Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇන_ගහපු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරුරට ඇණ ගසාගෙන ඇත්තේ ආරියවතීමද?-ආචාර්ය සුසිරිත් මෙන්ඩිස්

ශරීරයට ඇණ ගසා විවිධ වධ හිංසා වලට ලක්කළ බව කියන සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුරුට ඇණ ගසාගෙන ඇත්තේ එම කාන්තාව විසින්ම බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු හා විශ්ව විද්‍යාලයීය ආචාර්යවරයෙකු සඳහන් කර ඇති බව අරාබි මාධ්‍යයක් වාර්තා කරයි. නමුත් ඇය සිය සෞදි අරාබියානු හාම් පුතු අතින් වධ හිංසාවට ලක්නොවූ බව ඉන් අදහස් නොවන බව ද ඔහු අවධාරණය කර තිබේ.

ඔහුගේ වධ හිංසා වලින් ගැලවීම සඳහා ඇය මෙසේ සිය සිරුරට ඇණ ගසා ගන්නට ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන ආචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා මෙම අරාබි මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බව ද සඳහන්ය. සෞදි අරාබියේ නිවසක සේවය කරමින් සිටියදී එල්. ටී. ආරියවතී නැමති 49 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික කාන්තාවට ඇණ සහ අල්පෙනෙති 24 ක් ශරීරගත කර දරුණු වධ හිංසාවට ලක් කර තිබුණි.

එම කාන්තාව මාස 06 ක කාලයක් සෞදි අරාබියේ සේවය කර ශ්‍රී ලංකාවට පැමිණි අතර ඇයගේ සිරුරේ පවතින ඇණ ඉවත්කිරීම සඳහා කඹුරුපිටිය රෝහලේදී ශල්‍ය කර්මයකට ද ලක්විය. අදාළ සිදුවීම ඇතුළු කරුණු පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙන්ම සෞදි බලධාරීන්ගේද අවධානය යොමුවිය.

ආරියවතිට ඇත්තේ මානසික රෝගයක්ද?

මන්චසම් සින්ඩ්‍රෝම් නම් මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් විසින් අනෙකුත් පුද්ගලයින්ගේ අවධානය ලබාගැනීම සඳහා මීට වඩා බරපතල හානි සිදුකරගන්නා බව ද ආචාර්ය සුසිරිත් මෙන්ඩිස් පෙන්වා දී තිබේ. තවදුරටත් සෞදි බලධාරීන් සමග මෙම සිදුවීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට පෙර ආරියවතීගේ මානසික තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ආරියවතීට බූත බලවේගයක්?

සෞදි අරාබියේ ගෘහසේවයට ගොස් සිටියදී ඇණ ගසා ශරීර පීඩාවට ලක්වූ එල්.පී.ඞී. ආරියවතී සම්බන්ධයෙන් සෞදි අරාබිය තුළ වෙනස් මතයක් නිර්මාණය වී තිබෙනවා. දින කිහිපයක සෞදි අරාබියේ නිල සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සෞදියේ විවිධ පාර්ශව සමග සාකච්ඡා කළ අවස්ථාවේදී මෙම මතය ඉදිරිපත් වූ බවයි එම කාර්යාංශයේ නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කීර්ති මුතුකුමාරණ සඳහන් කළේ. ( හිරු නිව්ස්)

මම අරාබි මාධ්‍ය වලට කිසිවක් කීවේ නෑ- ආචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා

විවිද පුවත් වල තමා සම්බන්ධ කරගනිමින් අසත්‍ය කරුනු වාර්තා වන බවත් තමා මේ පිලිබදව කිසිම අරාබි මාධ්කට විස්තර ලබා දී හෝ දුරකතන සංවාදයක් නොපැවත් වූ බවත් ආචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා පවසයි.

ශී‍්‍ර ලාංකීය ගෘහ සේවිකාවකගේ ශරීරයට ඇණ ඇතුළු කිරීමේ සිදුවීම නිර්මාණය කරන ලද පුවතක් ලෙස හැඳින්වීමට සෞදි බලධාරීන් උත්සාහ දරන බව ජාත්‍යන්තර ප්රවෘත්ති සේවා පවසනවා.

සෞදි අරාබියේ සේවය කළ එල්.ජී. ආරියවතී මහත්මියගේ සිරුරට ඇතුළත් කර තිබූ යකඩ ඇණ 24කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කිරීමට වෛද්‍ය වරුන් පසුගියදා සමත් වුණා.

ආරියවතී මහත්මිය පැවසුවේ තමා සේවය කළ නිවසේ හිමිකරු සහ අනෙකුත් සාමාජිකයන්ගේ වධ බන්ධනයන්ට තමන් නිරන්තරයෙන් ලක් කෙරුණු බවයි. ශරීරයට ඇණ ඇතුළු කිරීම එහි ප්‍රතිඵලයක් බවද ඇය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සෞදි රජය හා එරට වානිජ මණ්ඩලය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව ප්‍රංශ පුවත් සේවය පවසනවා. වානිජ මණ්ඩලයේ බඳවා ගැනීමේ කමිටුවේ ප්‍රධානී සාද් අල් බදා මේ බව ප්‍රකාශ කර ඇත්තේ එරට රාජ්‍ය රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡුාවකට ඊයේ එක්වෙමින්. කිසිවෙකුට කාසියක් හෝ සිය පසුම්බිමකට දමාගෙන ගුවන් තොටුපොළවල ඇති දියුණු පරීක්ෂා කිරීමේ යන්ත්‍ර අතරින් ගමන් කළ නොහැකියි. එසේ නම් රියාද් හා කටුනායක ගුවන් තොටුපොළවලදී ආරියවතී මහත්මියගේ ශරීරයේ ඇති ඇණ පිළිබඳ තොරතුරු සටහන් නොවුණේ මන්ද යන්න ඔවුනට ඇති ගැටලූවයි. ඒ අනුව මෙම පුවත නිර්මාණය කළ එකක් බවට ඔහු ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් ආරියවතී මහත්මියගේ සැත්කම සිදු කළ වෛiවරුන් පවසන්නේ ඇගේ ශබ්රයේ සැබෑ ලෙසම ඇන අඩංගු වූ බවයි. තුවාල නිරීක්ෂණය කිරීමේදී ඇණ ඇතුළු කර ඇත්තේ ඇය එරට සේවය කළ කාලයේ බවට සහතික වන බවද එම වෛද්‍යවරුන් අවධාරණය කර තිබෙනවා.

[QUOTE="shenl, post: 8741377, member: 309104"] [B][SIZE=4] සිරුරට ඇණ ගසාගෙන ඇත්තේ ආරියවතීමද?-ආචාර්ය සුසිරිත් මෙන්ඩිස් [/SIZE][/B] [CENTER][SIZE=4][IMG]http://www4.picturepush.com/photo/a/4533882/img/4533882.jpeg[/IMG] [IMG]http://www4.picturepush.com/photo/a/4533892/img/4533892.jpeg[/IMG] ශරීරයට ඇණ ගසා විවිධ වධ හිංසා වලට ලක්කළ බව කියන සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවගේ සිරුරුට ඇණ ගසාගෙන ඇත්තේ එම කාන්තාව විසින්ම බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු හා විශ්ව විද්‍යාලයීය ආචාර්යවරයෙකු සඳහන් කර ඇති බව අරාබි මාධ්‍යයක් වාර්තා කරයි. නමුත් ඇය සිය සෞදි අරාබියානු හාම් පුතු අතින් වධ හිංසාවට ලක්නොවූ බව ඉන් අදහස් නොවන බව ද ඔහු අවධාරණය කර තිබේ. ඔහුගේ වධ හිංසා වලින් ගැලවීම සඳහා ඇය මෙසේ සිය සිරුරට ඇණ ගසා ගන්නට ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන ආචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා මෙම අරාබි මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බව ද සඳහන්ය. සෞදි අරාබියේ නිවසක සේවය කරමින් සිටියදී එල්. ටී. ආරියවතී නැමති 49 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික කාන්තාවට ඇණ සහ අල්පෙනෙති 24 ක් ශරීරගත කර දරුණු වධ හිංසාවට ලක් කර තිබුණි. එම කාන්තාව මාස 06 ක කාලයක් සෞදි අරාබියේ සේවය කර ශ්‍රී ලංකාවට පැමිණි අතර ඇයගේ සිරුරේ පවතින ඇණ ඉවත්කිරීම සඳහා කඹුරුපිටිය රෝහලේදී ශල්‍ය කර්මයකට ද ලක්විය. අදාළ සිදුවීම ඇතුළු කරුණු පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙන්ම සෞදි බලධාරීන්ගේද අවධානය යොමුවිය. [U][B][COLOR=#990000]ආරියවතිට ඇත්තේ මානසික රෝගයක්ද?[/COLOR][/B][/U] [COLOR=#38761D]මන්චසම් සින්ඩ්‍රෝම් [/COLOR]නම් මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් විසින් අනෙකුත් පුද්ගලයින්ගේ අවධානය ලබාගැනීම සඳහා මීට වඩා බරපතල හානි සිදුකරගන්නා බව ද ආචාර්ය සුසිරිත් මෙන්ඩිස් පෙන්වා දී තිබේ. තවදුරටත් සෞදි බලධාරීන් සමග මෙම සිදුවීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට පෙර ආරියවතීගේ මානසික තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස මෙන්ඩිස් මහතා ශ්‍රී ලංකාවේ වෛද්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. [/SIZE][SIZE=4][COLOR=#CCCCCC][/COLOR] [/SIZE] [/CENTER] [SIZE=4][U][B]ආරියවතීට බූත බලවේගයක්?[/B][/U][/SIZE][CENTER][SIZE=4] සෞදි අරාබියේ ගෘහසේවයට ගොස් සිටියදී ඇණ ගසා ශරීර පීඩාවට ලක්වූ එල්.පී.ඞී. ආරියවතී සම්බන්ධයෙන් සෞදි අරාබිය තුළ වෙනස් මතයක් නිර්මාණය වී තිබෙනවා. දින කිහිපයක සෞදි අරාබියේ නිල සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සෞදියේ විවිධ පාර්ශව සමග සාකච්ඡා කළ අවස්ථාවේදී මෙම මතය ඉදිරිපත් වූ බවයි එම කාර්යාංශයේ නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කීර්ති මුතුකුමාරණ සඳහන් කළේ. [COLOR=#CCCCCC]([/COLOR][/SIZE] [SIZE=4][COLOR=#CCCCCC]හිරු නිව්ස්)[/COLOR] [U][B]මම අරාබි මාධ්‍ය වලට කිසිවක් කීවේ නෑ- ආචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා[/B][/U][/SIZE] [SIZE=4] විවිද පුවත් වල තමා සම්බන්ධ කරගනිමින් අසත්‍ය කරුනු වාර්තා වන බවත් තමා මේ පිලිබදව කිසිම අරාබි මාධ්කට විස්තර ලබා දී හෝ දුරකතන සංවාදයක් නොපැවත් වූ බවත් [COLOR=#990000][COLOR=black]ආචාර්ය සුසිරිත් මෙන්ඩිස් මහතා[/COLOR] [/COLOR]පවසයි.[/SIZE] [SIZE=4] [IMG]http://www5.picturepush.com/photo/a/4533918/img/4533918.jpg[/IMG] [IMG]http://www4.picturepush.com/photo/a/4533937/img/4533937.jpg[/IMG] ශී‍්‍ර ලාංකීය ගෘහ සේවිකාවකගේ ශරීරයට ඇණ ඇතුළු කිරීමේ සිදුවීම නිර්මාණය කරන ලද පුවතක් ලෙස හැඳින්වීමට සෞදි බලධාරීන් උත්සාහ දරන බව ජාත්‍යන්තර ප්රවෘත්ති සේවා පවසනවා. සෞදි අරාබියේ සේවය කළ එල්.ජී. ආරියවතී මහත්මියගේ සිරුරට ඇතුළත් කර තිබූ යකඩ ඇණ 24කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කිරීමට වෛද්‍ය[/SIZE] [SIZE=4]වරුන් පසුගියදා සමත් වුණා. ආරියවතී මහත්මිය පැවසුවේ තමා සේවය කළ නිවසේ හිමිකරු සහ අනෙකුත් සාමාජිකයන්ගේ වධ බන්ධනයන්ට තමන් නිරන්තරයෙන් ලක් කෙරුණු බවයි. ශරීරයට ඇණ ඇතුළු කිරීම එහි ප්‍රතිඵලයක් බවද ඇය ප්‍රකාශ කළා. [/SIZE] [SIZE=4] කෙසේ වෙතත් සෞදි රජය හා එරට වානිජ මණ්ඩලය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව ප්‍රංශ පුවත් සේවය පවසනවා. වානිජ මණ්ඩලයේ බඳවා ගැනීමේ කමිටුවේ ප්‍රධානී සාද් අල් බදා මේ බව ප්‍රකාශ කර ඇත්තේ එරට රාජ්‍ය රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡුාවකට ඊයේ එක්වෙමින්. කිසිවෙකුට කාසියක් හෝ සිය පසුම්බිමකට දමාගෙන ගුවන් තොටුපොළවල ඇති දියුණු පරීක්ෂා කිරීමේ යන්ත්‍ර අතරින් ගමන් කළ නොහැකියි. එසේ නම් රියාද් හා කටුනායක ගුවන් තොටුපොළවලදී ආරියවතී මහත්මියගේ ශරීරයේ ඇති ඇණ පිළිබඳ තොරතුරු සටහන් නොවුණේ මන්ද යන්න ඔවුනට ඇති ගැටලූවයි. ඒ අනුව මෙම පුවත නිර්මාණය කළ එකක් බවට ඔහු ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් ආරියවතී මහත්මියගේ සැත්කම සිදු කළ වෛiවරුන් පවසන්නේ ඇගේ ශබ්රයේ සැබෑ ලෙසම ඇන අඩංගු වූ බවයි. තුවාල නිරීක්ෂණය කිරීමේදී ඇණ ඇතුළු කර ඇත්තේ ඇය එරට සේවය කළ කාලයේ බවට සහතික වන බවද එම වෛද්‍යවරුන් අවධාරණය කර තිබෙනවා. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom