ඇගට සීත වැදුනා.. දැන් හොදටම අමාරුයි...

ඩොකා මහත්මයා ගාවට ගියා.. බේත් ලිස්ට් එකක් දුන්නා.. හෙන ස්ටොරියක් කිව්වා ලාවට තේරුනේ ( මම ලංකාවේ නෙමෙයි ඉන්නේ)

මට තේරුණා විදිහට ඩොකා මහත්මය කිව්වා මේක ඇදුමේ මුල් අවදිය බේත් බීලා විවේක ගත්තොත් හොද කරන්න පුළුවන්.. නැත්නම් අමාරුයි කියලා..

මට දැන් දැන ගන්න ඕනේ ඇදුම රෝගයට බේත් බොන එකට අමතරව මොනවද කරන්න පුළුවන්?

දුම් අල්ලන්න හොදද?

මොනවද කන්න බොන්න හොද නැත්තේ?

මොනවද හොද?

ඩොකා මහත්මය සුවිමින් කරන්න කිව්වා.. ( මට ස්විමින් පුළුවන් හැබැයි පීනන්න බැහැ )

මචන් මේක විහිලුවකට ගන්න එපා.. මේක අහන්න වෙන කවුරුවත් නැති හින්දයි එළකිරි උබලගෙන් ඇහෙව්වේ.. මේකට නිසි පිළිතුරක් ලැබෙනකන් ත්රෙඩ් එක බම්ප් කරන්න.. රෙප් + දෙන්න බලයක් නැහැ මචන් හැබැයි උදව් කරන කෙනෙක්ට මුළු හදින්ම ස්තුති කරනවා....

[QUOTE="Teez Maar Khan, post: 16596010, member: 490256"] [SIZE="5"][CENTER]ඇදුම රෝගය[/CENTER][/SIZE] [SIZE="5"]ඇදුම රෝගය යනු කුමක්ද? [/SIZE] [YOUTUBE]tIZdSIKN1Kg[/YOUTUBE] Cure Your Asthma Naturally With Home Remedies [YOUTUBE]4zrMPLngeX0[/YOUTUBE] මේකේ තියන බේත් ගැන නම් දන්නේ නැහැ.. [URL="http://simple.wikipedia.org/wiki/Asthma"]වැඩි විස්තර [/URL] [SIZE="7"]මේ මම අන්තර්ජාලයෙන් . හොයා ගත් විස්තර ... (ත්රෙඩ් එක එඩිට් කරන ලදී )[/SIZE] [SIZE="4"][CENTER][CENTER]මචන් දන්නා එකෙක් කියපල්ලා ඇදුම රෝගයයි පපුවේ මහන්සිය කියන්නේ එකම ලෙඩෙටද ? මිට කලින් මට ඇදුම රෝගය හෝ පපුවේ මහන්සිය තිබුනේ නැහැ... එත් දැන් සතියකට කලින් විතර කැස්සක් තිබුනා.. ඉරිදා චුට්ටක් කුල් බීම ටිකක් බිව්වා.. ඇගට සීත වැදුනා.. දැන් හොදටම අමාරුයි... ඩොකා මහත්මයා ගාවට ගියා.. බේත් ලිස්ට් එකක් දුන්නා.. හෙන ස්ටොරියක් කිව්වා ලාවට තේරුනේ ( මම ලංකාවේ නෙමෙයි ඉන්නේ) මට තේරුණා විදිහට ඩොකා මහත්මය කිව්වා මේක ඇදුමේ මුල් අවදිය බේත් බීලා විවේක ගත්තොත් හොද කරන්න පුළුවන්.. නැත්නම් අමාරුයි කියලා.. මට දැන් දැන ගන්න ඕනේ ඇදුම රෝගයට බේත් බොන එකට අමතරව මොනවද කරන්න පුළුවන්? දුම් අල්ලන්න හොදද? මොනවද කන්න බොන්න හොද නැත්තේ? මොනවද හොද? ඩොකා මහත්මය සුවිමින් කරන්න කිව්වා.. ( මට ස්විමින් පුළුවන් හැබැයි පීනන්න බැහැ ) මචන් මේක විහිලුවකට ගන්න එපා.. මේක අහන්න වෙන කවුරුවත් නැති හින්දයි එළකිරි උබලගෙන් ඇහෙව්වේ.. මේකට නිසි පිළිතුරක් ලැබෙනකන් ත්රෙඩ් එක බම්ප් කරන්න.. රෙප් + දෙන්න බලයක් නැහැ මචන් හැබැයි උදව් කරන කෙනෙක්ට මුළු හදින්ම ස්තුති කරනවා.... [/CENTER][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom