Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ රූම් යන එක, අනුන්ගේ ගෑනියෙක් සෙට් කරගන්න එක උබේ අයිතිය.උබේ ගෑනි වෙන එකෙක් එක්ක යාලුවෙන එක ඒකිගේ අයිතිය.ස්ත්‍රී දුශනයක් වෙන්නෑ, ළමා අපචාරයක් වෙන්නෑ.නීති විරෝධී නෑ.

නීති විරෝධී වෙන්නැත්තන් ඒදේ කරාට කමක්නෑ කියන පදනමේ ඉන්න බබාට තෝරලාදෙන්නම් , නීතියෙන්ම නෙවෙයි මේසමජයේ පැවැත්ම තියෙන්නේ කියන එක.නීතිය කඩනොකර මිනිස්සු මරන්න, පීඩාවට පත්කරන්න , පවුල් කඩන්න ඔනේනදෙයක් කරන්න් පුලුවන් කියන දේ මේ බබ දන්නෑ.

උබගේ දෙමාපියන්ට පුලුවන් උබට නිසි අධාපනයක් නොදී තියන්න. ඉස්කෝලේ යවනවා. එච්ච්රයි.නීති විරෝධී නෑනේ.

උබේ නන්ගිව කොල්ලෙක් සෙට් ක්‍රගන හතර අතේ ඇදලා, යාලුවන්ටත් සෙට් කරනවා.නීති විරෝධීද?

උබටනම් අවුලක් නැතුව ඇති. තාත්තා වලියට ගියාම කොල්ල කියනවා, එයා බබෙක්ද කියලා.

උබ පාරේ හැප්පිලා වැටිලා ඉන්නවා, මිනිසු උදවු නොකරයනවා. නීති විරෝධී නෑනේ.

දරුවො ඉන්න ගෑනියෙක්ට හොරමිනිහෙක් වෙට්වෙනව,ඒකි ඌත් එක්ක නටනවා(තේරෙන භාශාවෙන්).නීති විරෝධී නෑනේ.

නටල මිනිහට මාට්ටු වෙනවා, මිනිහා පිස්සෙක් වෙනවා, ගෙදර වලි,ඌ ඒකිව මැරොවොත්, උබට පව් නෑ මොකද නීති වොරිරෝධී නෑනේ? තව අරන්චිය පැතුරුනොත් ඉස්කෝලේ එවුනුත් දැනගන ළමයින්ටත් කින්ඩිය දාන්වා උන්ගේ මානසික මට්ටම?.

තේරුම්ගනින් ඔය කටමැත දොඩවන උබ අද ජීවත්වෙන්නේ, මේසමජය නීතිය රූලක් ගහලා මනින්නැතුව නීතියට ඔබ්බෙන් ගිහින් (බෝගේ වචනයෙන් නීතිවිරෝධීද කියලා මනින්නැතුව )තෝ වෙනුවෙන් කරපු දේවල් නිසා.

නීති විරෝධී නෙවෙයි අනුන්ගේ ගෑනියෙක් සෙට්කරගන්න එක, ඒක චාටර්!.තව එවුන් මේවා බලලා ඒව ට්රය්කරන්න ඉඩහදන එක චාටර්, කැතයි!.එහෙම නැතුව නීති විරෝධීනෑ.

ඒක 'චාටර්' කියලා පිලිඅගරන කරපන්, ඒක සාධාරණීකරනය නොකර ගොන් විදියට

ඒනිසා වැරැද්දක් කරන එක උබට බාරයි. උබ හදන්න මම එන්නෑ ඔනේනෙත් නෑ. හැබැයි කරන වැඩේ සාධාරනී කරනය කරන්න ඔයවගේ ගොන් තර්ක දාන්න එපා. ඒකයි කියන්නේ උබට.ඕවට කියන්නේ උගුර හොරා බේත් බොනවා කියලා.

අනික තමයි මෙවගේ හැම එකාම බලන ඕපන් ෆෝරම් වල ඔය දේවල් ඩිස්කස් කරාම තව එවුන් ඉගනගන , උන් ඒවා මොන විදියට යුස් කරයිද දන්නේ නෑ. ඒවට උබත් අනුබලයක් දුන්න වෙනවා.උබට ඔනේනම්, ඇත්තටම උබට යාලුවෝ නැද්ද ඔයවගේ උපදෙසක් ගන්න, ප්‍රවිවට් කතාකරගනින් වෙන විදියකට.

[QUOTE="shamil45, post: 24500348, member: 559278"] [COLOR="Purple"][SIZE="3"]උබ රූම් යන එක, අනුන්ගේ ගෑනියෙක් සෙට් කරගන්න එක උබේ අයිතිය.උබේ ගෑනි වෙන එකෙක් එක්ක යාලුවෙන එක ඒකිගේ අයිතිය.ස්ත්‍රී දුශනයක් වෙන්නෑ, ළමා අපචාරයක් වෙන්නෑ.නීති විරෝධී නෑ. නීති විරෝධී වෙන්නැත්තන් ඒදේ කරාට කමක්නෑ කියන පදනමේ ඉන්න බබාට තෝරලාදෙන්නම් , නීතියෙන්ම නෙවෙයි මේසමජයේ පැවැත්ම තියෙන්නේ කියන එක.නීතිය කඩනොකර මිනිස්සු මරන්න, පීඩාවට පත්කරන්න , පවුල් කඩන්න ඔනේනදෙයක් කරන්න් පුලුවන් කියන දේ මේ බබ දන්නෑ. උබගේ දෙමාපියන්ට පුලුවන් උබට නිසි අධාපනයක් නොදී තියන්න. ඉස්කෝලේ යවනවා. එච්ච්රයි.නීති විරෝධී නෑනේ. උබේ නන්ගිව කොල්ලෙක් සෙට් ක්‍රගන හතර අතේ ඇදලා, යාලුවන්ටත් සෙට් කරනවා.නීති විරෝධීද? උබටනම් අවුලක් නැතුව ඇති. තාත්තා වලියට ගියාම කොල්ල කියනවා, එයා බබෙක්ද කියලා. උබ පාරේ හැප්පිලා වැටිලා ඉන්නවා, මිනිසු උදවු නොකරයනවා. නීති විරෝධී නෑනේ. දරුවො ඉන්න ගෑනියෙක්ට හොරමිනිහෙක් වෙට්වෙනව,ඒකි ඌත් එක්ක නටනවා(තේරෙන භාශාවෙන්).නීති විරෝධී නෑනේ. නටල මිනිහට මාට්ටු වෙනවා, මිනිහා පිස්සෙක් වෙනවා, ගෙදර වලි,ඌ ඒකිව මැරොවොත්, උබට පව් නෑ මොකද නීති වොරිරෝධී නෑනේ? තව අරන්චිය පැතුරුනොත් ඉස්කෝලේ එවුනුත් දැනගන ළමයින්ටත් කින්ඩිය දාන්වා උන්ගේ මානසික මට්ටම?. තේරුම්ගනින් ඔය කටමැත දොඩවන උබ අද ජීවත්වෙන්නේ, මේසමජය නීතිය රූලක් ගහලා මනින්නැතුව නීතියට ඔබ්බෙන් ගිහින් (බෝගේ වචනයෙන් නීතිවිරෝධීද කියලා මනින්නැතුව )තෝ වෙනුවෙන් කරපු දේවල් නිසා. නීති විරෝධී නෙවෙයි අනුන්ගේ ගෑනියෙක් සෙට්කරගන්න එක, ඒක චාටර්!.තව එවුන් මේවා බලලා ඒව ට්රය්කරන්න ඉඩහදන එක චාටර්, කැතයි!.එහෙම නැතුව නීති විරෝධීනෑ. ඒක 'චාටර්' කියලා පිලිඅගරන කරපන්, ඒක සාධාරණීකරනය නොකර ගොන් විදියට ඒනිසා වැරැද්දක් කරන එක උබට බාරයි. උබ හදන්න මම එන්නෑ ඔනේනෙත් නෑ. හැබැයි කරන වැඩේ සාධාරනී කරනය කරන්න ඔයවගේ ගොන් තර්ක දාන්න එපා. ඒකයි කියන්නේ උබට.ඕවට කියන්නේ උගුර හොරා බේත් බොනවා කියලා. අනික තමයි මෙවගේ හැම එකාම බලන ඕපන් ෆෝරම් වල ඔය දේවල් ඩිස්කස් කරාම තව එවුන් ඉගනගන , උන් ඒවා මොන විදියට යුස් කරයිද දන්නේ නෑ. ඒවට උබත් අනුබලයක් දුන්න වෙනවා.උබට ඔනේනම්, ඇත්තටම උබට යාලුවෝ නැද්ද ඔයවගේ උපදෙසක් ගන්න, ප්‍රවිවට් කතාකරගනින් වෙන විදියකට.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom