Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
...::ඇන්ටිපාරක් 2::...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහ් තැන්කූ එක්ස්ප්ලනේශන් එකට. තුන්තරා බෝධිය කියන්නේ මොකක්ද කියලා දන්න බවනම් පේනවා. ඒ උනාට සිංහල කියවන්න බැරි බවනම් දැනගෙන හිටියේ නෑ. කොතනද ගොනෝ මම කියලා තියෙන්නේ තුන්තරා බෝධිය කියන්නේ ඇසතු, සල්, නා වගේ තවත් එක බෝධියක් එහෙමත් නැත්නම් වෘක්ෂයක් කියලා. ගොනෝ ඉස්සෙල්ලා කියලා තියෙන එක හොයා තේරුම් ගනින් උම්බෑ කියන්නේ නැතුව. මහා බෝධිය එහෙමත් නැත්නම් ලොව්තුරා බුදු බව සඳහා පෙරුම් පුරන වීර්යයාධික, ශ්‍රද්ධාදික හෝ ප්‍රඥාධික බෝසතානන් වහන්සේ කෙනෙක් වෙන්න නම් ඔබ තුමා කියන විදිහට මෙතන පිවිසෙන්න නම් නියත විවරණ ගන්න එපාය නේද.ඒක දන්නවා ඇතිනේ ඉතින් එහෙම නියත විවරණ ලබන්න පහළ කරුණු ටික සම්පූර්ණ වෙන්න ඕනේ ගොනෝ. දන්නේ නැත්නම් ඒ ටික ඉස්සෙල්ලා දැන ගනින්.

1.මිනිස් භවයක් ලබා තිබීම 2. පුරුෂයෙකුව සිටීම 3. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා තිබීම 4. බුදුවරයෙකු හමුවීම 5. කාමයන්ගෙන් වෙන්ව පැවිද්දට පැමිණියෙකු වීම. 6. අභිඥාලාභීව සිටීම 7. බුදුන් වහන්සේට උපස්ථාන කිරීම 8. කොතරම් හිරිහැර වුවත් බුදුබව ලබා ගනිමි යන බලවත් කැමැත්ත

දැන් තෙරියා. අන්න ඒක නිසා ඒ අට නොගෙන මහා බෝධියට ප්රවිෂ්ථ වෙන්න පෙරුම් පුරන්න උඹ ගාව මොකක් හරි රහසිගත මෙතඩ් එකක් තියෙනම්  ඇන්ටිලා පස්සේ යන්න කලින් කියලා දීපන් හොඳේ.මොකද මම නම් දන්නේ නෑ බූරු පුතේ.

එතකොට බූරු පුතේ පසේ බුදු වරයෙක් වෙන්න නම් කියන විදිහට බමුන් වඩන්න ඕනේනේ නේද? ඒකටත් පසේ බුදු වරයෙකු වීමේ අභිනිහාරය සම්පූර්න වෙන්න අර වගේම කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලත් දන්නේ නැත්නම් දැනගනින්

1.මිනිස් භවයක් ලබා තිබීම 2. පුරුෂයෙකුව සිටීම 3. බුදුවරයෙකු හමුවීම 4. ජීවිත පරිත්‍යාගය 5. කොතරම් හිරිහැර වුවත් බුදුබව ලබා ගනිමි යන බලවත් කැමැත්ත

ඔන්න ඔය පහ සම්පූර්ණ උනාට පස්සේ උඹේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් නියත විවරණ ගන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි පෙරුම් පුරන්න ගන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි පච්චේක බෝධිය ලබාගන්න පුලුවන්.

ඊට පස්සේ අන්තිම බෝධිය එහෙමත් නැත්නම් රහත් භාවය හෝ ශ්‍රාවක බෝධිය ලබන්න නම් තනියම බැහැ කියලා දන්නවනේ. ඒ සඳහා ගුරු උපදේශ අවශ්‍යයයි කියලා. ඒ සඳහා මාර්ගයට අවතීර්ණ වෙන්න පුලුවන් ගුරු උපදේශ මත ධර්මය අසා පැහැදී සෝවාන් මාර්ගයට එලඹීමෙන්. එතකොට මේ කාලයේ ලබාගත හැකිනම් ගන්න පුලුවන් එකම බෝධිය ශ්‍රාවක බෝධිය විතරයි. අන්න ඒකයි කිව්වේ සමන්ත බඩ්ඩ වගේ අය ගුරුවරු වගේ කියලා හිතන් යන ගොන්නු ඇරෙන්න එහෙම ගුරුවරයෙක් මාර්ගයේ යන කෙනෙක් එලකිරියේ ලැගගෙන දඟලන්නේ නෑ කියලා ගොනෝ කිව්වේ. ඉස්සෙල්ලා කියලා තියෙන දේ තේරුම් ගනින් ඊට පස්සේ පුලුවන් නම් තප්පුලන්න ගනින් තෙරියා බූරු පුතේ ?

දැන් සනීපයිනේ. එහෙනම් ගිහින් නිදිය ගනින්. නැත්නම් පහලටත් කියෝපන්.

කොහෙද ගොනෝ මම එහෙම කතාවක් කියලා තියෙන්නේ? කියලා තියෙන දේ භාගෙට තේරුම් අරන් "අනුව" කියලා උපකල්පන වලට එළඹෙන්න එපා.

පොර ටෝක්. කවුද මහත්තයෝ මෙතන පොර ටෝක් දුන්නේ. ඉස්සෙල්ලා පොර ටෝක් කියන එක ඩෙෆිනිශන් එක කියෝලා වරෙන්. මෙන්න මේ පහළින් දාලා තියෙන එව්වට තමයි පොර ටෝක් කියලා කියන්නේ හොඳේ. ඇන්ටිලා පස්සේ යන්න කලින් ගිහින් ඉස්සෙල්ලා මොන්ටිසෝරි ගිහින් සරළ දේවල් ඉගෙනගෙන ආවනම් ඉවරයි මම හිතන්නේ. මම මට කාර්, බයික් මොකුත් තියෙනවා කියලත් නෑ, මම හොඳ රස්සාවක් කරනවා කියලත් නෑ උඹ වගේ. න්න ඔය පොර ටෝක් දාලා තමයි උඹ උඹේ ගෑණිව රවට්ටලා ඇන්ටි කෙනෙක් කරේ එල්ල ගත්තෙත්. තෙරියා?

අනික PM ආවයි නාවයි මෙච්චර හුකුම් බුකුම් කියන්න එපා. මොකද නොපෙනෙන බොරුව නැතිව පෙනෙන සත්‍යය බැලුවොත් මේ ත්‍රෙඩ් එකේම පේනවා කී දෙනෙක් ඕකට විරුද්ධව පෝස්ට් කරලා තියෙද කියලා. මටත් පුලුවන් අච්චර PM ආවයි මෙච්චර PM ආවයි කිය කියා කියවන්න. අනික එක කොට්ටක් තියෙන සීනියර් මෙම්බරයෙක්. කවදා රෙජිස්ටර් වෙච්ච එකෙක්ද මොකෙක්ද කියලා කවුද දන්නේ. උගේ ටෝක් එකට මට බඩ යෑම කෙසේ වෙතත් අහවල් එකෙනුත් හිනා ගියා. මොකද වයස 27 ක් වෙලත් කෙල්ලෙක් දාලා ගියා කියලා කෙල්ලෙක් හොයා ගන්න පුරුෂ ශක්තියක් නැති ගොනෙක් . අර ෆ්‍රෙශ් කිරි බොන්න හොයන්නේ නැතුව පිළිණු වෙච්ච බොන්න දඟලන ගොනෙක් කියලා.

මිනී මරන්න ඕනේත් නෑ කුඩු ගහන්න ඕනේත් නෑ. ඔච්චර බුදු දහම ගැන දන්න බොක්කෙ දඩමස් මහත්මයා දන්නවා ඇතිනේ පිරිහීමේ දොරටු පරාභව සූත්‍රයේ සඳහන් කරපු. අන්න ඒ ටිකේ 1. වංචාව - ඇන්ටිලා පස්සේ ගිහින් තමුන්ගේ ප්‍රිය බිරිඳට කරන වංචාව, 2.ස්ත්‍රී ලොල් බව 3. වෛශ්‍යා සේවනය/පරදාර සේවනය කියන ටිකත් තියෙනවා කියලා නොදන්නවා නෙමෙයි වෙන්න ඇතිනේ. මිනී මැරුවත් කුඩු ගැහුවත් ඔහොම දේවල් කිරීම සහ කිරීමට අනුබල දිමත් එකම ගොඩේ මට නම්. තමුන්ගේ වාසියට සියලු දේවල් හරෝගන්න උඹ වගේ කේප්ප වස්සෙක්ට නම් එහෙම නොවෙන්න පුලුවන් ඉතිම්.

අන්තිම කොටසට. මගේ ගෑණි කවදා හරි පිට ගියොත් මට කියන්න බෑ තමයි. ඒකයි මම කිව්වේ "මාට්ටු උනොත්" කියලා. මොකද මට මගේ ගෑණිව 100% ක් විශ්වාසයි. හිතලුවක් උනත් අන්න ඒ විශ්වාසය මත තමයි සම්බන්ධයක් රඳා පවතින්නේ. උඹට ඒ විශ්වාසය නැති වෙලා තියෙන්නේ දැනටම මොකද උඹ උඹේ ගෑණිට වංචා කරන නිසා සහ කර්මය ගැන තරමක් හෝ දන්න නිසා.නමුත් මම වංචාවක් කරලා නැති නිසා මට විශ්වාසයි එකිත් මට වංචාවක් නොකරයි කියලා. නමුත් ඒ විශ්වාසේ උඹට නැහැ. උඹේ පැත්තෙන් ඒක ඉතින් සාධාරණයි.

මොකද මගේ නම් පළ දෙන්න ඔය සම්බන්ධව දිට්ඨධම්මවේදනීය කර්ම නැහැ. තිබ්බොත් උපපජ්ජවේදනීය කර්ම හෝ අපරාපරියවේදනීය කර්ම වෙන්න පුලුවන්. එහෙමයි කියලා එහෙම උනොත් උඹ වගේ චීත්තයක් ඇඳන්  ගෙදරට වෙලා ඉන්නේ නෑ. කිව්වා වගේ කණ පැලෙන්න දෙකක් දීලා එලෝලා දානවා මිසක්.

අවසාන වශයෙන් මෙහෙම කියන්නම්. උඹ ඕනේ මගුලක් කොරගනින්. මොකද ඔව්වා එන්නේ මගේ කරත්තේ පස්සේ නොවන නිසා . නමුත් ඕකේ අවසානයක් නැති බව තේරේවි හැබැයි කල් යාවි . එකක් එකට ඉතින් මොකක් හරි හේතුවකට හෝ මෝල් අමාරුවට හෝ කරේ එල්ලා ගැනීමට සිදු වෙච්ච නිසා කසාද බැඳපු උන්ට තමුන්ගේ ගෑණිගෙන් ලිංගික පහස සහ රාගික සැප නොලැබෙද්දි වෙන වෙන ලොං හැලිච්ච ඇන්ටිලා හොයන් යන්න පෙළඹෙනවා තමයි . ඒක ඉතින් කර්මය විසින් තමුන්ට උරුම කරලා දීපු ජීවිතේ. මොනවා කරන්නද බං ඉතින් උඹ ලභා උපන් හැටිනේ ඒහ් .පෝස්ට් එක ඉවර කරන්න මෙහෙම කෑල්ලක් කොටන්නම්. උඹ ඔය කරන දේ උඹට උපපජ්ජවේදනීය කර්ම හෝ අපරාපරියවේදනීය කර්මයක් ලෙස පඩිසන් නොදී දිට්ඨධම්මවේදනීය කර්මයක් විදිහටම ලැබෙන්න කියලා.

අනික ගොනෝ රිප්ලයි එකක් දානකන් පොඩ්ඩක් ඉවසීමෙන් හිටපන්. උඹ මෙතන පෝස්ට් වලට ගූගල් කර කරා ෆොටෝ දාගෙන බම්ප් කර කර රඟන රැඟිල්ලෙන් බලන් ඉන්න අනික් උන්ට තේරෙනවා මොකාටද රිදිලා තියෙන්නේ කියලා. උඹ වගේ වස්සෙක්ට ඇන්ටිලා පස්සේ යන්නත් වෙලාව තිබ්බට අමතර වෙලාවක් මම රස්සාව කරද්දි මේ වගේ නරි නාවන්න වෙලාව නාස්ති කරන්නේ නෑ අසරණ වෙච්ච ලෙඩ්ඩු ඕනේ තරම් වාට්ටුවේ ඉන්නවා.

[QUOTE="Ridila™, post: 21715483, member: 476443"] [COLOR="Blue"][SIZE=4][COLOR=Navy] ආහ් තැන්කූ එක්ස්ප්ලනේශන් එකට. තුන්තරා බෝධිය කියන්නේ මොකක්ද කියලා දන්න බවනම් පේනවා. ඒ උනාට සිංහල කියවන්න බැරි බවනම් දැනගෙන හිටියේ නෑ. කොතනද ගොනෝ මම කියලා තියෙන්නේ තුන්තරා බෝධිය කියන්නේ ඇසතු, සල්, නා වගේ තවත් එක බෝධියක් එහෙමත් නැත්නම් වෘක්ෂයක් කියලා. ගොනෝ ඉස්සෙල්ලා කියලා තියෙන එක හොයා තේරුම් ගනින් උම්බෑ කියන්නේ නැතුව. මහා බෝධිය එහෙමත් නැත්නම් ලොව්තුරා බුදු බව සඳහා පෙරුම් පුරන වීර්යයාධික, ශ්‍රද්ධාදික හෝ ප්‍රඥාධික බෝසතානන් වහන්සේ කෙනෙක් වෙන්න නම් ඔබ තුමා කියන විදිහට මෙතන පිවිසෙන්න නම් නියත විවරණ ගන්න එපාය නේද.ඒක දන්නවා ඇතිනේ ඉතින් එහෙම නියත විවරණ ලබන්න පහළ කරුණු ටික සම්පූර්ණ වෙන්න ඕනේ ගොනෝ. දන්නේ නැත්නම් ඒ ටික ඉස්සෙල්ලා දැන ගනින්. 1.මිනිස් භවයක් ලබා තිබීම 2. පුරුෂයෙකුව සිටීම 3. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා තිබීම 4. බුදුවරයෙකු හමුවීම 5. කාමයන්ගෙන් වෙන්ව පැවිද්දට පැමිණියෙකු වීම. 6. අභිඥාලාභීව සිටීම 7. බුදුන් වහන්සේට උපස්ථාන කිරීම 8. කොතරම් හිරිහැර වුවත් බුදුබව ලබා ගනිමි යන බලවත් කැමැත්ත දැන් තෙරියා. අන්න ඒක නිසා ඒ අට නොගෙන මහා බෝධියට ප්රවිෂ්ථ වෙන්න පෙරුම් පුරන්න උඹ ගාව මොකක් හරි රහසිගත මෙතඩ් එකක් තියෙනම් :lol: ඇන්ටිලා පස්සේ යන්න කලින් කියලා දීපන් හොඳේ.මොකද මම නම් දන්නේ නෑ බූරු පුතේ. :lol: එතකොට බූරු පුතේ පසේ බුදු වරයෙක් වෙන්න නම් කියන විදිහට බමුන් වඩන්න ඕනේනේ නේද? ඒකටත් පසේ බුදු වරයෙකු වීමේ අභිනිහාරය සම්පූර්න වෙන්න අර වගේම කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලත් දන්නේ නැත්නම් දැනගනින් 1.මිනිස් භවයක් ලබා තිබීම 2. පුරුෂයෙකුව සිටීම 3. බුදුවරයෙකු හමුවීම 4. ජීවිත පරිත්‍යාගය 5. කොතරම් හිරිහැර වුවත් බුදුබව ලබා ගනිමි යන බලවත් කැමැත්ත ඔන්න ඔය පහ සම්පූර්ණ උනාට පස්සේ උඹේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් නියත විවරණ ගන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි පෙරුම් පුරන්න ගන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි පච්චේක බෝධිය ලබාගන්න පුලුවන්. ඊට පස්සේ අන්තිම බෝධිය එහෙමත් නැත්නම් රහත් භාවය හෝ ශ්‍රාවක බෝධිය ලබන්න නම් තනියම බැහැ කියලා දන්නවනේ. ඒ සඳහා ගුරු උපදේශ අවශ්‍යයයි කියලා. ඒ සඳහා මාර්ගයට අවතීර්ණ වෙන්න පුලුවන් ගුරු උපදේශ මත ධර්මය අසා පැහැදී සෝවාන් මාර්ගයට එලඹීමෙන්. එතකොට මේ කාලයේ ලබාගත හැකිනම් ගන්න පුලුවන් එකම බෝධිය ශ්‍රාවක බෝධිය විතරයි. අන්න ඒකයි කිව්වේ සමන්ත බඩ්ඩ වගේ අය ගුරුවරු වගේ කියලා හිතන් යන ගොන්නු ඇරෙන්න එහෙම ගුරුවරයෙක් මාර්ගයේ යන කෙනෙක් එලකිරියේ ලැගගෙන දඟලන්නේ නෑ කියලා ගොනෝ කිව්වේ. ඉස්සෙල්ලා කියලා තියෙන දේ තේරුම් ගනින් ඊට පස්සේ පුලුවන් නම් තප්පුලන්න ගනින් තෙරියා බූරු පුතේ ? [/COLOR][/SIZE] [SIZE="4"]දැන් සනීපයිනේ. එහෙනම් ගිහින් නිදිය ගනින්. නැත්නම් පහලටත් කියෝපන්.[/SIZE] [SIZE="4"]කොහෙද ගොනෝ මම එහෙම කතාවක් කියලා තියෙන්නේ? කියලා තියෙන දේ භාගෙට තේරුම් අරන් "අනුව" කියලා උපකල්පන වලට එළඹෙන්න එපා.[/SIZE] [SIZE="4"] පොර ටෝක්. කවුද මහත්තයෝ මෙතන පොර ටෝක් දුන්නේ. ඉස්සෙල්ලා පොර ටෝක් කියන එක ඩෙෆිනිශන් එක කියෝලා වරෙන්. මෙන්න මේ පහළින් දාලා තියෙන එව්වට තමයි පොර ටෝක් කියලා කියන්නේ හොඳේ. ඇන්ටිලා පස්සේ යන්න කලින් ගිහින් ඉස්සෙල්ලා මොන්ටිසෝරි ගිහින් සරළ දේවල් ඉගෙනගෙන ආවනම් ඉවරයි මම හිතන්නේ. මම මට කාර්, බයික් මොකුත් තියෙනවා කියලත් නෑ, මම හොඳ රස්සාවක් කරනවා කියලත් නෑ උඹ වගේ. න්න ඔය පොර ටෝක් දාලා තමයි උඹ උඹේ ගෑණිව රවට්ටලා ඇන්ටි කෙනෙක් කරේ එල්ල ගත්තෙත්. තෙරියා? :lol:[/SIZE] [SIZE="4"]අනික PM ආවයි නාවයි මෙච්චර හුකුම් බුකුම් කියන්න එපා. මොකද නොපෙනෙන බොරුව නැතිව පෙනෙන සත්‍යය බැලුවොත් මේ ත්‍රෙඩ් එකේම පේනවා කී දෙනෙක් ඕකට විරුද්ධව පෝස්ට් කරලා තියෙද කියලා. මටත් පුලුවන් අච්චර PM ආවයි මෙච්චර PM ආවයි කිය කියා කියවන්න. අනික එක කොට්ටක් තියෙන සීනියර් මෙම්බරයෙක්. කවදා රෙජිස්ටර් වෙච්ච එකෙක්ද මොකෙක්ද කියලා කවුද දන්නේ. උගේ ටෝක් එකට මට බඩ යෑම කෙසේ වෙතත් අහවල් එකෙනුත් හිනා ගියා. මොකද වයස 27 ක් වෙලත් කෙල්ලෙක් දාලා ගියා කියලා කෙල්ලෙක් හොයා ගන්න පුරුෂ ශක්තියක් නැති ගොනෙක් . අර ෆ්‍රෙශ් කිරි බොන්න හොයන්නේ නැතුව පිළිණු වෙච්ච බොන්න දඟලන ගොනෙක් කියලා. මිනී මරන්න ඕනේත් නෑ කුඩු ගහන්න ඕනේත් නෑ. ඔච්චර බුදු දහම ගැන දන්න බොක්කෙ දඩමස් මහත්මයා දන්නවා ඇතිනේ පිරිහීමේ දොරටු පරාභව සූත්‍රයේ සඳහන් කරපු. අන්න ඒ ටිකේ 1. වංචාව - ඇන්ටිලා පස්සේ ගිහින් තමුන්ගේ ප්‍රිය බිරිඳට කරන වංචාව, 2.ස්ත්‍රී ලොල් බව 3. වෛශ්‍යා සේවනය/පරදාර සේවනය කියන ටිකත් තියෙනවා කියලා නොදන්නවා නෙමෙයි වෙන්න ඇතිනේ. මිනී මැරුවත් කුඩු ගැහුවත් ඔහොම දේවල් කිරීම සහ කිරීමට අනුබල දිමත් එකම ගොඩේ මට නම්. තමුන්ගේ වාසියට සියලු දේවල් හරෝගන්න උඹ වගේ කේප්ප වස්සෙක්ට නම් එහෙම නොවෙන්න පුලුවන් ඉතිම්. :lol: අන්තිම කොටසට. මගේ ගෑණි කවදා හරි පිට ගියොත් මට කියන්න බෑ තමයි. ඒකයි මම කිව්වේ "මාට්ටු උනොත්" කියලා. මොකද මට මගේ ගෑණිව 100% ක් විශ්වාසයි. හිතලුවක් උනත් අන්න ඒ විශ්වාසය මත තමයි සම්බන්ධයක් රඳා පවතින්නේ. උඹට ඒ විශ්වාසය නැති වෙලා තියෙන්නේ දැනටම මොකද උඹ උඹේ ගෑණිට වංචා කරන නිසා සහ කර්මය ගැන තරමක් හෝ දන්න නිසා.නමුත් මම වංචාවක් කරලා නැති නිසා මට විශ්වාසයි එකිත් මට වංචාවක් නොකරයි කියලා. නමුත් ඒ විශ්වාසේ උඹට නැහැ. උඹේ පැත්තෙන් ඒක ඉතින් සාධාරණයි. :lol: මොකද මගේ නම් පළ දෙන්න ඔය සම්බන්ධව දිට්ඨධම්මවේදනීය කර්ම නැහැ. තිබ්බොත් උපපජ්ජවේදනීය කර්ම හෝ අපරාපරියවේදනීය කර්ම වෙන්න පුලුවන්. එහෙමයි කියලා එහෙම උනොත් උඹ වගේ චීත්තයක් ඇඳන් :lol: ගෙදරට වෙලා ඉන්නේ නෑ. කිව්වා වගේ කණ පැලෙන්න දෙකක් දීලා එලෝලා දානවා මිසක්. අවසාන වශයෙන් මෙහෙම කියන්නම්. උඹ ඕනේ මගුලක් කොරගනින්. මොකද ඔව්වා එන්නේ මගේ කරත්තේ පස්සේ නොවන නිසා ;);). නමුත් ඕකේ අවසානයක් නැති බව තේරේවි හැබැයි කල් යාවි :lol:. එකක් එකට ඉතින් මොකක් හරි හේතුවකට හෝ මෝල් අමාරුවට හෝ කරේ එල්ලා ගැනීමට සිදු වෙච්ච නිසා කසාද බැඳපු උන්ට තමුන්ගේ ගෑණිගෙන් ලිංගික පහස සහ රාගික සැප නොලැබෙද්දි වෙන වෙන ලොං හැලිච්ච ඇන්ටිලා හොයන් යන්න පෙළඹෙනවා තමයි :lol::lol:. ඒක ඉතින් කර්මය විසින් තමුන්ට උරුම කරලා දීපු ජීවිතේ. මොනවා කරන්නද බං ඉතින් උඹ ලභා උපන් හැටිනේ ඒහ් :lol::lol::lol:.පෝස්ට් එක ඉවර කරන්න මෙහෙම කෑල්ලක් කොටන්නම්. උඹ ඔය කරන දේ උඹට උපපජ්ජවේදනීය කර්ම හෝ අපරාපරියවේදනීය කර්මයක් ලෙස පඩිසන් නොදී දිට්ඨධම්මවේදනීය කර්මයක් විදිහටම ලැබෙන්න කියලා;);):dull:. අනික ගොනෝ රිප්ලයි එකක් දානකන් පොඩ්ඩක් ඉවසීමෙන් හිටපන්. උඹ මෙතන පෝස්ට් වලට ගූගල් කර කරා ෆොටෝ දාගෙන බම්ප් කර කර රඟන රැඟිල්ලෙන් බලන් ඉන්න අනික් උන්ට තේරෙනවා මොකාටද රිදිලා තියෙන්නේ කියලා. උඹ වගේ වස්සෙක්ට ඇන්ටිලා පස්සේ යන්නත් වෙලාව තිබ්බට අමතර වෙලාවක් මම රස්සාව කරද්දි මේ වගේ නරි නාවන්න වෙලාව නාස්ති කරන්නේ නෑ අසරණ වෙච්ච ලෙඩ්ඩු ඕනේ තරම් වාට්ටුවේ ඉන්නවා.[/SIZE][/COLOR][SIZE="4"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom