Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන ගන්නේ නැතිව, දැන ගෙන රක්ෂණයක් ලබා ගනිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය දවස් ටිකේ අයෙත් ටිකක් කාර්ය බහුල උනා. ඔන්න එහෙනම් මේ ආර්ටිකල් එකේ දෙවෙනි කොටස පටන්ගමු.

==== chapter 2 =====

මේ කොටසේ මම බලාපොරොත්තු වන්නේ රක්ෂණ ඔප්පුවක් ගන්න කොට, agent කෙනෙක් තෝර ගන්න විදිය සහ ඔප්පුවක් ගත්තයින් පස්සේ වැදගත් වෙන තැන් ගැන සරල අදහසක් දෙන්න.

1. Agent කියනවා, Sir, මේ policy එකේ ඔක්කොම cover කරලා තියෙන්නේ, බය නැතුව ගන්න -

- ඔන්න, දෙතුන් පාරක් හිතන්න. කිසිම ඉන්සුරන්ස් policy එකක ඔක්කොම cover වෙන්නේ නෑ. terms and conditions , exclusions තියෙනවා.

2. Agent කියනවා, Sir , මමනේ කියන්නේ . Sir, බය නැතුව ගන්න.

- ජීවිත රක්ෂණයක් කියන්නේ, සරල දෙයක් නෙමෙයි. ඒක නිසා ඔයා ගන්න cover එක contract එකක් , එහෙම නැත්තම් අවුරුදු ගානක agreement එකක්. හිතන්නකෝ death claim එකක් ආව කියල. claim එක ගෙවන්නේ "written agreement" එකේ , එහෙම නැත්තම් ඉන්සුරන්ස් පොලිසි එකේ තියෙන විස්තර අනුව. මේ වෙලාවේ agent කටින් කියල agree උන දේවල් අදාළ නෑ . එහෙම assurance එකක් agent දෙනවනම්, ඒක in writing , official email එකක් හරහා හෝ company ඒකේ letterhead එකක ඉල්ල ගන්න.

3. Agent කියනවා, sir මේ මගේ account number එක. sir මේකට සල්ලි දන්නා.

- කල්පනාවෙන්. හදිසියේ වත් agent, ඔයාගෙන් සල්ලි අරන් ඔයාගේ පොලිසි එකට ගෙවල නැතුව හිටියොත්, ඔයාගේ policy එකයි lapse වෙන්නේ. අනිවාර්යයෙන් payment එකක් කරාම "official receipt" එකක් ඉල්ල ගන්න. අනික, බෑන්ක් transfer එකක් හරහා pay කරනවා නම්, ඉන්සුරන්ස් company එකේ නමට direct pay කරන්න හැමවෙලේම උත්සහ කරන්න, ඔයාගේ ඔප්පු අංකය reference එකට දාන්න .. ( සමහර අවස්ථා තියෙනවා agent ඇවිත් cash / චෙක් collect කරන, එහෙම pay කරත් අනිවාර්යයෙන් receipt එකක් ඉල්ලා ගන්න. එතකොට, අගේන්ට් temporary receipt එකක් දීල, passe printed receipt එක ලැබෙන්න සලස්වයි. හදිසියේ හරි එක මාසෙක හරි මේක ලැබුනේ නැත්තම්, hotline call කරලා චෙක් කරන්න.

4. Agent එකක් කියනවා, තව එකක් කරනවා.

පරිස්සමෙන්.

5. ෆිල් කරපු proposal ෆෝරම් එකේ copy එකක් ගන්න අමතක උනා .

Agent ට කතා කරලා, වහාම ෆෝරම් එකේ copy එකක් ගෙන්න ගන්න. ඒකෙ තියෙන විස්තරත්, policy ඒකේ තියෙන විස්තරත්, Agent වත් ගෙන්න ගෙන පැහැදිලි කරගන්න . මොනවා හරි වැරද්දක්, අඩුවක් , වෙනසක් තියනවා නම් වහාම ඒක හරි ගස්ස ගන්න. මේ ඔක්කොම ලිකිතව සිද්ද කරගන්න.

6. proposal form copy එක , policy එක, payment receipts file කරලා තියාගන්න

මේ document ටික අනිවා file එකක දාල පරිස්සම් කරලා තියාගන්න. පස්සේ දවසක claim එකක් ආපු වෙලාවට එකේ වැදගත්කම ගොඩක් තේරෙයි.

7. වාරිකය නියමිත දිනට දාන්න

පොරොන්දු උන වාරිකය නියමිත දිනට දාන්න. මොකද, ඔප්පුවේ තියෙන සමහර දීමනා , bonus වගේ ඒවා ලැබෙන්නේ වාරිකය නියමිත දිනට ගෙවල තියෙනවා නම් විතරයි. ගෙවන්න පරක්කු වෙනවා නම්, ඒ ගැන agent ව දැනුවත් කරන්න. එතකොට කරන්න පුළුවන් මොකක්ද කියල agent බලයි.

අනාගතයට ආයෝජනයක් තමන්ට ගැලපෙන විදිහට සැලසුම් කරගන්න. ජීවත් වෙන කාලය ඇතුලත වගේම, හදිසියේ ජීවිතෙන් සමුගන්න උනොත් තමන්ගේ සමීපතමයන්ට රැකවරණයක් ලැබෙන විදිහට.

ඒ ගැන දැනගන්න ඕන කියල හිතෙනවා නම් එකත් කරලා දෙන්න පුළුවන්. PM එකක් දාන්න.

ජය වේවා.

තවත් ලිපියකින් හමුවෙමු.

[QUOTE="pradeepsu, post: 25457065, member: 573267"] පහුගිය දවස් ටිකේ අයෙත් ටිකක් කාර්ය බහුල උනා. ඔන්න එහෙනම් මේ ආර්ටිකල් එකේ දෙවෙනි කොටස පටන්ගමු. ==== chapter 2 ===== මේ කොටසේ මම බලාපොරොත්තු වන්නේ රක්ෂණ ඔප්පුවක් ගන්න කොට, agent කෙනෙක් තෝර ගන්න විදිය සහ ඔප්පුවක් ගත්තයින් පස්සේ වැදගත් වෙන තැන් ගැන සරල අදහසක් දෙන්න. 1. Agent කියනවා, Sir, මේ policy එකේ ඔක්කොම cover කරලා තියෙන්නේ, බය නැතුව ගන්න - - ඔන්න, දෙතුන් පාරක් හිතන්න. කිසිම ඉන්සුරන්ස් policy එකක ඔක්කොම cover වෙන්නේ නෑ. terms and conditions , exclusions තියෙනවා. 2. Agent කියනවා, Sir , මමනේ කියන්නේ . Sir, බය නැතුව ගන්න. - ජීවිත රක්ෂණයක් කියන්නේ, සරල දෙයක් නෙමෙයි. ඒක නිසා ඔයා ගන්න cover එක contract එකක් , එහෙම නැත්තම් අවුරුදු ගානක agreement එකක්. හිතන්නකෝ death claim එකක් ආව කියල. claim එක ගෙවන්නේ "written agreement" එකේ , එහෙම නැත්තම් ඉන්සුරන්ස් පොලිසි එකේ තියෙන විස්තර අනුව. මේ වෙලාවේ agent කටින් කියල agree උන දේවල් අදාළ නෑ . එහෙම assurance එකක් agent දෙනවනම්, ඒක in writing , official email එකක් හරහා හෝ company ඒකේ letterhead එකක ඉල්ල ගන්න. 3. Agent කියනවා, sir මේ මගේ account number එක. sir මේකට සල්ලි දන්නා. - කල්පනාවෙන්. හදිසියේ වත් agent, ඔයාගෙන් සල්ලි අරන් ඔයාගේ පොලිසි එකට ගෙවල නැතුව හිටියොත්, ඔයාගේ policy එකයි lapse වෙන්නේ. අනිවාර්යයෙන් payment එකක් කරාම "official receipt" එකක් ඉල්ල ගන්න. අනික, බෑන්ක් transfer එකක් හරහා pay කරනවා නම්, ඉන්සුරන්ස් company එකේ නමට direct pay කරන්න හැමවෙලේම උත්සහ කරන්න, ඔයාගේ ඔප්පු අංකය reference එකට දාන්න .. ( සමහර අවස්ථා තියෙනවා agent ඇවිත් cash / චෙක් collect කරන, එහෙම pay කරත් අනිවාර්යයෙන් receipt එකක් ඉල්ලා ගන්න. එතකොට, අගේන්ට් temporary receipt එකක් දීල, passe printed receipt එක ලැබෙන්න සලස්වයි. හදිසියේ හරි එක මාසෙක හරි මේක ලැබුනේ නැත්තම්, hotline call කරලා චෙක් කරන්න. 4. Agent එකක් කියනවා, තව එකක් කරනවා. පරිස්සමෙන්. 5. ෆිල් කරපු proposal ෆෝරම් එකේ copy එකක් ගන්න අමතක උනා . Agent ට කතා කරලා, වහාම ෆෝරම් එකේ copy එකක් ගෙන්න ගන්න. ඒකෙ තියෙන විස්තරත්, policy ඒකේ තියෙන විස්තරත්, Agent වත් ගෙන්න ගෙන පැහැදිලි කරගන්න . මොනවා හරි වැරද්දක්, අඩුවක් , වෙනසක් තියනවා නම් වහාම ඒක හරි ගස්ස ගන්න. මේ ඔක්කොම ලිකිතව සිද්ද කරගන්න. 6. proposal form copy එක , policy එක, payment receipts file කරලා තියාගන්න මේ document ටික අනිවා file එකක දාල පරිස්සම් කරලා තියාගන්න. පස්සේ දවසක claim එකක් ආපු වෙලාවට එකේ වැදගත්කම ගොඩක් තේරෙයි. 7. වාරිකය නියමිත දිනට දාන්න පොරොන්දු උන වාරිකය නියමිත දිනට දාන්න. මොකද, ඔප්පුවේ තියෙන සමහර දීමනා , bonus වගේ ඒවා ලැබෙන්නේ වාරිකය නියමිත දිනට ගෙවල තියෙනවා නම් විතරයි. ගෙවන්න පරක්කු වෙනවා නම්, ඒ ගැන agent ව දැනුවත් කරන්න. එතකොට කරන්න පුළුවන් මොකක්ද කියල agent බලයි. අනාගතයට ආයෝජනයක් තමන්ට ගැලපෙන විදිහට සැලසුම් කරගන්න. ජීවත් වෙන කාලය ඇතුලත වගේම, හදිසියේ ජීවිතෙන් සමුගන්න උනොත් තමන්ගේ සමීපතමයන්ට රැකවරණයක් ලැබෙන විදිහට. ඒ ගැන දැනගන්න ඕන කියල හිතෙනවා නම් එකත් කරලා දෙන්න පුළුවන්. PM එකක් දාන්න. ජය වේවා. තවත් ලිපියකින් හමුවෙමු. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom