Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇද_කඩං_වැටුනම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාත්රියේදී අැඳ කඩන් වැටුනාට පසු දෙදෙනා අතර ඇති වූ විවාදය....

#අවවාදයි තනියම සිනාසී අවට සිටින්නන් පිස්සෙක් යැයි සිතීමට ඉඩ ඇත....

Suveeliya Kithsuvee

නුරා ගී පුර සඳ

මුකුළු කරමින් බලයි දොරකඩ

අනේ මගෙ හිමිසඳ

අදත් ඇවිදින් කඩනවද ඇඳ..??

Sameera Madusanka

තුරුලට සළුපිලි එහෙ මෙහෙට ඇද

නිදහස් කලා හැඟුමන් හැම රැහැන් බිඳ

දෙවරක් ඉහල ගොස් සිපගත් විටදී බඳ

මල හත්තිලව්වේ කැඩුනා දිරපු ඇඳ

දිල්රූ ජයසේකර

සිහියක් පතක් නෑ මදනය වගේ ඉඳ

ඊයේ ඉඳන් ඇවිලෙන තුනටියත් බිඳ

අල්ලල කස්තිරම් වෙස්තට්ටුවක් බැඳ

ඇයි හත්තිලවුවේ කැඩුවේ දිරපු ඇඳ

#Sameera_Madusanka

කෙට්ටු වෙන්න බොනවයි කිව්වාට කැඳ

තම්බ තම්බ කෑවෙම බිත්තරේ මද

ඔය බර කොහොම උහුලන්නද දිරපු ඇඳ

ඇඳට වඩා ඒකයි බන් පැදුර හොඳ

#දිල්රූ_ජයසේකර

මට්ටු කරන්නට වාහේ උඹව අද

කොස්ස ගන්නෙ ආවාද මට කරල ඇද

හෙට්ටු කරල අරගත්තේ මගේ ඇඳ

මෙට්ටෙ වගේ කොහොමද බං පැදුර හොඳ

#Sameera_Madusanka

පොළවෙන් දැනෙන සිසිලස නිදහසේ විඳ

ආදර හැඟුම් විඳ ගනිමින් බිඳින් බිඳ

පර්වතයක් උනත් පැදුරක බදා හිඳ

යහතින් නැගිටලා ආ හැකි නිසයි හොඳ

#දිල්රූ_ජයසේකර

දෙන්නම් කියා අලි කොටි කැන්දන් ආවේ

කැඳවත් නැතුව ඇල්වතුරයි මං බීවේ

ආවා දොඩවන්න පොළොවේ සුවතාවේ

මිනිහෝ උඹයි මගෙ ජීවිතයම කෑවේ

#Sameera_Madusanka

තව මොකකටද දෙන්නගෙ මේ ගැන වාද

ගෙයි ගිණි පිටට දීලා හරියන වාද

මොක කැඩුනත් මැණිකෙ උඹ මගෙමයි නේද

අළුත්ම ඇඳක පෙර ලෙස සැනසෙමු හාද

#දිල්රූ_ජයසේකර

ඔය බොරු චාටු දහ අවුරුද්දක් ඇහුවා

එලියට ගිනි නොදී ඒ ගිනි යට ගැහුවා

මේ පාරනම් මිනිහෝ කිවුවොත් කිවුවා

ඇඳ හදනකල් හිටු එලියේ දොර වැහුවා

#Sameera_Madusanka

වහගෙන ඉඳින් මටනම් නෑ කිසි කාරී

ඕනෑ නෑ තවත් මට මේ වධ භාරී

නෙරියෙන් යටින් අඳිනා ලස්සන සාරී

අල්ලපු ගෙදර සුමනත් හරි හැඩ කාරී

#දිල්රූ_ජයසේකර

උඹ වගෙ නරි හමෙක් නැතුවට බං මෙමට

යතහැකි තව දීග හතකුත් යස රඟට

එනකොට අරන් ආවේ නෑ මං මෙහෙට

දරු හත් දෙනත් අරගෙන පලයං එහෙට

#Sameera_Madusanka

හිතන් ඉන්නෙ නම් ගන්නට දීග හතක්

හෙන්ඩුව නැතිව වේවිද බන් මෙල්ල ඇතෙක්

කට කයිවාරු ගැහුවට මේ වාහෙ කොතෙක්

මේකට කර ගහන්නට නෑ වෙනත් එකෙක්

#දිල්රූ_ජයසේකර

මේ වගෙ අයද මා ගෙන යන්නට ආවේ

පෙර කරුමයක් පලදීමකි සිදු වූවේ

අම්මල ඒ දවස් වල ඔය ටික කීවේ

ඒවා අහන්නැතුවයි මේ වහ කෑවේ

#Sameera_Madusanka

රනිලුයි මෛත්රී වාගේ නොවී අපී

එක වහලයක් යට ඉමු තව මොටද කිපී

එක එක කතා කිව්වට ඔය අවට හිපී

මට උඹ තරම් මැණිකක් තව කොහෙද පපී

#දිල්රූ_ජයසේකර

කැඩෙනා තුරු බලාගෙන හිටියට දීගේ

ඇස්වල කටු ඇනෙයි දැන් කාගෙත් කාගේ

ඔබ මිස වෙන කවුද පණ රන්කඳ මාගේ

ඇහුනද මෙයා අපි ඉමු රන් රස වාගේ

සමීර මල්ලීටයි දිල්රූ නංගීටයි මාගේ විශේෂ ස්තූතිය...

මේ සියල්ල අසා සිටි එහා ගෙදර "අමර"

Amara Gamini Edirisinha

උඹලගෙ වලිය තවනම් බෑ ඉවසන්න

තනිකඩ මගේ සිතනම් බෑ වාවන්න

දෙන්නද මගේ ඇද උඹලට නිදියන්න

ඒ ලග බිමින් මට බැරි වෙද නිදියන්න

ඉස්සුවේ බුකියෙනි

[QUOTE="lankan_godaya, post: 23865893, member: 562885"] [SIZE="6"]රාත්රියේදී අැඳ කඩන් වැටුනාට පසු දෙදෙනා අතර ඇති වූ විවාදය....🤣 #අවවාදයි තනියම සිනාසී අවට සිටින්නන් පිස්සෙක් යැයි සිතීමට ඉඩ ඇත.... Suveeliya Kithsuvee නුරා ගී පුර සඳ මුකුළු කරමින් බලයි දොරකඩ අනේ මගෙ හිමිසඳ අදත් ඇවිදින් කඩනවද ඇඳ..?? Sameera Madusanka තුරුලට සළුපිලි එහෙ මෙහෙට ඇද නිදහස් කලා හැඟුමන් හැම රැහැන් බිඳ දෙවරක් ඉහල ගොස් සිපගත් විටදී බඳ මල හත්තිලව්වේ කැඩුනා දිරපු ඇඳ දිල්රූ ජයසේකර සිහියක් පතක් නෑ මදනය වගේ ඉඳ ඊයේ ඉඳන් ඇවිලෙන තුනටියත් බිඳ අල්ලල කස්තිරම් වෙස්තට්ටුවක් බැඳ ඇයි හත්තිලවුවේ කැඩුවේ දිරපු ඇඳ #Sameera_Madusanka කෙට්ටු වෙන්න බොනවයි කිව්වාට කැඳ තම්බ තම්බ කෑවෙම බිත්තරේ මද ඔය බර කොහොම උහුලන්නද දිරපු ඇඳ ඇඳට වඩා ඒකයි බන් පැදුර හොඳ #දිල්රූ_ජයසේකර මට්ටු කරන්නට වාහේ උඹව අද කොස්ස ගන්නෙ ආවාද මට කරල ඇද හෙට්ටු කරල අරගත්තේ මගේ ඇඳ මෙට්ටෙ වගේ කොහොමද බං පැදුර හොඳ #Sameera_Madusanka පොළවෙන් දැනෙන සිසිලස නිදහසේ විඳ ආදර හැඟුම් විඳ ගනිමින් බිඳින් බිඳ පර්වතයක් උනත් පැදුරක බදා හිඳ යහතින් නැගිටලා ආ හැකි නිසයි හොඳ #දිල්රූ_ජයසේකර දෙන්නම් කියා අලි කොටි කැන්දන් ආවේ කැඳවත් නැතුව ඇල්වතුරයි මං බීවේ ආවා දොඩවන්න පොළොවේ සුවතාවේ මිනිහෝ උඹයි මගෙ ජීවිතයම කෑවේ #Sameera_Madusanka තව මොකකටද දෙන්නගෙ මේ ගැන වාද ගෙයි ගිණි පිටට දීලා හරියන වාද මොක කැඩුනත් මැණිකෙ උඹ මගෙමයි නේද අළුත්ම ඇඳක පෙර ලෙස සැනසෙමු හාද #දිල්රූ_ජයසේකර ඔය බොරු චාටු දහ අවුරුද්දක් ඇහුවා එලියට ගිනි නොදී ඒ ගිනි යට ගැහුවා මේ පාරනම් මිනිහෝ කිවුවොත් කිවුවා ඇඳ හදනකල් හිටු එලියේ දොර වැහුවා #Sameera_Madusanka වහගෙන ඉඳින් මටනම් නෑ කිසි කාරී ඕනෑ නෑ තවත් මට මේ වධ භාරී නෙරියෙන් යටින් අඳිනා ලස්සන සාරී අල්ලපු ගෙදර සුමනත් හරි හැඩ කාරී #දිල්රූ_ජයසේකර උඹ වගෙ නරි හමෙක් නැතුවට බං මෙමට යතහැකි තව දීග හතකුත් යස රඟට එනකොට අරන් ආවේ නෑ මං මෙහෙට දරු හත් දෙනත් අරගෙන පලයං එහෙට #Sameera_Madusanka හිතන් ඉන්නෙ නම් ගන්නට දීග හතක් හෙන්ඩුව නැතිව වේවිද බන් මෙල්ල ඇතෙක් කට කයිවාරු ගැහුවට මේ වාහෙ කොතෙක් මේකට කර ගහන්නට නෑ වෙනත් එකෙක් #දිල්රූ_ජයසේකර මේ වගෙ අයද මා ගෙන යන්නට ආවේ පෙර කරුමයක් පලදීමකි සිදු වූවේ අම්මල ඒ දවස් වල ඔය ටික කීවේ ඒවා අහන්නැතුවයි මේ වහ කෑවේ #Sameera_Madusanka රනිලුයි මෛත්රී වාගේ නොවී අපී එක වහලයක් යට ඉමු තව මොටද කිපී එක එක කතා කිව්වට ඔය අවට හිපී මට උඹ තරම් මැණිකක් තව කොහෙද පපී #දිල්රූ_ජයසේකර කැඩෙනා තුරු බලාගෙන හිටියට දීගේ ඇස්වල කටු ඇනෙයි දැන් කාගෙත් කාගේ ඔබ මිස වෙන කවුද පණ රන්කඳ මාගේ ඇහුනද මෙයා අපි ඉමු රන් රස වාගේ සමීර මල්ලීටයි දිල්රූ නංගීටයි මාගේ විශේෂ ස්තූතිය...👍 මේ සියල්ල අසා සිටි එහා ගෙදර "අමර" Amara Gamini Edirisinha උඹලගෙ වලිය තවනම් බෑ ඉවසන්න තනිකඩ මගේ සිතනම් බෑ වාවන්න දෙන්නද මගේ ඇද උඹලට නිදියන්න ඒ ලග බිමින් මට බැරි වෙද නිදියන්න ඉස්සුවේ බුකියෙනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom