Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන්ටිකෙනෙක් නිසා බදින්න වෙන්නේ නැහැ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘නොවේ මෙවන් වින්දනයක් ලොවේ’’

මේ ප්‍රශ්නේ ඇත්තක් ද දන්නේ නෑ. මොකද දැං ගොඩක් එළකිරියේ යන්නේ ගොං පාට්නෙ. අන්තිමේ දි උදව් කරන්න යන එවුන්ගෙ නෙ රෙදි ගැලවෙන්නෙ. කොහොම උනත් උඹ එළකිරියේ සාමාජිකයෙක් නිසා මෙහෙම කියන්නම්.

මේ ප්‍රශ්නෙට මූණ දීල තියෙන්නෙ උඹනෙ. පිටිං ඉඳන් අපි මොනව කිවුවත් තුවාලෙ වේදනාව දන්නෙ තුවාලේ තියෙන එකානෙ. මම මට හිතෙන දේ කියන්නම්. ඔය කේස් එකේ දි 75%ක් ඇන්ටි වැරදියි. උඹත් 25%ක් විතර වැරදියි.

මොකද ඇන්ටි එයාගේ අඩුපාඩු පිරිමහගන්න උඹව අල්ලගෙන තියෙන්නෙ උඹේ හොඳම කාලෙ දි. සමහර ඇන්ටිලත් හරි ආසයි ළපටි කොල්ලන්ගේ දගකාර වැඩවලට. කොල්ලොත් ඔය වයසෙදි ඔ්වට යොමුවෙනව වැඩියි. මැජික් වගේ නෙ. පස්සේ පස්සේ ඇන්ටි ටිකෙන් ටික උඹව නම්මගෙන තියනව. උඹත් ඉතිං ‘‘නොවේ මෙවන් වින්දනයක් ලොවේ’’ කියල වැඩේ කරගෙන ගිහින් තියනව. දැං වැඩේ තියෙන්නේ උඹට මේක එපා වෙලා තියෙන්නෙ. නමුත් දැං ඇන්ටිට මේක රහ වැටිල ඉවරයි. එ් කියන්නේ කොල්ලො ඇන්ටි උඹව වට කරල තියෙන්නෙ. හැබැයි කල්පනා කරල බැලුවොත් ගොඩ යන්න ක්‍රමයක් නැති වෙන්න බෑ.

මට ඔය වැඩේ උනානම් මම කරන්නෙ මෙහෙම, හැබැයි පුතෝ උඹට හරියයිද දන්නෙ නෑ.

වෙනද වගේම ඇන්ටිත් එක්ක ශේප් එකේ ඉඳපං. හැබැයි ගානට පුතෝ. ඒ කියන්නෙ ඇන්ටිත් එක්ක ගත කරන රහස්‍ය ජීවිතේ වෙනසක් පෙන්නන්න එපා. අම්මල ඉන්න වෙලාවට ගාණට ඉඳපං. ඇන්ටි උඹට ඇණයක් වීගෙන එනව කියන එක අම්මලට ඒත්තු ගන්නපං. එ් කියන්නේ ඇන්ටි වෙනද වගේම උඹත් එක්ක මුකුළුවට විහිළුවට එයි. උඹ වැඩිය ගණන් ගන්න එපා. ඇන්ටිට උඹේ වෙනසක් තේරිලා උඹෙන් ඇහුවොත් කියපං ‘‘අම්ම නිකං අමුතු කතා දෙක තුනක් කිවුවා මොනව හරි තේරිලාද දන්නෙ නෑ’’ කියලා. ඔය විදියට ටික දවසක් ඩබල් ගේම් එකක් ගහපං.

හැබැයි හැම වෙලාවෙම ගෙදරට ඒත්තු ගන්නපං ඇන්ටි උඹට ඇණයක් වීගෙන එනව කියල. එතකොට අම්මලම උඹෙන් අහයි මොකක්ද වෙලා තියෙන්නේ කියල. අන්න එතකොට අම්මලට කියපං ‘‘ඇන්ටි මගේ හැම දෙයක්ම හොයනව, හැම දේකටම ඇගිලි ගහනව, මගේ පෞද්ගලික දේවල්වලට පවා ඇගිලි ගහනව, එහෙම වෙන්න ඔ්නි නෑනේ අම්මේ, මට අම්මල නැතුව නෙවෙයිනෙ මේක හරි මානසික වදයක්නේ’’ කියල. ‘‘මෙහෙම ගියොත් මට හැම දෙයක්ම කරන්න වෙන්නෙ එයාගෙන් අහලනෙ’’ කියල.

හැබැයි පුතෝ ඔ්ක කියන්න ඔ්නි මල පැනල නෙවෙයි, දුකෙන් අම්මලගේ හිතට වදින විදියට හරිය. එතකොට අම්මල උනත් කල්පනා කරල බලල තීරණයක් ගනියි. හැබැයි පුතෝ ඇන්ටිව ගෙදරින් යවන්න කියල කියන්න උඹ ඉස්සර වෙනව නෙවෙයි.

ඔන්න මූලික සිද්ධාන්තය. ප්‍රශ්නේ තියෙන්නෙ උඹට නිසා උඹේ ගෙදර සිටුවේෂන් එක හරියට ම දන්නෙ උඹ නිසා ඉතුරු වැඩ ටික උඹට බාරයි. හැබැයි අනාගන්න එපා පුතෝ.

මේක මෙච්චර මහන්සිවෙලා ටයිප් කලේ උඹ කියන්නෙ ඇත්තක් කියල හිතලා. හැබැයි පුතෝ උඹ බොරුවක් කළොත් නම් උඹේ බි-- කුණුවෙයි බලාගෙන.

[QUOTE="khjinesh, post: 22159634, member: 59443"] [b]‘‘නොවේ මෙවන් වින්දනයක් ලොවේ’’[/b] [SIZE="4"]මේ ප්‍රශ්නේ ඇත්තක් ද දන්නේ නෑ. මොකද දැං ගොඩක් එළකිරියේ යන්නේ ගොං පාට්නෙ. අන්තිමේ දි උදව් කරන්න යන එවුන්ගෙ නෙ රෙදි ගැලවෙන්නෙ. කොහොම උනත් උඹ එළකිරියේ සාමාජිකයෙක් නිසා මෙහෙම කියන්නම්. මේ ප්‍රශ්නෙට මූණ දීල තියෙන්නෙ උඹනෙ. පිටිං ඉඳන් අපි මොනව කිවුවත් තුවාලෙ වේදනාව දන්නෙ තුවාලේ තියෙන එකානෙ. මම මට හිතෙන දේ කියන්නම්. ඔය කේස් එකේ දි [COLOR="Red"]75%ක් ඇන්ටි වැරදියි. උඹත් 25%ක් විතර වැරදියි[/COLOR]. මොකද ඇන්ටි එයාගේ අඩුපාඩු පිරිමහගන්න උඹව අල්ලගෙන තියෙන්නෙ උඹේ හොඳම කාලෙ දි. සමහර ඇන්ටිලත් හරි ආසයි ළපටි කොල්ලන්ගේ දගකාර වැඩවලට. කොල්ලොත් ඔය වයසෙදි ඔ්වට යොමුවෙනව වැඩියි. මැජික් වගේ නෙ. පස්සේ පස්සේ ඇන්ටි ටිකෙන් ටික උඹව නම්මගෙන තියනව. උඹත් ඉතිං[COLOR="SeaGreen"] ‘‘නොවේ මෙවන් වින්දනයක් ලොවේ’’ [/COLOR]කියල වැඩේ කරගෙන ගිහින් තියනව. දැං වැඩේ තියෙන්නේ උඹට මේක එපා වෙලා තියෙන්නෙ. නමුත් දැං ඇන්ටිට මේක රහ වැටිල ඉවරයි. එ් කියන්නේ කොල්ලො ඇන්ටි උඹව වට කරල තියෙන්නෙ. හැබැයි කල්පනා කරල බැලුවොත් ගොඩ යන්න ක්‍රමයක් නැති වෙන්න බෑ. මට ඔය වැඩේ උනානම් මම කරන්නෙ මෙහෙම, හැබැයි පුතෝ උඹට හරියයිද දන්නෙ නෑ. වෙනද වගේම ඇන්ටිත් එක්ක ශේප් එකේ ඉඳපං. හැබැයි ගානට පුතෝ. ඒ කියන්නෙ ඇන්ටිත් එක්ක ගත කරන රහස්‍ය ජීවිතේ වෙනසක් පෙන්නන්න එපා. අම්මල ඉන්න වෙලාවට ගාණට ඉඳපං. ඇන්ටි උඹට ඇණයක් වීගෙන එනව කියන එක අම්මලට ඒත්තු ගන්නපං. එ් කියන්නේ ඇන්ටි වෙනද වගේම උඹත් එක්ක මුකුළුවට විහිළුවට එයි. උඹ වැඩිය ගණන් ගන්න එපා. ඇන්ටිට උඹේ වෙනසක් තේරිලා උඹෙන් ඇහුවොත් කියපං ‘‘අම්ම නිකං අමුතු කතා දෙක තුනක් කිවුවා මොනව හරි තේරිලාද දන්නෙ නෑ’’ කියලා. ඔය විදියට ටික දවසක් ඩබල් ගේම් එකක් ගහපං. හැබැයි හැම වෙලාවෙම ගෙදරට ඒත්තු ගන්නපං ඇන්ටි උඹට ඇණයක් වීගෙන එනව කියල. එතකොට අම්මලම උඹෙන් අහයි මොකක්ද වෙලා තියෙන්නේ කියල. අන්න එතකොට අම්මලට කියපං ‘‘ඇන්ටි මගේ හැම දෙයක්ම හොයනව, හැම දේකටම ඇගිලි ගහනව, මගේ පෞද්ගලික දේවල්වලට පවා ඇගිලි ගහනව, එහෙම වෙන්න ඔ්නි නෑනේ අම්මේ, මට අම්මල නැතුව නෙවෙයිනෙ මේක හරි මානසික වදයක්නේ’’ කියල. ‘‘මෙහෙම ගියොත් මට හැම දෙයක්ම කරන්න වෙන්නෙ එයාගෙන් අහලනෙ’’ කියල. හැබැයි පුතෝ ඔ්ක කියන්න ඔ්නි මල පැනල නෙවෙයි, දුකෙන් අම්මලගේ හිතට වදින විදියට හරිය. එතකොට අම්මල උනත් කල්පනා කරල බලල තීරණයක් ගනියි. හැබැයි පුතෝ ඇන්ටිව ගෙදරින් යවන්න කියල කියන්න උඹ ඉස්සර වෙනව නෙවෙයි. ඔන්න මූලික සිද්ධාන්තය. ප්‍රශ්නේ තියෙන්නෙ උඹට නිසා උඹේ ගෙදර සිටුවේෂන් එක හරියට ම දන්නෙ උඹ නිසා ඉතුරු වැඩ ටික උඹට බාරයි. හැබැයි අනාගන්න එපා පුතෝ. මේක මෙච්චර මහන්සිවෙලා ටයිප් කලේ උඹ කියන්නෙ ඇත්තක් කියල හිතලා. හැබැයි පුතෝ උඹ බොරුවක් කළොත් නම් උඹේ බි-- කුණුවෙයි බලාගෙන.[/SIZE] :growl::growl::growl::growl::growl: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom