Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන වෙච්ච මේල් block කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇන වෙච්ච mails block කරමු

මට මේ ට්කකට කලින් ආවා අවුලක් තමා මේ..එකට විසඳුමක් තමා මේ..හැමෝටම මල ඇන මේල් එනවනේ...

ඔය පෙලක් සයිට් වලට sing up වුනාම ඒකෙන් එක එක මේල් එවනවනේ..සයිට් එකේ ඇඩ්මින්ගේ ආච්චි ලොකු උනා කියලත් මේල් කරනවා..ඉතින් අපිට මොකද

එහෙම ඇනයක් තිබ්බොත් මෙහෙම කරන්ඩ  දන්න අය ඇති,නොදන්න අයට දැම්මේ

Gmail account එකක් නම්

Gmail account එකට log වෙලා උඩ දකුණු කෙලවරේ තියෙන "Settings" click කරන්න ..දැන් ඒකෙ "Filters" වලට ගිහින් "Create a new filter"

ඊළඟට "From" කියල තියෙන තැනට block කරන්න ඕනි mails එන email address එක type කරන්න..

උදා : elakiri@gmail.com කියල දුන්නොත් elakiri@gmail.com එකෙන් එන ඔක්කොම mails block කරනවා..

අවශ්‍ය නම් මුලු domain එකම block කරන්න පුලුවන්.. ඒකට "From" කියන තැනට *@techtarget.com විදිහට type කරන්න.

Next Step click කරන්න .. එතනින් Delete it option එක select කරන්න.

මෙතන තව option තියේ..මම දුන්නේ මේක,කැමති එකක් දී ගන්ඩ(ආතල් එකේ හැටියට)

Yahoo account එකක් නම්

Yahoo account එකට log වෙලා උඩ දකුණු කෙලවරේ තියෙන "Options" click කරන්න

එන Drop Down Menu එකේ "More Options" වලට යන්න.

ඒකෙ වම් පැත්තේ තියෙන "Filters" option එක click කරල එකෙන් "Create a new filter"click කරන්න.

දැන් ඒකෙ "Add" click කරන්න.

Filter එකට කැමති නමක් දීල, "From header" කියල තියෙන තැනට block කරන්න ඔනෙ mails එන Email address එක type කරන්න.

ඊළඟට "Move to the message to: Trash" select කරල "Save Changes" select කරන්න

උඹලට දැන් මේක ආයිත් අයින් කරන්ඩ ඕනි උනොත් filters වලට ගිහින් හදපු filter එක ඩිලීට් කරන්ඩ

Bump දාගෙන යන්ඩෝ

[QUOTE="මම බෙනා, post: 18339056, member: 418963"] [b]ඇන වෙච්ච mails block කරමු[/b] [SIZE="4"]මට මේ ට්කකට කලින් ආවා අවුලක් තමා මේ..එකට විසඳුමක් තමා මේ..හැමෝටම මල ඇන මේල් එනවනේ... :eek: ඔය පෙලක් සයිට් වලට sing up වුනාම ඒකෙන් එක එක මේල් එවනවනේ..සයිට් එකේ ඇඩ්මින්ගේ ආච්චි ලොකු උනා කියලත් මේල් කරනවා..ඉතින් අපිට මොකද :growl: එහෙම ඇනයක් තිබ්බොත් මෙහෙම කරන්ඩ :yes: දන්න අය ඇති,නොදන්න අයට දැම්මේ :growl: [IMG]https://kshitiz25.files.wordpress.com/2012/04/how_to_block_emails_on_gmail_yahoo_mail_and_hotmail1.jpg?w=470[/IMG] [U][COLOR="Red"]Gmail account එකක් නම්[/COLOR][/U] [LIST] [*]Gmail account එකට log වෙලා උඩ දකුණු කෙලවරේ තියෙන "Settings" click කරන්න ..දැන් ඒකෙ "Filters" වලට ගිහින් "Create a new filter" [*] ඊළඟට "From" කියල තියෙන තැනට block කරන්න ඕනි mails එන email address එක type කරන්න.. [*]උදා : [email]elakiri@gmail.com[/email] කියල දුන්නොත් [email]elakiri@gmail.com[/email] එකෙන් එන ඔක්කොම mails block කරනවා.. :lol: [*]අවශ්‍ය නම් මුලු domain එකම block කරන්න පුලුවන්.. ඒකට "From" කියන තැනට *@techtarget.com විදිහට type කරන්න. :) [*]Next Step click කරන්න .. එතනින් Delete it option එක select කරන්න. [*]මෙතන තව option තියේ..මම දුන්නේ මේක,කැමති එකක් දී ගන්ඩ(ආතල් එකේ හැටියට) :yes: [/LIST] [COLOR="Red"][U]Yahoo account එකක් නම්[/U][/COLOR] [LIST] [*]Yahoo account එකට log වෙලා උඩ දකුණු කෙලවරේ තියෙන "Options" click කරන්න [*]එන Drop Down Menu එකේ "More Options" වලට යන්න. [*] ඒකෙ වම් පැත්තේ තියෙන "Filters" option එක click කරල එකෙන් "Create a new filter"click කරන්න. [*] දැන් ඒකෙ "Add" click කරන්න. [*]Filter එකට කැමති නමක් දීල, "From header" කියල තියෙන තැනට block කරන්න ඔනෙ mails එන Email address එක type කරන්න. [*] ඊළඟට "Move to the message to: Trash" select කරල "Save Changes" select කරන්න :) [/LIST] [SIZE="4"]උඹලට දැන් මේක ආයිත් අයින් කරන්ඩ ඕනි උනොත් filters වලට ගිහින් හදපු filter එක ඩිලීට් කරන්ඩ [/SIZE] [SIZE="5"][CENTER][COLOR="Blue"]Bump දාගෙන යන්ඩෝ :) [/COLOR][/CENTER][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom