Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් හැක් කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් හැක් කරමු

ගොඩක් අය හිතනවා ඇති ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් හැක් කරන්නෙ කොහොමද කියල. මමත් හුග කාලෙකට කලින් ඉගෙන ගත්ත දෙයක් උබලට කියල දෙන්නම්.

1-Download එකෙන් APK එක බාගනින්.

2-ඒක decompile කරපන් මචන්

3-පහල එකේ තියෙන එකට ගිහින් ඕපන් කරපන් MainActivity.smali, MainActivity$1.smali දෙකම.

ඕකට Notepad++ ටූල් එක යොදාගන්න එක හොදයි

4-දැන් බලපන් මම දාලා තියෙන screenshots ටික. උබ වැරදි පාස්වර්ඩ් එකක් ගැහුවොත් උබට එන මැසේජ් එක Get the fuck out!

5-උබලා open කරපු දෙකේම සර්ච් කරල බලපන් ඕක තියෙන්නෙ මොකේද කියල

පැහැදිලිවම ඒක තියෙනවා MainActivity$1.smali එකේ

දැන් බලපන් ඊට උඩින් මොකක් ද තියෙන්නෙ

Passed කියල එකක් තියෙන්ව නේහ්

තව උඩ බලපන්, elakiri.com

කවදාවත් Reverse Engineering කරද්දි උබලට ෆුල් Source Code එකම ගන්න බෑ, මොකද එක Compile වෙද්දි ඒක කෙලින්ම ByteCode විදියට තමයි ඉතුරු වෙන්නේ මෙතනදි. උබලා ඔය බලාගෙන ඉන්නෙ ByteCode දිහා

මම මෙතන ByteCode වල බේසික්ස් පැහැදිලි කරන්නෙ නෑ. ByteCode Instructions

72 ලයින් එකෙන් කරන්නෙ, උබ ටයිප් කරන පාස්වර්ඩ් එක, elakiri.com ද කියල බලන එක. ඒක කියන එකට සමානයිනම්, ඊට පහලින් තියෙන කෝඩ් එක execute වෙනවා, සමාන නැත්නම් එහම, ලයින් 87 ඉදන් කෝඩ් එක execute වෙනවා.

උබලට සිකුරිටි සිස්ටම් එක පාස් කරන්න ඕනෙ විදිය අනුව මේවා වෙනස් කරල බලපල්ලා. මම දැන් පෙන්නන්නෙ උබ ටයිප් කරන ඕනෙම පාස්වර්ඩ් එකකින් ඇප් එක වැඩ කරන්න.

72 ලයින් එකට පස්සෙ මේක ටයිප් කරපන්

goto :goto_1

ඊට පොඩ්ඩක් පහලින් තියෙනවනෙ .line 27

ඒකට උඩින් මෙහෙම ටයිප් කරපන්,

:goto_1

පහල තියෙනවනෙ :cond_0 කියල, ඊට පහලින් මෙහෙම ටයිප් කරපන්,

goto :goto_1

උබලට දැන් තේරෙනවා ඇතිනෙ බන්ලා, උබ දැන් මොන පාස්වර්ඩ් එක ගැහුවත් අන්තිම result එක උබ සිකුරිටි එක bypass කලා කියන එක.

ෆයිල් එක සේව් කරලා, ආයිත් compile කරලා, සයින් කරලා කරලා, install බලපල්ලා.

Final Result

APK Source Code

[CODE]protected void onCreate(Bundle savedInstanceState) {

super.onCreate(savedInstanceState);

setContentView(R.layout.activity_main);

//setTitle("Test app by SScattered");

final TextView t2 = (TextView)findViewById(R.id.t2);

final EditText pass = (EditText)findViewById(R.id.passTxt);

Button btnCheck = (Button)findViewById(R.id.btnCheck);

btnCheck.setOnClickListener(new View.OnClickListener() {

@Override

public void onClick(View v) {

String passText = pass.getText().toString();

if(passText.equals("elakiri.com")){

t2.setText("Passed");

}else {

t2.setText("Get the fuck out!");

}[/CODE]

ගොඩක් උන් කියනවනෙ හැක් කරන් උන් මොක්කුද, සල්ලි දීල ඇප් ගන්න බැරි කාලකන්නි කියලත්. උබලට කියන්න තියෙන්නෙ, මේක හෙන ආතල් වැඩක්. මොලෙන් හිතල කල්පනා කරල දෙයක් කරන්න බැරි උන් තමයි හරක් වගේ කියවන්නෙ.

මමත් බන් ඉගෙන ගත්තෙ තනියම මාර කට්ටක් කාල. ආසාව, කැපවීම තිබ්බ නිසාමයි අද මෙතන ඉන්නෙ. මුලින් නීරසයි.

ඇප් එකක් හැක් කරන එක, ක්රැක් කරන එක ලේසි වැඩක් නෙවෙයි. ෆුල් source code එක reverse-engineering කරද්දි ගන්න බැරි නිසා Assembly Language එකත් එක්ක තමයි වැඩ තියෙන්නේ.

.net ඇප් නම් හැක්/ක්රැක් කරන්න ලේසි. හැබැයි obfuscate කරල නැත්නම්

කටිටියට එහෙනම් ජය

[QUOTE="Scattered123, post: 22382633, member: 440759"] [b]ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් හැක් කරමු[/b] ගොඩක් අය හිතනවා ඇති ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් හැක් කරන්නෙ කොහොමද කියල. මමත් හුග කාලෙකට කලින් ඉගෙන ගත්ත දෙයක් උබලට කියල දෙන්නම්. 1-[URL="https://drive.google.com/open?id=0B8rmDcybadz3N2ZybDNvc0lUeGc"][COLOR="Red"]Download[/COLOR][/URL] එකෙන් APK එක බාගනින්. 2-ඒක decompile කරපන් මචන් 3-පහල එකේ තියෙන එකට ගිහින් ඕපන් කරපන් [B]MainActivity.smali[/B], [B]MainActivity$1.smali[/B] දෙකම. ඕකට [B]Notepad++[/B] ටූල් එක යොදාගන්න එක හොදයි [img]https://i.imgur.com/P9qDV31.png[/img] 4-දැන් බලපන් මම දාලා තියෙන [B]screenshots[/B] ටික. උබ වැරදි පාස්වර්ඩ් එකක් ගැහුවොත් උබට එන මැසේජ් එක [B]Get the fuck out![/B] [img]https://i.imgur.com/EaZfMFP.png[/img] [img]https://i.imgur.com/G7CT5vn.png[/img] 5-උබලා [B]open[/B] කරපු දෙකේම සර්ච් කරල බලපන් ඕක තියෙන්නෙ මොකේද කියල පැහැදිලිවම ඒක තියෙනවා [B]MainActivity$1.smali[/B] එකේ [img]https://i.imgur.com/2QmUeRo.png[/img] දැන් බලපන් ඊට උඩින් මොකක් ද තියෙන්නෙ [img]https://i.imgur.com/qDb5CdN.png[/img] [B]Passed[/B] කියල එකක් තියෙන්ව නේහ් තව උඩ බලපන්, [B]elakiri.com[/B] :yes: කවදාවත් [B]Reverse Engineering[/B] කරද්දි උබලට ෆුල් [B]Source Code[/B] එකම ගන්න බෑ, මොකද එක [B]Compile[/B] වෙද්දි ඒක කෙලින්ම [B]ByteCode[/B] විදියට තමයි ඉතුරු වෙන්නේ මෙතනදි. උබලා ඔය බලාගෙන ඉන්නෙ [B]ByteCode[/B] දිහා :yes: මම මෙතන [B]ByteCode[/B] වල බේසික්ස් පැහැදිලි කරන්නෙ නෑ. ;)[URL="https://en.wikipedia.org/wiki/Java_bytecode_instruction_listings"][B]ByteCode Instructions[/B][/URL] [B]72[/B] ලයින් එකෙන් කරන්නෙ, උබ ටයිප් කරන පාස්වර්ඩ් එක, [B]elakiri.com[/B] ද කියල බලන එක. ඒක කියන එකට සමානයිනම්, ඊට පහලින් තියෙන කෝඩ් එක [B]execute[/B] වෙනවා, සමාන නැත්නම් එහම, ලයින් [B]87[/B] ඉදන් කෝඩ් එක [B]execute[/B] වෙනවා. [img]https://i.imgur.com/4hEJNKz.png[/img] [img]https://i.imgur.com/eahJoqs.png[/img] [img]https://i.imgur.com/Yf3UDvy.png[/img] [img]https://i.imgur.com/GdXNUJ3.png[/img] උබලට සිකුරිටි සිස්ටම් එක පාස් කරන්න ඕනෙ විදිය අනුව මේවා වෙනස් කරල බලපල්ලා. මම දැන් පෙන්නන්නෙ උබ ටයිප් කරන ඕනෙම පාස්වර්ඩ් එකකින් ඇප් එක වැඩ කරන්න. [B]72[/B] ලයින් එකට පස්සෙ මේක ටයිප් කරපන් [B]goto :goto_1[/B] ඊට පොඩ්ඩක් පහලින් තියෙනවනෙ [B].line 27[/B] [B]ඒකට උඩින් මෙහෙම ටයිප් කරපන්,[/B] [B]:goto_1[/B] [img]https://i.imgur.com/pa3LKXX.png[/img] පහල තියෙනවනෙ [B]:cond_0[/B] කියල, ඊට පහලින් මෙහෙම ටයිප් කරපන්, [B]goto :goto_1[/B] [img]https://i.imgur.com/CCggLtg.png[/img] උබලට දැන් තේරෙනවා ඇතිනෙ බන්ලා, උබ දැන් මොන පාස්වර්ඩ් එක ගැහුවත් අන්තිම [B]result [/B]එක උබ සිකුරිටි එක [B]bypass [/B]කලා කියන එක. ෆයිල් එක සේව් කරලා, ආයිත් [B]compile [/B]කරලා, [B]සයින් [/B]කරලා කරලා, [B]install [/B]බලපල්ලා. [B]Final Result[/B] [img]https://i.imgur.com/PZ5b4EQ.png[/img] [B]APK Source Code[/B] [CODE]protected void onCreate(Bundle savedInstanceState) { super.onCreate(savedInstanceState); setContentView(R.layout.activity_main); //setTitle("Test app by SScattered"); final TextView t2 = (TextView)findViewById(R.id.t2); final EditText pass = (EditText)findViewById(R.id.passTxt); Button btnCheck = (Button)findViewById(R.id.btnCheck); btnCheck.setOnClickListener(new View.OnClickListener() { @Override public void onClick(View v) { String passText = pass.getText().toString(); if(passText.equals("elakiri.com")){ t2.setText("Passed"); }else { t2.setText("Get the fuck out!"); } } }); }[/CODE] [SIZE="5"]ගොඩක් උන් කියනවනෙ හැක් කරන් උන් මොක්කුද, සල්ලි දීල ඇප් ගන්න බැරි කාලකන්නි කියලත්. උබලට කියන්න තියෙන්නෙ, මේක හෙන ආතල් වැඩක්. මොලෙන් හිතල කල්පනා කරල දෙයක් කරන්න බැරි උන් තමයි හරක් වගේ කියවන්නෙ. මමත් බන් ඉගෙන ගත්තෙ තනියම මාර කට්ටක් කාල. ආසාව, කැපවීම තිබ්බ නිසාමයි අද මෙතන ඉන්නෙ. මුලින් නීරසයි. ඇප් එකක් හැක් කරන එක, ක්රැක් කරන එක ලේසි වැඩක් නෙවෙයි. ෆුල් [B]source code[/B] එක [B]reverse-engineering[/B] කරද්දි ගන්න බැරි නිසා [B]Assembly Language[/B] එකත් එක්ක තමයි වැඩ තියෙන්නේ. .net ඇප් නම් හැක්/ක්රැක් කරන්න ලේසි. හැබැයි [B]obfuscate[/B] කරල නැත්නම් කටිටියට එහෙනම් ජය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom