Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන ගන්නේ නැතිව, දැන ගෙන රක්ෂණයක් ලබා ගනිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිළිකාව කියන්නේ මචන් critical illness section එක යටතේ ඇතුලත් කරන්න පුළුවන් දෙයක් . ඔයාගේ තියෙන policy එකේ හරි, ගන්න ඉන්න policy එකේ හරි, cancer කියල cover එක දීල, exclusions / conditions යටතේ exclude කරලා නැත්තම්. ගැටළුවක් නෑ.

example එකක් දෙන්නම් තේරුම් ගන්න පුළුවන් වෙන්න, critical illness section එකේ Cancer එක covered කියල පෙන්නනවා. හැබැයි, exclusions or special conditions වල පෙන්නනවා , womb cancer is excluded කියල. මේකෙන් කියන්නේ, cancer එකට cover එක දීල තිබුනත්, medical conditions උඩ හරි, මොකක් හරි හේතුවක් හින්ද , womb cancer වලට ගෙවන්නේ නැහැ කියල. එකෙන් කියන්නේ නැහැ cancer කියන එක cover නෑ කියල. තේරුනා කියල හිතනවා. අනික මචන්, critical illness section එකේ තියෙන ලිස්ට් එක අනිවා agent /company එකෙන් ඉල්ලගන්න. ලෙඩේ definition එක ගොඩක් වටිනවා.

අනික තමා , තියෙන conditions. critical illness එකෙන් claim කරන කොට, ailment එක identify කරපු දිනය හුගක් වැදගත්. මොකද ලෙඩක් තියෙනවා කියල දැනගෙන, insurance cover එකක් දාල ශේප් එකේ ගානක් ගන්න පුළුවන් නේ. ඒක හින්ද policy එකේ waiting period එකක් එනවා "sickness " වලට. මේක Accidental injury වලට බලපාන්නේ නෑ .

මචන් මෙහෙමයි, insurance කොම්පැණි වලින් , කාලෙන් කාලෙට එක එක ඉන්සුරන්ස් policy introduce කරනවා.

agent ටත් target අනුව, approve කරපු commission එකක් තියෙනවා., company අනුව ඒවා වෙනස් වෙනවා .

තමන්ගේ customerලට හරි දේ පෙන්නලා, හරි විදිහට insurance ප්ලැන් එකක් විකුණන එක agent ගේ වගකීම. මොකද මෙතන සෙල් කරන්නේ "promise" එකක්. ඒක නිසා එක හරියට තියෙන්න ඕන. product එක ගැනවත් හරියට දන්නේ නැතුව, target cover කරන්න ඉන්සුරන්ස් විකුණන agentලා ඉන්නවා. එක හින්ද තමා අනිත්මට company වලට බැන බැන ඉන්නේ.

රක්ෂණයක් ගන්නේ ඕනවට වඩා සල්ලි තියෙනවනම් නෙමයි මචන්, ඇත්තටම ජීවිත රක්ෂණයක් ඕන වෙන්නේ, මධ්‍යම පාන්තිකයන්ට. මොකක්ද ප්‍රදාන උපයන්නා මියගියොත්, සදාකාලික අබ්බගාත උනොත් ගෙදර එවුන්ට කන්න බොන්න, බෙහෙත් හේත්, ළමයින්ට උගන්නන්න අරවට, මේවට බැංකු පොතේ තියෙන සල්ලි මදි වෙන හින්ද.

විසි කරන්න සල්ලි තියෙන අයට ඉන්සුරන්ස් තිබ්බත් එකයි, නැතත් එකයි. සල්ලි තියෙනවා ඕන තරම් ලෙඩ දුකට බේත් ගන්න , පවුලේ කට්ටියට තව පරම්පරා ගානකට ජීවත් වෙන්න..

ඒකට සහනයක් විදිහට තමයි, කීයක් හම්බකරන වෙලාවේ, කොටසක් රක්ෂණ සැලසුම්ක ආයෝජනය කරන්න සුදුසු.

හැබැයි, ගන්න රක්ෂණ සැලසුම හොදින් සැලසුම් කළ, අවශ්‍යතාවයට ගැලපෙන එකක් වෙන්න ඕන. එක ගැන අදහසක් දෙන්න තමා , මේ ලිපිය ලියුලා තියෙන්නේ.

[QUOTE="pradeepsu, post: 25418623, member: 573267"] පිළිකාව කියන්නේ මචන් critical illness section එක යටතේ ඇතුලත් කරන්න පුළුවන් දෙයක් . ඔයාගේ තියෙන policy එකේ හරි, ගන්න ඉන්න policy එකේ හරි, cancer කියල cover එක දීල, exclusions / conditions යටතේ exclude කරලා නැත්තම්. ගැටළුවක් නෑ. example එකක් දෙන්නම් තේරුම් ගන්න පුළුවන් වෙන්න, critical illness section එකේ Cancer එක covered කියල පෙන්නනවා. හැබැයි, exclusions or special conditions වල පෙන්නනවා , womb cancer is excluded කියල. මේකෙන් කියන්නේ, cancer එකට cover එක දීල තිබුනත්, medical conditions උඩ හරි, මොකක් හරි හේතුවක් හින්ද , womb cancer වලට ගෙවන්නේ නැහැ කියල. එකෙන් කියන්නේ නැහැ cancer කියන එක cover නෑ කියල. තේරුනා කියල හිතනවා. අනික මචන්, critical illness section එකේ තියෙන ලිස්ට් එක අනිවා agent /company එකෙන් ඉල්ලගන්න. ලෙඩේ definition එක ගොඩක් වටිනවා. අනික තමා , තියෙන conditions. critical illness එකෙන් claim කරන කොට, ailment එක identify කරපු දිනය හුගක් වැදගත්. මොකද ලෙඩක් තියෙනවා කියල දැනගෙන, insurance cover එකක් දාල ශේප් එකේ ගානක් ගන්න පුළුවන් නේ. ඒක හින්ද policy එකේ waiting period එකක් එනවා "sickness " වලට. මේක Accidental injury වලට බලපාන්නේ නෑ . මචන් මෙහෙමයි, insurance කොම්පැණි වලින් , කාලෙන් කාලෙට එක එක ඉන්සුරන්ස් policy introduce කරනවා. agent ටත් target අනුව, approve කරපු commission එකක් තියෙනවා., company අනුව ඒවා වෙනස් වෙනවා . තමන්ගේ customerලට හරි දේ පෙන්නලා, හරි විදිහට insurance ප්ලැන් එකක් විකුණන එක agent ගේ වගකීම. මොකද මෙතන සෙල් කරන්නේ "promise" එකක්. ඒක නිසා එක හරියට තියෙන්න ඕන. product එක ගැනවත් හරියට දන්නේ නැතුව, target cover කරන්න ඉන්සුරන්ස් විකුණන agentලා ඉන්නවා. එක හින්ද තමා අනිත්මට company වලට බැන බැන ඉන්නේ. රක්ෂණයක් ගන්නේ ඕනවට වඩා සල්ලි තියෙනවනම් නෙමයි මචන්, ඇත්තටම ජීවිත රක්ෂණයක් ඕන වෙන්නේ, මධ්‍යම පාන්තිකයන්ට. මොකක්ද ප්‍රදාන උපයන්නා මියගියොත්, සදාකාලික අබ්බගාත උනොත් ගෙදර එවුන්ට කන්න බොන්න, බෙහෙත් හේත්, ළමයින්ට උගන්නන්න අරවට, මේවට බැංකු පොතේ තියෙන සල්ලි මදි වෙන හින්ද. විසි කරන්න සල්ලි තියෙන අයට ඉන්සුරන්ස් තිබ්බත් එකයි, නැතත් එකයි. සල්ලි තියෙනවා ඕන තරම් ලෙඩ දුකට බේත් ගන්න , පවුලේ කට්ටියට තව පරම්පරා ගානකට ජීවත් වෙන්න.. ඒකට සහනයක් විදිහට තමයි, කීයක් හම්බකරන වෙලාවේ, කොටසක් රක්ෂණ සැලසුම්ක ආයෝජනය කරන්න සුදුසු. හැබැයි, ගන්න රක්ෂණ සැලසුම හොදින් සැලසුම් කළ, අවශ්‍යතාවයට ගැලපෙන එකක් වෙන්න ඕන. එක ගැන අදහසක් දෙන්න තමා , මේ ලිපිය ලියුලා තියෙන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom