ඇන්ද්‍රිව් තට්ටයා නිදහස් කරනු - Release Andrew Tate #ReleaseAndrewTate

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    මනුස්සයෙක් ගේ හොද විතරක් ගමු මිනිස්සු ආදරේ කරේ උගේ content වලට මිසක් උට නෙවෙයි. Andrew Tate උබ ලංකාවේ හිටිය නම් ගමකින් එක petition එක ගානේ ඔක්කම අත්සන් 69 ලක්ෂයයි. මේ ටික හොයාගත්තෙත් හරිම අමාරුවෙන් ඒවගෙනුත් අත්සන් 200 ට වඩා නැ එකකවත්.

    https://www.change.org/p/free-andrew-tate-817078d9-2953-4a68-9220-500a85053d8f
    https://www.change.org/p/free-andrew-tristan-tate-d9bfbe3d-b3cc-4bf9-a778-33f141ab4922
    https://www.change.org/p/release-andrew-tate-top-g-and-tristan-tate

    සිංහල කම කියන්නේ Australia වල යක්ක පුතෙකුත් petition එකක් පටන් අරන් :lol:

    https://www.change.org/p/let-tate-use-social-media-release-tate-live-enquiry-let-the-decided
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,339
    113
    තොපි හෑලි නොලිය හිටපන් වෙන මොකවත් කරන්න ඕනි නෑ. බයි සාපෙ ඔය වැදිල තියෙන්නෙ