Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
ඇන්ජලින් ගුණතිලකගේ සමුගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇන්ජලින් ගුණතිලකගේ සමුගැනීම

ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක අද (29) දහවල් අභාවප්‍රාප්ත වූයේ 79 වියේදීය.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇයගේ අසනීප තත්වය ටික කලෙක සිට පැවතිණි.

"ආදර අඹරේ" ගීතයෙන් සංගීත ක්ෂේත්රයට පිවිස මේ වන විට ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 කට ආසන්නය .

සඳ තනිවෙලා අහසේ... පෙම්වත්යන්ගේ .... මල් හිනා ... කලක් ඇවෑමෙන්

පෙරුම් පුරා.... ගිම්හානේ සඳ නිවුනා..... සෙවණේ කුඹුක් සෙවණේ.... ඇතුළුව ජනප්‍රිය ගීත රැසක් ඒ අතර වේ.

හෙළ සංගීත ක්ෂේත්රයේ නොමැකෙන හඬක් උරුමවුණු ඇය චිත්‍රපට පසුබිම් ගායනය නිසා වඩාත් ජනප්‍රිය වූවාය.

මාතර පල්ලිමුල්ලේ උපන් ඇය. සහෝදර සහෝදරියන් 10 දෙනෙකු සිටි පවුලේ හත්වැනියා විය.

රෝමානු කතෝලික ආගමට දහමට අනුව හැදුනු වැඩුණු ඇන්ජලින්ට ගීතිකා ආගන්තුක දෙයක් නොවීය. පල්ලියේ ගීතිකාවට පෙම් බැන්ද ඇය ගුවන් විදලි සංස්තාවේ සේවය කළ සිය වැඩිමල් සොයුරියගේ උදව්වෙන් ගුවන් විදුලියේ පැවැත්වුණු ගයනා තරගයකට යොමුවූ අතර එහිදී ඇන්ජලීන් දෙවැනි තැන ලබාගෙන සිය ආරම්භක පියවර තැබුවාය.

ඉන් පසුව එවකට ප්‍රසිද්ධ කලාකරුවෙකු වූ සිරි සත්කුමාර මහතා ඇයව ගුවන් විදුලියේ ළමා පිටියට රැඟෙන යන අතර ඇගේ ජීවිතයට අඩිතාලම ලබාදුන් කරුණාරත්න අබේසේකර ඇයට හමුවන්නේ එහිදිය.

සොහොයුරෝ චිත්‍රපටයට ගීත ගයද්දී ඇයගේ වයස අවුරුදු 13කි.දීපශිකා, දෙයියන්ගේ රටේ, දස්කම්, ගැහැණු ගැට වැනි ඇය ගැයූ චිත්‍රපට බොහොමයක් ගීත ජනප්‍රිය විය.

ජෝති ඇන්ජලීන් යුගය 60-70 දශකය තුළ බිහිවූවකි. පසුකාලීනව මිල්ටන්,හා ග්‍රේෂන් සමඟත් ඇය එක්ව ගයයි.

ලෙස්ලි මහින්ද ගුණතිලක සමඟින් විවාපත් වුණු ඇන්ජලින්ට දූවරුන්ම දෙදෙනෙකි. ලොකු දු මිලානි නවසීලන්තයේ වෙසෙන අතර පොඩි දුව ඩිල්ශානි ලංකාවේ ජිවත් වෙනවා. දියණිවරුන් ගායනයට සම්බන්ධ නොවුනත් මුණුපුරා ඒ මඟ යද්දී ඇයගේ සිත සතුටින් පිරුණ බව පසුගියදා වාර්තාවී තිබුණි. ප්රවීණයන්ගේ ගීත කොල්ලකන සංස්කෘතිය පිළිබඳව තැවෙමින් ඇය අවසන් කාලයේ කණගාටුවෙන් පුවත්පත්වලට අදහස් දක්වා සිටියාය.

සමකාලීන මිතුරිය ඇන්ජලීන් ගුණතිලකගේ වියෝව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා වල්පොල ඇයගේ ඉටු නොවූ බලාපොරොත්තුවක් පිළිබඳ කියා සිටියේ ඉතා හැඟීම් බරවය.

"ඇය රෝගී වුණාම මම ඇය බලන්න ගියා. ඇය හැඟුම්බරව මාව වැළඳගත්තා. එදා සිට මම නිතර නිතර ඇය බලන්න ගියා. ඇය නිතර කිව්වේ අපි දෙන්න සනීප වෙලා එකට ප්‍රසංගයක් කරමු කියලා. එත් ඒක බැරිවුණා. මට කණගාටුයි ඇගේ වියෝව."

[YOUTUBE]2EQ-LnGVIug[/YOUTUBE]

[QUOTE="hichchiputha, post: 24333032, member: 565736"] [b]ඇන්ජලින් ගුණතිලකගේ සමුගැනීම[/b] [SIZE=4][COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]ප්‍ර[/FONT][/COLOR][COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]වීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක අද (29) දහවල් අභාවප්‍රාප්ත වූයේ 79 වියේදීය.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇයගේ අසනීප තත්වය ටික කලෙක සිට පැවතිණි.[/FONT][/COLOR] [COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]"ආදර අඹරේ" ගීතයෙන් සංගීත ක්ෂේත්රයට පිවිස මේ වන විට ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000 කට ආසන්නය .[/FONT][/COLOR] [COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]සඳ තනිවෙලා අහසේ... පෙම්වත්යන්ගේ .... මල් හිනා ... කලක් ඇවෑමෙන් [/FONT][/COLOR] [/SIZE][SIZE=4][COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]පෙරුම් පුරා.... ගිම්හානේ සඳ නිවුනා..... සෙවණේ කුඹුක් සෙවණේ.... ඇතුළුව ජනප්‍රිය ගීත රැසක් ඒ අතර වේ.[/FONT][/COLOR] [COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]හෙළ සංගීත ක්ෂේත්රයේ නොමැකෙන හඬක් උරුමවුණු ඇය චිත්‍රපට පසුබිම් ගායනය නිසා වඩාත් ජනප්‍රිය වූවාය.[/FONT][/COLOR] [COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]මාතර පල්ලිමුල්ලේ උපන් ඇය. සහෝදර සහෝදරියන් 10 දෙනෙකු සිටි පවුලේ හත්වැනියා විය.[/FONT][/COLOR] [COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]රෝමානු කතෝලික ආගමට දහමට අනුව හැදුනු වැඩුණු ඇන්ජලින්ට ගීතිකා ආගන්තුක දෙයක් නොවීය. පල්ලියේ ගීතිකාවට පෙම් බැන්ද ඇය ගුවන් විදලි සංස්තාවේ සේවය කළ සිය වැඩිමල් සොයුරියගේ උදව්වෙන් ගුවන් විදුලියේ පැවැත්වුණු ගයනා තරගයකට යොමුවූ අතර එහිදී ඇන්ජලීන් දෙවැනි තැන ලබාගෙන සිය ආරම්භක පියවර තැබුවාය.[/FONT][/COLOR] [/SIZE] [COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [SIZE=4][COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]ඉන් පසුව එවකට ප්‍රසිද්ධ කලාකරුවෙකු වූ සිරි සත්කුමාර මහතා ඇයව ගුවන් විදුලියේ ළමා පිටියට රැඟෙන යන අතර ඇගේ ජීවිතයට අඩිතාලම ලබාදුන් කරුණාරත්න අබේසේකර ඇයට හමුවන්නේ එහිදිය.[/FONT][/COLOR] [COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]සොහොයුරෝ චිත්‍රපටයට ගීත ගයද්දී ඇයගේ වයස අවුරුදු 13කි.දීපශිකා, දෙයියන්ගේ රටේ, දස්කම්, ගැහැණු ගැට වැනි ඇය ගැයූ චිත්‍රපට බොහොමයක් ගීත ජනප්‍රිය විය.[/FONT][/COLOR] [COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]ජෝති ඇන්ජලීන් යුගය 60-70 දශකය තුළ බිහිවූවකි. පසුකාලීනව මිල්ටන්,හා ග්‍රේෂන් සමඟත් ඇය එක්ව ගයයි.[/FONT][/COLOR] [COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]ලෙස්ලි මහින්ද ගුණතිලක සමඟින් විවාපත් වුණු ඇන්ජලින්ට දූවරුන්ම දෙදෙනෙකි. ලොකු දු මිලානි නවසීලන්තයේ වෙසෙන අතර පොඩි දුව ඩිල්ශානි ලංකාවේ ජිවත් වෙනවා. දියණිවරුන් ගායනයට සම්බන්ධ නොවුනත් මුණුපුරා ඒ මඟ යද්දී ඇයගේ සිත සතුටින් පිරුණ බව පසුගියදා වාර්තාවී තිබුණි. ප්රවීණයන්ගේ ගීත කොල්ලකන සංස්කෘතිය පිළිබඳව තැවෙමින් ඇය අවසන් කාලයේ කණගාටුවෙන් පුවත්පත්වලට අදහස් දක්වා සිටියාය.[/FONT][/COLOR] [COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]සමකාලීන මිතුරිය ඇන්ජලීන් ගුණතිලකගේ වියෝව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා වල්පොල ඇයගේ ඉටු නොවූ බලාපොරොත්තුවක් පිළිබඳ කියා සිටියේ ඉතා හැඟීම් බරවය.[/FONT][/COLOR] [COLOR=#1d1d1d][FONT=Noto Sans Sinhala]"ඇය රෝගී වුණාම මම ඇය බලන්න ගියා. ඇය හැඟුම්බරව මාව වැළඳගත්තා. එදා සිට මම නිතර නිතර ඇය බලන්න ගියා. ඇය නිතර කිව්වේ අපි දෙන්න සනීප වෙලා එකට ප්‍රසංගයක් කරමු කියලා. එත් ඒක බැරිවුණා. මට කණගාටුයි ඇගේ වියෝව."[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=#1d1d1d][/COLOR][/SIZE] [YOUTUBE]2EQ-LnGVIug[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom