Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන්ඩ්‍රොයිඩ්_නිර්මාතෘ ඇන්ඩි රූබින්ගේ නව&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇන්ඩ්‍රොයිඩ්_නිර්මාතෘ ඇන්ඩි රූබින්ගේ නව&

2017 වර්ෂයේ පළමු කාර්තුව වන විට ස්මාර්ට් දුරකථන වෙළඳපොළෙහි 85%ක වෙළඳ හිමිකාරීත්වයක් දරන්නට තරම් ලොව බහුතරයක සිත් දිනාගත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරුන් වන ඇන්ඩි රූබින්, රිච් මයිනර් සහ නික් සියර්ස් තිදෙනා අතරින් ගූග්ල් සමාගම තුළ එම ව්‍යාපෘතියේ මූලිකත්වය ද ගෙන කටයුතු කළ ඇන්ඩි විසින් ඔහුගේ ම දුරකථන නිෂ්පාදන සමාගමක් ලොවට හඳුන්වා දෙනු ලබනවා. අ’සෙන්ෂල් (Essential) ලෙස නම් කර ඇති මෙම සමාගම ඔවුන්ගේ ප්‍රථම දුරකථනය දැන් Essential PH-1 නමින් ද, ඊට සමගාමීව අංශක 360 කැමරාවක් ද වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා.

මොකක්ද මේ අලුත් ම Essential සමාගම?

Essential සමාගමේ ලාංඡනය (wikimedia.org)

සමාගමේ ආරම්භය ගැන බාහිර සිට ඉදිරිපත් කරනවාට වඩා ඇන්ඩි රූබින් විසින් ම තමන්ට එම අදහස ආ හැටි සහ නූතන ඒකාකාරී බවකින් යුත් තාක්ෂණයට තමා ද වගකිව යුතු බව සිහි කළ ආකාරය පිළිබඳ ඔහුගේ ම වචනවලින් ඉදිරිපත් කිරීම වඩාත් උචිතැයි අප සිතනවා.

මම Essential එක හැදුවේ ඇයි? මගේ හාඩ්වෙයා ඉංජිනේරුවන්ට නම් ඕන ශිල්පීය නිපුණතාව හා තාක්ෂණය පිළිබඳව තිබෙන ලැදිකම එක්තැන් කරන්නට අපි කටයුතු කළ බව මා ලවා කියවන්නයි. එතකොට අපේ මෘදුකාංග ඉංජිනේරුවන්ට ඕන නිර්මාණයන් සම්බන්ධයෙන් අපේ ඉදිරි දැක්ම ගැන කථා කරන්නයි. අනුග්‍රාහකයන්ට ඕන අපි තාක්ෂණය කොතරම් දුරකට වෙනස් කරමින් නවමු මාවතක් එළි පෙහෙළි කරන්නට යනවා ද යන්නයි. ඒවාත් හරි තමයි. හැබැයි ඉතින් ඇත්ත ම, නියම කථාව මේකයි:

මම දවසක් යාළුවෙක් එක්ක රෑ ඇවිදින්න ගිය වෙලාවේ කථා කරමින් ඉඳිද්දී දැනට තිබෙන තාක්ෂණයේ අපි අකමැති දේවල් ගැනත් කථා වුණා. අපිට අනවශ්‍ය විශේෂාංග දිනෙන් දින පිරී යන හැටි සහ එකිනෙකට නොගැලපෙන විවිධ නිෂ්පාදන සාගරයක් වගේ ඉහළ යන හැටි ගැන අපි කථා කළා. ඒත් තවත් ගුණදොස් විචාරය කරන්න කලින් මට සිහිවුණේ මේ හැම දේකට ම මමත් වග කියන්න ඕන නේද කියලා යි.

– Essential බ්ලොග් අඩවියෙනි.

තමන්ගේ නිර්මාණය, ඇන්ඩ්‍රොයිඩ් නිසා ලෝකය කෙතරම් දුරකට වෙනස්වී තිබෙනවා ද යන්න සිහි කළ ඔහු ඉන් අනතුරුව විසි එක්වන සියවසට උචිත නිෂ්පාදන ගෙන ආ යුතු බව සලකමින් නව සමාගමක් ඇරඹිය යුතු බව තීරණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ‘Essential’ හෙවත් ‘අත්‍යාවශ්‍ය’ යන නාමයෙන් යුතුව ඔහු මේ අපූරු ආයතනයට මුල්ගල් තබා තිබෙන්නේ

PH-1 දුරකථනයේ බාහිර පෙනුම

සාමාන්‍ය දුරකථනයක එකවර දකින්නට ලැබෙන දේවල් මෙහි ඉතා සුමට ව සහ තුනීව සකසා ඇති නිසා මේසයක් උඩ මේ දුරකථනය තියලා තිබුණොත් බැලු බැල්මට පෙනෙන්නේ හරියට දිලිසෙන කළු තැටියක් වගේ යි. කැමරාව සඳහා නෙරුමක් මෙහි නොමැති අතර දැනට ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා සහ අන්තර්ජාලයට මුදා හැර ඇති ඡායාරූප, වීඩියෝ අනුව මෙන් ම විචාරකයන්ට ලබා දී ඇති දුරකථනවල ද නිෂ්පාදන සමාගමේ නමක් හෝ ලාංඡනයක් ද දක්වා නැහැ. ඉදිරියේදී මෙය ඇතැම් විට ඔවුන්ගේ ම ලෝගෝව හෝ අනුග්‍රාහක සමාගම්වල ලාංඡන යොදා නිකුත් කරන්නටත් ඉඩ තිබෙනවා. තිරය සහිත ඉදිරිපස ඉහළින් කැමරාව පමණක් දර්ශනය වන අතර පසුපස අතින් බැලුවොත් ටිකක් හෝ කැපී පෙනෙන්නට තිබෙන්නේ රවුම් ඇඟිලි සලකුණු සංවේදකය පමණ යි. ඊට අමතරව ද්විත්ව පසුපස කැමරා, ෆ්ලෑෂරය සහ කුඩා සිදුරු දෙකක් ඕනෑ කමින් බැලුවොත් දකින්නට පුළුවන්.

‘බ්ලැක් මූන්’ ලෙස නම් කර ඇති කළු පැහැති දුරකථන මාදිලිය කාර් රථවල අලුතින් කණ්ණාඩියක් මෙන් ඔප දැමුවාක් වැනි පෙනුමකින් යුතු වෙනවා. හැබැයි මේ ඔප දැමීම නිසා දහඩිය සහිතව ඇල්ලුවොත් ඇඟිලි සලකුණු එහි පහසුවෙන් එහි රැඳෙනවා. එසේ ම තනි සුදු වර්ණයෙන් ද දැනට එළි දක්වා ඇති අතර ඉදිරියේදී ඔප දමා නැති සාමාන්‍ය රළු පෘෂ්ඨයක් සහිත ‘Stellar Grey’ නම් අළු පැහැයක් ද ‘Ocean Depths’ නමින් ගැඹුරු සමුද්‍ර නිල් වර්ණයකින් ද දුරකථන මාදිලි ඉදිරිපත් කිරීමට නියමිත යි.

දුරකථනයේ දාරය ටයිටේනියම් වලින් සහ බඳ සෙරමික්වලින් තනා තිබෙන නිසා සවි ශක්තිය අතින් ද ඉතා ඉහළයි. සාක්කුවේ යතුරු, කාසි ආදිය සමඟ එකට තිබුණත් දුරකථනයට ඉන් හානි සිදු නොවන අතර බිම වැටීම් සඳහා ද හොඳින් ඔරොත්තු දෙන බව Drop test හරහා නිල වෙබ් අඩවිය පෙන්වා දෙනවා. පහළ කොටසේ ස්පීකර කවුළු සහ USB-C පෝට් එකක් තිබෙන අතර 3.5mm ජැක් එක නම් අඩංගු කර නැහැ. ඒ වෙනුවට දුරකථනය සමඟ USB-C සිට 3.5mm ඕඩියෝ ජැක් එක සහිත කුඩා ඇඩැප්ටරයක් ලබාදී තිබෙනවා. ඊට භාවිත කර ඇති වයරය මෙන් ම චාජරය සඳහා ලබාදී ඇති වයරය ද පහසුවෙන් නොකැඩෙන සේ සැකසූ සවිමත් එකක් වන අතර එය භාවිතයට පහසු වන පරිදි නම්‍යශීලී බවින් ද යුතුයි

අඟල් 5.7ක LTPS IPS LCD තිරය සතර කොන් රවුම් හැඩැතිව දුරකථනයේ ඉදිරිපස තලය පුරා ම විහිදෙමින් ඉතා හොඳ වර්ණයන්ගෙන් යුතුව දුරකථනයේ පෙනුමෙහි ආධිපත්‍යය තමා යටතට පත් කර ගන්නවා. ඉදිරිපස ඉහළ කොටසේ හරි මැදින් දුරකථනයේ ඉදිරිපස කැමරාව තිබෙන අතර තිරයෙන් කොටසක් අඩු කොට ඒ සඳහා ඉඩ ලබාදී තිබෙනවා. ඉදිරියේ පැමිණීමට නියමිත iPhone 8 දුරකථනයේ ද මෙම ක්‍රමය අනුගමනය කරනු ඇති බවට තොරතුරු අපි පෙර ලිපියකින් හෙළි කළා. එහි වෙනත් සංවේදකවලටත් තිරය අඩු කරමින් විශාල වශයෙන් ඉඩ අවම කරගෙන තිබුණත් Essential PH-1 දුරකථනයේ නම් එතරම් පාඩුවක් සිදුකරගෙන නැහැ.

පුළුල් තිර ඇප් එකක් භාවිතයේදී විශේෂයෙන් චිත්‍රපටයක් බලද්දී ඉහළ තීරය ම භාවිත නොවන නිසා ටිකක් අමුත්තක් දැනෙන්න පුළුවන්. සාමාන්‍ය භාවිතයේදී නම් ඉහළ status bar එකේ වම් පස notificationsවල අයිකන සහ දකුණු පස වේලාව ආදී විස්තර තිබෙන අතර මධ්‍යයේ සාමාන්‍යයෙන් වෙනත් කිසිවක් දැක්වෙන්නේ නැහැ. ඉතින් ඒ ඉඩ කොටස කැමරාවට වෙන් කළාට අපිට ගාණක්වත් නැහැ.

ෆෝන් එකෙන් කෝල් ගන්නවාටත් වඩා දැන් කාලයේ වැදගත් ම අංගය වෙලා තිබෙන්නේ කැමරාව යි. මේ නිසා සෑම නිෂ්පාදකයෙක් ම ඊට වැඩි සැලකිල්ලක් යොදමින් ඉහළ තලයේ විශේෂාංග ලබා දෙන්නට උත්සුක වෙනවා. PH-1හි තිබෙන පසුපස කැමරාව ද්විත්ව 13MP කැමරාවක් වන අතර ඉන් එකක් වර්ණ සහ අනෙක මොනොක්‍රෝම් එකක් වෙනවා. මේ දෙක ම භාවිතයෙන් ඉහළ ගුණාත්මක භාවයකින් යුත් වර්ණ ඡායාරූප ලබා ගත හැකි යි. එහිදී මොනොක්‍රෝම් කැමරාවෙන් ගැඹුර පිළිබඳ දත්ත ඡායාරූපයට ලබා දෙනු ලබනවා. එසේ ම මොනොක්‍රෝම් කැමරාව පමණක් භාවිතා කරමින් ‘අළු පැහැ ඡායාරූපකරණය’ හරහා දස්කම් දක්වන්නටත් ඔබට අවස්ථාව ලැබෙනවා. Focus කිරීමේදී අධෝරක්ත කිරණ ලේසර් එකක් භාවිතා වන අතර මෙගාපික්සල 8ක, ඉහළ නාභිගත හැකියාවන්ගෙන් යුක්ත ඉදිරිපස කැමරාවෙන් ද 4K වීඩියෝ 30fps වලින් ලබාගන්නට පුළුවන්. මයික්‍රොෆෝන 4ක් තිබෙන නිසා ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ද අති ප්‍රබල යි.

ග්‍රෑම් 180ක් වන මෙම දුරකථනය iPhone 7 සහ ගූග්ල් පික්සල් XL දුරකථනවලට වඩා ටිකක් බරින් වැඩි නමුත් එය එතරම් අතට දැනෙන තරම් බරක් නොවෙයි. ඝනකම මිලිමීටර් 7.8ක් වෙනවා. 4G LTE, බ්ලූටූත් 5.0 සහ නූතන වයිෆයි a/b/g/n/ac තාක්ෂණයන්ගෙන් යුතු මෙහි අන් දුරකථන හා සබැඳීම සහ ගෙවීම් සිදු කිරීමට යොදා ගැනෙන NFC ද තිබෙනවා.

අති වේග ආරෝපණයන් සහිත 3040mAh බැටරිය සාමාන්‍ය භාවිතයෙන් දින 2ක් පමණ භාවිතා කළ හැකි වන අතර Octa-core ප්‍රොසෙසරයක්, රැම් ධාරිතාව ගිගාබයිට් 4ක් සහ අභ්‍යන්තර ධාරිතාවය 128GB වෙනවා. සංවේදක ලෙස ඇඟිලි 10ක් දක්වා සහාය දක්වන අත්ල සහ ජලය නිසා ඇතිවන දෝෂ නිරවද්‍ය කරන ස්පර්ශක තිරය මෙන් ම පසුපස ඇඟිලි සලකුණු සංවේදකය, සමීපත්ව සංවේදකය, ත්වරණමානය (Accelerometer), චුම්බකමානය (Magnetometer), පීඩන මානය (Barometer) සහ ගයිරොස්කෝප් එක මෙහි අඩංගු වෙනවා.

දුරකථනය පසුපස ඇති කුඩා සිදුරු දෙක චුම්බක බලයෙන් බාහිර උපාංග සබඳා ගැනීමට භාවිතා කළ හැකි අතර ඒවායෙන් විදුලි බලය සහ දත්ත සංසරණය කරන්නට ද පුළුවන්. දැනට Essential ආයතනය විසින් ම නිපදවා තිබෙන අංශක 360 කැමරාව මේ හරහා සබඳා ගත හැකි වන අතර මින් ලබාගත හැකි වාසි අපමණ බවයි ඔවුන් පවසන්නේ. ඒ කියන්නේ, ඔවුන් මේ සඳහා නිපදවන වෙනත් උපාංග ද දුරකථනයට සම්බන්ධ කරගෙන භාවිත කරගැනීමට හැකි අතර එවන් අවශ්‍යතා නැති කෙනෙක්ට නම් මේ සිදුරු ටිකක් ඇසට වදයක් වෙන්නත් පුළුවන්. මොකද, එය බොහෝ ලෙස ඔවුන්ගේ ම නිෂ්පාදන ගැනීමට අප යොමු කරවාගන්නට කළ උපක්‍රමයක් වගේ යි පෙනෙන්නේ.

ඉතින්, මෙය හැම කෙනෙක්ගේ ම අතට ඇවිත් අපූරු දස්කම් දක්වද්දී ඇන්ඩි රූබින්ගේ අපේක්ෂාව වන නූතන කම්මැලි, ඒකාකාරී තාක්ෂණයේ නවමු මං පෙත් හෙළි කිරීම සිදුවන ආකාරය අපිට දැකගන්නට හැකි වේවි

[QUOTE="hiranlahiru2015, post: 22134855, member: 533985"] [b]ඇන්ඩ්‍රොයිඩ්_නිර්මාතෘ ඇන්ඩි රූබින්ගේ නව&[/b] [SIZE="4"]2017 වර්ෂයේ පළමු කාර්තුව වන විට ස්මාර්ට් දුරකථන වෙළඳපොළෙහි 85%ක වෙළඳ හිමිකාරීත්වයක් දරන්නට තරම් ලොව බහුතරයක සිත් දිනාගත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘවරුන් වන ඇන්ඩි රූබින්, රිච් මයිනර් සහ නික් සියර්ස් තිදෙනා අතරින් ගූග්ල් සමාගම තුළ එම ව්‍යාපෘතියේ මූලිකත්වය ද ගෙන කටයුතු කළ ඇන්ඩි විසින් ඔහුගේ ම දුරකථන නිෂ්පාදන සමාගමක් ලොවට හඳුන්වා දෙනු ලබනවා. අ’සෙන්ෂල් (Essential) ලෙස නම් කර ඇති මෙම සමාගම ඔවුන්ගේ ප්‍රථම දුරකථනය දැන් Essential PH-1 නමින් ද, ඊට සමගාමීව අංශක 360 කැමරාවක් ද වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. මොකක්ද මේ අලුත් ම Essential සමාගම? Essential සමාගමේ ලාංඡනය (wikimedia.org) සමාගමේ ආරම්භය ගැන බාහිර සිට ඉදිරිපත් කරනවාට වඩා ඇන්ඩි රූබින් විසින් ම තමන්ට එම අදහස ආ හැටි සහ නූතන ඒකාකාරී බවකින් යුත් තාක්ෂණයට තමා ද වගකිව යුතු බව සිහි කළ ආකාරය පිළිබඳ ඔහුගේ ම වචනවලින් ඉදිරිපත් කිරීම වඩාත් උචිතැයි අප සිතනවා. මම Essential එක හැදුවේ ඇයි? මගේ හාඩ්වෙයා ඉංජිනේරුවන්ට නම් ඕන ශිල්පීය නිපුණතාව හා තාක්ෂණය පිළිබඳව තිබෙන ලැදිකම එක්තැන් කරන්නට අපි කටයුතු කළ බව මා ලවා කියවන්නයි. එතකොට අපේ මෘදුකාංග ඉංජිනේරුවන්ට ඕන නිර්මාණයන් සම්බන්ධයෙන් අපේ ඉදිරි දැක්ම ගැන කථා කරන්නයි. අනුග්‍රාහකයන්ට ඕන අපි තාක්ෂණය කොතරම් දුරකට වෙනස් කරමින් නවමු මාවතක් එළි පෙහෙළි කරන්නට යනවා ද යන්නයි. ඒවාත් හරි තමයි. හැබැයි ඉතින් ඇත්ත ම, නියම කථාව මේකයි: මම දවසක් යාළුවෙක් එක්ක රෑ ඇවිදින්න ගිය වෙලාවේ කථා කරමින් ඉඳිද්දී දැනට තිබෙන තාක්ෂණයේ අපි අකමැති දේවල් ගැනත් කථා වුණා. අපිට අනවශ්‍ය විශේෂාංග දිනෙන් දින පිරී යන හැටි සහ එකිනෙකට නොගැලපෙන විවිධ නිෂ්පාදන සාගරයක් වගේ ඉහළ යන හැටි ගැන අපි කථා කළා. ඒත් තවත් ගුණදොස් විචාරය කරන්න කලින් මට සිහිවුණේ මේ හැම දේකට ම මමත් වග කියන්න ඕන නේද කියලා යි. – Essential බ්ලොග් අඩවියෙනි. තමන්ගේ නිර්මාණය, ඇන්ඩ්‍රොයිඩ් නිසා ලෝකය කෙතරම් දුරකට වෙනස්වී තිබෙනවා ද යන්න සිහි කළ ඔහු ඉන් අනතුරුව විසි එක්වන සියවසට උචිත නිෂ්පාදන ගෙන ආ යුතු බව සලකමින් නව සමාගමක් ඇරඹිය යුතු බව තීරණය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ‘Essential’ හෙවත් ‘අත්‍යාවශ්‍ය’ යන නාමයෙන් යුතුව ඔහු මේ අපූරු ආයතනයට මුල්ගල් තබා තිබෙන්නේ[/SIZE] [SIZE="5"] PH-1 දුරකථනයේ බාහිර පෙනුම[/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=69501&stc=1&d=1503475489[/IMG] [SIZE="4"]සාමාන්‍ය දුරකථනයක එකවර දකින්නට ලැබෙන දේවල් මෙහි ඉතා සුමට ව සහ තුනීව සකසා ඇති නිසා මේසයක් උඩ මේ දුරකථනය තියලා තිබුණොත් බැලු බැල්මට පෙනෙන්නේ හරියට දිලිසෙන කළු තැටියක් වගේ යි. කැමරාව සඳහා නෙරුමක් මෙහි නොමැති අතර දැනට ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා සහ අන්තර්ජාලයට මුදා හැර ඇති ඡායාරූප, වීඩියෝ අනුව මෙන් ම විචාරකයන්ට ලබා දී ඇති දුරකථනවල ද නිෂ්පාදන සමාගමේ නමක් හෝ ලාංඡනයක් ද දක්වා නැහැ. ඉදිරියේදී මෙය ඇතැම් විට ඔවුන්ගේ ම ලෝගෝව හෝ අනුග්‍රාහක සමාගම්වල ලාංඡන යොදා නිකුත් කරන්නටත් ඉඩ තිබෙනවා. තිරය සහිත ඉදිරිපස ඉහළින් කැමරාව පමණක් දර්ශනය වන අතර පසුපස අතින් බැලුවොත් ටිකක් හෝ කැපී පෙනෙන්නට තිබෙන්නේ රවුම් ඇඟිලි සලකුණු සංවේදකය පමණ යි. ඊට අමතරව ද්විත්ව පසුපස කැමරා, ෆ්ලෑෂරය සහ කුඩා සිදුරු දෙකක් ඕනෑ කමින් බැලුවොත් දකින්නට පුළුවන්.[/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=69502&stc=1&d=1503477559[/IMG] [SIZE="4"] ‘බ්ලැක් මූන්’ ලෙස නම් කර ඇති කළු පැහැති දුරකථන මාදිලිය කාර් රථවල අලුතින් කණ්ණාඩියක් මෙන් ඔප දැමුවාක් වැනි පෙනුමකින් යුතු වෙනවා. හැබැයි මේ ඔප දැමීම නිසා දහඩිය සහිතව ඇල්ලුවොත් ඇඟිලි සලකුණු එහි පහසුවෙන් එහි රැඳෙනවා. එසේ ම තනි සුදු වර්ණයෙන් ද දැනට එළි දක්වා ඇති අතර ඉදිරියේදී ඔප දමා නැති සාමාන්‍ය රළු පෘෂ්ඨයක් සහිත ‘Stellar Grey’ නම් අළු පැහැයක් ද ‘Ocean Depths’ නමින් ගැඹුරු සමුද්‍ර නිල් වර්ණයකින් ද දුරකථන මාදිලි ඉදිරිපත් කිරීමට නියමිත යි.[/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=69503&stc=1&d=1503477643[/IMG] [SIZE="4"]දුරකථනයේ දාරය ටයිටේනියම් වලින් සහ බඳ සෙරමික්වලින් තනා තිබෙන නිසා සවි ශක්තිය අතින් ද ඉතා ඉහළයි. සාක්කුවේ යතුරු, කාසි ආදිය සමඟ එකට තිබුණත් දුරකථනයට ඉන් හානි සිදු නොවන අතර බිම වැටීම් සඳහා ද හොඳින් ඔරොත්තු දෙන බව Drop test හරහා නිල වෙබ් අඩවිය පෙන්වා දෙනවා. පහළ කොටසේ ස්පීකර කවුළු සහ USB-C පෝට් එකක් තිබෙන අතර 3.5mm ජැක් එක නම් අඩංගු කර නැහැ. ඒ වෙනුවට දුරකථනය සමඟ USB-C සිට 3.5mm ඕඩියෝ ජැක් එක සහිත කුඩා ඇඩැප්ටරයක් ලබාදී තිබෙනවා. ඊට භාවිත කර ඇති වයරය මෙන් ම චාජරය සඳහා ලබාදී ඇති වයරය ද පහසුවෙන් නොකැඩෙන සේ සැකසූ සවිමත් එකක් වන අතර එය භාවිතයට පහසු වන පරිදි නම්‍යශීලී බවින් ද යුතුයි අඟල් 5.7ක LTPS IPS LCD තිරය සතර කොන් රවුම් හැඩැතිව දුරකථනයේ ඉදිරිපස තලය පුරා ම විහිදෙමින් ඉතා හොඳ වර්ණයන්ගෙන් යුතුව දුරකථනයේ පෙනුමෙහි ආධිපත්‍යය තමා යටතට පත් කර ගන්නවා. ඉදිරිපස ඉහළ කොටසේ හරි මැදින් දුරකථනයේ ඉදිරිපස කැමරාව තිබෙන අතර තිරයෙන් කොටසක් අඩු කොට ඒ සඳහා ඉඩ ලබාදී තිබෙනවා. ඉදිරියේ පැමිණීමට නියමිත iPhone 8 දුරකථනයේ ද මෙම ක්‍රමය අනුගමනය කරනු ඇති බවට තොරතුරු අපි පෙර ලිපියකින් හෙළි කළා. එහි වෙනත් සංවේදකවලටත් තිරය අඩු කරමින් විශාල වශයෙන් ඉඩ අවම කරගෙන තිබුණත් Essential PH-1 දුරකථනයේ නම් එතරම් පාඩුවක් සිදුකරගෙන නැහැ. පුළුල් තිර ඇප් එකක් භාවිතයේදී විශේෂයෙන් චිත්‍රපටයක් බලද්දී ඉහළ තීරය ම භාවිත නොවන නිසා ටිකක් අමුත්තක් දැනෙන්න පුළුවන්. සාමාන්‍ය භාවිතයේදී නම් ඉහළ status bar එකේ වම් පස notificationsවල අයිකන සහ දකුණු පස වේලාව ආදී විස්තර තිබෙන අතර මධ්‍යයේ සාමාන්‍යයෙන් වෙනත් කිසිවක් දැක්වෙන්නේ නැහැ. ඉතින් ඒ ඉඩ කොටස කැමරාවට වෙන් කළාට අපිට ගාණක්වත් නැහැ. ෆෝන් එකෙන් කෝල් ගන්නවාටත් වඩා දැන් කාලයේ වැදගත් ම අංගය වෙලා තිබෙන්නේ කැමරාව යි. මේ නිසා සෑම නිෂ්පාදකයෙක් ම ඊට වැඩි සැලකිල්ලක් යොදමින් ඉහළ තලයේ විශේෂාංග ලබා දෙන්නට උත්සුක වෙනවා. PH-1හි තිබෙන පසුපස කැමරාව ද්විත්ව 13MP කැමරාවක් වන අතර ඉන් එකක් වර්ණ සහ අනෙක මොනොක්‍රෝම් එකක් වෙනවා. මේ දෙක ම භාවිතයෙන් ඉහළ ගුණාත්මක භාවයකින් යුත් වර්ණ ඡායාරූප ලබා ගත හැකි යි. එහිදී මොනොක්‍රෝම් කැමරාවෙන් ගැඹුර පිළිබඳ දත්ත ඡායාරූපයට ලබා දෙනු ලබනවා. එසේ ම මොනොක්‍රෝම් කැමරාව පමණක් භාවිතා කරමින් ‘අළු පැහැ ඡායාරූපකරණය’ හරහා දස්කම් දක්වන්නටත් ඔබට අවස්ථාව ලැබෙනවා. Focus කිරීමේදී අධෝරක්ත කිරණ ලේසර් එකක් භාවිතා වන අතර මෙගාපික්සල 8ක, ඉහළ නාභිගත හැකියාවන්ගෙන් යුක්ත ඉදිරිපස කැමරාවෙන් ද 4K වීඩියෝ 30fps වලින් ලබාගන්නට පුළුවන්. මයික්‍රොෆෝන 4ක් තිබෙන නිසා ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ද අති ප්‍රබල යි. ග්‍රෑම් 180ක් වන මෙම දුරකථනය iPhone 7 සහ ගූග්ල් පික්සල් XL දුරකථනවලට වඩා ටිකක් බරින් වැඩි නමුත් එය එතරම් අතට දැනෙන තරම් බරක් නොවෙයි. ඝනකම මිලිමීටර් 7.8ක් වෙනවා. 4G LTE, බ්ලූටූත් 5.0 සහ නූතන වයිෆයි a/b/g/n/ac තාක්ෂණයන්ගෙන් යුතු මෙහි අන් දුරකථන හා සබැඳීම සහ ගෙවීම් සිදු කිරීමට යොදා ගැනෙන NFC ද තිබෙනවා. අති වේග ආරෝපණයන් සහිත 3040mAh බැටරිය සාමාන්‍ය භාවිතයෙන් දින 2ක් පමණ භාවිතා කළ හැකි වන අතර Octa-core ප්‍රොසෙසරයක්, රැම් ධාරිතාව ගිගාබයිට් 4ක් සහ අභ්‍යන්තර ධාරිතාවය 128GB වෙනවා. සංවේදක ලෙස ඇඟිලි 10ක් දක්වා සහාය දක්වන අත්ල සහ ජලය නිසා ඇතිවන දෝෂ නිරවද්‍ය කරන ස්පර්ශක තිරය මෙන් ම පසුපස ඇඟිලි සලකුණු සංවේදකය, සමීපත්ව සංවේදකය, ත්වරණමානය (Accelerometer), චුම්බකමානය (Magnetometer), පීඩන මානය (Barometer) සහ ගයිරොස්කෝප් එක මෙහි අඩංගු වෙනවා. .[/SIZE] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=69504&stc=1&d=1503477915[/IMG] [SIZE="4"]දුරකථනය පසුපස ඇති කුඩා සිදුරු දෙක චුම්බක බලයෙන් බාහිර උපාංග සබඳා ගැනීමට භාවිතා කළ හැකි අතර ඒවායෙන් විදුලි බලය සහ දත්ත සංසරණය කරන්නට ද පුළුවන්. දැනට Essential ආයතනය විසින් ම නිපදවා තිබෙන අංශක 360 කැමරාව මේ හරහා සබඳා ගත හැකි වන අතර මින් ලබාගත හැකි වාසි අපමණ බවයි ඔවුන් පවසන්නේ. ඒ කියන්නේ, ඔවුන් මේ සඳහා නිපදවන වෙනත් උපාංග ද දුරකථනයට සම්බන්ධ කරගෙන භාවිත කරගැනීමට හැකි අතර එවන් අවශ්‍යතා නැති කෙනෙක්ට නම් මේ සිදුරු ටිකක් ඇසට වදයක් වෙන්නත් පුළුවන්. මොකද, එය බොහෝ ලෙස ඔවුන්ගේ ම නිෂ්පාදන ගැනීමට අප යොමු කරවාගන්නට කළ උපක්‍රමයක් වගේ යි පෙනෙන්නේ. ඉතින්, මෙය හැම කෙනෙක්ගේ ම අතට ඇවිත් අපූරු දස්කම් දක්වද්දී ඇන්ඩි රූබින්ගේ අපේක්ෂාව වන නූතන කම්මැලි, ඒකාකාරී තාක්ෂණයේ නවමු මං පෙත් හෙළි කිරීම සිදුවන ආකාරය අපිට දැකගන්නට හැකි වේවි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom