Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
ඇන්ඩ්රොයිඩ් ජෙලිබීන් ෆ්රී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇන්ඩ්රොයිඩ් ජෙලිබීන් ෆ්රී

ඇන්ඩ්රොයිඩ් ජෙලිබීන් ෆ්රී කිව්වම එලකිරි කස්ටිය බලන්න ඇති නේද මොකක්ද මේ ටොම් කාරයා කියන්න යන්නෙ කියලා. මම මේ කියන්නේ ඇන්ඩ්රොයිඩ් ජෙලිබීන් කස්ටියගෙ වින්ඩෝස් PC වලට දාගන්න ක්රමයක්.

ඔන්න එහෙනම් ක්රමේ

1. Oracle VM VirtualBox

මෙතනින් බාගන්න

2. Android x86 4.3 Image

මෙතනින් බාගන්න

3 VirtualBox එක කොම්පියුටරේ ඉන්ස්ටෝල් කරගන්නකෝ. පස්සෙ ඒක ඇතුලට ගිහින් New තෝරලා Type = Linux හා Other = Linux විදියටත් හදන්නකෝ.

4 Next තෝරලා memory size එක 1 GB වලට වැඩියෙන් හදන්න. ටොම් කරෙත් එහෙමයි.

5 Next තෝරලා virtual hard drive එකේ සයිස් එක දෙන්න. ඒකත් 1 GB වලට වැඩියෙන් හදන්න.

6 Virtual device එක තෝරලා settings ගන්න. පස්සෙ Storage->Storage Tree එකෙන් Empty තෝරන්න.

7 Virtual device එක Dabble Click කරලා බාගත්ත android-x86-4.3.ISO එක තෝරලා දෙන්න.

8 Install Android-x86 to hard disk කියන එක තෝරන්න.

9 Create/Modify Partition කියන එක තෝරන්න.

10 primary පාටිෂන් එක හදලා bootable කියන එක තෝරන්න.

11 write කියන එක තෝරලා අවසානයේ quit කියන එක තෝරන්න.

දැං ඉතිං තියෙන්නේ, තියෙන විස්තර බල බල Next කර කර ඉස්සරහට යන එක තමයි. වැඩේ ලේසි.

තේරුනේ නැත්තං වැඩේ කරලම බලන්න. නිකං ඩේටා නාස්ති කරගන්න ආසනම් මේ විඩියෝ එක බලන්නකෝ...

[YOUTUBE]695e-sHDZrA[/YOUTUBE]

එහෙනම් වැඩේ හොදයි නම්. රෙප් එකක් හරි කොමෙන්ටුවක් හරි දාගෙනම යන්නකෝ..

[QUOTE="Mr.Tom, post: 15582105, member: 462987"] [b]ඇන්ඩ්රොයිඩ් ජෙලිබීන් ෆ්රී[/b] [SIZE="5"][CENTER][COLOR="Red"]ඇන්ඩ්රොයිඩ් ජෙලිබීන් ෆ්රී කිව්වම එලකිරි කස්ටිය බලන්න ඇති නේද මොකක්ද මේ ටොම් කාරයා කියන්න යන්නෙ කියලා. මම මේ කියන්නේ ඇන්ඩ්රොයිඩ් ජෙලිබීන් කස්ටියගෙ වින්ඩෝස් PC වලට දාගන්න ක්රමයක්. [/COLOR] [COLOR="Blue"]ඔන්න එහෙනම් ක්රමේ[/COLOR] 1. Oracle VM VirtualBox [URL="https://www.virtualbox.org/wiki/Downloads"][COLOR="blue"][SIZE="5"][U]මෙතනින් බාගන්න[/U][/SIZE][/COLOR][/URL] 2. Android x86 4.3 Image [URL="http://android-x86.googlecode.com/files/android-x86-4.3-20130725.iso"][SIZE="5"][COLOR="blue"][U]මෙතනින් බාගන්න[/U][/COLOR][/SIZE][/URL] 3 VirtualBox එක කොම්පියුටරේ ඉන්ස්ටෝල් කරගන්නකෝ. පස්සෙ ඒක ඇතුලට ගිහින් New තෝරලා Type = Linux හා Other = Linux විදියටත් හදන්නකෝ. 4 Next තෝරලා memory size එක 1 GB වලට වැඩියෙන් හදන්න. ටොම් කරෙත් එහෙමයි. 5 Next තෝරලා virtual hard drive එකේ සයිස් එක දෙන්න. ඒකත් 1 GB වලට වැඩියෙන් හදන්න. 6 Virtual device එක තෝරලා settings ගන්න. පස්සෙ Storage->Storage Tree එකෙන් Empty තෝරන්න. [IMG]http://i-cdn.phonearena.com/images/articles/88759-thumb/01.png[/IMG] 7 Virtual device එක Dabble Click කරලා බාගත්ත android-x86-4.3.ISO එක තෝරලා දෙන්න. 8 Install Android-x86 to hard disk කියන එක තෝරන්න. [IMG]http://i-cdn.phonearena.com/images/articles/88781-thumb/2.png[/IMG] 9 Create/Modify Partition කියන එක තෝරන්න. [IMG]http://i-cdn.phonearena.com/images/articles/88782-thumb/3.png[/IMG] 10 primary පාටිෂන් එක හදලා bootable කියන එක තෝරන්න. 11 write කියන එක තෝරලා අවසානයේ quit කියන එක තෝරන්න. [IMG]http://i-cdn.phonearena.com/images/articles/88762-thumb/4.png[/IMG] දැං ඉතිං තියෙන්නේ, තියෙන විස්තර බල බල Next කර කර ඉස්සරහට යන එක තමයි. වැඩේ ලේසි. තේරුනේ නැත්තං වැඩේ කරලම බලන්න. නිකං ඩේටා නාස්ති කරගන්න ආසනම් මේ විඩියෝ එක බලන්නකෝ... [/CENTER][/SIZE][CENTER] [YOUTUBE]695e-sHDZrA[/YOUTUBE] [SIZE="6"][COLOR="Red"]එහෙනම් වැඩේ හොදයි නම්. රෙප් එකක් හරි කොමෙන්ටුවක් හරි දාගෙනම යන්නකෝ..[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom