Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන්කර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.mawbima.lk/34-23263-news-detail.html

කිරි පිටි වල ආසනික්, දරුවන්ට දීමෙන් වළකින්න

කිරි පිටිවලද ආසනික් තිබෙන බව අනාවරණය වී ඇති බවත් එම නිසා දරුවන්ට කිරි පිටි ලබා දීමෙන් වලකින ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය.

කිරි දෙනුන්ට ලබා දෙන තණකොළ සදහා රසායනික ද්‍රව්‍ය යෙදීම නිසා එම රසායනික සංඝටක ශරීර ගත වන බවත් සුදු සිනි වලද ආසනික් අඩංගු බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවද ප්‍රකාශ කළේය.

අපේ කිරිවල වස නෑ – ෆොන්ටෙරා

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම සිය නිෂ්පාදන ඉතාම සෞඛ්යාරක්ෂිත යයි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදන සඳහා උග්‍ර විෂ එක් කරන්නේ යයි ලංකා සී නිවුස් විසින් පසුගියදා කල හෙළිදරවුවට පිළිතුරු ලෙස සමාගම විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ කළමණාකාර අධ්යක්ෂ ලියොන් ක්ලෙමන්ට් මහතා, සිය සමාගමේ නිෂ්පාදන සියළුම පාරිභෝගිකයන්ට පරිභෝජනය සඳහා ඉතාම සෞඛයාරක්ෂිත බව නැවත තහවුරු කරන ලදී.

ෆොන්ටෙරා සමාගමේ සියළුම කිරි නිෂ්පාදන, පරිභෝජනය සඳහා සියයට සියයක්ම සෞඛයාරක්ෂිතය.

ඩී.සී.ඩී. සංඝටකය (D.C.D.) කිසිම අයුරකින් ආහාරවල සෞඛ්යාරක්ෂිත බවට බලපෑමක් කිරීමට සමත් නොවන අතර ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදන වල සෞඛයාරක්ෂිත බව පිළිබදව විශේෂ සැළකිල්ලක් දක්වන නිසා, කුමන හෝ අහිතකර අවස්ථාවකදී, ඒ පිළිබඳව මුලින්ම ඉදිරිපත් වන්නේද ෆොන්ටෙරා සමාගමයි.

සමහර කිරි පිටි වර්ග වල ඩී.සී.ඩී. සංඝටකය (D.C.D.) ඉතාමත් සුළු ප්‍රමාණ වලින් අඩංගු බව හදුනාගෙන ඇතත්, එම සුළු ප්‍රමාණයන් යුරෝපීය කොමිසමේ (European Commission) සෞඛයාරක්ෂණ ප්‍රමිති වලට අනුව, සෞඛයට තර්ජනයක් නොවන පරිදි දෛනිකව ලබා ගත හැකි ප්‍රමාණයටත් (Tolerable daily intake guideline limits) වඩා සිය ගුණයකින් පමණ අඩුය. තවද එම සුළු ප්‍රමාණයන්, ආහාර සෞඛයාරක්ෂිත බවට බලපෑමක් කිරීමට සමත් නොවන බව නවසීලන්ත මූලික කර්මාන්ත අමාත්‍යාංශය (New zealand Ministry of Primary Industry) තහවුරු කර ඇත.

ලොව ඉතාම උසස් ප්‍රමිතියේ අහාර නිෂ්පාදන ජාලයක් ෆොන්ටෙරා සමාගම සතුය. සෞඛයාරක්ෂිතභාවය යනු අපගේ මූලික අවශ්‍යතාවයකි.

“කොටින්ම කියතොත්, අප නිෂ්පාදන සෞඛයාරක්ෂිතය. සියළුම පාරිභෝගිකයන්ට පරිභෝජනය කල හැකි බව ප්රත්යක්ෂය ”

[QUOTE="රණ රාල, post: 14960440, member: 455750"] [url]http://www.mawbima.lk/34-23263-news-detail.html[/url] [SIZE="4"][COLOR="Red"][U]කිරි පිටි වල ආසනික්, දරුවන්ට දීමෙන් වළකින්න[/U] කිරි පිටිවලද ආසනික් තිබෙන බව අනාවරණය වී ඇති බවත් එම නිසා දරුවන්ට කිරි පිටි ලබා දීමෙන් වලකින ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය. කිරි දෙනුන්ට ලබා දෙන තණකොළ සදහා රසායනික ද්‍රව්‍ය යෙදීම නිසා එම රසායනික සංඝටක ශරීර ගත වන බවත් සුදු සිනි වලද ආසනික් අඩංගු බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවද ප්‍රකාශ කළේය.[/COLOR][/SIZE] ------------------------------------------------ [COLOR="Blue"][U]අපේ කිරිවල වස නෑ – ෆොන්ටෙරා[/U] ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම සිය නිෂ්පාදන ඉතාම සෞඛ්යාරක්ෂිත යයි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදන සඳහා උග්‍ර විෂ එක් කරන්නේ යයි ලංකා සී නිවුස් විසින් පසුගියදා කල හෙළිදරවුවට පිළිතුරු ලෙස සමාගම විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ කළමණාකාර අධ්යක්ෂ ලියොන් ක්ලෙමන්ට් මහතා, සිය සමාගමේ නිෂ්පාදන සියළුම පාරිභෝගිකයන්ට පරිභෝජනය සඳහා ඉතාම සෞඛයාරක්ෂිත බව නැවත තහවුරු කරන ලදී. ෆොන්ටෙරා සමාගමේ සියළුම කිරි නිෂ්පාදන, පරිභෝජනය සඳහා සියයට සියයක්ම සෞඛයාරක්ෂිතය. ඩී.සී.ඩී. සංඝටකය (D.C.D.) කිසිම අයුරකින් ආහාරවල සෞඛ්යාරක්ෂිත බවට බලපෑමක් කිරීමට සමත් නොවන අතර ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදන වල සෞඛයාරක්ෂිත බව පිළිබදව විශේෂ සැළකිල්ලක් දක්වන නිසා, කුමන හෝ අහිතකර අවස්ථාවකදී, ඒ පිළිබඳව මුලින්ම ඉදිරිපත් වන්නේද ෆොන්ටෙරා සමාගමයි. සමහර කිරි පිටි වර්ග වල ඩී.සී.ඩී. සංඝටකය (D.C.D.) ඉතාමත් සුළු ප්‍රමාණ වලින් අඩංගු බව හදුනාගෙන ඇතත්, එම සුළු ප්‍රමාණයන් යුරෝපීය කොමිසමේ (European Commission) සෞඛයාරක්ෂණ ප්‍රමිති වලට අනුව, සෞඛයට තර්ජනයක් නොවන පරිදි දෛනිකව ලබා ගත හැකි ප්‍රමාණයටත් (Tolerable daily intake guideline limits) වඩා සිය ගුණයකින් පමණ අඩුය. තවද එම සුළු ප්‍රමාණයන්, ආහාර සෞඛයාරක්ෂිත බවට බලපෑමක් කිරීමට සමත් නොවන බව නවසීලන්ත මූලික කර්මාන්ත අමාත්‍යාංශය (New zealand Ministry of Primary Industry) තහවුරු කර ඇත. ලොව ඉතාම උසස් ප්‍රමිතියේ අහාර නිෂ්පාදන ජාලයක් ෆොන්ටෙරා සමාගම සතුය. සෞඛයාරක්ෂිතභාවය යනු අපගේ මූලික අවශ්‍යතාවයකි. “කොටින්ම කියතොත්, අප නිෂ්පාදන සෞඛයාරක්ෂිතය. සියළුම පාරිභෝගිකයන්ට පරිභෝජනය කල හැකි බව ප්රත්යක්ෂය ”[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom