Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇපල් සමාගම පාරිභෝගිකයන්ට අරී...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපල් සමාගම පාරිභෝගිකයන්ට අරී...!

අඩු මිලට ගන්නට සුපිරි ෆෝන් ඕනෑ තරම් තිබියදී ඇමරිකාව පෝසත් කිරීම උදෙසා අති විශාල ධනස්කන්දයක් වියදම් කර iPhone 6 මිලට ගත් ඇපල් පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවකට අමතක නොවන පාඩමක් ඇපල් සමාගම විසින් උගන්වා ඇත.

iPhone 6 මිලට ගත් පාරිභෝගිකයන් විසින් උපාංගය ඇපල් සමාගමේ බලය ලත් ගිනි කන්නෙකු නොවන වෙනත් අයෙක් හෝ සමාගමක් විසින් අලුත්වැඩියා කරගෙන ඇති අවස්ථාවක ඔවුන්ගේ අලුත් ios update එක ලබාගත් සැනින් Brick වීමට සලස්වා මෙම වික්‍රමය සිදු කර ඇත. මෙම update එක පැමිණීමට පෙර මාස ගණන් හොඳින් වැඩ කළ ෆෝන් විශාල සංඛ්‍යාවක් මේ අනුව "iගඩොල්" බවට පත් වී ඇත. ගවු ගණනක් ඈත apple agent කෙනෙක් නැති නිසා කරකියා ගන්නට දෙයක් නැතුව කුඩා කඩයකට දී phone එක හදා ගත් අයටද කෙළවී ඇත. (මෙය බලපා ඇත්තේ උපාංගයේ සමහර කොටස් අලුත්වැඩියාවට පමණි.)

ඇපල් සමාගම කාරුණිකව සඳහන් කලේ ඇපල් සමාගමේ බලය ලත් ගිනි කන්නෙකුට හැර වෙනත් අයෙකුට phone එක දීමෙන් warranty එක void වන බවයි.

කෙළවී ගිය අයට උපාංගය මුල් තත්වයට ගෙන ඒමට තබා අඩු ගානේ තමාගේ data ටික වත් බේරා දීමට සමාගම ඉදිරිපත් වී නැත. පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටින අය කියන්නේ සමාගමට අවශ්‍ය විට phone එක brick කිරීමට ප්‍රතිපාදන කිසිම උපාංගයක user agreement එකේ නැති බවයි.

මේ දිනවල "Error 53" නමින් දැඩි කතාබහට ලක්වන මෙම ක්‍රියාදාමය ඇපල් සමාගමට ඉතා අහිතකර එකක් වනු ඇතැයි සමහරු කියති.

http://boingboing.net/2016/02/05/gerror-53-apple-remotely-bric.html

http://www.theguardian.com/business/2016/feb/08/apple-under-pressure-lawyers-error-53-codes

නමුත් මෝඩ කමට බෙහෙත් නැතැයි කියන්නේ කට කසනවාට නොවේ. ඇපල් සමාගමට පශ්චාත් භාගය පුද දී කෙළවා ගත් අය විශාල ගණනක් නැවතත් අධික මුදලක් වියදම් කර අලුත් iෆෝන් ලබාගෙන ඇත.

[QUOTE="yasas bandara, post: 19687143, member: 246044"] [b]ඇපල් සමාගම පාරිභෝගිකයන්ට අරී...![/b] [SIZE=4][COLOR=Blue]අඩු මිලට ගන්නට සුපිරි ෆෝන් ඕනෑ තරම් තිබියදී ඇමරිකාව පෝසත් කිරීම උදෙසා අති විශාල ධනස්කන්දයක් වියදම් කර iPhone 6 මිලට ගත් ඇපල් පාරිභෝගිකයන් විශාල සංඛ්‍යාවකට අමතක නොවන පාඩමක් ඇපල් සමාගම විසින් උගන්වා ඇත. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://betanews.com/wp-content/uploads/2013/06/angry-cellphone-user-600x399.png[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]iPhone 6 [/COLOR][/SIZE]මිලට ගත් පාරිභෝගිකයන් විසින් උපාංගය [COLOR=DarkRed]ඇපල් සමාගමේ බලය ලත් ගිනි කන්නෙකු[/COLOR] නොවන වෙනත් අයෙක් හෝ සමාගමක් විසින් අලුත්වැඩියා කරගෙන ඇති අවස්ථාවක ඔවුන්ගේ අලුත් ios update එක ලබාගත් සැනින් Brick වීමට සලස්වා මෙම වික්‍රමය සිදු කර ඇත. මෙම update එක පැමිණීමට පෙර මාස ගණන් හොඳින් වැඩ කළ ෆෝන් විශාල සංඛ්‍යාවක් මේ අනුව [SIZE=5][COLOR=DarkRed]"[B]iගඩොල්[/B]"[/COLOR][/SIZE] බවට පත් වී ඇත. ගවු ගණනක් ඈත apple agent කෙනෙක් නැති නිසා කරකියා ගන්නට දෙයක් නැතුව කුඩා කඩයකට දී phone එක හදා ගත් අයටද කෙළවී ඇත. (මෙය බලපා ඇත්තේ උපාංගයේ සමහර කොටස් අලුත්වැඩියාවට පමණි.)[COLOR=DarkRed] ඇපල් සමාගම කාරුණිකව සඳහන් කලේ ඇපල් සමාගමේ බලය ලත් ගිනි කන්නෙකුට හැර වෙනත් අයෙකුට [/COLOR][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed][SIZE=4][COLOR=Blue][COLOR=DarkRed]phone [/COLOR][/COLOR][/SIZE]එක දීමෙන් warranty එක void වන බවයි.[/COLOR] කෙළවී ගිය අයට උපාංගය මුල් තත්වයට ගෙන ඒමට තබා අඩු ගානේ තමාගේ data ටික වත් බේරා දීමට සමාගම ඉදිරිපත් වී නැත. පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී සිටින අය කියන්නේ සමාගමට අවශ්‍ය විට phone එක brick කිරීමට ප්‍රතිපාදන කිසිම උපාංගයක user agreement එකේ නැති බවයි. මේ දිනවල "Error 53" නමින් දැඩි කතාබහට ලක්වන මෙම ක්‍රියාදාමය ඇපල් සමාගමට ඉතා අහිතකර එකක් වනු ඇතැයි සමහරු කියති. [URL="http://boingboing.net/2016/02/05/gerror-53-apple-remotely-bric.html"]http://boingboing.net/2016/02/05/gerror-53-apple-remotely-bric.html [/URL][URL]http://www.theguardian.com/business/2016/feb/08/apple-under-pressure-lawyers-error-53-codes[/URL][URL="http://boingboing.net/2016/02/05/gerror-53-apple-remotely-bric.html"] [/URL] නමුත් මෝඩ කමට බෙහෙත් නැතැයි කියන්නේ කට කසනවාට නොවේ. ඇපල් සමාගමට පශ්චාත් භාගය පුද දී කෙළවා ගත් අය විශාල ගණනක් නැවතත් අධික මුදලක් වියදම් කර අලුත් iෆෝන් ලබාගෙන ඇත.:rolleyes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom