Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇඳුමක් ගැනීම පරිසර දූෂණයට වක්‍රව අත වැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඳුමක් ගැනීම පරිසර දූෂණයට වක්‍රව අත වැනී&#3512

ඇඳුමක් මිලට ගැනීම පරිසර දූෂණයට වක්‍රව අත වැනීමක්

පරිසර දූෂණයට දැවැන්ත ඉඩක් වෙන් ෙකරන ලොව කර්මාන්ත අතරින් රෙදිපිළි කර්මාන්තය දෙවැනි වන්නේ තෙල් කර්මාන්තයට පමණක් බව ඔබ දන්නවාද? දිනකින් දෙකකින් ඔබ ඉවතලන විවිධ මෝස්තරයන්ගෙන් ඔබ හැඩවැඩ කරන, ඔබ ඇඟලන ඇඳුම සැකසීමේ අමුද්‍රව්‍ය ලබාගැනීමට වවන කුඩා පැලෑටියේ සිට එය ඔබ ඇඟලා ඉවත දැමීම දක්වා සිදු වන සමස්ත ක්‍රියාවලියම පරිසර විනාශයක් වන බවට ඔබ මොහොතකට හෝ සිතුවාද? සරලවම කිවහොත් මුළු මහත් ලෝකයක් මේ මොහොතේත් මුහුණපා සිටින පරිසර උෂ්ණත්වයේ ඉහළ යෑමට ඔබ ඇඟලන ඇඳුම ඍජුව දායක වන බව ඔබට මොහොතකට හෝ සිතුනාද? මිනිසාගේ මූලික අවශ්‍යතාවක් වන ඇඳුම් පරිභෝජනයේ පාඨක ඔබේ අවධානය යොමු නොවූ පැතිකඩක් පිළිබඳ මෙලෙස අද අප ඔබගේ අවධානය යොමු කරන්නෙමු. මේ ඒ සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ, පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ගීතා කාංචනා දිසානායක මහත්මිය සමග සිදු කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් වූවකි.

මුල් කාලයේ රෙදිපිළි නිෂ්පාදනය පරිසර හිතකාමී ක්‍රියාවලියක්

රෙදිපිළි, ඇඟලුම් නිෂ්පාදනය සහ පරිභෝජනය කියන දෙය මිනිසාගේ ශිෂ්ටත්වය බිහිවීම දක්වා අතීතයට යන දෙයක්. ආදී කාලය පිළිබඳව සලකා බැලුවොත් ශරීරය වසා ගැනීමට සහ ඇඟ උණුසුම්ව තබා ගැනීමට මුලින්ම ඇඳුම් භාවිත කළා. එතැනදී ගස්වල පොතු, වැල් වගේ දේවල් නැතිනම් සත්ත්ව සම් යන දේවල් භාවිතා කළා.

ඒ සියල්ලම සකසා ගත්තේ පරිසරයෙන්. ඒ වගේම ඒවා දිරාපත් වන පරිසරයට හිතකර දේවල්. ඒ නිසා ඒ කාලයේ ඇඳුම් ඇඳීම හරහා පරිසරයට කිසිම හානියක් සිදු වුණේ නෑ.

පසුකාලීනව කපු ආශ්‍රිතව රෙදිපිළි නිපදවා ගන්න මිනිසුන් පෙළඹුණා. කපු කියන්නෙත් ස්වභාවිකව ගසකින් ලබා ගන්නා මලක්. එතැනදීත් පරිසරයට හානියක් සිදු වුණේ නෑ, නැවත ඒ ඇඳුම ඉවත දැමීමේදී. ඒ වගේම එහිදී ඇඳුම් සකසා ගත්තෙත් අත්යන්ත්‍ර වැනි දේවල් මගින් නිසා ඇඳුම සකසා ගැනීමේ ක්රියාවලියෙදීත් පරිසරයට හානියක් සිදු වුණේ නෑ.

ඉන්පසු මිනිසාට අවශ්‍ය වුණා රෙදි පාට ගන්වා ගන්න. එතැනදීත් ශාක සාරය යොදා ගෙන ඒවා පාට කරගත්තා. මේ සියල්ල ගත්තම ඒ කාලයේදී රෙදිපිළි නිෂ්පාදනය සහ භාවිතය තුළ තිබුණේ බොහොම හොඳ පරිසර හිතකාමී ක්‍රියාවලියක්. ඒ කාලයේ ඇඳුමක් කසළ ලෙස පරිසරයට එකතු කළේම නැති තරම්.

ඇඳුමක් පලුදු වුණොත් ඒවා පිළිසකර කර ගැනීමේ ආකාරය හා අවශ්‍ය උපකරණද අප සතුව තිබුණා. ඒ වගේම තමන්ට ප්‍රමාණයෙන් කුඩා වන ඇඳුමක් තවත් කෙනෙකුට දීමේ පුරුද්දක් අපිට තිබුණා. අනෙක් අතට ඇඳුමක් භාවිත කරන්න නොහැකිම අවස්ථාවක් තිබුණත් අත්පිස්නාවක් ලෙස හෝ නිවෙසේදී භාවිත කළා. මේ සියල්ල ගත්තම ඇඳුමක් කසළ ලෙස පරිසරයට බැහැර කළේ බොහෝම කලාතුරකින්. නමුත් මේ තත්ත්වය මෑතකදී බොහෝම සීඝ්‍ර‘යෙන් වෙනස් වුණා.

මහා පරිමාණයට යොමු වීම පරිසර දූෂණයේ ආරම්භයයි

අද පාරිභෝගිකයා විශාල වශයෙන් නිම් ඇඳුම් මිලට ගන්න පෙළඹී තිබෙනවා. ඒ වගේම අනෙකුත් රෙදිපිළි අවශ්‍යතා සඳහා වෙන වෙනම සැපයුම් බිහි වී තිබෙනවා. උදාහරණයක් ලෙස තිර රෙදි, ඇඳ ඇතිරිලි ගතහොත් ඒවාට වෙනම සැපයුම් කර්මාන්ත බිහිවී තිබෙනවා. මේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ අවශ්‍යතාව නිසා මුලින්ම අපි යොදාගත් %කපු^ අමුද්‍රව්‍ය ඉල්ලුමට සරිලන ලෙස සැපයීමට නොහැකි වුණා. එතැනදී කෘත්‍රිමව තැනු රෙදි පිළිවලට යොමු වුණා. උදාහරණයක් ලෙස පොලියෙස්ටර්, නයිලෝන් වැනි දේ මෙතැනදී ප්රමුඛ වෙනවා. මේ කෘත්‍රිමව රෙදිපිළි තනා ගැනීමේ ක්‍රියාවලිය පරිසරයට ඉතාම අහිතකර දෙයක්. පොලියෙස්ටර් කියන දෙය සාදා ගන්න පෙට්‍රෝලියම් වැනි නැවත සීඝ්‍ර‘යෙන් ජනනය නොවෙන ස්වභාවික සම්පත් භාවිතා කරනවා. ඒ වගේම ඒවා නිපදවා ගැනීමේ ක්‍රියාවලියේදී විෂ වායු විශාල වශයෙන් පරිසරයට මුදා හැරෙනවා. රසායනික ද්‍රව්‍ය භාවිත කෙරෙනවා.

කපු කියන දෙය වුණත් ඉල්ලුමට සරිලන සැපයුමකදී මහා පරිමාණයෙන් ඒවා වගා කරන්න යොමු වුණා. එතැනදී කපු වැවීම වගේම නෙළා ගැනීමද පරිසරයට ඉතාම හානිකර වුණා වගේම සමාජීය වශයෙනුත් විශාල බලපෑමක් එල්ල කළා. කපු වැවීමේදී විශාල භූමි ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේම කපු පැලෑටියට අධිකව ජලය අවශ්‍ය වෙනවා. රසායනික ද්‍රව්‍ය භාවිත වෙනවා.

මේ නිසා කපු වැවීමේ නිරත වන අප්‍රිකාව වැනි රටවල ඇතැම් ප්‍ර‘දේශ කපු කර්මාන්තය නිසාම කාන්තාර බවට පත්ව තිබෙනවා. කර්මාන්තයේ නියැළුන කම්කරුවන්ට රසායනික ද්‍රව්‍ය ආඝ්‍රාණය වීමෙන් සමහර ගැටලු පවා උද්ගතව තිබෙනවා. මේ ආකාරයෙන් ගත්තම මහා පරිමාණ කපු කර්මාන්තයෙන් වගේම කෘත්‍රිම රෙදි නිපදවීමේ කර්මාන්තයෙන්ද විශාල පාරිසරික බලපෑමක් ඇති වෙනවා.

ස්වාභාවික ශාකසාර යොදා ගනිමින් රෙදි පාට ගන්වා ගැනීමෙන් බැහැරව මිනිසා කෘත්‍රිම රසායන ද්‍රව්‍ය යොදා ගනිමින් රෙදිපිළි පාට ගැන්වීමට යොමු වන්නේද මේ ආකාරයෙන්මයි. ඒ මහා පරිමාණ ඇඟලුම් කර්මාන්තය බිහිවීමත් සමගින්. එතකොට මේ කෘත්‍රිම ඩයි වර්ග අපද්‍රව්‍ය ලෙස බැහැරවීම තුළ ගංඟා, ඇළ, දොළ සහ පානීය ජල මූලාශ්‍රවලට විශාල ලෙස හානිකර තත්ත්වයන් මේ වන විට උද්ගතව තිබෙනවා. බැහැර කරන එවැනි කසළ වතුර පිරිසුදු කිරීමකින් තොරව ගංගාවලට බැහැර කිරීම නිසා ජලජ ජිවීන්ට තර්ජනයක් වනවා මෙන්ම වකුගුඩු ආශ්රිත රෝග, සමේ රෝග ආදී තත්ත්වයන්ට මුහුණදීමටද මිනිසාටම සිදුව තිබෙනවා.

කෘත්‍රිම රෙදිපිළිත් පොලිතින් වගේම හානිදායකයි

වර්තමානය වන විට රෙදිපිළි කර්මාන්තයේ වෙළෙඳ පොළ තරගකාරිත්වය ඉහළ ස්ථානයක තිබෙන්නේ. ඒ තරගකාරිත්වය නිසාම තත්ත්වයෙන් බාල ඩයි වර්ග භාවිතයට ඇතැම් කර්මාන්තකරුවන් පුරුදුව තිබෙනවා. අනෙක් කරුණ තමයි රෙදිපිළි කසළ ලෙස බැහැර කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළ නොමැතිවීම. මේවා සාමාන්‍ය කසළ සමගින් පරිසරයට මුදා හැරීම නිසා විශාල හානියක් සිදු වෙනවා.

උදාහරණයක් ලෙස අපි පොලිතින් බැහැර කිරීම පිළිබඳ කතා කළත් රෙදිපිළි ගැන අවධානය යොමු කරන්නේ නැහැ. මේ කෘත්‍රිම රෙදිපිළිත් පොලිතින් වගේම හානිදායකයි. කෘත්‍රිම නූල් යොදා සකසන පොලියෙස්ටර්, නයිලෝන් වැනි රෙදිපිළි දිරාපත් වන්නේ නෑ. ස්වභාවික අමුද්‍රව්‍යවලින් සැකසූ රෙදිපිළි වුණත් කෘත්‍රිම ඩයි වර්ග භාවිත කිරීම වැනි දෑ තුළින් දිරාපත්වීමේ ක්‍රියාවලිය අඩු වී තිබෙනවා. දිරාපත්වීමේ ක්‍රියාවලියේදී වුණත් පරිසරයට අහිතකර මීතෙන්, කාබන්ඩයොක්සයිඩ් වගේ විෂ වායු පිට වෙනවා. මීතෙන්, පරිසර උෂ්ණත්වය ඉහළ දැමීමට හේතු වන භයානක වායුවක්. මීතොටමුල්ල කුණු කන්ද නායයාම ගැන කරුණු ඉදිරිපත් කළ ජපාන විශේෂඥයන් පවා කියා සිටියේ කුණු කන්ද අවට මිනිසුන්ට ජීවත්වීමට නුසුදුසු ආකාරයේ ඝනත්වයකින් මීතෙන් වායුව එකතු වී තිබෙනවා කියලායි.

රෙදිපිළි දිරාපත්වීමේ ක්‍රියාවලියේදී ප්‍රධානතම දෙයක් තමයි මීතෙන් බැහැර කිරීම. මේ පිළිබඳ කිසිදු දැනුමක් අපේ රටේ මිනිස්සුන්ට නෑ. රෙදිපිළි සම්බන්ධව අපේ රටේ විශාල කර්මාන්තයක් තිබෙනවා. ඒ කර්මාන්තවලින් දෛනිකව බැහැර වන විශාල ප්‍රමාණයෙන් රෙදිපිළි කසළ ලෙස බැහැර වෙනවා. නැතිනම් පුලුස්සා දමනවා. පුලුස්සා දැමීමත් ඉතාම භයානකයි. එතනදීත් සිදු වන්නේ පරිසර උෂ්ණත්වය ඉහළ යන විෂ වායු පරිසරයට මුදා හැරීමයි. මෙය විශාල ඛේදවාචකයක්.

පාරිභෝගිකයන් ලෙස අපිටත් කළ හැකි දේ බොහෝමයි

මේ පරිසර හානිය අවම කිරීමට රජයෙන් නීති සම්පාදනය කරන තෙක් බලා නොසිට පාරිභෝගිකයන් ලෙස අපටත් කළ හැකි බොහෝමයක් දේ තිබෙනවා, අවධානය යොමු කළොත්.

අවශ්‍ය ප්‍රමාණයට ඇඳුම් ගන්න

එතෙනදී ප්‍රධානම කරුණ තමයි රෙදිපිළි මිලට ගැනීම සහ භාවිත කිරීම යන රැල්ලට හසු නොවී සිටීම. දුටු පමණන් ඇඳුමක් මිලට ගෙන භාවිත නොකර ඉවත දමන තත්ත්වයකට අද අපි පත්ව සිටිනවා. අපිට හැකි නම් අපිට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඇඳුමක් මිලදී ගන්න සහ භාවිත කරන්න එය ඉතා හිතකර දෙයක්. මොකද එක් ඇඳුමක් නිෂ්පාදනය කිරීමට අපි නොසිතන ආකාරයක විශාල සම්පත් ප්‍රමාණයක් වැය වනවා. උදාහරණයක් ලෙස එක කපු ටී ෂර්ටයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කපු ප්‍රමාණය වගා කිරීමට පමණක් ජලය ලීටර් 2700ක් පමණ වැය වනවා කියලා තහවුරු කරගෙන තිබෙනවා. අනතුරුව නිෂ්පාදනයට, පාට ගැන්වීමට යනාදී ලෙස තව තවත් ජලය වැය වනවා. බොහෝ කපු වගා බිම්වල වැඩ කරන ජනතාවටත් බීමට නිසි ජලය නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියේදී රසායනික ද්‍රව්‍ය, විදුලිය වැනි දෑ භාවිත කරනවා. මේ සියල්ලම නිමා කර ඇඳුම පාරිභෝගිකයා අතට පත්කරන්න වසරක හෝ දෙකක කාලයක් ගත වෙනවා. මේ සියල්ල ගැන අවධානය යොමු කරමින් ඇඳුමක් මිලට ගැනීමේදී අපි ඉතා වගකීමෙන් සිතිය යුතුයි ඇඳුමක් ගැනීම තුළ පරිසරය දූෂණය වන්න අපි දායක වනවා කියන කාරණය පිළිබඳව.

අත්යන්ත්‍ර රෙදිපිළිවලට නැඹුරු විය හැකියි

ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය සිදු නොකර ඇඳුම් නැවත භාවිතයට සුදුසු ලෙස සකසා ගැනීමට අපිට හැකි විය යුතුයි. එමගින් කෙටි කලකින් රෙදිපිළි පරිසරයට බැහැර නොකර දිගු කාලයක් භාවිත කිරීමට අපිට හැකියාව ලැබෙනවා. අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය සීඝ්‍ර‘යෙන් වැඩි වෙමින් පවතින කර්මාන්තයක්. නිමි ඇඳුම් හා සාපේක්ෂව ගතහොත් අත්යන්ත්‍ර රෙදිපිළි පරිසරයට බොහෝම හිතකරයි. ඒ නිසා එවැනි රෙදිපිළි වෙත අපේ පරිභෝජනය වෙනස් කරගත හැකි නම් එයත් අපිට කෙටිකාලීනව ගත හැකි හොඳ විසඳුමක්.

විධිමත් නීති නැතිකමින් වාසිය බටහිර කර්මාන්තකරුවන්ටයි

අපනයනය පදනම් කරගත් රෙදිපිළි කර්මාන්තයක් අපේ රටේ ප්‍රධාන වශයෙන් තිබෙන්නේ. තනි පාරිභෝගිකයෙකු ලෙස පරිසර හානිය අවම කර ගැනීමට අපි දරන වෙහෙසට සාපේක්ෂව ඉතා විශාල පරිසර හානියක් මෙම කර්මාන්ත ආශ්‍ර‘යෙන් සිදු වෙනවා. සංවර්ධනය වෙමින් පවතින හෝ දුප්පත් රටවලට රෙදිපිළි නිෂ්පාදනය කියන කර්මාන්තය බොහෝ විට පැමිණ තිබෙන්නේ අඩු ගෙවීමක් තුළ ශ්‍රමය මිලට ගැනීම සඳහා මානව සම්පතක් ඒ රටවල තිබීම නිසා. එය අපේ රටටත් පොදු දෙයක්. රෙදිපිළි අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වන විට ලෝකයේ ඉහළ ස්ථානයක සිටිනවා.

සත්‍ය තත්ත්වය නම් බටහිර රටවල සිටින කර්මාන්තකරුවන්ට අපේ රටවල පරිසර හිතකාමී විධිමත් නීතිරීති මාලාවක් නොමැති කරුණ නිසා විශාල වාසියක් හිමිව තිබෙනවා. බොහෝ බටහිර රටවල රෙදිපිළි පරිසරයට මුදා හැරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒවා දඩ ගැසීම් දක්වා ක්‍රියාත්මක වන නීති බවට පත්ව තිබෙනවා. ඒ වගේම පරිසරයට කසළ මුදා හරින්නේ නම් එයට විශාල බද්දක් ඒ රටවල මිනිසුන් ගෙවිය යුතුයි. ප්‍රතිචක්‍රීකරණයට වැය වන මුදලට වඩා වැඩි මුදලක බදු අය කිරීමක් එතැනදී සිදු වෙනවා.

ඒ වගේම අපවිත්‍ර වූ හානිකර ජලය මුදා හැරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමිතිය සහ ලෝකයේ දියුණු රටවල ඇති ප්‍රමිතිය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ රටවල ප්‍රමිතිය කොතරම් ඉහළද කියනවා නම්, ජලය බීමට සුදුසු ප්‍රමාණයට පිරිසුදු කළ පසුයි ඉවතට දමන්නේ. ශ්‍රී ලංකාවේදී බොහෝ විට සිදු කෙරෙන්නේ ඩයි වර්ගයේ පැහැය, ජලයේ පැහැය වෙනස් කිරීම පමණයි.

ලෝකයේ බොහෝ දියුණු රටවල ඇඳුම් නිෂ්පාදනය වීමක් සිදු වන්නේ නැහැ. ඒ රටවල සිටින්නේ පාරිභෝගිකයන් පමණයි. සෘතු වෙනස්වීම්වලට ඒ අය ඒවා භාවිත කරනවා. ඇඳපු ඇඳුමක් එළියට දැමීම වළක්වා ගන්න ඒ අය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් සකස් කරගෙන තිබෙනවා.

ඉක්මන් නොවුණොත් විනාශය අත ළඟයි

අපිට නොපෙණුනාට අපේ රටේ සැබෑ ව්‍යසනය තමයි ඇඳුම් ඉවත් කරනවාටත් වඩා අපේ රට ඇතුළේ නිෂ්පාදනය වැඩිවීම. %කට් පීසස්^ කියන පුංචි රෙදිකෑලි තමයි බැහැර වෙන්නේ.

ලෝකයේ රෙදිපිළි සම්බන්ධ නම් දැරූ බොහෝ ආයතන කැමති නෑ ඒ අයගේ නම් දරන ඇඳුමක් හෝ ඒ සඳහා යොදා ගන්නා රෙදි වෙනත් දෙයකට භාවිත කරනවාට. සෘජුව නොවුණත් ඒ අය කියන දෙයක් තමයි, %ඔයාලට අවශ්‍ය ප්‍රමිතියට රෙද්දක් නැත්නම් ඒක කිසිම දෙයකට පාවිච්චි කරන්න එපා, පුලුස්සා දමන්න^ කියන එක. මෙතෙනදී අපේ නිෂ්පාදන භාරදෙන නම් දරාපු ඒ ආයතනවලටත් ලොකු වගකීමක් තිබෙනවා. මොකද අපි නිෂ්පාදනය කරන්නේ අපේ රටේ පරිභෝජනයට නොවෙයි, ඒ අය වෙසෙන දියුණු රටවල පාරිභෝගිකයන් උදෙසායි.

ඒ නිසා එම ආයතනවලට වගකීමක් තිබෙනවා කසළ කළමනාකරණය සම්බන්ධයෙන් අපි වගේ රටවලට සහයෝගයක් දීමට. නමුත් අපේ නිෂ්පාදකයා සහ එම ආයතන සමග අදාළ කතිකාව සිදුව නැහැ. අපේ රටවල නීතිරීති දැඩි නැති නිසා ඒ අයට වුවමනාවක් නෑ. එහෙම නීතිරිති නොමැතිවීම විශාල පාඩුවක්. මේ කතිකාව රාජ්‍ය මට්ටමින් ඇතිවිය යුතුයි.

ඇත්තටම මෙය ආරම්භ විය යුත්තේ රාජ්‍ය නීතිරීති සම්පාදනය වීමක් හරහායි. ඒ වනතෙක් සියල්ලන්ම මේ අඩුපාඩුවලින් ප්‍ර‘යෝජන ගන්නවා. රෙදිපිළි කර්මාන්තයෙන් අපේ රටට විශාල ආදායමක් ලැබෙනවා. ඒ නිසා අපිට මේ නිෂ්පාදන ක්‍රියාවලිය ලෙහෙසියෙන් බැහැර කළ නොහැකියි. නමුත් එය පරිසර හිතකාමීව සිදු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනමින් සිදු නොකළොත් විශාල හානියක් සිදුවීම අනිවාර්යයි.

[QUOTE="Target Hoona, post: 23594498, member: 558749"] [b]ඇඳුමක් ගැනීම පරිසර දූෂණයට වක්‍රව අත වැනීම[/b] [B][SIZE=6][COLOR=Red]ඇඳුමක් මිලට ගැනීම පරිසර දූෂණයට වක්‍රව අත වැනීමක්[/COLOR][/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][/SIZE][SIZE=5][COLOR=#40E0D0][B]පරිසර දූෂණයට දැවැන්ත ඉඩක් වෙන් ෙකරන ලොව කර්මාන්ත අතරින් රෙදිපිළි කර්මාන්තය දෙවැනි වන්නේ තෙල් කර්මාන්තයට පමණක් බව ඔබ දන්නවාද? දිනකින් දෙකකින් ඔබ ඉවතලන විවිධ මෝස්තරයන්ගෙන් ඔබ හැඩවැඩ කරන, ඔබ ඇඟලන ඇඳුම සැකසීමේ අමුද්‍රව්‍ය ලබාගැනීමට වවන කුඩා පැලෑටියේ සිට එය ඔබ ඇඟලා ඉවත දැමීම දක්වා සිදු වන සමස්ත ක්‍රියාවලියම පරිසර විනාශයක් වන බවට ඔබ මොහොතකට හෝ සිතුවාද? සරලවම කිවහොත් මුළු මහත් ලෝකයක් මේ මොහොතේත් මුහුණපා සිටින පරිසර උෂ්ණත්වයේ ඉහළ යෑමට ඔබ ඇඟලන ඇඳුම ඍජුව දායක වන බව ඔබට මොහොතකට හෝ සිතුනාද? මිනිසාගේ මූලික අවශ්‍යතාවක් වන ඇඳුම් පරිභෝජනයේ පාඨක ඔබේ අවධානය යොමු නොවූ පැතිකඩක් පිළිබඳ මෙලෙස අද අප ඔබගේ අවධානය යොමු කරන්නෙමු. මේ ඒ සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ, පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ගීතා කාංචනා දිසානායක මහත්මිය සමග සිදු කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් වූවකි.[/B][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#FF0000][/COLOR][IMG]http://static2.ada.lk/assets/uploads/image_28dd93fcb1.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#FF0000][B]මුල් කාලයේ රෙදිපිළි නිෂ්පාදනය පරිසර හිතකාමී ක්‍රියාවලියක්[/B][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]රෙදිපිළි, ඇඟලුම් නිෂ්පාදනය සහ පරිභෝජනය කියන දෙය මිනිසාගේ ශිෂ්ටත්වය බිහිවීම දක්වා අතීතයට යන දෙයක්. ආදී කාලය පිළිබඳව සලකා බැලුවොත් ශරීරය වසා ගැනීමට සහ ඇඟ උණුසුම්ව තබා ගැනීමට මුලින්ම ඇඳුම් භාවිත කළා. එතැනදී ගස්වල පොතු, වැල් වගේ දේවල් නැතිනම් සත්ත්ව සම් යන දේවල් භාවිතා කළා. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ සියල්ලම සකසා ගත්තේ පරිසරයෙන්. ඒ වගේම ඒවා දිරාපත් වන පරිසරයට හිතකර දේවල්. ඒ නිසා ඒ කාලයේ ඇඳුම් ඇඳීම හරහා පරිසරයට කිසිම හානියක් සිදු වුණේ නෑ. පසුකාලීනව කපු ආශ්‍රිතව රෙදිපිළි නිපදවා ගන්න මිනිසුන් පෙළඹුණා. කපු කියන්නෙත් ස්වභාවිකව ගසකින් ලබා ගන්නා මලක්. එතැනදීත් පරිසරයට හානියක් සිදු වුණේ නෑ, නැවත ඒ ඇඳුම ඉවත දැමීමේදී. ඒ වගේම එහිදී ඇඳුම් සකසා ගත්තෙත් අත්යන්ත්‍ර වැනි දේවල් මගින් නිසා ඇඳුම සකසා ගැනීමේ ක්රියාවලියෙදීත් පරිසරයට හානියක් සිදු වුණේ නෑ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඉන්පසු මිනිසාට අවශ්‍ය වුණා රෙදි පාට ගන්වා ගන්න. එතැනදීත් ශාක සාරය යොදා ගෙන ඒවා පාට කරගත්තා. මේ සියල්ල ගත්තම ඒ කාලයේදී රෙදිපිළි නිෂ්පාදනය සහ භාවිතය තුළ තිබුණේ බොහොම හොඳ පරිසර හිතකාමී ක්‍රියාවලියක්. ඒ කාලයේ ඇඳුමක් කසළ ලෙස පරිසරයට එකතු කළේම නැති තරම්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඇඳුමක් පලුදු වුණොත් ඒවා පිළිසකර කර ගැනීමේ ආකාරය හා අවශ්‍ය උපකරණද අප සතුව තිබුණා. ඒ වගේම තමන්ට ප්‍රමාණයෙන් කුඩා වන ඇඳුමක් තවත් කෙනෙකුට දීමේ පුරුද්දක් අපිට තිබුණා. අනෙක් අතට ඇඳුමක් භාවිත කරන්න නොහැකිම අවස්ථාවක් තිබුණත් අත්පිස්නාවක් ලෙස හෝ නිවෙසේදී භාවිත කළා. මේ සියල්ල ගත්තම ඇඳුමක් කසළ ලෙස පරිසරයට බැහැර කළේ බොහෝම කලාතුරකින්. නමුත් මේ තත්ත්වය මෑතකදී බොහෝම සීඝ්‍ර‘යෙන් වෙනස් වුණා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#FF0000][B]මහා පරිමාණයට යොමු වීම පරිසර දූෂණයේ ආරම්භයයි[/B][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අද පාරිභෝගිකයා විශාල වශයෙන් නිම් ඇඳුම් මිලට ගන්න පෙළඹී තිබෙනවා. ඒ වගේම අනෙකුත් රෙදිපිළි අවශ්‍යතා සඳහා වෙන වෙනම සැපයුම් බිහි වී තිබෙනවා. උදාහරණයක් ලෙස තිර රෙදි, ඇඳ ඇතිරිලි ගතහොත් ඒවාට වෙනම සැපයුම් කර්මාන්ත බිහිවී තිබෙනවා. මේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ අවශ්‍යතාව නිසා මුලින්ම අපි යොදාගත් %කපු^ අමුද්‍රව්‍ය ඉල්ලුමට සරිලන ලෙස සැපයීමට නොහැකි වුණා. එතැනදී කෘත්‍රිමව තැනු රෙදි පිළිවලට යොමු වුණා. උදාහරණයක් ලෙස පොලියෙස්ටර්, නයිලෝන් වැනි දේ මෙතැනදී ප්රමුඛ වෙනවා. මේ කෘත්‍රිමව රෙදිපිළි තනා ගැනීමේ ක්‍රියාවලිය පරිසරයට ඉතාම අහිතකර දෙයක්. පොලියෙස්ටර් කියන දෙය සාදා ගන්න පෙට්‍රෝලියම් වැනි නැවත සීඝ්‍ර‘යෙන් ජනනය නොවෙන ස්වභාවික සම්පත් භාවිතා කරනවා. ඒ වගේම ඒවා නිපදවා ගැනීමේ ක්‍රියාවලියේදී විෂ වායු විශාල වශයෙන් පරිසරයට මුදා හැරෙනවා. රසායනික ද්‍රව්‍ය භාවිත කෙරෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කපු කියන දෙය වුණත් ඉල්ලුමට සරිලන සැපයුමකදී මහා පරිමාණයෙන් ඒවා වගා කරන්න යොමු වුණා. එතැනදී කපු වැවීම වගේම නෙළා ගැනීමද පරිසරයට ඉතාම හානිකර වුණා වගේම සමාජීය වශයෙනුත් විශාල බලපෑමක් එල්ල කළා. කපු වැවීමේදී විශාල භූමි ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේම කපු පැලෑටියට අධිකව ජලය අවශ්‍ය වෙනවා. රසායනික ද්‍රව්‍ය භාවිත වෙනවා. මේ නිසා කපු වැවීමේ නිරත වන අප්‍රිකාව වැනි රටවල ඇතැම් ප්‍ර‘දේශ කපු කර්මාන්තය නිසාම කාන්තාර බවට පත්ව තිබෙනවා. කර්මාන්තයේ නියැළුන කම්කරුවන්ට රසායනික ද්‍රව්‍ය ආඝ්‍රාණය වීමෙන් සමහර ගැටලු පවා උද්ගතව තිබෙනවා. මේ ආකාරයෙන් ගත්තම මහා පරිමාණ කපු කර්මාන්තයෙන් වගේම කෘත්‍රිම රෙදි නිපදවීමේ කර්මාන්තයෙන්ද විශාල පාරිසරික බලපෑමක් ඇති වෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ස්වාභාවික ශාකසාර යොදා ගනිමින් රෙදි පාට ගන්වා ගැනීමෙන් බැහැරව මිනිසා කෘත්‍රිම රසායන ද්‍රව්‍ය යොදා ගනිමින් රෙදිපිළි පාට ගැන්වීමට යොමු වන්නේද මේ ආකාරයෙන්මයි. ඒ මහා පරිමාණ ඇඟලුම් කර්මාන්තය බිහිවීමත් සමගින්. එතකොට මේ කෘත්‍රිම ඩයි වර්ග අපද්‍රව්‍ය ලෙස බැහැරවීම තුළ ගංඟා, ඇළ, දොළ සහ පානීය ජල මූලාශ්‍රවලට විශාල ලෙස හානිකර තත්ත්වයන් මේ වන විට උද්ගතව තිබෙනවා. බැහැර කරන එවැනි කසළ වතුර පිරිසුදු කිරීමකින් තොරව ගංගාවලට බැහැර කිරීම නිසා ජලජ ජිවීන්ට තර්ජනයක් වනවා මෙන්ම වකුගුඩු ආශ්රිත රෝග, සමේ රෝග ආදී තත්ත්වයන්ට මුහුණදීමටද මිනිසාටම සිදුව තිබෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][IMG]http://static2.ada.lk/assets/uploads/image_e1e2553147.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#FF0000][B]කෘත්‍රිම රෙදිපිළිත් පොලිතින් වගේම හානිදායකයි [/B][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]වර්තමානය වන විට රෙදිපිළි කර්මාන්තයේ වෙළෙඳ පොළ තරගකාරිත්වය ඉහළ ස්ථානයක තිබෙන්නේ. ඒ තරගකාරිත්වය නිසාම තත්ත්වයෙන් බාල ඩයි වර්ග භාවිතයට ඇතැම් කර්මාන්තකරුවන් පුරුදුව තිබෙනවා. අනෙක් කරුණ තමයි රෙදිපිළි කසළ ලෙස බැහැර කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළ නොමැතිවීම. මේවා සාමාන්‍ය කසළ සමගින් පරිසරයට මුදා හැරීම නිසා විශාල හානියක් සිදු වෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]උදාහරණයක් ලෙස අපි පොලිතින් බැහැර කිරීම පිළිබඳ කතා කළත් රෙදිපිළි ගැන අවධානය යොමු කරන්නේ නැහැ. මේ කෘත්‍රිම රෙදිපිළිත් පොලිතින් වගේම හානිදායකයි. කෘත්‍රිම නූල් යොදා සකසන පොලියෙස්ටර්, නයිලෝන් වැනි රෙදිපිළි දිරාපත් වන්නේ නෑ. ස්වභාවික අමුද්‍රව්‍යවලින් සැකසූ රෙදිපිළි වුණත් කෘත්‍රිම ඩයි වර්ග භාවිත කිරීම වැනි දෑ තුළින් දිරාපත්වීමේ ක්‍රියාවලිය අඩු වී තිබෙනවා. දිරාපත්වීමේ ක්‍රියාවලියේදී වුණත් පරිසරයට අහිතකර මීතෙන්, කාබන්ඩයොක්සයිඩ් වගේ විෂ වායු පිට වෙනවා. මීතෙන්, පරිසර උෂ්ණත්වය ඉහළ දැමීමට හේතු වන භයානක වායුවක්. මීතොටමුල්ල කුණු කන්ද නායයාම ගැන කරුණු ඉදිරිපත් කළ ජපාන විශේෂඥයන් පවා කියා සිටියේ කුණු කන්ද අවට මිනිසුන්ට ජීවත්වීමට නුසුදුසු ආකාරයේ ඝනත්වයකින් මීතෙන් වායුව එකතු වී තිබෙනවා කියලායි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]රෙදිපිළි දිරාපත්වීමේ ක්‍රියාවලියේදී ප්‍රධානතම දෙයක් තමයි මීතෙන් බැහැර කිරීම. මේ පිළිබඳ කිසිදු දැනුමක් අපේ රටේ මිනිස්සුන්ට නෑ. රෙදිපිළි සම්බන්ධව අපේ රටේ විශාල කර්මාන්තයක් තිබෙනවා. ඒ කර්මාන්තවලින් දෛනිකව බැහැර වන විශාල ප්‍රමාණයෙන් රෙදිපිළි කසළ ලෙස බැහැර වෙනවා. නැතිනම් පුලුස්සා දමනවා. පුලුස්සා දැමීමත් ඉතාම භයානකයි. එතනදීත් සිදු වන්නේ පරිසර උෂ්ණත්වය ඉහළ යන විෂ වායු පරිසරයට මුදා හැරීමයි. මෙය විශාල ඛේදවාචකයක්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#FF0000][B]පාරිභෝගිකයන් ලෙස අපිටත් කළ හැකි දේ බොහෝමයි[/B][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේ පරිසර හානිය අවම කිරීමට රජයෙන් නීති සම්පාදනය කරන තෙක් බලා නොසිට පාරිභෝගිකයන් ලෙස අපටත් කළ හැකි බොහෝමයක් දේ තිබෙනවා, අවධානය යොමු කළොත්. අවශ්‍ය ප්‍රමාණයට ඇඳුම් ගන්න[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]එතෙනදී ප්‍රධානම කරුණ තමයි රෙදිපිළි මිලට ගැනීම සහ භාවිත කිරීම යන රැල්ලට හසු නොවී සිටීම. දුටු පමණන් ඇඳුමක් මිලට ගෙන භාවිත නොකර ඉවත දමන තත්ත්වයකට අද අපි පත්ව සිටිනවා. අපිට හැකි නම් අපිට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඇඳුමක් මිලදී ගන්න සහ භාවිත කරන්න එය ඉතා හිතකර දෙයක්. මොකද එක් ඇඳුමක් නිෂ්පාදනය කිරීමට අපි නොසිතන ආකාරයක විශාල සම්පත් ප්‍රමාණයක් වැය වනවා. උදාහරණයක් ලෙස එක කපු ටී ෂර්ටයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කපු ප්‍රමාණය වගා කිරීමට පමණක් ජලය ලීටර් 2700ක් පමණ වැය වනවා කියලා තහවුරු කරගෙන තිබෙනවා. අනතුරුව නිෂ්පාදනයට, පාට ගැන්වීමට යනාදී ලෙස තව තවත් ජලය වැය වනවා. බොහෝ කපු වගා බිම්වල වැඩ කරන ජනතාවටත් බීමට නිසි ජලය නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියේදී රසායනික ද්‍රව්‍ය, විදුලිය වැනි දෑ භාවිත කරනවා. මේ සියල්ලම නිමා කර ඇඳුම පාරිභෝගිකයා අතට පත්කරන්න වසරක හෝ දෙකක කාලයක් ගත වෙනවා. මේ සියල්ල ගැන අවධානය යොමු කරමින් ඇඳුමක් මිලට ගැනීමේදී අපි ඉතා වගකීමෙන් සිතිය යුතුයි ඇඳුමක් ගැනීම තුළ පරිසරය දූෂණය වන්න අපි දායක වනවා කියන කාරණය පිළිබඳව.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#FF0000][B]අත්යන්ත්‍ර රෙදිපිළිවලට නැඹුරු විය හැකියි[/B][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය සිදු නොකර ඇඳුම් නැවත භාවිතයට සුදුසු ලෙස සකසා ගැනීමට අපිට හැකි විය යුතුයි. එමගින් කෙටි කලකින් රෙදිපිළි පරිසරයට බැහැර නොකර දිගු කාලයක් භාවිත කිරීමට අපිට හැකියාව ලැබෙනවා. අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය සීඝ්‍ර‘යෙන් වැඩි වෙමින් පවතින කර්මාන්තයක්. නිමි ඇඳුම් හා සාපේක්ෂව ගතහොත් අත්යන්ත්‍ර රෙදිපිළි පරිසරයට බොහෝම හිතකරයි. ඒ නිසා එවැනි රෙදිපිළි වෙත අපේ පරිභෝජනය වෙනස් කරගත හැකි නම් එයත් අපිට කෙටිකාලීනව ගත හැකි හොඳ විසඳුමක්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][IMG]http://static2.ada.lk/assets/uploads/image_2a778ba3e9.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#FF0000][B]විධිමත් නීති නැතිකමින් වාසිය බටහිර කර්මාන්තකරුවන්ටයි [/B][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අපනයනය පදනම් කරගත් රෙදිපිළි කර්මාන්තයක් අපේ රටේ ප්‍රධාන වශයෙන් තිබෙන්නේ. තනි පාරිභෝගිකයෙකු ලෙස පරිසර හානිය අවම කර ගැනීමට අපි දරන වෙහෙසට සාපේක්ෂව ඉතා විශාල පරිසර හානියක් මෙම කර්මාන්ත ආශ්‍ර‘යෙන් සිදු වෙනවා. සංවර්ධනය වෙමින් පවතින හෝ දුප්පත් රටවලට රෙදිපිළි නිෂ්පාදනය කියන කර්මාන්තය බොහෝ විට පැමිණ තිබෙන්නේ අඩු ගෙවීමක් තුළ ශ්‍රමය මිලට ගැනීම සඳහා මානව සම්පතක් ඒ රටවල තිබීම නිසා. එය අපේ රටටත් පොදු දෙයක්. රෙදිපිළි අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ වන විට ලෝකයේ ඉහළ ස්ථානයක සිටිනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සත්‍ය තත්ත්වය නම් බටහිර රටවල සිටින කර්මාන්තකරුවන්ට අපේ රටවල පරිසර හිතකාමී විධිමත් නීතිරීති මාලාවක් නොමැති කරුණ නිසා විශාල වාසියක් හිමිව තිබෙනවා. බොහෝ බටහිර රටවල රෙදිපිළි පරිසරයට මුදා හැරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒවා දඩ ගැසීම් දක්වා ක්‍රියාත්මක වන නීති බවට පත්ව තිබෙනවා. ඒ වගේම පරිසරයට කසළ මුදා හරින්නේ නම් එයට විශාල බද්දක් ඒ රටවල මිනිසුන් ගෙවිය යුතුයි. ප්‍රතිචක්‍රීකරණයට වැය වන මුදලට වඩා වැඩි මුදලක බදු අය කිරීමක් එතැනදී සිදු වෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ වගේම අපවිත්‍ර වූ හානිකර ජලය මුදා හැරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමිතිය සහ ලෝකයේ දියුණු රටවල ඇති ප්‍රමිතිය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ රටවල ප්‍රමිතිය කොතරම් ඉහළද කියනවා නම්, ජලය බීමට සුදුසු ප්‍රමාණයට පිරිසුදු කළ පසුයි ඉවතට දමන්නේ. ශ්‍රී ලංකාවේදී බොහෝ විට සිදු කෙරෙන්නේ ඩයි වර්ගයේ පැහැය, ජලයේ පැහැය වෙනස් කිරීම පමණයි. ලෝකයේ බොහෝ දියුණු රටවල ඇඳුම් නිෂ්පාදනය වීමක් සිදු වන්නේ නැහැ. ඒ රටවල සිටින්නේ පාරිභෝගිකයන් පමණයි. සෘතු වෙනස්වීම්වලට ඒ අය ඒවා භාවිත කරනවා. ඇඳපු ඇඳුමක් එළියට දැමීම වළක්වා ගන්න ඒ අය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් සකස් කරගෙන තිබෙනවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][COLOR=#FF0000][B]ඉක්මන් නොවුණොත් විනාශය අත ළඟයි[/B][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අපිට නොපෙණුනාට අපේ රටේ සැබෑ ව්‍යසනය තමයි ඇඳුම් ඉවත් කරනවාටත් වඩා අපේ රට ඇතුළේ නිෂ්පාදනය වැඩිවීම. %කට් පීසස්^ කියන පුංචි රෙදිකෑලි තමයි බැහැර වෙන්නේ. ලෝකයේ රෙදිපිළි සම්බන්ධ නම් දැරූ බොහෝ ආයතන කැමති නෑ ඒ අයගේ නම් දරන ඇඳුමක් හෝ ඒ සඳහා යොදා ගන්නා රෙදි වෙනත් දෙයකට භාවිත කරනවාට. සෘජුව නොවුණත් ඒ අය කියන දෙයක් තමයි, %ඔයාලට අවශ්‍ය ප්‍රමිතියට රෙද්දක් නැත්නම් ඒක කිසිම දෙයකට පාවිච්චි කරන්න එපා, පුලුස්සා දමන්න^ කියන එක. මෙතෙනදී අපේ නිෂ්පාදන භාරදෙන නම් දරාපු ඒ ආයතනවලටත් ලොකු වගකීමක් තිබෙනවා. මොකද අපි නිෂ්පාදනය කරන්නේ අපේ රටේ පරිභෝජනයට නොවෙයි, ඒ අය වෙසෙන දියුණු රටවල පාරිභෝගිකයන් උදෙසායි. ඒ නිසා එම ආයතනවලට වගකීමක් තිබෙනවා කසළ කළමනාකරණය සම්බන්ධයෙන් අපි වගේ රටවලට සහයෝගයක් දීමට. නමුත් අපේ නිෂ්පාදකයා සහ එම ආයතන සමග අදාළ කතිකාව සිදුව නැහැ. අපේ රටවල නීතිරීති දැඩි නැති නිසා ඒ අයට වුවමනාවක් නෑ. එහෙම නීතිරිති නොමැතිවීම විශාල පාඩුවක්. මේ කතිකාව රාජ්‍ය මට්ටමින් ඇතිවිය යුතුයි. ඇත්තටම මෙය ආරම්භ විය යුත්තේ රාජ්‍ය නීතිරීති සම්පාදනය වීමක් හරහායි. ඒ වනතෙක් සියල්ලන්ම මේ අඩුපාඩුවලින් ප්‍ර‘යෝජන ගන්නවා. රෙදිපිළි කර්මාන්තයෙන් අපේ රටට විශාල ආදායමක් ලැබෙනවා. ඒ නිසා අපිට මේ නිෂ්පාදන ක්‍රියාවලිය ලෙහෙසියෙන් බැහැර කළ නොහැකියි. නමුත් එය පරිසර හිතකාමීව සිදු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනමින් සිදු නොකළොත් විශාල හානියක් සිදුවීම අනිවාර්යයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom