Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන ගන්නේ නැතිව, දැන ගෙන රක්ෂණයක් ලබා ගනිමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

inbox message එකක් දාන්න ඔයාගේ date of birth එක, සහ requirement එක ( ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහටද , එහෙම නැත්තම් medical පැත්තෙන් claim කරගන්නද , family එකට protection එකක් විදිහටද, income protection එකක් විදිහටද, ඔය වගේ ඔයා බලාපොරොත්තු වෙන දේ) එක්ක, monthly ඒ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් ගානයි කීයද කියල. එතකොට, මට පුළුවන් ඒකට ගැලපන solution එකක් propose කරන්න .

1. Life Insurance ekai Health Insurance ekei wenas mokadda? (In terms of returns at the end)

- සරල පැහැදිලි කිරීමක් දෙන්නම්

General ඉන්සුරන්ස් වල health ඉන්සුරන්ස් එකක් ගත්තම, එකෙන් cover වෙන්නේ අවුරුද්දක කාලයක් ඇතුලත සිදුවන අසනීප විතරයි. මේකෙදි රෝහල් ගතවීම් විතරක් සීමා කරලා ගන්නත් පුළුවන්, එහෙම නැත්තම් බාහිර රෝගී (OPD කියන්නේ ), ඒවටත් එක්ක ගන්න පුළුවන්. හැබැයි, ඔයා OPD එකත් ගන්නවා නම්, ඔයා ගන්න ලිමිට් එකෙන් 90%ක් වත් , අඩුම ගානේ ඉන්සුරන්ස් company එකෙන් ඔයාගෙන් charge කරනවා policy එක issue කරනකොටම. ඊට පස්සේ, එකම තමයි ඔයා form පුරවල, බිල් අමුණලා , HR එකෙන් sign කරලා (company එකක් නම්), වටේ ගිහින් ආපහු claim කරගන්නේ. ඒක හින්ද මම නම් , OPD include කරන්න කියල recommend කරන්නේ නැහැ .

life ඉන්සුරන්ස් එකක් එක්ක medical include කරාම , වාසිය තමයි policy එක ලෝන්ග් term . policy එක ගන්න වෙලාවේ තිබ්බේ නැති අසනීපයක් ( උදා . දියවැඩියාව , කොලෙස්ටරෝල් ), policy එක authorize උනායින් පස්සේ හැදුණා කියල, policy එකෙන් exclude වෙන්නේ නැහැ. premium එක වැඩි වෙන්නෙත් නැහැ . හැබැයි, General ඉන්සුරන්ස් වලදී, ඕන නම් අවුරුද්ද ඉවර වෙද්දී exclude කරන්න , premium rate වැඩි කරන්න , additional condition දාන්න පුළුවන්.

අනික , life ඉන්සුරන්ස් එකේදී claim ගෙව්වත්, වෙනම fund එකක් build වෙනවා. එතකොට අන්තිමට, කොහොමත් ගානක් අතට එනවා . General ඉන්සුරන්ස් එකේදී , අදාල period එකේදී claim එකක් ගිහින් නැත්තම්, කීයක් වත් අපහු ලැබෙන්නේ නැහැ . අයෙත් සල්ලි ගෙවන්න ඕන ඊලග අව්රුද්ද්දට cover එක ඕන නම්. අනික , ඉන්සුරන්ස් company එකට ඕන නම් ගණන් වැඩි කරන්න , cover එක වෙනස් කරන්න , condition දාන්න පුළුවන්. life ඉන්සුරන්ස් එකෙන් medical දුන්නම එහෙම , ඉන්සුරන්ස් company එක ඕන ඕන විදිහට policy change කරන්න බෑ, අවුරුද්දෙන් අවුරුද්දට.

තව ගොඩක් වෙනස් කම්, සහ option තියෙනවා , company එකෙන් company එකට වෙනස් වෙන . පබ්ලික් පොස්ට් එකක් නිසා ඒවා නොදා ඉන්නම්.

අදහසක්'ගන්න ඇති කියල හිතනවා.

2. Fully disable wenawa kiyanne mokadda? Examples?

සරලවම කියුවොත්, ඔයාට වැඩක් පලක් කරගන්න බැරි අවස්ථාවක් . example , ඇස් අන්ද වීම, අංශ බාගය , සිහිවිකල් බව , ඔය වගේ තව ගොඩක් ඒවා තියෙනවා . වුර්තිය

කරගන්න බැරි තත්වයකට පත්වීම කියුවොත් එකත් හරි.

3. Dan api Rs.2,000,000 ka life insurance ekak gattoth awurudu 25kata, awurudu 25kata passe marun nattan  hambenne Rs. 2,000,000 mada? hambena gane wenasak tiyanawa nan a kohomada?

නැහැ , ඔතන 2,000,000/-, කියන්නේ හදිසියේ policy එකේ cover කරලා තියෙන කෙනාට කරදරයක් උනොත් (නැති උනොත් ), එයාගේ නම් කරපු යැපෙන්නට (benificiary ) ලැබෙන මුදල . එකයි, policy එක අවසානයේදී ලැබෙන මුදලයි කියන්නේ දෙකක් . මේක ගන්න ප්ලෑන් එක අනුව වෙනස් වෙනවා.

ඉන්සුරන්ස් ප්ලෑන් එකක් ගැන බලන්න කැමති නම් , Date ඔෆ් Birth එකයි, monthly ඒ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් ගානයි කීයද කියල Inbox message එකක් දාන්න . හොද ප්ලෑන් එකක් හදල දෙන්නම්.

ඔන්න ප්‍රශ්න දෙකටම උත්තර දුන්නා . පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා.

[QUOTE="pradeepsu, post: 25524067, member: 573267"] [COLOR=rgb(251, 160, 38)]inbox message එකක් දාන්න ඔයාගේ date of birth එක, සහ requirement එක ( ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහටද , එහෙම නැත්තම් medical පැත්තෙන් claim කරගන්නද , family එකට protection එකක් විදිහටද, income protection එකක් විදිහටද, ඔය වගේ ඔයා බලාපොරොත්තු වෙන දේ) එක්ක, monthly ඒ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් ගානයි කීයද කියල. එතකොට, මට පුළුවන් ඒකට ගැලපන solution එකක් propose කරන්න .[/COLOR] 1. Life Insurance ekai Health Insurance ekei wenas mokadda? (In terms of returns at the end) [COLOR=rgb(251, 160, 38)]- සරල පැහැදිලි කිරීමක් දෙන්නම් General ඉන්සුරන්ස් වල health ඉන්සුරන්ස් එකක් ගත්තම, එකෙන් cover වෙන්නේ අවුරුද්දක කාලයක් ඇතුලත සිදුවන අසනීප විතරයි. මේකෙදි රෝහල් ගතවීම් විතරක් සීමා කරලා ගන්නත් පුළුවන්, එහෙම නැත්තම් බාහිර රෝගී (OPD කියන්නේ ), ඒවටත් එක්ක ගන්න පුළුවන්. හැබැයි, ඔයා OPD එකත් ගන්නවා නම්, ඔයා ගන්න ලිමිට් එකෙන් 90%ක් වත් , අඩුම ගානේ ඉන්සුරන්ස් company එකෙන් ඔයාගෙන් charge කරනවා policy එක issue කරනකොටම. ඊට පස්සේ, එකම තමයි ඔයා form පුරවල, බිල් අමුණලා , HR එකෙන් sign කරලා (company එකක් නම්), වටේ ගිහින් ආපහු claim කරගන්නේ. ඒක හින්ද මම නම් , OPD include කරන්න කියල recommend කරන්නේ නැහැ . life ඉන්සුරන්ස් එකක් එක්ක medical include කරාම , වාසිය තමයි policy එක ලෝන්ග් term . policy එක ගන්න වෙලාවේ තිබ්බේ නැති අසනීපයක් ( උදා . දියවැඩියාව , කොලෙස්ටරෝල් ), policy එක authorize උනායින් පස්සේ හැදුණා කියල, policy එකෙන් exclude වෙන්නේ නැහැ. premium එක වැඩි වෙන්නෙත් නැහැ . හැබැයි, General ඉන්සුරන්ස් වලදී, ඕන නම් අවුරුද්ද ඉවර වෙද්දී exclude කරන්න , premium rate වැඩි කරන්න , additional condition දාන්න පුළුවන්. අනික , life ඉන්සුරන්ස් එකේදී claim ගෙව්වත්, වෙනම fund එකක් build වෙනවා. එතකොට අන්තිමට, කොහොමත් ගානක් අතට එනවා . General ඉන්සුරන්ස් එකේදී , අදාල period එකේදී claim එකක් ගිහින් නැත්තම්, කීයක් වත් අපහු ලැබෙන්නේ නැහැ . අයෙත් සල්ලි ගෙවන්න ඕන ඊලග අව්රුද්ද්දට cover එක ඕන නම්. අනික , ඉන්සුරන්ස් company එකට ඕන නම් ගණන් වැඩි කරන්න , cover එක වෙනස් කරන්න , condition දාන්න පුළුවන්. life ඉන්සුරන්ස් එකෙන් medical දුන්නම එහෙම , ඉන්සුරන්ස් company එක ඕන ඕන විදිහට policy change කරන්න බෑ, අවුරුද්දෙන් අවුරුද්දට. තව ගොඩක් වෙනස් කම්, සහ option තියෙනවා , company එකෙන් company එකට වෙනස් වෙන . පබ්ලික් පොස්ට් එකක් නිසා ඒවා නොදා ඉන්නම්. අදහසක්'ගන්න ඇති කියල හිතනවා. [/COLOR] 2. Fully disable wenawa kiyanne mokadda? Examples? [COLOR=rgb(251, 160, 38)]සරලවම කියුවොත්, ඔයාට වැඩක් පලක් කරගන්න බැරි අවස්ථාවක් . example , ඇස් අන්ද වීම, අංශ බාගය , සිහිවිකල් බව , ඔය වගේ තව ගොඩක් ඒවා තියෙනවා . වුර්තිය කරගන්න බැරි තත්වයකට පත්වීම කියුවොත් එකත් හරි. [/COLOR] 3. Dan api Rs.2,000,000 ka life insurance ekak gattoth awurudu 25kata, awurudu 25kata passe marun nattan :D hambenne Rs. 2,000,000 mada? hambena gane wenasak tiyanawa nan a kohomada? [COLOR=rgb(251, 160, 38)]නැහැ , ඔතන 2,000,000/-, කියන්නේ හදිසියේ policy එකේ cover කරලා තියෙන කෙනාට කරදරයක් උනොත් (නැති උනොත් ), එයාගේ නම් කරපු යැපෙන්නට (benificiary ) ලැබෙන මුදල . එකයි, policy එක අවසානයේදී ලැබෙන මුදලයි කියන්නේ දෙකක් . මේක ගන්න ප්ලෑන් එක අනුව වෙනස් වෙනවා. ඉන්සුරන්ස් ප්ලෑන් එකක් ගැන බලන්න කැමති නම් , Date ඔෆ් Birth එකයි, monthly ඒ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් ගානයි කීයද කියල Inbox message එකක් දාන්න . හොද ප්ලෑන් එකක් හදල දෙන්නම්.[/COLOR] ඔන්න ප්‍රශ්න දෙකටම උත්තර දුන්නා . පැහැදිලි වෙන්න ඇති කියල හිතනවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom