Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඇඳෙන් ඇද දමන වලව්වේ භූතයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]181555[/ATTACH]භූත, ප්‍රේත, යක්ෂ, කුම්භාණ්ඩ, දේව, බ්‍රහ්ම ආදී නොයෙක් ලෝකවල කතා බොහෝය. ඒවා ඔබ අසා ඇතුවාට සැක නැත. භූතයින් ගල් ගැසීම, කොරුන් ඇවිද්ද වීම, මළවුන් ආරූඪ වීම, ගෙවල් ගිනි තැබීම, දෙවියන් ආරූඪ වී සාස්තර කීම, අන්ධයින්ට පෙනීම ලබාදීම, විශ්ව ශක්තියෙන් සාස්තර කීම යනාදිය අප සමාජයේ මුල් බැසගත් අලංකාර මිථ්‍යා විශ්වාසයන්ය.

කළුතර දිස්ත්‍රික්කයට අයත් එක්තරා විශාල වලව්වක රාජසිංහ නම් හාමු මහතෙක් විසීය. ඔහු අඩි හයකටත් වඩා උසය. හාමු නෝනා හැර මෙහෙකාර සේවයට ගෙනා ලලිතා ද අනියම් බිරිඳ ලෙස තබා ගත් රාජසිංහ හාමු මහත්තයාට විරුද්ධව කිසිවකුත් වචනයක්වත් නොකියන්නේ ඔහුගේ හැටි දන්නා නිසාය. ඉක්මන් කෝපකාරී පුද්ගලයකු වූ ඔහුගේ බිරින්දෑවරුන් දෙදෙනා සමඟ වරින් වර ගැටුම් ඇති කරගත්ත ද රාජසිංහ හාමු සිටින වේලාවට ‘හ්ම්’ කියන්නේවත් නැත.

තම ස්වාමියා මෙහෙකාර සේවයට ගෙනා ලලිතා අඹුකමට ගැනීම ගැන මැණිකේ හාමු නෝනා හිටියේ ඉවසාගත නොහැකි කේන්තියකිනි. නමුත් ස්වාමියාගේ ගතිගුණ හොඳින් දන්නා ඇය සියල්ල දරා සිටියාය. ලලිතා ද හාමුට බය පක්ෂපාතකමින් සිටියාය. වලව්වේ විශාලත්වය නිසාම එහි කාමර ද විශාල ප්‍රමාණයක් විය. එයින් එක් කාමරයක් ලලිතාට ද වෙන්විය. එක් දිනෙක මැණිකේගේ කාමරයේත් එක් දිනෙක ලලිතාගේ කාමරයේත් ගත කිරීම සල්ලාල රාජසිංහ හාමුගේ සිරිත විය. දැඩි මසුරු කමින් යුත් රාජසිංහ හාමුට පරම්පරා හත අටකටම කන්න අඳින්න දෙන්න තරම් දේපළක් සන්තක විය.

රාජසිංහ හාමුටත් මැණිකේ හාමු නෝනාටත් දරුවන් හයදෙනකු සිටි අතර, ලලිතාට ද රාජසිංහ හාමුගෙන් දරුවන් තිදෙනෙක් වූහ. දැන් වලව්වේ සිටින දරුවන් ගණන නවයකි. පිරිස වැඩි නිසා වලව්වේ ද පාළු ගතියක් නොවීය. නමුත් වළ පයයි ගොඩ පයයි ඇති රාජසිංහ හාමුට එක්වරම හෘදයාබාධ තත්ත්වයක් ඇති විය. මුළු වලව්වම නොසන්සුන්ය. ඇඳේ එක් පසෙකින් මැණිකේ හාමු නෝනා ද අනෙක් පසින් ලලිතා ද වූහ. වයස අවුරුදු හැත්තෑඅටක් වුව ද තම ස්වාමියා ජව සම්පන්න පුද්ගලයකු වීමත් එක්වරම ඔහු අසනීප වීමත් මැණිකේ හාමු නෝනාට නම් දරාගත නොහැකි විය. ලලිතා ද සිටියේ බියෙනි.

නමුත් ඇය කිසිවකුත් නොපැවැසුවාය. නමුත් රාජසිංහ හාමු එක්තැන් වීම නම් යහපත් දෙයක් බවට හැඟුණේ සියල්ලන් වෙනදාට වඩා කඩිසරව එහා මෙහා දුවමින් වැඩකටයුතු කරන නිසාය. හාමුගේ තර්ජන ගර්ජන දැන් නැත. රාජසිංහ හාමු හොඳ සිහිකල්පනාවෙන්ම මියැදුණේය. දවසක් දෙකක් සන්සුන්ව ගෙවුණි. ඉන්පසු සියල්ලෝ සිටියේ උද්දාමයෙනි. සතුටිනි. දැන් කිසිවකුගෙන් ගර්ජන නොමැත. සැනසීමෙන් යුතුව සියල්ලෝ ජීවත් වූහ.

මෙසේ ගතවූයේ ටික දිනකි. රාජසිංහ හාමු මියයාම බිරින්දෑවරුන්ට සේම දරුවන්ට ද හිත යට සතුටක් වුව ද වලව්ව වත්තේත් හාමුගේ කාමරයේත් මළ ගිය අය හොල්මන් කරන බවට දැනෙන්නට වූයේය. උගුර පාදන හඬ, මහා හයියෙන් කතා කරන හඬ, කෑ ගසන හඬ ඇසෙන්නට වීම සියල්ලන්ගේ සිත්වලට භීතිය ගෙනදෙන්නට විය. එසේ නම් “රාජසිංහ හාමු වලව්වේ සැරිසරයි. ඔහු වලව්ව හැරදා ගොස් නැත. ඉතා ලෝභයකු වූ රාජසිංහ හාමුගේ අවතාරය එහි වෙසෙයි.”

මෙසේ එක් දිනක් රාජසිංහ භූතයා ඔහුගේ එක් දියණියකට ආරූඪ විය. ඇය නමින් කුමාරිය. කුමාරි මහ රෑ, දහවල් කියා වේලාවක් අවේලාවක් නොමැතිව “අන්න හොල්මන, මේන්න යක්ෂයා, අන්න භූතයා” යනුවෙන් යමක් ඇඟිල්ල දිගුකර පෙන්වයි. රාජසිංහ හාමුගේ කාමරයෙන් මහ රෑට ගොරවන හඬ ඇසේ. උගුර පාදන හඬත් මහා හයියෙන් සිනාසෙන හඬත් ඇසේ. කිසිවකුත් කාමරය වෙත යන්නේ නැත. සියල්ලෝ සියල්ල ඉවසා සිටියහ. නමුත් මොවුන් කිසිවකුත් දෑසින් රාජසිංහ අවතාරය දැක නැත.

හාමු වලව්වට අරක්ගෙන ඇතැයි යන විශ්වාසය නිසාම බිරින්දෑවරු යකැදුරකු ගෙන්වා අවතාරය වලව්වෙන් පන්නා දැමීමට කටයුතු කරන්නට විය. වලව්ව පුරා, වත්ත පුරා රාජසිංහ අවතාරය සැරිසරයි. එබැවින් යක්දෙස්සන්ට අවතාරය පන්නා දැමීමට නොහැකිය. ශාන්ති කර්මයක් සිදුකර හෝ හාමු අවතාරය පන්නා දැමිය යුතුයැයි හාමුගේ වැඩිමල් පුතුන් ඒ සඳහා දේවාල ගානේ යන්නට වූහ. අත වූ මුදල් වියදම් වූවා පමණකි.

එක් දිනෙක කුමාරි හට රාජසිංහ භූතයා ආවේශ විය. ඉක්මනින් කට්ටඬීන් ගෙන්විණ. කුමාරිට ආවේශ වී ඇති භූතයාගෙන් කට්ටඬීහු ප්රශ්නාවලියක්ම අසන්නට වූහ. “ඇයි මොවුන්ට කරදර කරන්නේ..? මොකටද ආවේ..? මොනව ද ඕනේ..?” යනුවෙන් ප්‍රශ්න වැලකි.

කුමාරිට ආවේශ වූ රාජසිංහ භූතයා මෙසේ කියන්නට විය. “උඹලා මොනවා කරත් මං මේ වලව්ව දාලා යන්නෙ නැහැ. උඹලට මාව එලවන්න බැහැ. බොලා මට ඇයි කරදර කරන්නේ. බොලා මට කරන දේවල් නිසා තමයි මම මේ විදියට ආවේ.”

“මේ අයට කරදර නොකර යනවද නැද්ද..? මොනවද ඔබට ඕනෙ..??” කට්ටඬි මහතා අසයි. “නෑ මොනවා දුන්නත් මම යන්නෙ නෑ.. කිසිම කෙනකුට මට මුකුත් කරන්න බෑ..” යි යනුවෙන් කුමාරි රාජසිංහ හාමු මෙන් කතා කරන්නට වූවාය. මොනම ආකාරයකින්වත් මෙල්ල නොවන හාමු භූතයාට කට්ටඬි මහතකු බුදු පිළිමයක් පෙන්වා “යනවද නැද්දැ”යි ඇසීය. එක්වරම කුමාරි හූ හඬ කියමින් “මට ඉන්න බැරියෝ... ආයෙ නම් එන්නෙ නෑ...” කියමින් දිවයන්නට වූවාය. නමුත් දින දෙකකින් රාජසිංහ භූතයා කුමාරිට ආවේශ නොවී වෙනත් දරුවකුට ආවේශ විය. මෙසේ දරුවන් කිහිපදෙනාටම වරින් වර රාජසිංහ භූතයා ආවේශ විණි.

“උඹලට පුළුවන් ද මාව එළවන්න.. ඉන්න බැරිවුන් පලයල්ලා...” යනුවෙන් ආවේශ වන එක් එක් දරුවෝ රාජසිංහ ස්වරූපෙන් පවසන්නට වූහ.

කොපමණ ශාන්තිකර්ම සිදුකළ ද හාමු භූතයා යන පාටක් නම් නැත. අවසානයේ භූතයා බෝතලයක සිර කිරීමට සියල්ලෝ කටයුතු කළහ. භූතයා සිර කළ බෝතලය මහ මුහුදට විසි කෙරුණි. සියල්ලෝම සතුටින් සිටියේ භූතයාගෙන් නැවත කරදර ඇති නොවන සිතුවිල්ලෙනි. රාජසිංහ භූතයා බෝතලය ඇතුළේ සිරවී මුහුදු රළ අතරින් ඈතට ඈතට යනු ඇත.

දින කීපයක් ගතවිය. එක් රාත්‍රියක රාජසිංහ හාමුගේ වැඩිමල් පුතා පියල් මහා හයියෙන් බෙරිහන් දිදී වලව්ව වටේ දිවයයි. ඔහු කිහිප දිනක්ම නිදාගත් ඇඳේ නොවීය. උදෑසන අවදිව සිටියේ වලව්වේ කොතනක හෝ බිමය. අනික් සහෝදරයෝ ඔහුට බණින්නට වූහ. “පිස්සුවක් තියෙනව ද ඇඳේ නොනිදා බිම එක එක තැන්වල වැටි වැටී නිදාගන්නෙ..?” සියල්ලෝ දෝෂාරෝපණය කළහ. නමුත් පියල් මෙදින නිදිවර්ජිතව සිටියේය. ඔහුට නින්ද යන්නේ නැත. නිදාගත් පසු කවුරුන් ද ඔහු ඇඳෙන් බිමට ගෙනගොස් දමන්නේ කුතුහලයකි. ඉබේටම ඇඳ මත සිටියදීම නින්ද ගිය ඔහු අවදි වනවිට සිටියේ කාමරයේ වෙනත් තැනක පොෙළාව මතය. බියට පත් පියල් සිද්ධිය තම මවටත්, මැණිකේටත් සහෝදරයන්ටත් බියෙන් යුතුව පැවැසීය. තමන් මධ්‍යම රාත්‍රිය තෙක් නිදිවර්ජිතව ගත කළත් නොදැනීම නින්ද ගොස් ඇති බවත් අවදිව බලන විට සිටියේ කාමරයේ වෙනත් තැනක පොෙළාව මත බවත්ය.

තවත් දිනක් රාත්‍රියේ පියල් මහා හයියෙන් කෑ ගසන්නට විය. සියල්ලෝ ඔහු වෙත ආහ. “උඹලා හිතුවද මාව වතුරේ දමලා බය කරන්න..? මූදු හතකට දැම්මත් මම එනවා වලව්වට. උඹලට බෑ මාව නවත්තන්න...” පැය කීපයක්ම මෙසේ බෙරිහන් දිදී සිටි භූතයා පියල්ගෙන් මිදුණේය. පියල්ට පියවි සිහිය ලැබුණි. ඔහු වටපිට බැලීය. සියල්ලෝ තමන් අසලය.

රාජසිංහ හාමු භූතයකු වී වලව්වේ අරක්ගෙන සිටී. ඔහු එළවීමට කිසිවකුටවත් නොහැකිය. මෙසේ වෙද්දී පියල්ගේ කාමරයේ වෙනත් සහෝදරයකු නිදා ගැනීමට යෝජනා විය. කෙසේ හෝ භූතයා අල්වා ගැනීමටය, ඔවුන්ගේ වෑයම. අයියාගේ නිදන කාමරයේ එක් මල්ලී කෙනකු නිදාගත්තේය. වලව්වේ විදුලි පහන් නිවා දැමුණි.

“බලමු අයියා වගේ මාවත් බිමට ඇදලා දායි ද කියලා...” වරුණ සිතමින් නින්දට ගියේය.

පුදුමයකි! ඔහු ද අවදි වනවිට සිටියේ සාලයේ පොළොව මතය. එක්කෙනකු නොනිදා දෙදෙනකු කාමරයේ නිදාගත්ත ද පසුදින අවදි වනවිට සිටියේ ඔවුන් වෙනත් තැනකය. මෙම කාමරයේ නිදාගත් සියල්ලන්ගෙන් කිහිපදෙනකු පසුදින අවදිව බලන විට සිටියේ වෙනත් තැනකය. නිදන කාමරයට පැමිණ ඇඳෙන් බිමට ඇද දමන භූතයා පිළිබඳ සිද්ධිය ගම පුරා පැතිරෙන්නට විය.

රාජසිංහ හාමු මියගියායින් පසු වැඩිමල් පුතා පියල් නිදාගත්තේ රාජසිංහ හාමුගේ කාමරයේය. නමුත් රාජසිංහ හාමුගේ කාමරයේ වැඩි කලක් ඔහුට නිදාගැන්මට බැරි වූයේ මෙසේ ඇඳෙන් බිමට ඇද දමන නිසාය. කවුරු නිදාගත්තත් රාජසිංහ භූතයා ඔවුන් කොහේ හෝ තැනක බිමට ගෙනගොස් දමයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුල අධිමනෝවිද්‍යා සංගමයේ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට දැනගන්නට ලැබුණි. ඒ වලව්වේ පිරිසගේ අනුදැනුම මත විදුල අධිමනෝවිද්‍යා කණ්ඩායම එම වලව්ව වෙත පිවිසුණහ.

මෙම වලව්ව අක්කර සියයකට වඩා වැඩි අතිවිශාල වතු යායක් මැද හුදකලා වී තිබෙන ඉතා පැරණි නිවසකි.

නිවසේ බිත්තියක පළල අඩි දෙකකට ආසන්න වේ. වහලේ බාල්ක හා රීප්ප අද කාලයේ නිවාස කිහිපයක් සකස් කර ගත හැකි පරිදි විශාලව යොදවා ඇත. ඉස්තෝප්පුව හා මැද මිදුල ද සහිත නිවස මහා මාලිගාවක් මෙන් දිස් වේ. තට්ටු දෙකකින් යුත් නිවස ලෑලිවලින් සකස් කරන ලද මාලයක් ද නිවස පුරාවටම දැකිය හැකිය. කාමර සාලය මුළුතැන්ගෙය ද ඒ ආකාරයට කොස් හෝ බුරුත කළුවර ලීයෙන් සකසා ඇත. පොල් හා තැඹිලි ගස් සහිතව මහා රූස්ස ගස් ද මෙම ඉඩමේ දැකිය හැකිය.

රාත්‍රී අහස වළාකුළුවලින් බර වී ඇති බැවින් සඳෙන් පිට වූ ආලෝකය ඉතා අල්ප වශයෙන් පොළොවට පතිත විය. බඩවැටි මැදින් වැටි තිබූ පාර ඉතා කළුවර විය. එය නිවසට යන මාර්ගය ද නිවස මෙන් බිය ගෙනදෙන මාර්ගයක්ම විය.

වලව්වට පැමිණි වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මුලින්ම පැවැසුවේ කිසිම භූතයකුට හෝ අවතාරයකට, යක්ෂයකුට, ප්‍රේතයකුට මෙවැනි දෙයක් කළ නොහැකි බවයි. ඉන්පසු මෙම මිත්‍යාව සොයාගන්නට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා කටයුතු ආරම්භ කළේය.

රාත්‍රියේ කළ පර්යේෂණ මත වලව්ව පුරා මහා ශබ්ද රාශියක් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට ද ඇසෙන්නට විය. සත්තකින්ම මෙය කුමක් ද යන්න සියල්ලන්ටම පුදුමයකි. භූතයා කෑ ගසන්නේ කෙසේ ද..? භූතයා ඇඟට වැහෙන්නේ කෙසේ ද..? ඒ නමුත් භූතයා කිසිවකුව ඇඳෙන් බිමට ඇද දමන්නේ කෙසේ ද..? යන්න මහත් පුදුම සහගත කරුණකි. මේ භූතයා මෙතරම් බලසම්පන්න දැයි බැලූ බැල්මට පෙනේ. මෙහි විද්‍යාත්මක සත්‍යය සෙවීමට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ප්රමුඛ කණ්ඩායම පියවර ගත්තෝය.

මුලින්ම රාජසිංහ භූතයා ආවේශ වූවා යැයි කියන දරුවන් කීපදෙනාගෙන් පස්දෙනකුම මෝහනයට පත් කෙරුණි. ඔවුන්ගේ තොරතුරු මත, පාරිසරික තොරතුරු මත නිගමනයකට එළඹෙන්නට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට හැකි විණි.

“මෙහිදී මුලින්ම මම භූත ශබ්ද ඇසුණු ආකාරය පැහැදිලි කර දෙන්නම්. මියගිය රාජසිංහ නම් පුද්ගලයා ඉතා මසුරු තැනැත්තෙක්. ඒ නිසා මොවුන් සිතනවා ඔහු මෙම වලව්වට මසුරුකමින් සිටින බව. දේපළ තණ්හාවෙන් සිටි නිසා ඔහු මිය ගියත් ඔහු මෙහි සිටින බවට මොවුන් විශ්වාස කරනවා. ඒ ආකාරයට ඔවුන්ගේ මනස ක්‍රියා කරනවා.”

එකම ශබ්දය එකම වේලාවකදී විවිධ අයට විවිධ ආකාරයෙන් ඇසී ඇත. සිවිලිමේ සිටි පූසෝ, මීයෝ, උගුඩුවෝ ශබ්ද ඇති කරමින් එහා මෙහා යාමෙන් ඇතිළි වළං පෙරළී ඇති බවත් ඒ නිසා ඇති වූ ශබ්ද බවත් සියල්ලන්ටම අවබෝධ විය.

එසේම රාජසිංහ භූතයා මිනිසකුගේ ශරීරයට ආවේශ වන්නේ කෙසේ ද? යන්න ඊළඟ කරුණයි. මේ වෛද්‍ය නියමය අනූව හිස්ටීරියා නොහොත් මායා රෝග තත්ත්වයයි. භූතයා බෝතලයට දැමුවා යැයි පැවැසූ විට එම තත්ත්වය සුව වූයේ එසේ ඔවුන් අදාළ භූතයා බෝතලයට දැම්මා යැයි සිතූ නිසායි. දිගින් දිගටම කිහිපදෙනකුටම භූත වෙස් ආවේ භූතයා බලගතු යැයි සිතුණු නිසාය.

[QUOTE="batmanTES, post: 28066498, member: 566200"] [ATTACH type="full" align="right" width="474px" alt="LtSNRsuXqiUx.jpg"]181555[/ATTACH][B]භූත, ප්‍රේත, යක්ෂ, කුම්භාණ්ඩ, දේව, බ්‍රහ්ම ආදී නොයෙක් ලෝකවල කතා බොහෝය. ඒවා ඔබ අසා ඇතුවාට සැක නැත. භූතයින් ගල් ගැසීම, කොරුන් ඇවිද්ද වීම, මළවුන් ආරූඪ වීම, ගෙවල් ගිනි තැබීම, දෙවියන් ආරූඪ වී සාස්තර කීම, අන්ධයින්ට පෙනීම ලබාදීම, විශ්ව ශක්තියෙන් සාස්තර කීම යනාදිය අප සමාජයේ මුල් බැසගත් අලංකාර මිථ්‍යා විශ්වාසයන්ය. [/B] [B]කළුතර දිස්ත්‍රික්කයට අයත් එක්තරා විශාල වලව්වක රාජසිංහ නම් හාමු මහතෙක් විසීය. ඔහු අඩි හයකටත් වඩා උසය. හාමු නෝනා හැර මෙහෙකාර සේවයට ගෙනා ලලිතා ද අනියම් බිරිඳ ලෙස තබා ගත් රාජසිංහ හාමු මහත්තයාට විරුද්ධව කිසිවකුත් වචනයක්වත් නොකියන්නේ ඔහුගේ හැටි දන්නා නිසාය. ඉක්මන් කෝපකාරී පුද්ගලයකු වූ ඔහුගේ බිරින්දෑවරුන් දෙදෙනා සමඟ වරින් වර ගැටුම් ඇති කරගත්ත ද රාජසිංහ හාමු සිටින වේලාවට ‘හ්ම්’ කියන්නේවත් නැත. තම ස්වාමියා මෙහෙකාර සේවයට ගෙනා ලලිතා අඹුකමට ගැනීම ගැන මැණිකේ හාමු නෝනා හිටියේ ඉවසාගත නොහැකි කේන්තියකිනි. නමුත් ස්වාමියාගේ ගතිගුණ හොඳින් දන්නා ඇය සියල්ල දරා සිටියාය. ලලිතා ද හාමුට බය පක්ෂපාතකමින් සිටියාය. වලව්වේ විශාලත්වය නිසාම එහි කාමර ද විශාල ප්‍රමාණයක් විය. එයින් එක් කාමරයක් ලලිතාට ද වෙන්විය. එක් දිනෙක මැණිකේගේ කාමරයේත් එක් දිනෙක ලලිතාගේ කාමරයේත් ගත කිරීම සල්ලාල රාජසිංහ හාමුගේ සිරිත විය. දැඩි මසුරු කමින් යුත් රාජසිංහ හාමුට පරම්පරා හත අටකටම කන්න අඳින්න දෙන්න තරම් දේපළක් සන්තක විය. රාජසිංහ හාමුටත් මැණිකේ හාමු නෝනාටත් දරුවන් හයදෙනකු සිටි අතර, ලලිතාට ද රාජසිංහ හාමුගෙන් දරුවන් තිදෙනෙක් වූහ. දැන් වලව්වේ සිටින දරුවන් ගණන නවයකි. පිරිස වැඩි නිසා වලව්වේ ද පාළු ගතියක් නොවීය. නමුත් වළ පයයි ගොඩ පයයි ඇති රාජසිංහ හාමුට එක්වරම හෘදයාබාධ තත්ත්වයක් ඇති විය. මුළු වලව්වම නොසන්සුන්ය. ඇඳේ එක් පසෙකින් මැණිකේ හාමු නෝනා ද අනෙක් පසින් ලලිතා ද වූහ. වයස අවුරුදු හැත්තෑඅටක් වුව ද තම ස්වාමියා ජව සම්පන්න පුද්ගලයකු වීමත් එක්වරම ඔහු අසනීප වීමත් මැණිකේ හාමු නෝනාට නම් දරාගත නොහැකි විය. ලලිතා ද සිටියේ බියෙනි. නමුත් ඇය කිසිවකුත් නොපැවැසුවාය. නමුත් රාජසිංහ හාමු එක්තැන් වීම නම් යහපත් දෙයක් බවට හැඟුණේ සියල්ලන් වෙනදාට වඩා කඩිසරව එහා මෙහා දුවමින් වැඩකටයුතු කරන නිසාය. හාමුගේ තර්ජන ගර්ජන දැන් නැත. රාජසිංහ හාමු හොඳ සිහිකල්පනාවෙන්ම මියැදුණේය. දවසක් දෙකක් සන්සුන්ව ගෙවුණි. ඉන්පසු සියල්ලෝ සිටියේ උද්දාමයෙනි. සතුටිනි. දැන් කිසිවකුගෙන් ගර්ජන නොමැත. සැනසීමෙන් යුතුව සියල්ලෝ ජීවත් වූහ. මෙසේ ගතවූයේ ටික දිනකි. රාජසිංහ හාමු මියයාම බිරින්දෑවරුන්ට සේම දරුවන්ට ද හිත යට සතුටක් වුව ද වලව්ව වත්තේත් හාමුගේ කාමරයේත් මළ ගිය අය හොල්මන් කරන බවට දැනෙන්නට වූයේය. උගුර පාදන හඬ, මහා හයියෙන් කතා කරන හඬ, කෑ ගසන හඬ ඇසෙන්නට වීම සියල්ලන්ගේ සිත්වලට භීතිය ගෙනදෙන්නට විය. එසේ නම් “රාජසිංහ හාමු වලව්වේ සැරිසරයි. ඔහු වලව්ව හැරදා ගොස් නැත. ඉතා ලෝභයකු වූ රාජසිංහ හාමුගේ අවතාරය එහි වෙසෙයි.” මෙසේ එක් දිනක් රාජසිංහ භූතයා ඔහුගේ එක් දියණියකට ආරූඪ විය. ඇය නමින් කුමාරිය. කුමාරි මහ රෑ, දහවල් කියා වේලාවක් අවේලාවක් නොමැතිව “අන්න හොල්මන, මේන්න යක්ෂයා, අන්න භූතයා” යනුවෙන් යමක් ඇඟිල්ල දිගුකර පෙන්වයි. රාජසිංහ හාමුගේ කාමරයෙන් මහ රෑට ගොරවන හඬ ඇසේ. උගුර පාදන හඬත් මහා හයියෙන් සිනාසෙන හඬත් ඇසේ. කිසිවකුත් කාමරය වෙත යන්නේ නැත. සියල්ලෝ සියල්ල ඉවසා සිටියහ. නමුත් මොවුන් කිසිවකුත් දෑසින් රාජසිංහ අවතාරය දැක නැත. හාමු වලව්වට අරක්ගෙන ඇතැයි යන විශ්වාසය නිසාම බිරින්දෑවරු යකැදුරකු ගෙන්වා අවතාරය වලව්වෙන් පන්නා දැමීමට කටයුතු කරන්නට විය. වලව්ව පුරා, වත්ත පුරා රාජසිංහ අවතාරය සැරිසරයි. එබැවින් යක්දෙස්සන්ට අවතාරය පන්නා දැමීමට නොහැකිය. ශාන්ති කර්මයක් සිදුකර හෝ හාමු අවතාරය පන්නා දැමිය යුතුයැයි හාමුගේ වැඩිමල් පුතුන් ඒ සඳහා දේවාල ගානේ යන්නට වූහ. අත වූ මුදල් වියදම් වූවා පමණකි. එක් දිනෙක කුමාරි හට රාජසිංහ භූතයා ආවේශ විය. ඉක්මනින් කට්ටඬීන් ගෙන්විණ. කුමාරිට ආවේශ වී ඇති භූතයාගෙන් කට්ටඬීහු ප්රශ්නාවලියක්ම අසන්නට වූහ. “ඇයි මොවුන්ට කරදර කරන්නේ..? මොකටද ආවේ..? මොනව ද ඕනේ..?” යනුවෙන් ප්‍රශ්න වැලකි. කුමාරිට ආවේශ වූ රාජසිංහ භූතයා මෙසේ කියන්නට විය. “උඹලා මොනවා කරත් මං මේ වලව්ව දාලා යන්නෙ නැහැ. උඹලට මාව එලවන්න බැහැ. බොලා මට ඇයි කරදර කරන්නේ. බොලා මට කරන දේවල් නිසා තමයි මම මේ විදියට ආවේ.” “මේ අයට කරදර නොකර යනවද නැද්ද..? මොනවද ඔබට ඕනෙ..??” කට්ටඬි මහතා අසයි. “නෑ මොනවා දුන්නත් මම යන්නෙ නෑ.. කිසිම කෙනකුට මට මුකුත් කරන්න බෑ..” යි යනුවෙන් කුමාරි රාජසිංහ හාමු මෙන් කතා කරන්නට වූවාය. මොනම ආකාරයකින්වත් මෙල්ල නොවන හාමු භූතයාට කට්ටඬි මහතකු බුදු පිළිමයක් පෙන්වා “යනවද නැද්දැ”යි ඇසීය. එක්වරම කුමාරි හූ හඬ කියමින් “මට ඉන්න බැරියෝ... ආයෙ නම් එන්නෙ නෑ...” කියමින් දිවයන්නට වූවාය. නමුත් දින දෙකකින් රාජසිංහ භූතයා කුමාරිට ආවේශ නොවී වෙනත් දරුවකුට ආවේශ විය. මෙසේ දරුවන් කිහිපදෙනාටම වරින් වර රාජසිංහ භූතයා ආවේශ විණි. “උඹලට පුළුවන් ද මාව එළවන්න.. ඉන්න බැරිවුන් පලයල්ලා...” යනුවෙන් ආවේශ වන එක් එක් දරුවෝ රාජසිංහ ස්වරූපෙන් පවසන්නට වූහ. කොපමණ ශාන්තිකර්ම සිදුකළ ද හාමු භූතයා යන පාටක් නම් නැත. අවසානයේ භූතයා බෝතලයක සිර කිරීමට සියල්ලෝ කටයුතු කළහ. භූතයා සිර කළ බෝතලය මහ මුහුදට විසි කෙරුණි. සියල්ලෝම සතුටින් සිටියේ භූතයාගෙන් නැවත කරදර ඇති නොවන සිතුවිල්ලෙනි. රාජසිංහ භූතයා බෝතලය ඇතුළේ සිරවී මුහුදු රළ අතරින් ඈතට ඈතට යනු ඇත. දින කීපයක් ගතවිය. එක් රාත්‍රියක රාජසිංහ හාමුගේ වැඩිමල් පුතා පියල් මහා හයියෙන් බෙරිහන් දිදී වලව්ව වටේ දිවයයි. ඔහු කිහිප දිනක්ම නිදාගත් ඇඳේ නොවීය. උදෑසන අවදිව සිටියේ වලව්වේ කොතනක හෝ බිමය. අනික් සහෝදරයෝ ඔහුට බණින්නට වූහ. “පිස්සුවක් තියෙනව ද ඇඳේ නොනිදා බිම එක එක තැන්වල වැටි වැටී නිදාගන්නෙ..?” සියල්ලෝ දෝෂාරෝපණය කළහ. නමුත් පියල් මෙදින නිදිවර්ජිතව සිටියේය. ඔහුට නින්ද යන්නේ නැත. නිදාගත් පසු කවුරුන් ද ඔහු ඇඳෙන් බිමට ගෙනගොස් දමන්නේ කුතුහලයකි. ඉබේටම ඇඳ මත සිටියදීම නින්ද ගිය ඔහු අවදි වනවිට සිටියේ කාමරයේ වෙනත් තැනක පොෙළාව මතය. බියට පත් පියල් සිද්ධිය තම මවටත්, මැණිකේටත් සහෝදරයන්ටත් බියෙන් යුතුව පැවැසීය. තමන් මධ්‍යම රාත්‍රිය තෙක් නිදිවර්ජිතව ගත කළත් නොදැනීම නින්ද ගොස් ඇති බවත් අවදිව බලන විට සිටියේ කාමරයේ වෙනත් තැනක පොෙළාව මත බවත්ය. තවත් දිනක් රාත්‍රියේ පියල් මහා හයියෙන් කෑ ගසන්නට විය. සියල්ලෝ ඔහු වෙත ආහ. “උඹලා හිතුවද මාව වතුරේ දමලා බය කරන්න..? මූදු හතකට දැම්මත් මම එනවා වලව්වට. උඹලට බෑ මාව නවත්තන්න...” පැය කීපයක්ම මෙසේ බෙරිහන් දිදී සිටි භූතයා පියල්ගෙන් මිදුණේය. පියල්ට පියවි සිහිය ලැබුණි. ඔහු වටපිට බැලීය. සියල්ලෝ තමන් අසලය. රාජසිංහ හාමු භූතයකු වී වලව්වේ අරක්ගෙන සිටී. ඔහු එළවීමට කිසිවකුටවත් නොහැකිය. මෙසේ වෙද්දී පියල්ගේ කාමරයේ වෙනත් සහෝදරයකු නිදා ගැනීමට යෝජනා විය. කෙසේ හෝ භූතයා අල්වා ගැනීමටය, ඔවුන්ගේ වෑයම. අයියාගේ නිදන කාමරයේ එක් මල්ලී කෙනකු නිදාගත්තේය. වලව්වේ විදුලි පහන් නිවා දැමුණි. “බලමු අයියා වගේ මාවත් බිමට ඇදලා දායි ද කියලා...” වරුණ සිතමින් නින්දට ගියේය. පුදුමයකි! ඔහු ද අවදි වනවිට සිටියේ සාලයේ පොළොව මතය. එක්කෙනකු නොනිදා දෙදෙනකු කාමරයේ නිදාගත්ත ද පසුදින අවදි වනවිට සිටියේ ඔවුන් වෙනත් තැනකය. මෙම කාමරයේ නිදාගත් සියල්ලන්ගෙන් කිහිපදෙනකු පසුදින අවදිව බලන විට සිටියේ වෙනත් තැනකය. නිදන කාමරයට පැමිණ ඇඳෙන් බිමට ඇද දමන භූතයා පිළිබඳ සිද්ධිය ගම පුරා පැතිරෙන්නට විය. රාජසිංහ හාමු මියගියායින් පසු වැඩිමල් පුතා පියල් නිදාගත්තේ රාජසිංහ හාමුගේ කාමරයේය. නමුත් රාජසිංහ හාමුගේ කාමරයේ වැඩි කලක් ඔහුට නිදාගැන්මට බැරි වූයේ මෙසේ ඇඳෙන් බිමට ඇද දමන නිසාය. කවුරු නිදාගත්තත් රාජසිංහ භූතයා ඔවුන් කොහේ හෝ තැනක බිමට ගෙනගොස් දමයි. [/B] [B]මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුල අධිමනෝවිද්‍යා සංගමයේ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට දැනගන්නට ලැබුණි. ඒ වලව්වේ පිරිසගේ අනුදැනුම මත විදුල අධිමනෝවිද්‍යා කණ්ඩායම එම වලව්ව වෙත පිවිසුණහ. මෙම වලව්ව අක්කර සියයකට වඩා වැඩි අතිවිශාල වතු යායක් මැද හුදකලා වී තිබෙන ඉතා පැරණි නිවසකි. නිවසේ බිත්තියක පළල අඩි දෙකකට ආසන්න වේ. වහලේ බාල්ක හා රීප්ප අද කාලයේ නිවාස කිහිපයක් සකස් කර ගත හැකි පරිදි විශාලව යොදවා ඇත. ඉස්තෝප්පුව හා මැද මිදුල ද සහිත නිවස මහා මාලිගාවක් මෙන් දිස් වේ. තට්ටු දෙකකින් යුත් නිවස ලෑලිවලින් සකස් කරන ලද මාලයක් ද නිවස පුරාවටම දැකිය හැකිය. කාමර සාලය මුළුතැන්ගෙය ද ඒ ආකාරයට කොස් හෝ බුරුත කළුවර ලීයෙන් සකසා ඇත. පොල් හා තැඹිලි ගස් සහිතව මහා රූස්ස ගස් ද මෙම ඉඩමේ දැකිය හැකිය. රාත්‍රී අහස වළාකුළුවලින් බර වී ඇති බැවින් සඳෙන් පිට වූ ආලෝකය ඉතා අල්ප වශයෙන් පොළොවට පතිත විය. බඩවැටි මැදින් වැටි තිබූ පාර ඉතා කළුවර විය. එය නිවසට යන මාර්ගය ද නිවස මෙන් බිය ගෙනදෙන මාර්ගයක්ම විය. වලව්වට පැමිණි වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මුලින්ම පැවැසුවේ කිසිම භූතයකුට හෝ අවතාරයකට, යක්ෂයකුට, ප්‍රේතයකුට මෙවැනි දෙයක් කළ නොහැකි බවයි. ඉන්පසු මෙම මිත්‍යාව සොයාගන්නට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා කටයුතු ආරම්භ කළේය. රාත්‍රියේ කළ පර්යේෂණ මත වලව්ව පුරා මහා ශබ්ද රාශියක් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට ද ඇසෙන්නට විය. සත්තකින්ම මෙය කුමක් ද යන්න සියල්ලන්ටම පුදුමයකි. භූතයා කෑ ගසන්නේ කෙසේ ද..? භූතයා ඇඟට වැහෙන්නේ කෙසේ ද..? ඒ නමුත් භූතයා කිසිවකුව ඇඳෙන් බිමට ඇද දමන්නේ කෙසේ ද..? යන්න මහත් පුදුම සහගත කරුණකි. මේ භූතයා මෙතරම් බලසම්පන්න දැයි බැලූ බැල්මට පෙනේ. මෙහි විද්‍යාත්මක සත්‍යය සෙවීමට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ප්රමුඛ කණ්ඩායම පියවර ගත්තෝය. මුලින්ම රාජසිංහ භූතයා ආවේශ වූවා යැයි කියන දරුවන් කීපදෙනාගෙන් පස්දෙනකුම මෝහනයට පත් කෙරුණි. ඔවුන්ගේ තොරතුරු මත, පාරිසරික තොරතුරු මත නිගමනයකට එළඹෙන්නට වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාට හැකි විණි. “මෙහිදී මුලින්ම මම භූත ශබ්ද ඇසුණු ආකාරය පැහැදිලි කර දෙන්නම්. මියගිය රාජසිංහ නම් පුද්ගලයා ඉතා මසුරු තැනැත්තෙක්. ඒ නිසා මොවුන් සිතනවා ඔහු මෙම වලව්වට මසුරුකමින් සිටින බව. දේපළ තණ්හාවෙන් සිටි නිසා ඔහු මිය ගියත් ඔහු මෙහි සිටින බවට මොවුන් විශ්වාස කරනවා. ඒ ආකාරයට ඔවුන්ගේ මනස ක්‍රියා කරනවා.”[/B] [B]එකම ශබ්දය එකම වේලාවකදී විවිධ අයට විවිධ ආකාරයෙන් ඇසී ඇත. සිවිලිමේ සිටි පූසෝ, මීයෝ, උගුඩුවෝ ශබ්ද ඇති කරමින් එහා මෙහා යාමෙන් ඇතිළි වළං පෙරළී ඇති බවත් ඒ නිසා ඇති වූ ශබ්ද බවත් සියල්ලන්ටම අවබෝධ විය. එසේම රාජසිංහ භූතයා මිනිසකුගේ ශරීරයට ආවේශ වන්නේ කෙසේ ද? යන්න ඊළඟ කරුණයි. මේ වෛද්‍ය නියමය අනූව හිස්ටීරියා නොහොත් මායා රෝග තත්ත්වයයි. භූතයා බෝතලයට දැමුවා යැයි පැවැසූ විට එම තත්ත්වය සුව වූයේ එසේ ඔවුන් අදාළ භූතයා බෝතලයට දැම්මා යැයි සිතූ නිසායි. දිගින් දිගටම කිහිපදෙනකුටම භූත වෙස් ආවේ භූතයා බලගතු යැයි සිතුණු නිසාය. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom