Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇපල් කාලා 36 දෙනෙක් මැරිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපල් කාලා 36 දෙනෙක් මැරිලා

Source: gossip lanka

මිහිරි පලතුරක් වූ ඇපල් ගෙඩිය පිළිබඳව පසුගිය සතියේ සියලුම මාධ්‍ය හරහා ප්‍රචාරය වූයේ ඉතා අමිහිරි පුවතකි.එනම් ලංකාවට ආනයනය කරන ලද ඇපල්වල මාරාන්තික බැක්ටීරියාවක් ඇති බවය. මෙම බැක්ටීරියාව පිළිබඳව ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමට පටන් ගත්තේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් රේගුව හා පලතුරු ආනයනකරුවන් වෙත නිකුත් කරල ලද චක්‍රලේඛයක් හේතුකොට ගෙනය. එම චක්රලේඛයෙන් කියවුණේ ඇමෙරිකාවේ සිට මෙරටට ආනයනය කරන ලද ඇපල් වෙළෙඳපොළට නිකුත් කිරීම වහාම නතර කරන ලෙසයි.සෞඛ්‍ය අමාත්‍යාංශය එම චක්‍රලේඛය නිකුත් කර නොනැවතුණ අතර අධ්යක්ෂ ජනරාල්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලිඛිත දැනුම් දීමක් කරමින් වෙළෙඳපොළේ පවතින ඇමෙරිකාවේ සිට මෙරටට ආනයනය කරනු ලබන ඇපල් සියල්ල එකතු කර සීල් තබන ලෙසටද දැන්වීය.

මේ අනුව වෙළෙඳපොළේ අලෙවි වන ඇමෙරිකානු ඇපල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායම් වශයෙන් ගොස් වෙළෙඳපොළේ අලෙවි කරන ඇමෙරිකාවේ සිට මෙරටට ආනයනය කරන ඇපල් සෙවීම ආරම්භ කළහ. මෙහිදී ඔවුන්ට ඇමෙරිකාවේ සිට ගෙන් වූ ඇපල් සොයා ගැනීමට හැකිවූයේ ඉතා සුළු වශයෙනි.

ඒ වෙනුවට ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉතාලිය, වැනි රටවල්වල සිට මෙරටට ආනයනය කරනු ලබන ඇපල් පෙට්ටිවල පුරවා වෙළෙඳපොළේ තිබෙනු දැක ගන්නට හැකිවිය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ ඇතැම් වෙළෙඳුන් ඇමෙරිකාවේ සිට ආනයනය කළ ඇපල්, කැනඩාවේ ඇපල් පෙට්ටිවල බහා අලෙවි කිරීමට කටයුතු කරන බවකි.

මේ හේතුවෙන් ඇමෙරිකාවේ සිට ආනයනය කරන ඇපල් වෙළෙඳපොළෙන් ඉවත් කිරීම ගැටලුවක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති.

ඇපල්වල මෙම මාරාන්තික බැක්ටීරියාව ඇති බව ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ එජන්සිය මගින් පසුගිය සතියේදී නිකුත් කළ විශේෂ නිවේදනය මගින් කියවුණේ ඇමෙරිකාවේ ඇපල්වල “ලිස්ටීරියා මොනෝසයිටජන්'' නැමැති මාරාන්තික බැක්ටීරියාව අන්තර්ගතව තිබෙන බවට සැකයක් මතුව ඇති බවයි. එම නිවේදනය ශ්‍රී ලංකා රජයට ලැබිමත් සමග ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විශේෂ චක්‍රලේඛයක් මගින් ඒවා වෙළෙඳපොළ වෙත මුදා හැරීම නතර කළේය.

ඇපල් නිජබිම වූ රටවල්වලට වඩා අප වැනි තුන්වන ලෝකයේ රටවල් විශාල වශයෙන් මේ ඇපල් බුදිති. පසුගිය වසරේදී පමණක් ලංකාවට නීත්‍යනුකූලව ආනයනය කළ මුළු ඇපල් ප්‍රමාණය කිලෝ ග්‍රෑරෑම් 23,081,332කි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් 1,860,000,000කි. මේසා විශාල මුදලක් වැය කර අප විසින් බුදින ඇපල් අපගේ ශරීර සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව අපි එක්සත් රජධානියේ, රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජේරත්න මහතාගෙන් විමසුවෙමු. එහිදී ඔහු සඳහන් කළේ මෙවන් අදහසකි.

“වෙළෙඳපොළේ නැවුම් ඇපල් කියලා විකුණන ඇපල් අවම වශයෙන් මාස 9ක් වත් පරණ ඒවා. ඒ ගැන කිසිදු විවාදයක් නැහැ. නැවුම් ඇපල් කන්න ලැබෙන්නේ ඇපල් වැවෙන රටවල මිනිසුන්ට පමණයි. සාමාන්‍යයෙන් ඇපල් ගෙඩියක් ගහෙන් කඩා දින 15ක් ගත වෙන තෙක් ෆේරෂ් තත්ත්වයෙන් පවතිනවා. ෆේරෂ් ඇපල් එරට අලෙවි කරලා ඉතුරු වුණාම බොහෝවිට ඒවා විනාශ කිරීම සඳහා කටයුතු කරනවා. මෙසේ විනාශ කිරීමට යොදා ගන්නා ඇපල් ඇතැම් ජාවාරම්කාර ව්‍යාපාරිකයින් එකතුවෙලා මිලදී ගන්නවා හෝ නොමිලේ ලබා ගන්නවා. එසේ ලබා ගන්නා ඇපල්වලට මුලින්ම කරන්නේ ශරීරයට අගුණ නොවන ඉටි විශේෂයක් ආලේප කරන එකයි. ඒ ඉටි හේතුවෙන් ඇපල් ගෙඩිය දිලිසෙන්න පටන් ගන්නවා. ඒත් සමගම එය ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා වෙනවා. එපමණක් නොව ලෙල්ල නරක් නොවීමට රසායනිකයක් එන්නත් කරනවා. මෙය බිංදු තුනක් විතර එක ගෙඩියට ඇතුළත් කරනවා. ඒ එන්නත් කළ ස්ථානය වසා දමන්න කුඩා ස්ටිකරයක් අලවනවා. ඔබ අදටත් වෙළෙඳපොළෙන් මිලදී ගන්න ඇපල් ගෙඩියේ ස්ටිකරය ගලවා බැලුවොත් එතැන කුඩා සිදුරක් දැක ගන්න පුළුවන්. මේ රසායනිකය එන්නත් කළ විට ඇපල් ගෙඩිය අධිශීතකරණයක් තුළ වසර 4ක් දක්වා කාලයක් කිසිදු වෙනසක් නොමැතිව තබා ගැනීමට හැකියාවක් පවතිනවා. අනික වස විසෙන් හෙබි කුමන පලතුරක් අප රටට පැමිණියත් ඒවා පරීක්ෂා කිරීමේ රසායනාගාර පහසුකම් අප සතුව නොමැති වීම කූට ව්‍යාපාරිකයින්ට කදිම ඉල්ලමක්.”

එසේ නම් අපි නැවුම් ඇපල් කියා සුපිරි පලතුරක් ලෙස මේ බුදින්නේ වස විසෙන් හෙබි ආහාරයක් නොවේද?

මේ පලතුර කොතරම් නැවුම් පෙනුමකින් තිබුණද එයටද විවිධ වූ බැක්ටීරියා ආසාදනය විය හැකි තත්ත්වක් තිබේ. ඇත්තෙන්ම “ලිස්ටීරියා මොනෝසයිටජන් නමැති බැක්ටීරියාවට ප්‍රසිද්ධියක් ලැබුණේ වසර 2011 සැප්තැම්බර් 14 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එම බැක්ටීරියා එරට ආක්‍රමණය කිරීමත් සමග එහි වැසියන් 36 දෙනකු මරණයට පත්විය. එම අවදානම නැවත නැවත රට තුළ පැතිර යා හැකි බැවින් එහි ආහාර සහ ඖෂධ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ අමුවෙන් කන පලතුරු හැම විටම හොඳින් සෝදා පිරිසිදු කර ආහාරයට ගත යුතු බවකි.

මෙම නිවේදනය මීට මාස කීපයකට පෙරත් ඔවුන් විසින් නිකුත් කරන ලදී. සමහර විට එම නිවේදනය නිකුත් කළ කාලයේ එරට තිබූ ඇපල් ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය සතියේ විය හැකිය.

ඇත්තෙන්ම මේ “ලිස්ටීරියා මොනෝසයිටජන්“ නැමැති බැක්ටීරියාව කුමක්ද යන්න පිළිබඳව අප වෛද්‍ය පර්යේෂණ ආයතනයේ බැක්ටීරියාවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුජාතා පතිරණ මහත්මියගෙන් විමසුවෙමු

“මේ බැක්ටීරියාව සාමාන්‍ය පරිසරය තුළ ජීවත්වෙන බැක්ටීරියාවක්. මෙය විශේෂයෙන්ම අමු පලතුරු, එළවළු, අමු මස්, උණු නොකළ කිරි වැනි ආහාරවල වැඩීමට හැකියාව පවතිනවා. මෙය මිනිස් සිරුරට ඇතුළු වී ඔවුන් මහා අන්ත්‍රයේ ජීවත් වෙන්නට පටන් ගන්නවා. මොවුන්ට දිගු කාලයක් මෙසේ මහා අන්ත්‍රයේ රැඳී සිටීමේ හැකියාව පවතිනවා. සුදුසු වටාපිටාවක් පැමිණි වහාම ඔවුන් තම වර්ගයා බෝ කිරීම ආරම්භ කරනවා. මෙසේ බෝ කිරීමත් සමග එම බැක්ටීරියා රුධිරය හා එක්ව විවිධ ආසාදන තත්ත්වන් ඇති කරවනවා. විශේෂයෙන්ම මධ්‍ය ස්නායු පද්ධතිය ආක්‍රමණය කිරීම හේතුවෙන් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය, අතීසාරය වැනි රෝග තත්ත්වයන් ඇතිවෙනවා. ඒ විතරක් නොවෙයි ඇතැම් විට මොළේ උණ වැනි භයානක රෝග තත්ත්වයන් ඇති කර මරණය පවා සිදු කීරීමට මෙම බැක්ටීරියාවට හැකියාව පවතිනවා. ගර්භණී මවකට මෙම බැක්ටීරියාව ආසාදනය වුවහොත් වැඩිම අවදානමක් ඇති කරන්නේ ගර්භයේ වැඩෙන කලලයටයි.”

ඇත්තෙන්ම මෙම බැක්ටීරියාව මීට වසර ගණනාවකට ප්‍රථම ඇමෙරිකාව ආක්‍රමණය කළද එහි බලපෑම දැන් දැන් අප බුක්ති විඳින නිසාමදෝ පසුගිය කාල වකවානුව තුළ උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයන් වසංගතයක් ලෙස රට පුරා පැතිර ගියේ යැයිද යන්න සැක සහිතය.

කෙසේ නමුත් මෙම බැක්ටීරියාව ශරීර ගත වී රෝග ලක්ෂණ පහළ වීමට ඇතැම් අවස්ථාවන්වලදී මාස තුන හතරක් පමණ ගතවන බවද වෛද්‍යවරු පවසති.

මෙවන් මාරාන්තික බැක්ටීරියාවන් මෙරටට ගෙන්වන පිටරටවල සිට ආනයනයන කරනු ලබන ආහාර සඳහා අප මෙතරම් ඇලුම් කරන්නේ දැන දැන මරණය අප කරා ළඟා කර ගැනීමට නොවේද යන ප්රශ්නය ඉස්මතු වේ. කෙසේ නමුත් පලතුරු අතර ඇපල්වලට අප විසින් දී ඇත්තේ අග්‍රගණ්‍ය ස්ථානයකි. විශේෂයෙන් ඇමෙරිකාවේ සිට මෙරටට ගෙන්වනු ලබන තද රක්ත වර්ණ ඇපල් සුපිරි වෙළෙඳසල්වලදී කුඩා දරුවන්ගේ ඇස ගැටෙන ලෙස අසුරා තීබිමද මෙම ඇපල් ව්‍යාපාරිකයින්ගේ තවත් එක් උපක්රමයකි. ඔවුන් සුපිරි වෙළෙඳසල්වල ඇපල් අසුරා තැබිම සඳහා නිශ්චිත වූ ස්ථානයක් කිසියම් ගෙවීමක් කර වෙන් කරවාගෙන ඇත. ඔවුන් එම ස්ථානය තෝරා ගෙන ඇත්තේ කුඩා දරුවන්ගේ නෙත පහසුවෙන් ගැටෙන පරිදිය.

කුඩා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටි අපගේද නෙත සිත තදින්ම මේ රක්ත වර්ණ ඇපල් කරා ඇදී යනුයේ එහි දිස්නය දෙන ස්වභාවය නිසාය. මේ ඇපල් ඇමෙරිකාව, ඉතාලිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල්වල සිට මෙරටට ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයින් පස් දෙනෙකු සිටී. ඔවුන් මෙරටට ලියාපදිංචිය ලබා ගත් නීත්‍යානුකූල ව්‍යාපාරිකයින්ය. දැනට වෙළඳපොළ තුළ උද්ගතවී තිබෙන තත්ත්වය පිළිබඳව ඇපල් ආනයනකරුවෙක් වූ සී.ආර්.එක්ස්පෝට් පෞද්ගලික ආයතනයේ ප්‍රධානී වෛද්‍ය උපාලි රණසිංහ මහතාගෙන් අප මේ ගැන විමසූ විට ඔහු පැවැසුවේ මෙවන් අදහසකි.

“ ඇත්තටම මේ තත්ත්වය උද්ගතවී තිබෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්වල තිබෙන ඇපල්වලටයි. නමුත් අපි ආනයනය කරන්නේ ඇමරිකාවේ වොෂින්ටන්වලින්. මේ නගර දෙක විශාල දුරකිනුයි පිහිටා තිබෙන්නේ. අපි ගෙන්වන ඇපල් “ රෙඩ් ඩිලීෂියස්” කියන වර්ගය. ඒවා අපි බෙදා හරින්නේ සුපිරි වෙළෙඳසල්වලට පමණයි. වෙළෙඳපොළට දෙන්නේ නැහැ. වෙළෙඳපොළේ විකුණන්නේ ඕස්ට්‍රේලියාව, ඉතාලිය, කැනඩාව වැනි රටවලින් ආනයනය කරන ඇපල්. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබිලා තිබෙන්නේ වැරදි විදිහටයි. ඒකයි මේ විදිහට චක්‍රලේඛයක් නිකුත් වුණේ. දැන් මිනිස්සු බයවෙලා. ඒ නිසා අපගේ වෙළෙඳාම සියයට 15- 20 විතර අඩුවෙලා තිබෙනවා. ඒත් අපිට ඒක එතරම් දෙයක් නොවෙයි. තව දින දෙක තුනකින් විතර නිවැරදි පිළිතුර ලැබුණාම මේ තත්ත්වය මගහැරෙයි.”

නමුත් වෛද්‍ය විශේෂඥයින් පවසන පරිදි ඇපල් සුපිරි පලතුරක් ලෙස බොහෝ දෙනකු සැලකුවද එහි සුපිරි බව රැඳී ඇත්තේ පෙනුමෙන් බව පමණක් යැයි අප දැන්වත් වටහාගත යුතුය. අප රටේ වැවෙන නෙල්ලි ගෙඩියට ඇපල් ගෙඩිය වඩා දහතුන් ගුණයකින් පෝෂ්‍යදායක බවත් එසේම දෙළුම්වල ගුණ මතෛකැයි තවමත් කිව නොහැකි බවත් පෝෂණ විශේෂඥයෝ පවා සඳහන් කරති.

එසේ නම් මෙතරම් පෝෂ්‍ය ගුණයෙන් හෙබි නැවුම් පලතුරු අප රටේ තිබියදී අපි අධික මුදල් ගෙවා වස විස පිරුණු පලතුරු අනුභවයට පුරුදු වූයේ කාගේ වුවමනාවට දැයි කවුරුත් නොදනිති. එම තත්ත්වය වෙනස් කිරීම දැනටමත් අප ප්‍රමාද බව ද අවිවාදයෙන්ම පිළිගත යුතුය.

[QUOTE="Dilshankgc, post: 17825199, member: 458219"] [b]ඇපල් කාලා 36 දෙනෙක් මැරිලා[/b] Source: [URL="http://www.lankagossipgirlnewslk.com/"]gossip lanka[/URL] [SIZE="4"]මිහිරි පලතුරක් වූ ඇපල් ගෙඩිය පිළිබඳව පසුගිය සතියේ සියලුම මාධ්‍ය හරහා ප්‍රචාරය වූයේ ඉතා අමිහිරි පුවතකි.එනම් ලංකාවට ආනයනය කරන ලද ඇපල්වල මාරාන්තික බැක්ටීරියාවක් ඇති බවය. මෙම බැක්ටීරියාව පිළිබඳව ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමට පටන් ගත්තේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් රේගුව හා පලතුරු ආනයනකරුවන් වෙත නිකුත් කරල ලද චක්‍රලේඛයක් හේතුකොට ගෙනය. එම චක්රලේඛයෙන් කියවුණේ ඇමෙරිකාවේ සිට මෙරටට ආනයනය කරන ලද ඇපල් වෙළෙඳපොළට නිකුත් කිරීම වහාම නතර කරන ලෙසයි.සෞඛ්‍ය අමාත්‍යාංශය එම චක්‍රලේඛය නිකුත් කර නොනැවතුණ අතර අධ්යක්ෂ ජනරාල්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලිඛිත දැනුම් දීමක් කරමින් වෙළෙඳපොළේ පවතින ඇමෙරිකාවේ සිට මෙරටට ආනයනය කරනු ලබන ඇපල් සියල්ල එකතු කර සීල් තබන ලෙසටද දැන්වීය. මේ අනුව වෙළෙඳපොළේ අලෙවි වන ඇමෙරිකානු ඇපල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායම් වශයෙන් ගොස් වෙළෙඳපොළේ අලෙවි කරන ඇමෙරිකාවේ සිට මෙරටට ආනයනය කරන ඇපල් සෙවීම ආරම්භ කළහ. මෙහිදී ඔවුන්ට ඇමෙරිකාවේ සිට ගෙන් වූ ඇපල් සොයා ගැනීමට හැකිවූයේ ඉතා සුළු වශයෙනි. ඒ වෙනුවට ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉතාලිය, වැනි රටවල්වල සිට මෙරටට ආනයනය කරනු ලබන ඇපල් පෙට්ටිවල පුරවා වෙළෙඳපොළේ තිබෙනු දැක ගන්නට හැකිවිය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ ඇතැම් වෙළෙඳුන් ඇමෙරිකාවේ සිට ආනයනය කළ ඇපල්, කැනඩාවේ ඇපල් පෙට්ටිවල බහා අලෙවි කිරීමට කටයුතු කරන බවකි. මේ හේතුවෙන් ඇමෙරිකාවේ සිට ආනයනය කරන ඇපල් වෙළෙඳපොළෙන් ඉවත් කිරීම ගැටලුවක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති. ඇපල්වල මෙම මාරාන්තික බැක්ටීරියාව ඇති බව ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ එජන්සිය මගින් පසුගිය සතියේදී නිකුත් කළ විශේෂ නිවේදනය මගින් කියවුණේ ඇමෙරිකාවේ ඇපල්වල “ලිස්ටීරියා මොනෝසයිටජන්'' නැමැති මාරාන්තික බැක්ටීරියාව අන්තර්ගතව තිබෙන බවට සැකයක් මතුව ඇති බවයි. එම නිවේදනය ශ්‍රී ලංකා රජයට ලැබිමත් සමග ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විශේෂ චක්‍රලේඛයක් මගින් ඒවා වෙළෙඳපොළ වෙත මුදා හැරීම නතර කළේය. ඇපල් නිජබිම වූ රටවල්වලට වඩා අප වැනි තුන්වන ලෝකයේ රටවල් විශාල වශයෙන් මේ ඇපල් බුදිති. පසුගිය වසරේදී පමණක් ලංකාවට නීත්‍යනුකූලව ආනයනය කළ මුළු ඇපල් ප්‍රමාණය කිලෝ ග්‍රෑරෑම් 23,081,332කි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් 1,860,000,000කි. මේසා විශාල මුදලක් වැය කර අප විසින් බුදින ඇපල් අපගේ ශරීර සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව අපි එක්සත් රජධානියේ, රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජේරත්න මහතාගෙන් විමසුවෙමු. එහිදී ඔහු සඳහන් කළේ මෙවන් අදහසකි. “වෙළෙඳපොළේ නැවුම් ඇපල් කියලා විකුණන ඇපල් අවම වශයෙන් මාස 9ක් වත් පරණ ඒවා. ඒ ගැන කිසිදු විවාදයක් නැහැ. නැවුම් ඇපල් කන්න ලැබෙන්නේ ඇපල් වැවෙන රටවල මිනිසුන්ට පමණයි. සාමාන්‍යයෙන් ඇපල් ගෙඩියක් ගහෙන් කඩා දින 15ක් ගත වෙන තෙක් ෆේරෂ් තත්ත්වයෙන් පවතිනවා. ෆේරෂ් ඇපල් එරට අලෙවි කරලා ඉතුරු වුණාම බොහෝවිට ඒවා විනාශ කිරීම සඳහා කටයුතු කරනවා. මෙසේ විනාශ කිරීමට යොදා ගන්නා ඇපල් ඇතැම් ජාවාරම්කාර ව්‍යාපාරිකයින් එකතුවෙලා මිලදී ගන්නවා හෝ නොමිලේ ලබා ගන්නවා. එසේ ලබා ගන්නා ඇපල්වලට මුලින්ම කරන්නේ ශරීරයට අගුණ නොවන ඉටි විශේෂයක් ආලේප කරන එකයි. ඒ ඉටි හේතුවෙන් ඇපල් ගෙඩිය දිලිසෙන්න පටන් ගන්නවා. ඒත් සමගම එය ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා වෙනවා. එපමණක් නොව ලෙල්ල නරක් නොවීමට රසායනිකයක් එන්නත් කරනවා. මෙය බිංදු තුනක් විතර එක ගෙඩියට ඇතුළත් කරනවා. ඒ එන්නත් කළ ස්ථානය වසා දමන්න කුඩා ස්ටිකරයක් අලවනවා. ඔබ අදටත් වෙළෙඳපොළෙන් මිලදී ගන්න ඇපල් ගෙඩියේ ස්ටිකරය ගලවා බැලුවොත් එතැන කුඩා සිදුරක් දැක ගන්න පුළුවන්. මේ රසායනිකය එන්නත් කළ විට ඇපල් ගෙඩිය අධිශීතකරණයක් තුළ වසර 4ක් දක්වා කාලයක් කිසිදු වෙනසක් නොමැතිව තබා ගැනීමට හැකියාවක් පවතිනවා. අනික වස විසෙන් හෙබි කුමන පලතුරක් අප රටට පැමිණියත් ඒවා පරීක්ෂා කිරීමේ රසායනාගාර පහසුකම් අප සතුව නොමැති වීම කූට ව්‍යාපාරිකයින්ට කදිම ඉල්ලමක්.” එසේ නම් අපි නැවුම් ඇපල් කියා සුපිරි පලතුරක් ලෙස මේ බුදින්නේ වස විසෙන් හෙබි ආහාරයක් නොවේද? මේ පලතුර කොතරම් නැවුම් පෙනුමකින් තිබුණද එයටද විවිධ වූ බැක්ටීරියා ආසාදනය විය හැකි තත්ත්වක් තිබේ. ඇත්තෙන්ම “ලිස්ටීරියා මොනෝසයිටජන් නමැති බැක්ටීරියාවට ප්‍රසිද්ධියක් ලැබුණේ වසර 2011 සැප්තැම්බර් 14 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එම බැක්ටීරියා එරට ආක්‍රමණය කිරීමත් සමග එහි වැසියන් 36 දෙනකු මරණයට පත්විය. එම අවදානම නැවත නැවත රට තුළ පැතිර යා හැකි බැවින් එහි ආහාර සහ ඖෂධ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියනුයේ අමුවෙන් කන පලතුරු හැම විටම හොඳින් සෝදා පිරිසිදු කර ආහාරයට ගත යුතු බවකි. මෙම නිවේදනය මීට මාස කීපයකට පෙරත් ඔවුන් විසින් නිකුත් කරන ලදී. සමහර විට එම නිවේදනය නිකුත් කළ කාලයේ එරට තිබූ ඇපල් ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය සතියේ විය හැකිය. ඇත්තෙන්ම මේ “ලිස්ටීරියා මොනෝසයිටජන්“ නැමැති බැක්ටීරියාව කුමක්ද යන්න පිළිබඳව අප වෛද්‍ය පර්යේෂණ ආයතනයේ බැක්ටීරියාවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුජාතා පතිරණ මහත්මියගෙන් විමසුවෙමු “මේ බැක්ටීරියාව සාමාන්‍ය පරිසරය තුළ ජීවත්වෙන බැක්ටීරියාවක්. මෙය විශේෂයෙන්ම අමු පලතුරු, එළවළු, අමු මස්, උණු නොකළ කිරි වැනි ආහාරවල වැඩීමට හැකියාව පවතිනවා. මෙය මිනිස් සිරුරට ඇතුළු වී ඔවුන් මහා අන්ත්‍රයේ ජීවත් වෙන්නට පටන් ගන්නවා. මොවුන්ට දිගු කාලයක් මෙසේ මහා අන්ත්‍රයේ රැඳී සිටීමේ හැකියාව පවතිනවා. සුදුසු වටාපිටාවක් පැමිණි වහාම ඔවුන් තම වර්ගයා බෝ කිරීම ආරම්භ කරනවා. මෙසේ බෝ කිරීමත් සමග එම බැක්ටීරියා රුධිරය හා එක්ව විවිධ ආසාදන තත්ත්වන් ඇති කරවනවා. විශේෂයෙන්ම මධ්‍ය ස්නායු පද්ධතිය ආක්‍රමණය කිරීම හේතුවෙන් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය, අතීසාරය වැනි රෝග තත්ත්වයන් ඇතිවෙනවා. ඒ විතරක් නොවෙයි ඇතැම් විට මොළේ උණ වැනි භයානක රෝග තත්ත්වයන් ඇති කර මරණය පවා සිදු කීරීමට මෙම බැක්ටීරියාවට හැකියාව පවතිනවා. ගර්භණී මවකට මෙම බැක්ටීරියාව ආසාදනය වුවහොත් වැඩිම අවදානමක් ඇති කරන්නේ ගර්භයේ වැඩෙන කලලයටයි.” ඇත්තෙන්ම මෙම බැක්ටීරියාව මීට වසර ගණනාවකට ප්‍රථම ඇමෙරිකාව ආක්‍රමණය කළද එහි බලපෑම දැන් දැන් අප බුක්ති විඳින නිසාමදෝ පසුගිය කාල වකවානුව තුළ උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයන් වසංගතයක් ලෙස රට පුරා පැතිර ගියේ යැයිද යන්න සැක සහිතය. කෙසේ නමුත් මෙම බැක්ටීරියාව ශරීර ගත වී රෝග ලක්ෂණ පහළ වීමට ඇතැම් අවස්ථාවන්වලදී මාස තුන හතරක් පමණ ගතවන බවද වෛද්‍යවරු පවසති. මෙවන් මාරාන්තික බැක්ටීරියාවන් මෙරටට ගෙන්වන පිටරටවල සිට ආනයනයන කරනු ලබන ආහාර සඳහා අප මෙතරම් ඇලුම් කරන්නේ දැන දැන මරණය අප කරා ළඟා කර ගැනීමට නොවේද යන ප්රශ්නය ඉස්මතු වේ. කෙසේ නමුත් පලතුරු අතර ඇපල්වලට අප විසින් දී ඇත්තේ අග්‍රගණ්‍ය ස්ථානයකි. විශේෂයෙන් ඇමෙරිකාවේ සිට මෙරටට ගෙන්වනු ලබන තද රක්ත වර්ණ ඇපල් සුපිරි වෙළෙඳසල්වලදී කුඩා දරුවන්ගේ ඇස ගැටෙන ලෙස අසුරා තීබිමද මෙම ඇපල් ව්‍යාපාරිකයින්ගේ තවත් එක් උපක්රමයකි. ඔවුන් සුපිරි වෙළෙඳසල්වල ඇපල් අසුරා තැබිම සඳහා නිශ්චිත වූ ස්ථානයක් කිසියම් ගෙවීමක් කර වෙන් කරවාගෙන ඇත. ඔවුන් එම ස්ථානය තෝරා ගෙන ඇත්තේ කුඩා දරුවන්ගේ නෙත පහසුවෙන් ගැටෙන පරිදිය. කුඩා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටි අපගේද නෙත සිත තදින්ම මේ රක්ත වර්ණ ඇපල් කරා ඇදී යනුයේ එහි දිස්නය දෙන ස්වභාවය නිසාය. මේ ඇපල් ඇමෙරිකාව, ඉතාලිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල්වල සිට මෙරටට ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයින් පස් දෙනෙකු සිටී. ඔවුන් මෙරටට ලියාපදිංචිය ලබා ගත් නීත්‍යානුකූල ව්‍යාපාරිකයින්ය. දැනට වෙළඳපොළ තුළ උද්ගතවී තිබෙන තත්ත්වය පිළිබඳව ඇපල් ආනයනකරුවෙක් වූ සී.ආර්.එක්ස්පෝට් පෞද්ගලික ආයතනයේ ප්‍රධානී වෛද්‍ය උපාලි රණසිංහ මහතාගෙන් අප මේ ගැන විමසූ විට ඔහු පැවැසුවේ මෙවන් අදහසකි. “ ඇත්තටම මේ තත්ත්වය උද්ගතවී තිබෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්වල තිබෙන ඇපල්වලටයි. නමුත් අපි ආනයනය කරන්නේ ඇමරිකාවේ වොෂින්ටන්වලින්. මේ නගර දෙක විශාල දුරකිනුයි පිහිටා තිබෙන්නේ. අපි ගෙන්වන ඇපල් “ රෙඩ් ඩිලීෂියස්” කියන වර්ගය. ඒවා අපි බෙදා හරින්නේ සුපිරි වෙළෙඳසල්වලට පමණයි. වෙළෙඳපොළට දෙන්නේ නැහැ. වෙළෙඳපොළේ විකුණන්නේ ඕස්ට්‍රේලියාව, ඉතාලිය, කැනඩාව වැනි රටවලින් ආනයනය කරන ඇපල්. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබිලා තිබෙන්නේ වැරදි විදිහටයි. ඒකයි මේ විදිහට චක්‍රලේඛයක් නිකුත් වුණේ. දැන් මිනිස්සු බයවෙලා. ඒ නිසා අපගේ වෙළෙඳාම සියයට 15- 20 විතර අඩුවෙලා තිබෙනවා. ඒත් අපිට ඒක එතරම් දෙයක් නොවෙයි. තව දින දෙක තුනකින් විතර නිවැරදි පිළිතුර ලැබුණාම මේ තත්ත්වය මගහැරෙයි.” නමුත් වෛද්‍ය විශේෂඥයින් පවසන පරිදි ඇපල් සුපිරි පලතුරක් ලෙස බොහෝ දෙනකු සැලකුවද එහි සුපිරි බව රැඳී ඇත්තේ පෙනුමෙන් බව පමණක් යැයි අප දැන්වත් වටහාගත යුතුය. අප රටේ වැවෙන නෙල්ලි ගෙඩියට ඇපල් ගෙඩිය වඩා දහතුන් ගුණයකින් පෝෂ්‍යදායක බවත් එසේම දෙළුම්වල ගුණ මතෛකැයි තවමත් කිව නොහැකි බවත් පෝෂණ විශේෂඥයෝ පවා සඳහන් කරති. එසේ නම් මෙතරම් පෝෂ්‍ය ගුණයෙන් හෙබි නැවුම් පලතුරු අප රටේ තිබියදී අපි අධික මුදල් ගෙවා වස විස පිරුණු පලතුරු අනුභවයට පුරුදු වූයේ කාගේ වුවමනාවට දැයි කවුරුත් නොදනිති. එම තත්ත්වය වෙනස් කිරීම දැනටමත් අප ප්‍රමාද බව ද අවිවාදයෙන්ම පිළිගත යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom