Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
47 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන්ඩ්‍රොයිඩ් ගැන ඇත්තටම දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Root ගැන දැනගෙන root කරමු!!

එහෙනම් ඉතින් දෙයියනේ කියලා root කරලම වැඩ පටන් ගමු නේද කොල්ලනේ.පටන්ගන්න කලින් කියන්න ඕන දෙයක් තියෙනවා.මේ නූල මම දාන්නේ මම දන්න දෙයක් ඔයාලත් එක්ක බෙදාගන්න විතරයි.ඒ නිසා මම මෙතන දාන දේවල් කරන්න දන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් ලඟපාත ඉන්න යාළුවෙක්ගෙන් උදවු ගන්න අනිවාර්යෙන්.මොකද මේ දේවල් නිසා ඔයාලගේ ෆෝන් brick වෙන්නත් පුළුවන්.මේ දාන දේවල් හුදෙක්ම ඉගෙනීම සහ දැනගැනීම සඳහා පමණයි හොඳේ.ප්‍රායෝගිකව කරන නොකරන එක ඔයාලට භාරයි.මොකද මට ෆෝන් brick වෙන එකට වගකීමක් ගන්න බැරි නිසා.

කතා ඇති එහෙනම් වැඩ පටන්ගමු නේද.

මොකද්ද මේ Root ???

මේක බොහොම සරළව පෙනුනට බොහොම ගැඹුරු මාතෘකාවක්.ගොඩක් අය අඩුමගානේ දන්නේවත් නෑ මේ root කියන්නේ මොකක්ද කියලවත්.ඇයි root කරන්න ඕනේ, root කලාම මොනවද ලැබෙන features කියලවත් ගොඩක් අය දන්නේ නෑ.හැමෝම root කරන්නේ එක්කෝ ජොලියට නැත්නම් අල්ලපු ගෙදර එකාත් root කරලා කියන කැසිල්ලට.

මුලින්ම බලමු මේ root කියන්නේ මොකක්ද කියලා.

මේ Linux වලදී Master Administrator ගෙ username එක තමයි root කියන්නේ.ඉතින් අපේ android කියන්නෙත් Linux පදනම් වුණු OS එකක් නිසා, අපේ ඩිවයිස් එකේ Administrative Privileges, ඒ කියන්නේ Administrator කෙනෙකුට OS එකක ලැබෙන සියලුම පහසුකම් හා අවසර ලබාගන්න එකයි මේ root කිරීමෙන් අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ.සරළවම කියනවානම් මෙහෙමයි, ඔයාලා කැමතිද ඔයාලගේ PC එකේ Guest කෙනෙක් විදියට guest account එකකින් ලොග් වෙන්න? නෑනේ.මොකද ඕනම OS එකක guest කෙනෙක් හෝ ordinary(සාමාන්‍ය) user කෙනෙකුට ලැබෙන්නේ බොහොම සීමිත privileges(පහසුකම්) ප්‍රමාණයක්.ඉතින් root කිරීම තුලින් අපි අපේ ඇන්ඩ්‍රොයිඩ් OS එකේ super user කෙනෙක් බවට පත්වෙනවා.ඒ කියන්නේ අසීමිත බලතල සහිත administrator කෙනෙක් වෙනවා කියන එකයි.

එහෙනම් ඇයි මේ ඇන්ඩ්‍රොයිඩ් OS root කරලම එවන්න බැරි?

හොඳට තියෙයි.

සාමාන්‍ය user කෙනෙකුට root privileges ලබා නොදෙන්න හේතු ගණනාවක් තියෙනවා.එකක් තමයි මේ root කිරීම නිසා user කෙනෙකුට තමන්ගේ device එකේ ඕනම system directory එකකට access කරන්න සහ ඒ directories ඇතුලේ තියෙන system files modify කිරීමට වගේම install/uninstall/delete කරන්නත් හැකියාව ලැබෙනවා.ඉතින් නිකමට හිතලා බලන්න ඔබ මේ ඇන්ඩ්‍රොයිඩ් ගැන කිසිම දෙයක් දන්නේ නැතිව වැරදීමකින් හරි මේ critical system file එකක් ඔබේ අතින් delete වුණොත් මුළු ෆෝන් එකම brick වෙන්න පුළුවන් නේද? අන්න ඒ නිසා precaution(අනතුරකට පෙර වළක්වාගැනීමක්)එකක් විදියට තමයි මේ ෆෝන් නිෂ්පාදකයින් root access තමන්ගේ users ලට ලබාදීලා නැත්තේ.ඒ වගේම ලොකු උදවුවක් තමයි ඔබේ ෆෝන් නිෂ්පාදකයා විසින් ඔබට ඔය කරල තියෙන්නේ.ඔන්න ඔය හේතුව නිසා තමයි root කිරීමෙන් ඔයාගේ ෆෝන් එකේ warranty void හෙවත් warranty එක අවලංගු වෙනවා කියල කියන්නේ.මොකද root access වැරදියට හෝ නොදැනුවත්ව භාවිතා කරලා ඔයාලගෙ ෆෝන් එකට මොකක්හරි වුණොත් ඒක ඔයාගේ වගකීමක් සහ වැරැද්දක් නිසා.

ඉතින් මේ root කරන එකෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද?

01.Android OS එකේ ඕනම directory එකක් access කරන්න හැකියාව ලැබෙනවා.

02.Android OS එකේ ඕනම system file එකක් edit/update/delete/add කරන්න හැකියාව ලැබෙනවා.

03.Android OS එකේ ඕනම system file එකක permissions වෙනස් කරන්න හැකියාව ලැබෙනවා.

04.Android OS එකේ තියෙන uninstall කරන්න බැරි bloatwares(මේක ගැන පහළින් දාන්නම්) uninstall කරන්න හැකියාව ලැබෙනවා.

05.සමහර apps වලට ක්‍රියාත්මක වෙන්න root access අවශ්‍යයි.ඒ applications වලින් අදාල ප්‍රයෝජන ගන්න හැකියාව ලැබෙනවා.

06.Ad blocking apps install කරන්න හැකියාව ලැබෙනවා.

07.Tweaking tools මඟින් kernel එක හරහා processor overclock/underclock කරන්න හැකියාව ලැබෙනවා.

08.සමහර hardware controlling apps install කරලා ඒවයින් වැඩ ගන්න පුළුවන්කම ලැබෙනවා.(led control/display on-off/swipe to sleep වගේ දේවල්)මේ hardware layer එක control කරන්නේ kernel එකෙන් නිසා උඩ 07 වෙනියට දාපු tweaking tools වලින්ම මේවත් control කරන්න පුළුවන්.

තවත් ඕනතරම් ප්‍රයෝජන තියෙනවා root මඟින් ගන්න පුළුවන්.

මොනවද මේ මම 04 වෙනියට දාලා තියෙන bloatware කියන්නේ?

ඕනම ෆෝන් වර්ගයක අඩු නැතුව මෙන්න මේ bloatware අඩංගු වෙනවා.අපි ෆෝන් එකක් ගන්නකොට ඒකේ දාලා තියෙන OS එකේ pre-installed apps විදියට මේවත් අපිට හම්බවෙනවා.සරළ විදියට කියනවා නම් bloatware කියන්නේ අපේ ෆෝන් manufacturer විසින් ෆෝන් එකට pre-installed එවන apps.Web browser/Calculator/Calender/Messaging/Dialer වගේ apps එන්නෙත් ඒ විදියටම තමයි, ඒත් bloatware සහ මම මේ දැන් දාලා තියෙන apps අතර වෙනසක් තියෙනවා.මොකද මම උඩින් දාලා තියෙන ඒවා bloatware නෙවෙයි.Bloatware කියන්නේ උඩින් දාලා තියෙන apps වගේ අපේ device එකට අත්‍යාවශ්‍ය apps නෙවෙයි.උදාහරණ විදියට samsung ෆෝන් වල තියෙන S Health/S Reminder/Flipboard/Galaxy Apps/S Voice වගේ ඒවා ගන්න පුළුවන්.මෙන්න මේ bloatware වලින් තමයි ඔයා නොදැනුවත්ව ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් device එකේ battery එක වැඩිපුරම drain කරන්නේ.මේ හේතුව නිසා තමයි ඇන්ඩ්‍රොයිඩ් device වල බලාගෙන ඉඳිද්දිම battery එක බහින්නේ.මේ bloatware අපිට uninstall කරන්න බැහැ.මොකද අපිට administrator privileges නැති නිසා.ඒ නිසා root access හෙවත් administrator privileges ගැනීමෙන් අපිට මේ අනවශ්‍ය, battery එක කන apps ලේසියෙන්ම uninstall කරගන්න පුළුවන්.මේ සඳහා bloatware remover එකක් පාවිච්චි කරන්න ඕනේ.xda site එකට ගියානම් ලේසියෙන්ම තමන්ගේ ෆෝන් වර්ගයට ගැළපෙන bloatware remover එකක් හොයාගන්න පුළුවන්.ඒවත් පස්සේ කියලා දෙන්නම්.

කොහොමද root කරන්නේ?

හරි එහෙනම් දැන් root ගැන ගොඩක් විස්තර දැනගත්තු එකේ කරන හැටිත් කියල දෙන්නම්කො.google ගිහින් how to root android කියල search කලා නම් කෝටියක් විතර ක්‍රම එයි device එකක් root කරගන්න.ඒත් හැම ක්‍රමයක්ම සරළ නැති නිසා මට හම්බ වුණු ගොඩක් සරළ ක්‍රමයක් ඔයාලටත් කියලා දෙන්නම්.ඔයාලා දැකලා ඇති root කරපු ෆෝන් වල තියෙනවා superuser කියලා app එකක්.අන්න ඒකෙන් තමයි root privileges ඉල්ලන ඕනම app එකකට අවශ්‍ය කරන permission grant කරන්නේ.පස්සේ වැඩ දැනගත්තම custom recovery mode එකකින් superuser app එක flash කරන හැටිත් කියල දෙන්නම්කො.

මුලින්ම මම මේ දෙන app එක download කරලා install කරගන්න.දැනට වෙනදා install කරන විදියටම ෆෝන් එකට app එක දාලා install කරගන්න.පස්සේ කියල දෙන්නම් ෆෝන් එකට අතවත් තියන්නේ නැතුව USB එක හරහා ADB(Android Debug Bridge) tool එකෙන් cmd එකේ පුංචි code එකක් ගහලා ෆෝන් එකට apps install කරන හැටි.

මේ app එක අපි පාවිච්චි කරන්නේ අපේ device එක root වෙලාද නැද්ද කියලා check කරගන්න.මුලින්ම මේක download කරගෙන install කරගන්න.

Root Checker 5.4.7 (Size: 2.33 MB) --> Download from Zippyshare

root වෙලා නම් ප්‍රශ්නයක් නෑනෙ.root වෙලා නැත්නම් පහළ මම දාන විදියට කරගන්න.හැබැයි bootloader unlocked වෙන්න ඕනෙමයි හොඳේ.samsung වල නම් ප්‍රශ්නයක් නෑ already unlocked එන නිසා.ඒත් කෝකටත් root කරන්න කලින් check කරලා බලන එක නුවණට හුරුයි.Locked නම් මට pm එකක් දාන්න unlock කරගන්න උදවු කරන්නම්.

01.මුලින්ම මේ site එකට යන්න. --> Kingoapp

02.Download click කරලා kingo root application එක download කරගන්න.

03.ඔයාගේ pc එකේ හෝ lap එකේ ඒක Install කරගන්න.

04.දැන් ඔයාගේ ෆෝන් එකේ USB Debugging එක on කරගන්න ඕනේ.මේකට Developer Options on වෙලා තියෙන්න ඕනේ.දන්නේ නැත්නම් පහළ විදියට කරගන්න.

Developer Options ගන්නේ මෙහෙමයි.

Settings --> About Phone -->Build Number එක හොයාගන්න.

දැන් 7 වතාවක් ඒක උඩ touch කරන්න.

එතකොට notification එකක් එයි 'You are now a developer' කියලා.

USB Debugging on කරන්නේ මෙහෙමයි.

Settings වල පහළට යනකොට දැන් තියෙයි Developer Options.

ඒකට යන්න.

ඒකෙ ඇති USB Debugging කියලා.

ඒක on කරන්න.

ඔන්න ඒකත් හරි දැන්.

05.ෆෝන් එක අනිවාරෙන්ම on එකේ තියෙන්න ඕනේ වගේම battery එක අඩුම තරමේ 60%ක්වත් තියෙන්න ඕනේ.දැන් ඉතින් අපේ අයියලා මේක දැකලා කියයි අපෝ ඔච්චර battery මොකටද මම 10% තියාගෙනම කරන්නම්කො කියලා.බැරිකමක් නෑ.ඒත් කරන්න යන්න එපා.මොකද හදිස්සියෙන් හරි මොකක්හරි වැරැද්දක් වුණොත් බඩුම තමා.අපරාදෙ වැඩිපුර charge නොකර වැඩේ කරන්න ගත්තේ කියලා හිතෙයි.එතකොට හැබැයි පරක්කු වැඩියි.ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් මේවා කරනකොට කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

06.දැන් install කරපු software එක pc එකේ open කරගන්න.

07.එතකොට වැටෙයි USB not connected කියලා.

08.දැන් ෆෝන් එක pc එකට USB එකෙන් connect කරන්න.

09.එතකොට software එකෙන් ඒක අඳුරගෙන Allow USB Debugging කියලා ෆෝන් එකේ window එකක් ආවොත් Always එක tick කරලා yes කියලා දෙන්න.

10.ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ වර්ගයත් එක්ක root කියලා screen එකක් එයි.තාම root කියන එක click කරන්න එපා.

11.දැන් ඔයාගේ ෆෝන් එකේ screen එකෙත් එයි Kingo කියන logo එක.

12.ඒක ආවට පස්සේ root click කරන්න.

13.දැන් ඔයාගේ ෆෝන් එක automatically මේ software එක හරහා root වෙන්න පටන් ගනියි.

වැදගත් : දැන් ෆෝන් එකටයි pc එකටයි අතවත් තියන්න එපා.සේරම දේවල් ඉවර වෙනකම් ඉන්න.මේක වෙනකොට ඔයාගේ ෆෝන් එක 2,3 පාරක් restart වෙයි.

14.වැඩේ වුණාද නැද්ද කියලා දැන් software එකේ වැටෙයි.ඒක ආවම finish කියන එක click කරන්න.මේ සේරම ඉවර වෙනකම් ෆෝන් එකටනම් අතවත් තියන්න එපා හොදේ.

15.ඊට පස්සේ ෆෝන් එක ආයෙමත් restart වෙයි.මුලින්ම load වෙනකොට Android is upgrading කියලා වැටිලා ටිකක් වෙලා තියෙයි.

16.දැන් home screen එකට load වුණාම USB remove කරන්න.

17.දැන් ආපහු root checker එකට ගිහින් check කරලා බලන්න root access ලැබිලද නැද්ද කියලා.

මේක තව හොඳට තේරෙන්නත් එක්ක මෙන්න මේ මම පහළ දාලා තියෙන වීඩියෝ එක බලන්න.ඒක බලාගෙන මේකත් කියවගෙන root කරොත් කිසි දේකට බය වෙන්න දෙයක් නෑ.

[YOUTUBE]NmY9AkzrRTw[/YOUTUBE]

එහෙනම් අදට ඔය ඇති.ඊළඟට කියල දෙන්නම් දැන් ලෝකේ සෑහෙන්න ප්‍රසිද්ධ TWRP recovery mode එක flash කරගන්නේ කොහොමද කියලා.එහෙනම් මම ගියා.

හැමෝටම Good Luck!!

[QUOTE="වැලි ගොව්වා, post: 18089131, member: 394830"] [b]Root ගැන දැනගෙන root කරමු!![/b] [SIZE="4"]එහෙනම් ඉතින් දෙයියනේ කියලා root කරලම වැඩ පටන් ගමු නේද කොල්ලනේ.පටන්ගන්න කලින් කියන්න ඕන දෙයක් තියෙනවා.මේ නූල මම දාන්නේ මම දන්න දෙයක් ඔයාලත් එක්ක බෙදාගන්න විතරයි.ඒ නිසා මම මෙතන දාන දේවල් කරන්න දන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් ලඟපාත ඉන්න යාළුවෙක්ගෙන් උදවු ගන්න අනිවාර්යෙන්.මොකද මේ දේවල් නිසා ඔයාලගේ ෆෝන් brick වෙන්නත් පුළුවන්.මේ දාන දේවල් හුදෙක්ම ඉගෙනීම සහ දැනගැනීම සඳහා පමණයි හොඳේ.ප්‍රායෝගිකව කරන නොකරන එක ඔයාලට භාරයි.මොකද මට ෆෝන් brick වෙන එකට වගකීමක් ගන්න බැරි නිසා.:no: කතා ඇති එහෙනම් වැඩ පටන්ගමු නේද.:cool: [IMG]https://lh6.googleusercontent.com/proxy/UT58TEVezVNpJ84HzHwPMd5bgB-yw9rmkWIurPmvOvBd5aeSHH_oDxIb-falToRVP-k_KYLyFc3cKvn2tDiY3HyO-EfcgXqm9w9KtahB1Ai_1qc_LN_kvuJ2gUSkNVFa-yCPerCW=w426-h237[/IMG] [SIZE="5"][B][U]මොකද්ද මේ Root ???[/U][/B]:shocked:[/SIZE] මේක බොහොම සරළව පෙනුනට බොහොම ගැඹුරු මාතෘකාවක්.ගොඩක් අය අඩුමගානේ දන්නේවත් නෑ මේ root කියන්නේ මොකක්ද කියලවත්.ඇයි root කරන්න ඕනේ, root කලාම මොනවද ලැබෙන features කියලවත් ගොඩක් අය දන්නේ නෑ.හැමෝම root කරන්නේ එක්කෝ ජොලියට නැත්නම් අල්ලපු ගෙදර එකාත් root කරලා කියන කැසිල්ලට. මුලින්ම බලමු මේ root කියන්නේ මොකක්ද කියලා. මේ Linux වලදී Master Administrator ගෙ username එක තමයි root කියන්නේ.ඉතින් අපේ android කියන්නෙත් Linux පදනම් වුණු OS එකක් නිසා, අපේ ඩිවයිස් එකේ Administrative Privileges, ඒ කියන්නේ Administrator කෙනෙකුට OS එකක ලැබෙන සියලුම පහසුකම් හා අවසර ලබාගන්න එකයි මේ root කිරීමෙන් අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ.සරළවම කියනවානම් මෙහෙමයි, ඔයාලා කැමතිද ඔයාලගේ PC එකේ Guest කෙනෙක් විදියට guest account එකකින් ලොග් වෙන්න? නෑනේ.මොකද ඕනම OS එකක guest කෙනෙක් හෝ ordinary(සාමාන්‍ය) user කෙනෙකුට ලැබෙන්නේ බොහොම සීමිත privileges(පහසුකම්) ප්‍රමාණයක්.ඉතින් root කිරීම තුලින් අපි අපේ ඇන්ඩ්‍රොයිඩ් OS එකේ super user කෙනෙක් බවට පත්වෙනවා.ඒ කියන්නේ අසීමිත බලතල සහිත administrator කෙනෙක් වෙනවා කියන එකයි. [IMG]http://blog.trendmicro.com/wp-content/uploads/2012/06/Android-Rooting.jpg[/IMG] [SIZE="5"][B][U]එහෙනම් ඇයි මේ ඇන්ඩ්‍රොයිඩ් OS root කරලම එවන්න බැරි?[/U][/B][/SIZE] හොඳට තියෙයි.:lol: සාමාන්‍ය user කෙනෙකුට root privileges ලබා නොදෙන්න හේතු ගණනාවක් තියෙනවා.එකක් තමයි මේ root කිරීම නිසා user කෙනෙකුට තමන්ගේ device එකේ ඕනම system directory එකකට access කරන්න සහ ඒ directories ඇතුලේ තියෙන system files modify කිරීමට වගේම install/uninstall/delete කරන්නත් හැකියාව ලැබෙනවා.ඉතින් නිකමට හිතලා බලන්න ඔබ මේ ඇන්ඩ්‍රොයිඩ් ගැන කිසිම දෙයක් දන්නේ නැතිව වැරදීමකින් හරි මේ critical system file එකක් ඔබේ අතින් delete වුණොත් මුළු ෆෝන් එකම brick වෙන්න පුළුවන් නේද? අන්න ඒ නිසා precaution(අනතුරකට පෙර වළක්වාගැනීමක්)එකක් විදියට තමයි මේ ෆෝන් නිෂ්පාදකයින් root access තමන්ගේ users ලට ලබාදීලා නැත්තේ.ඒ වගේම ලොකු උදවුවක් තමයි ඔබේ ෆෝන් නිෂ්පාදකයා විසින් ඔබට ඔය කරල තියෙන්නේ.ඔන්න ඔය හේතුව නිසා තමයි root කිරීමෙන් ඔයාගේ ෆෝන් එකේ warranty void හෙවත් warranty එක අවලංගු වෙනවා කියල කියන්නේ.මොකද root access වැරදියට හෝ නොදැනුවත්ව භාවිතා කරලා ඔයාලගෙ ෆෝන් එකට මොකක්හරි වුණොත් ඒක ඔයාගේ වගකීමක් සහ වැරැද්දක් නිසා. [IMG]http://img.talkandroid.com/uploads/2011/09/Bricked-300x205.jpg[/IMG] [SIZE="5"][U][B]ඉතින් මේ root කරන එකෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවද?[/B][/U][/SIZE] 01.Android OS එකේ ඕනම directory එකක් access කරන්න හැකියාව ලැබෙනවා. 02.Android OS එකේ ඕනම system file එකක් edit/update/delete/add කරන්න හැකියාව ලැබෙනවා. 03.Android OS එකේ ඕනම system file එකක permissions වෙනස් කරන්න හැකියාව ලැබෙනවා. 04.Android OS එකේ තියෙන uninstall කරන්න බැරි bloatwares(මේක ගැන පහළින් දාන්නම්) uninstall කරන්න හැකියාව ලැබෙනවා. 05.සමහර apps වලට ක්‍රියාත්මක වෙන්න root access අවශ්‍යයි.ඒ applications වලින් අදාල ප්‍රයෝජන ගන්න හැකියාව ලැබෙනවා. 06.Ad blocking apps install කරන්න හැකියාව ලැබෙනවා. 07.Tweaking tools මඟින් kernel එක හරහා processor overclock/underclock කරන්න හැකියාව ලැබෙනවා. 08.සමහර hardware controlling apps install කරලා ඒවයින් වැඩ ගන්න පුළුවන්කම ලැබෙනවා.(led control/display on-off/swipe to sleep වගේ දේවල්)මේ hardware layer එක control කරන්නේ kernel එකෙන් නිසා උඩ 07 වෙනියට දාපු tweaking tools වලින්ම මේවත් control කරන්න පුළුවන්. තවත් ඕනතරම් ප්‍රයෝජන තියෙනවා root මඟින් ගන්න පුළුවන්. [SIZE="5"][U][B]මොනවද මේ මම 04 වෙනියට දාලා තියෙන bloatware කියන්නේ?[/B][/U][/SIZE] [IMG]http://whatisbloatware.com/wp-content/uploads/2014/05/whibl_logo3.png[/IMG] ඕනම ෆෝන් වර්ගයක අඩු නැතුව මෙන්න මේ bloatware අඩංගු වෙනවා.අපි ෆෝන් එකක් ගන්නකොට ඒකේ දාලා තියෙන OS එකේ pre-installed apps විදියට මේවත් අපිට හම්බවෙනවා.සරළ විදියට කියනවා නම් bloatware කියන්නේ අපේ ෆෝන් manufacturer විසින් ෆෝන් එකට pre-installed එවන apps.Web browser/Calculator/Calender/Messaging/Dialer වගේ apps එන්නෙත් ඒ විදියටම තමයි, ඒත් bloatware සහ මම මේ දැන් දාලා තියෙන apps අතර වෙනසක් තියෙනවා.මොකද මම උඩින් දාලා තියෙන ඒවා bloatware නෙවෙයි.Bloatware කියන්නේ උඩින් දාලා තියෙන apps වගේ අපේ device එකට අත්‍යාවශ්‍ය apps නෙවෙයි.උදාහරණ විදියට samsung ෆෝන් වල තියෙන S Health/S Reminder/Flipboard/Galaxy Apps/S Voice වගේ ඒවා ගන්න පුළුවන්.මෙන්න මේ bloatware වලින් තමයි ඔයා නොදැනුවත්ව ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් device එකේ battery එක වැඩිපුරම drain කරන්නේ.මේ හේතුව නිසා තමයි ඇන්ඩ්‍රොයිඩ් device වල බලාගෙන ඉඳිද්දිම battery එක බහින්නේ.මේ bloatware අපිට uninstall කරන්න බැහැ.මොකද අපිට administrator privileges නැති නිසා.ඒ නිසා root access හෙවත් administrator privileges ගැනීමෙන් අපිට මේ අනවශ්‍ය, battery එක කන apps ලේසියෙන්ම uninstall කරගන්න පුළුවන්.මේ සඳහා bloatware remover එකක් පාවිච්චි කරන්න ඕනේ.xda site එකට ගියානම් ලේසියෙන්ම තමන්ගේ ෆෝන් වර්ගයට ගැළපෙන bloatware remover එකක් හොයාගන්න පුළුවන්.ඒවත් පස්සේ කියලා දෙන්නම්. [SIZE="5"][U][B]කොහොමද root කරන්නේ?:cool:[/B][/U][/SIZE] හරි එහෙනම් දැන් root ගැන ගොඩක් විස්තර දැනගත්තු එකේ කරන හැටිත් කියල දෙන්නම්කො.google ගිහින් how to root android කියල search කලා නම් කෝටියක් විතර ක්‍රම එයි device එකක් root කරගන්න.ඒත් හැම ක්‍රමයක්ම සරළ නැති නිසා මට හම්බ වුණු ගොඩක් සරළ ක්‍රමයක් ඔයාලටත් කියලා දෙන්නම්.ඔයාලා දැකලා ඇති root කරපු ෆෝන් වල තියෙනවා superuser කියලා app එකක්.අන්න ඒකෙන් තමයි root privileges ඉල්ලන ඕනම app එකකට අවශ්‍ය කරන permission grant කරන්නේ.පස්සේ වැඩ දැනගත්තම custom recovery mode එකකින් superuser app එක flash කරන හැටිත් කියල දෙන්නම්කො. [IMG]http://apkhouse.com/wp-content/uploads/2014/11/Super-SU-300x151.png[/IMG] මුලින්ම මම මේ දෙන app එක download කරලා install කරගන්න.දැනට වෙනදා install කරන විදියටම ෆෝන් එකට app එක දාලා install කරගන්න.පස්සේ කියල දෙන්නම් ෆෝන් එකට අතවත් තියන්නේ නැතුව USB එක හරහා ADB(Android Debug Bridge) tool එකෙන් cmd එකේ පුංචි code එකක් ගහලා ෆෝන් එකට apps install කරන හැටි.;) මේ app එක අපි පාවිච්චි කරන්නේ අපේ device එක root වෙලාද නැද්ද කියලා check කරගන්න.මුලින්ම මේක download කරගෙන install කරගන්න. [SIZE="5"][COLOR="DarkRed"]Root Checker 5.4.7 (Size: 2.33 MB)[/COLOR] --> [URL="http://www48.zippyshare.com/v/KUAtVN6L/file.html"][COLOR="blue"]Download from Zippyshare[/COLOR][/URL][/SIZE] [IMG]http://www.apkreleases.com/wp-content/uploads/2014/06/RootChecker-Android.png[/IMG] root වෙලා නම් ප්‍රශ්නයක් නෑනෙ.root වෙලා නැත්නම් පහළ මම දාන විදියට කරගන්න.හැබැයි bootloader unlocked වෙන්න ඕනෙමයි හොඳේ.samsung වල නම් ප්‍රශ්නයක් නෑ already unlocked එන නිසා.ඒත් කෝකටත් root කරන්න කලින් check කරලා බලන එක නුවණට හුරුයි.Locked නම් මට pm එකක් දාන්න unlock කරගන්න උදවු කරන්නම්. 01.මුලින්ම මේ site එකට යන්න. --> [URL="http://www.kingoapp.com/"][COLOR="Blue"]Kingoapp[/COLOR][/URL] 02.Download click කරලා kingo root application එක download කරගන්න. 03.ඔයාගේ pc එකේ හෝ lap එකේ ඒක Install කරගන්න. 04.දැන් ඔයාගේ ෆෝන් එකේ USB Debugging එක on කරගන්න ඕනේ.මේකට Developer Options on වෙලා තියෙන්න ඕනේ.දන්නේ නැත්නම් පහළ විදියට කරගන්න.;) Developer Options ගන්නේ මෙහෙමයි. [LIST] [SIZE="4"]Settings --> About Phone -->Build Number එක හොයාගන්න.[/SIZE][/LIST] [LIST][SIZE="4"]දැන් 7 වතාවක් ඒක උඩ touch කරන්න.[/SIZE][/LIST] [LIST][SIZE="4"]එතකොට notification එකක් එයි 'You are now a developer' කියලා.[/SIZE] [/LIST] USB Debugging on කරන්නේ මෙහෙමයි. [LIST] [SIZE="4"]Settings වල පහළට යනකොට දැන් තියෙයි Developer Options.[/SIZE][/LIST] [LIST][SIZE="4"]ඒකට යන්න.[/SIZE][/LIST] [LIST][SIZE="4"]ඒකෙ ඇති USB Debugging කියලා.[/SIZE][/LIST] [LIST][SIZE="4"]ඒක on කරන්න.[/SIZE] [/LIST] ඔන්න ඒකත් හරි දැන්.:) 05.ෆෝන් එක අනිවාරෙන්ම on එකේ තියෙන්න ඕනේ වගේම battery එක අඩුම තරමේ 60%ක්වත් තියෙන්න ඕනේ.දැන් ඉතින් අපේ අයියලා මේක දැකලා කියයි අපෝ ඔච්චර battery මොකටද මම 10% තියාගෙනම කරන්නම්කො කියලා.බැරිකමක් නෑ.ඒත් කරන්න යන්න එපා.මොකද හදිස්සියෙන් හරි මොකක්හරි වැරැද්දක් වුණොත් බඩුම තමා.අපරාදෙ වැඩිපුර charge නොකර වැඩේ කරන්න ගත්තේ කියලා හිතෙයි.එතකොට හැබැයි පරක්කු වැඩියි.ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් මේවා කරනකොට කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.:growl: 06.දැන් install කරපු software එක pc එකේ open කරගන්න. 07.එතකොට වැටෙයි USB not connected කියලා. 08.දැන් ෆෝන් එක pc එකට USB එකෙන් connect කරන්න. 09.එතකොට software එකෙන් ඒක අඳුරගෙන Allow USB Debugging කියලා ෆෝන් එකේ window එකක් ආවොත් Always එක tick කරලා yes කියලා දෙන්න. 10.ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ වර්ගයත් එක්ක root කියලා screen එකක් එයි.තාම root කියන එක click කරන්න එපා. 11.දැන් ඔයාගේ ෆෝන් එකේ screen එකෙත් එයි Kingo කියන logo එක. 12.ඒක ආවට පස්සේ root click කරන්න. 13.දැන් ඔයාගේ ෆෝන් එක automatically මේ software එක හරහා root වෙන්න පටන් ගනියි. වැදගත් : දැන් ෆෝන් එකටයි pc එකටයි අතවත් තියන්න එපා.සේරම දේවල් ඉවර වෙනකම් ඉන්න.මේක වෙනකොට ඔයාගේ ෆෝන් එක 2,3 පාරක් restart වෙයි. 14.වැඩේ වුණාද නැද්ද කියලා දැන් software එකේ වැටෙයි.ඒක ආවම finish කියන එක click කරන්න.මේ සේරම ඉවර වෙනකම් ෆෝන් එකටනම් අතවත් තියන්න එපා හොදේ. 15.ඊට පස්සේ ෆෝන් එක ආයෙමත් restart වෙයි.මුලින්ම load වෙනකොට Android is upgrading කියලා වැටිලා ටිකක් වෙලා තියෙයි. 16.දැන් home screen එකට load වුණාම USB remove කරන්න. 17.දැන් ආපහු root checker එකට ගිහින් check කරලා බලන්න root access ලැබිලද නැද්ද කියලා.:yes: මේක තව හොඳට තේරෙන්නත් එක්ක මෙන්න මේ මම පහළ දාලා තියෙන වීඩියෝ එක බලන්න.ඒක බලාගෙන මේකත් කියවගෙන root කරොත් කිසි දේකට බය වෙන්න දෙයක් නෑ. [YOUTUBE]NmY9AkzrRTw[/YOUTUBE] එහෙනම් අදට ඔය ඇති.ඊළඟට කියල දෙන්නම් දැන් ලෝකේ සෑහෙන්න ප්‍රසිද්ධ TWRP recovery mode එක flash කරගන්නේ කොහොමද කියලා.එහෙනම් මම ගියා. හැමෝටම Good Luck!!:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom