Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇපල් සමාගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපල් සමාගම ඇපල් සමාගම ලාභ ලැබුව හැටි

ඇපල් සමාගම ඇපල් සමාගම ලාභ ලැබුව හැටි

'වෙනස්ව හිතන්න.' ඒ ඇපල් සමාගම කාලයක තිස්සේ ලෝකයට ගෙනියන පණිවුඩය. වර්තමානය වන විට ඇපල් සමාගම ලෝකයේ බොහෝ දෙනාගේ හිත දිනාගත් සන්නමක් බවට පත් වුණේ සමාගම ආරම්භ කළ වසරේ සිට අද දක්වාම වෙනස්ව සිතමින් භාණ්ඩ නිෂ්පාදනය කළ නිසයි. ඔවුන් වෙනස්ව සිතීම ගැන කියවා කියවා ඉන්නේ නැතිව වෙනස් දේවල් කරන්න ක්‍රියාමාර්ග ගත්තා. එම නිසා සැම්සුන්, නොකියා වගේ සමාගම් රැසක් ඇපල් අනුකරණය කළා. එහෙත් ඇපල් කිසිවක් අනුකරණය නොකර ඔවුන්ටම ආවේණික ව්‍යාපාර දර්ශනයක් බිහිකළා.

පසුගිය දින කිහිපයේදී ඇපල් සමාගම ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා. ඊට හේතු වූයේ ඔවුන් උත්පාදනය කළ ඇදහිය නොහැකි ලාභය. අපි අද ඇපල් නම් ලෝක ප්‍රකට වෙළෙඳ නාමයේ සාර්ථකත්වයේ රහස් ගැන කතා කරන්න කලින් ඔවුන් පිහිටුවූ නව වාර්තාව වෙතට ටිකක් අවධානය යොමු කරමු.

ලොව එතෙක් මෙතෙක් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් කාර්තුව තුළදී ලැබූ වැඩිම ලාභය තමයි ඇපල් පසුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී උත්පාදනය කළේ, (ඊඩඥ ඹ්චපඨඥඵබ ශ්‍රී භචපබඥපතර ර්ථීපධටඪබ ඪද ඛ්ධපනධපචබඥ ඩ්ඪඵබධපර). එහිදී ඇපල් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක ලාභයක් ලැබුවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඡ්යයධද ර්ධඡඪතඥ නම් ඉන්ධන කර්මාන්තයට සම්බන්ධ සමාගම. ඔවුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.9ක ලාභයක් 2012 වසරේ කාර්තුවක් තුළ ලබා තිබුණා. ඇපල් සමාගම දෙසැම්බර් මාසයෙන් අවසාන වුණු කාර්තුවේදී ඩොලර් බිලියන 74.6ක ආදායමක් උපයා ඇති අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 30%ක වර්ධනයක්.

සැබැවින්ම ඇපල් සමාගම එම කාර්තුව තුළදී ලැබූ ලාභය අප මවිත කරවනසුලුයි.

'එම කාර්තුවේදී අපි සෑම පැයකම අයි ෆෝන් 34,000ක් අලෙවි කළා.'

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටිම් කුක් එලෙස පවසනවා. ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටිව් ජොබ්ස් මිය ගියාට පස්සේ ඇපල් නැවේ කපිතාන් වුණේ ටිම්. පෙර නායකයාට වඩා මේ නායකයාගේ නායකත්ව ශෛලිය වෙනස් වුණත් ඔවුන් වැඩකරන දර්ශනය වෙනස් වුණේ නෑ. කෙසේ වෙතත් පසුගිය කාර්තුවේදී අලෙවි කළ සමස්ත ඪ ර්ථීඩධදඥ සංඛ්‍යාව මිලියන 74.4ක්. එනම් ලක්ෂ හත්සිය හැත්තෑ හතරක්. ඒ අනුව සාමාන්‍යයෙන් එක් දිනක් තුළ ඔවුන් ලක්ෂ නවයක පමණ ඪ ර්ථීඩධදඥ ප්‍රමාණයක් විකුණනවා. එහෙත් මීට වසර 37කට පෙර හරියටම 1976 අප්‍රේල් 1 වැනිදා මෝඩයාගේ දවසේ ආරම්භ කළ ඇපල් සමාගමට මුලදී කාලයක් ගතවන තුරුම හොඳ එක් ගනුදෙනුකාරයෙක් හොයාගන්නත් සෑහෙන්න දහදුක් විඳින්න සිද්ධ වුණා.

ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටිව් ජොබ්ස්ගේ ආදර අන්දරය ගැනත් අපි පසුගිය සතියක ලිපියක් මඟින් ඔබට තොරතුරු ගෙනාවා. නිවෙසක ගරාජයක ඉතාම පුංචියට පටන් ගත්ත ඇපල් සමාගමේ ඒ වික්‍රමාන්විත ඉතිහාසය ගැන මම තවදුරටත් ඔබට කියන්නේ නෑ. සිංහල භාෂාවෙන් ලිපි කියවන පාඨකයන් වෙත ඇපල් සමාගම පිළිබඳ ඒ බධ ඛ තොරතුරු රැසක්ම හෙළිකළේ මව්බිම ජ්ඊ ව්‍යාපාරික අතිරේකය.

අද ලිපිය ඔස්සේ අප අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ඇපල් සමාගමේ සාර්ථකත්වයට බලපෑ ප්‍රබල කරුණු කාරණා කිහිපයක් පිළිබඳව. එය ඇපල් සමාගමේ සාර්ථකත්වයට පමණක් නොව ඕනෑම ව්‍යාපාරික මෙන්ම පුද්ගලයෙක්ගේ සාර්ථකත්වයට ඉතා වැදගත්.

ඇපල් සමාගම කිසියම් නිෂ්පාදනයක් නිපදවන්නේ එය වඩා හොඳින් නිපදවිය හැකි නම් පමණයි.

ඔබට කළ හැකි දේ නොකර, ඔබට වඩා හොඳින් කළ හැකි දේ හඳුනාගෙන එය කිරීම ඔබගේ ජයග්‍රහණයට හේතු වන බව පැහැදිලි සත්‍යයක්. බොහෝ දෙනා ඔහේ දේවල් කරනවා. එහෙම දේවල් මහන්සිවෙලා කළත් සමහර වෙලාවට ලැබෙන ප්‍රතිඵල ගැන සතුටු වෙන්න බැහැ. ඒ වෙනුවට වඩා හොඳින් කළ හැකි දේ කාලයකට පස්සේ හරි තේරුම් ගැනීම ඉතා වැදගත්. ඇපල් සමාගම එම සත්‍යය ඉතාම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන සමාගමක්. ඔවුන් අලුත් දෙයක් සොයාගත්ත පමණින් එය නිෂ්පාදනය කරන්න පෙලැඹෙන්නේ නෑ. එසේම තරගකාරී ආයතන කිසියම් භාණ්ඩයක් වෙළෙඳපොළට හඳුන්වා දුන්න පමණින් ඔවුන් එම භාණ්ඩය නිෂ්පාදනය කරන්න පෙලැඹෙන්නේ නෑ. ඔවුන් කිසියම් නිෂ්පාදනයක් වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ එය අනෙක් තරගකරුවන්ගේ නිෂ්පාදනවලට වඩා හොඳ නම් පමණයි. ඔවුන්ගේ එම ඉවසීම සහ කැපවීම නිසා ඔවුන් සෑමවිටම අනෙක් තරගකරුවන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා.'

'අපේ අරමුණ ඉතා සරලයි. වඩා හොඳ නිෂ්පාදන නිර්මාණය සහ නිෂ්පාදනය තමයි අපේ අරමුණ.'

සමාගමේ භාණ්ඩ නිෂ්පාදන අංශයේ ප්‍රධානී ජොනතන් අයිව් පවසනවා.

උසස් පාරිභෝගික සේවයක්

සැපයීම

නිෂ්පාදනය අලෙවි කරගන්න බැරි නම් නිෂ්පාදනය කෙතරම් උසස් වුණත් වැඩක් නෑ. ඇපල් භාණ්ඩ නිපදවන්න පමණක් නොව භාණ්ඩ විකුණන්නත් ඉතා දක්ෂයි. ඇපල් සාප්පුවට ගියාම 'මම ඔබට උදවු කරන්නේ කොහොමද?' (ඩ්ධඹ ඛ්චද ධ් ඩ්ඥතන කධභ?) කියලා එහි සේවකයන් අහන්නේ නෑ. ඔවුන් දන්නවා පාරිභෝගිකයාට අවශ්‍ය උදවු මොනවද කියලා. ඇපල් සමාගම සපයන උසස් පරිභෝගික සේවය ඇපල් සාර්ථකත්වය දරාගෙන ඉන්න ප්‍රධානම කුලුන වශයෙන් සලකන්න පුළුවන්. ඇපල් සමාගම සිල්ලරට තම නිෂ්පාදන අලෙවි කරන ඒනනතඥ අඥබචඪත ඉබධපඥඵ ඇරැඹුවේ 2002දී ටෝකියෝ නගරයෙන්. ඇපල් වැනි සමාගමක් නගර පුරා නිෂ්පාදන අලෙවි කරන්න සාප්පු විවෘත කිරීම ඒ තරම් හොඳ දෙයක් කියලා කවුරුත් ඒ දවස්වල හිතුවේ නෑ. සිල්ලර වෙළෙ¼දාම කියන්නේ වෙනම අංශයක්. ඇපල් වැනි නිෂ්පාදකයන්ට එය කළ නොහැකි බව බොහෝ දෙනා හිතුවා. එහෙත් ඇපල් එම මතය සුනුවිසුනු කළා. ඔවුන්ගේ සාප්පු ඉතාම විශිෂ්ටයි.

සරල බව

ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටිව් ජොබ්ස් සරල බව ජීවිතයට ඇතුළු කරගත්තේ සෙන් බුදු දහමින්. ඔහු ජීවිතය තුළ භාවනාවට විශේෂ තැනක් ලබා දුන්නා. එම නිසාම තමයි ඔහු ඉතාම සරල විදියට ඉන්න උත්සාහ කළේ. සෙන් බුදු දහමේ තිබෙන සරල බව ඔහු නිෂ්පාදනවලට ගෙනෙන්න සැලසුම් දියත් කළා. ජංගම දුරකතනය මේ තරම් සරල කරන්න මූලික වූ ප්‍රමුඛතම සමාගම ඇපල් කියන්න පුළුවන්.

'මට අවශ්‍ය එක බොත්තමක් පමණක් තිබෙන ජංගම දුරකතන පමණයි.'

ස්ටිව්ගේ එම අදහස තමයි පසු කාලයක ඊධභජඩ ඉජපඥඥද ර්ථීඩධදඥ ලෙස අතිශය ජනප්‍රිය වුණේ. ඇපල් නිෂ්පාදන පමණක් නොව ඇපල් සමාගමේ ගොඩනැඟිලිවල සැකැස්ම පවා අතිශය සරල ලෙස තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.

සරල දේවල් තමයි සැබැවින්ම නිර්මාණය කරන්න අමාරු. ඒ වගේම සරලව ජීවත් වෙන්නත් අමාරුයි. එහෙත් මේ ලෝකයේ සරල බව තරම් සුන්දර තවත් දෙයක් නෑ කියලා ඔබත් මාත් පිළිගන්නවා. සරල බව ඇපල් සමාගමට පමණක් නොව ඕනෑම කෙනෙක්ගේ ජීවිතයටත් අපූරු සුන්දරත්වයක් මුසු කරනවා.

වසර දෙකක් ඉදිරියෙන් සිටීම

ඇපල් සමාගම සැමවිටම අවම වශයෙන් තම තරගකරුවන්ට වඩා වසර දෙකක් ඉදිරියෙන් ඉන්න සැලසුම් කරනවා. ඔවුන් මෙම වසරේ නිෂ්පාදනය කර එළිදක්වන නිෂ්පාදනයක සැලසුම සකස් කිරීම අවසාන කරන්නේ හරියටම මීට වසර දෙකකට පෙර. එසේම 2016දී එළි දැක්වීමට නියමිත ජංගම දුරකතනය දැනටමත් සැලසුම් කර අවසානයි. එහෙත් ඉතා වැදගත් දෙය නම් ඔවුන්ගේ සේවකයන් මෙය රහසක් ලෙස තබා ගැනීම. ඇපල් සමාගම රහස් රැකීම අතින් නම් දැරූ සමාගමක් වෙනවා. 'විශිෂ්ට සෙන්පතියන් කරන වැඩ ගැන තැන තැන කතා කරන්නේ නෑ.'

එලෙස හිතන්න ඇපල් සේවකයන් පොලඹවා ඇති නිසා ඔවුන් අනෙක් සමාගම්වල සේවකයන් මෙන් තැන් තැන්වල සමාගමේ වීර ක්‍රියා ගැන කියවන්නේ නෑ. ඊට අමතරව රහස්‍යභාවය රැකගැනීමට අදාළ විධි විධාන රැසක් ඇපල් සමාගම ක්‍රියාවට නංවනවා. එම නිසා කට වරද්දා ගන්න අයට ඇපල් සමාගම තුළ ඉඩක් නෑ.

සුපිරි කණ්ඩායම

ඇපල් සමාගම පමණක් නොව ඕනෑම සමාගමක නිෂ්පාදන සාර්ථකත්වය පසුපස ඉන්නේ මිනිස්සු මිසක් යන්ත්‍ර සූත්‍ර නෙවෙයි. ඇපල් සමාගමත් හරි පුද්ගලයන් පමණක් ඇතුළු කරගන්නවා. ඔවුන් කවදාවත් අඩු පඩිවලට අනවශ්‍ය, සුදුසුකම් රහිත පුද්ගලයන් බඳවා ගන්නේ නෑ. ටිම් කුක්, ජොනතන් අයිව් වැනි විශිෂ්ටයන්ගෙන් ඔවුන්ගේ ඉහළ කළමනාකාරිත්වය සමන්විතයි. සෑම වීරයෙක්ටම කණ්ඩායමක් තිබිය යුතුයි. එසේම සෑම කණ්ඩායමකටම වීරයෙක් සිටිය යුතුයි කියලා කතාවටත් කියනවානෙ. හරි පුද්ගලයන් හරි දේ කරන නිසා හරි කණ්ඩායමක් හදන්න හරි තීරණ ගැනීම දිගු කාලීනව අතිශයින්ම වාසිදායකයි.

සමහර ව්‍යාපාර මුදල් පමණක් හොයද්දී ඇපල් වැනි සමාගම් මුදල් හොයමින් ලෝකයත් වෙනස් කරනවා. සැබැවින්ම ලෝකයට අවශ්‍ය වන්නේ එවැනි ව්‍යාපාර. එම නිසා ව්‍යාපාර පටන් ගත්ත දවසේ ඉඳලා දර්ශනයකට වැඩ කරන්න.

[QUOTE="sooppuwa, post: 19881840, member: 556336"] [SIZE="5"][COLOR="Sienna"]ඇපල් සමාගම ඇපල් සමාගම ලාභ ලැබුව හැටි[/COLOR][/SIZE] [SIZE="5"]ඇපල් සමාගම ඇපල් සමාගම ලාභ ලැබුව හැටි [IMG]http://img14.deviantart.net/9369/i/2005/027/2/4/sketched_mac_think_different_by_3mber.jpg[/IMG] 'වෙනස්ව හිතන්න.' ඒ ඇපල් සමාගම කාලයක තිස්සේ ලෝකයට ගෙනියන පණිවුඩය. වර්තමානය වන විට ඇපල් සමාගම ලෝකයේ බොහෝ දෙනාගේ හිත දිනාගත් සන්නමක් බවට පත් වුණේ සමාගම ආරම්භ කළ වසරේ සිට අද දක්වාම වෙනස්ව සිතමින් භාණ්ඩ නිෂ්පාදනය කළ නිසයි. ඔවුන් වෙනස්ව සිතීම ගැන කියවා කියවා ඉන්නේ නැතිව වෙනස් දේවල් කරන්න ක්‍රියාමාර්ග ගත්තා. එම නිසා සැම්සුන්, නොකියා වගේ සමාගම් රැසක් ඇපල් අනුකරණය කළා. එහෙත් ඇපල් කිසිවක් අනුකරණය නොකර ඔවුන්ටම ආවේණික ව්‍යාපාර දර්ශනයක් බිහිකළා. පසුගිය දින කිහිපයේදී ඇපල් සමාගම ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා. ඊට හේතු වූයේ ඔවුන් උත්පාදනය කළ ඇදහිය නොහැකි ලාභය. අපි අද ඇපල් නම් ලෝක ප්‍රකට වෙළෙඳ නාමයේ සාර්ථකත්වයේ රහස් ගැන කතා කරන්න කලින් ඔවුන් පිහිටුවූ නව වාර්තාව වෙතට ටිකක් අවධානය යොමු කරමු. ලොව එතෙක් මෙතෙක් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් කාර්තුව තුළදී ලැබූ වැඩිම ලාභය තමයි ඇපල් පසුගිය දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේදී උත්පාදනය කළේ, (ඊඩඥ ඹ්චපඨඥඵබ ශ්‍රී භචපබඥපතර ර්ථීපධටඪබ ඪද ඛ්ධපනධපචබඥ ඩ්ඪඵබධපර). එහිදී ඇපල් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක ලාභයක් ලැබුවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඡ්යයධද ර්ධඡඪතඥ නම් ඉන්ධන කර්මාන්තයට සම්බන්ධ සමාගම. ඔවුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 15.9ක ලාභයක් 2012 වසරේ කාර්තුවක් තුළ ලබා තිබුණා. ඇපල් සමාගම දෙසැම්බර් මාසයෙන් අවසාන වුණු කාර්තුවේදී ඩොලර් බිලියන 74.6ක ආදායමක් උපයා ඇති අතර එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 30%ක වර්ධනයක්. සැබැවින්ම ඇපල් සමාගම එම කාර්තුව තුළදී ලැබූ ලාභය අප මවිත කරවනසුලුයි. 'එම කාර්තුවේදී අපි සෑම පැයකම අයි ෆෝන් 34,000ක් අලෙවි කළා.' සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටිම් කුක් එලෙස පවසනවා. ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටිව් ජොබ්ස් මිය ගියාට පස්සේ ඇපල් නැවේ කපිතාන් වුණේ ටිම්. පෙර නායකයාට වඩා මේ නායකයාගේ නායකත්ව ශෛලිය වෙනස් වුණත් ඔවුන් වැඩකරන දර්ශනය වෙනස් වුණේ නෑ. කෙසේ වෙතත් පසුගිය කාර්තුවේදී අලෙවි කළ සමස්ත ඪ ර්ථීඩධදඥ සංඛ්‍යාව මිලියන 74.4ක්. එනම් ලක්ෂ හත්සිය හැත්තෑ හතරක්. ඒ අනුව සාමාන්‍යයෙන් එක් දිනක් තුළ ඔවුන් ලක්ෂ නවයක පමණ ඪ ර්ථීඩධදඥ ප්‍රමාණයක් විකුණනවා. එහෙත් මීට වසර 37කට පෙර හරියටම 1976 අප්‍රේල් 1 වැනිදා මෝඩයාගේ දවසේ ආරම්භ කළ ඇපල් සමාගමට මුලදී කාලයක් ගතවන තුරුම හොඳ එක් ගනුදෙනුකාරයෙක් හොයාගන්නත් සෑහෙන්න දහදුක් විඳින්න සිද්ධ වුණා. ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටිව් ජොබ්ස්ගේ ආදර අන්දරය ගැනත් අපි පසුගිය සතියක ලිපියක් මඟින් ඔබට තොරතුරු ගෙනාවා. නිවෙසක ගරාජයක ඉතාම පුංචියට පටන් ගත්ත ඇපල් සමාගමේ ඒ වික්‍රමාන්විත ඉතිහාසය ගැන මම තවදුරටත් ඔබට කියන්නේ නෑ. සිංහල භාෂාවෙන් ලිපි කියවන පාඨකයන් වෙත ඇපල් සමාගම පිළිබඳ ඒ බධ ඛ තොරතුරු රැසක්ම හෙළිකළේ මව්බිම ජ්ඊ ව්‍යාපාරික අතිරේකය. අද ලිපිය ඔස්සේ අප අවධානය යොමු කරන්න සූදානම් වන්නේ ඇපල් සමාගමේ සාර්ථකත්වයට බලපෑ ප්‍රබල කරුණු කාරණා කිහිපයක් පිළිබඳව. එය ඇපල් සමාගමේ සාර්ථකත්වයට පමණක් නොව ඕනෑම ව්‍යාපාරික මෙන්ම පුද්ගලයෙක්ගේ සාර්ථකත්වයට ඉතා වැදගත්. ඇපල් සමාගම කිසියම් නිෂ්පාදනයක් නිපදවන්නේ එය වඩා හොඳින් නිපදවිය හැකි නම් පමණයි. ඔබට කළ හැකි දේ නොකර, ඔබට වඩා හොඳින් කළ හැකි දේ හඳුනාගෙන එය කිරීම ඔබගේ ජයග්‍රහණයට හේතු වන බව පැහැදිලි සත්‍යයක්. බොහෝ දෙනා ඔහේ දේවල් කරනවා. එහෙම දේවල් මහන්සිවෙලා කළත් සමහර වෙලාවට ලැබෙන ප්‍රතිඵල ගැන සතුටු වෙන්න බැහැ. ඒ වෙනුවට වඩා හොඳින් කළ හැකි දේ කාලයකට පස්සේ හරි තේරුම් ගැනීම ඉතා වැදගත්. ඇපල් සමාගම එම සත්‍යය ඉතාම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන සමාගමක්. ඔවුන් අලුත් දෙයක් සොයාගත්ත පමණින් එය නිෂ්පාදනය කරන්න පෙලැඹෙන්නේ නෑ. එසේම තරගකාරී ආයතන කිසියම් භාණ්ඩයක් වෙළෙඳපොළට හඳුන්වා දුන්න පමණින් ඔවුන් එම භාණ්ඩය නිෂ්පාදනය කරන්න පෙලැඹෙන්නේ නෑ. ඔවුන් කිසියම් නිෂ්පාදනයක් වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ එය අනෙක් තරගකරුවන්ගේ නිෂ්පාදනවලට වඩා හොඳ නම් පමණයි. ඔවුන්ගේ එම ඉවසීම සහ කැපවීම නිසා ඔවුන් සෑමවිටම අනෙක් තරගකරුවන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා.' 'අපේ අරමුණ ඉතා සරලයි. වඩා හොඳ නිෂ්පාදන නිර්මාණය සහ නිෂ්පාදනය තමයි අපේ අරමුණ.' සමාගමේ භාණ්ඩ නිෂ්පාදන අංශයේ ප්‍රධානී ජොනතන් අයිව් පවසනවා. උසස් පාරිභෝගික සේවයක් සැපයීම නිෂ්පාදනය අලෙවි කරගන්න බැරි නම් නිෂ්පාදනය කෙතරම් උසස් වුණත් වැඩක් නෑ. ඇපල් භාණ්ඩ නිපදවන්න පමණක් නොව භාණ්ඩ විකුණන්නත් ඉතා දක්ෂයි. ඇපල් සාප්පුවට ගියාම 'මම ඔබට උදවු කරන්නේ කොහොමද?' (ඩ්ධඹ ඛ්චද ධ් ඩ්ඥතන කධභ?) කියලා එහි සේවකයන් අහන්නේ නෑ. ඔවුන් දන්නවා පාරිභෝගිකයාට අවශ්‍ය උදවු මොනවද කියලා. ඇපල් සමාගම සපයන උසස් පරිභෝගික සේවය ඇපල් සාර්ථකත්වය දරාගෙන ඉන්න ප්‍රධානම කුලුන වශයෙන් සලකන්න පුළුවන්. ඇපල් සමාගම සිල්ලරට තම නිෂ්පාදන අලෙවි කරන ඒනනතඥ අඥබචඪත ඉබධපඥඵ ඇරැඹුවේ 2002දී ටෝකියෝ නගරයෙන්. ඇපල් වැනි සමාගමක් නගර පුරා නිෂ්පාදන අලෙවි කරන්න සාප්පු විවෘත කිරීම ඒ තරම් හොඳ දෙයක් කියලා කවුරුත් ඒ දවස්වල හිතුවේ නෑ. සිල්ලර වෙළෙ¼දාම කියන්නේ වෙනම අංශයක්. ඇපල් වැනි නිෂ්පාදකයන්ට එය කළ නොහැකි බව බොහෝ දෙනා හිතුවා. එහෙත් ඇපල් එම මතය සුනුවිසුනු කළා. ඔවුන්ගේ සාප්පු ඉතාම විශිෂ්ටයි. සරල බව ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටිව් ජොබ්ස් සරල බව ජීවිතයට ඇතුළු කරගත්තේ සෙන් බුදු දහමින්. ඔහු ජීවිතය තුළ භාවනාවට විශේෂ තැනක් ලබා දුන්නා. එම නිසාම තමයි ඔහු ඉතාම සරල විදියට ඉන්න උත්සාහ කළේ. සෙන් බුදු දහමේ තිබෙන සරල බව ඔහු නිෂ්පාදනවලට ගෙනෙන්න සැලසුම් දියත් කළා. ජංගම දුරකතනය මේ තරම් සරල කරන්න මූලික වූ ප්‍රමුඛතම සමාගම ඇපල් කියන්න පුළුවන්. 'මට අවශ්‍ය එක බොත්තමක් පමණක් තිබෙන ජංගම දුරකතන පමණයි.' ස්ටිව්ගේ එම අදහස තමයි පසු කාලයක ඊධභජඩ ඉජපඥඥද ර්ථීඩධදඥ ලෙස අතිශය ජනප්‍රිය වුණේ. ඇපල් නිෂ්පාදන පමණක් නොව ඇපල් සමාගමේ ගොඩනැඟිලිවල සැකැස්ම පවා අතිශය සරල ලෙස තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සරල දේවල් තමයි සැබැවින්ම නිර්මාණය කරන්න අමාරු. ඒ වගේම සරලව ජීවත් වෙන්නත් අමාරුයි. එහෙත් මේ ලෝකයේ සරල බව තරම් සුන්දර තවත් දෙයක් නෑ කියලා ඔබත් මාත් පිළිගන්නවා. සරල බව ඇපල් සමාගමට පමණක් නොව ඕනෑම කෙනෙක්ගේ ජීවිතයටත් අපූරු සුන්දරත්වයක් මුසු කරනවා. වසර දෙකක් ඉදිරියෙන් සිටීම ඇපල් සමාගම සැමවිටම අවම වශයෙන් තම තරගකරුවන්ට වඩා වසර දෙකක් ඉදිරියෙන් ඉන්න සැලසුම් කරනවා. ඔවුන් මෙම වසරේ නිෂ්පාදනය කර එළිදක්වන නිෂ්පාදනයක සැලසුම සකස් කිරීම අවසාන කරන්නේ හරියටම මීට වසර දෙකකට පෙර. එසේම 2016දී එළි දැක්වීමට නියමිත ජංගම දුරකතනය දැනටමත් සැලසුම් කර අවසානයි. එහෙත් ඉතා වැදගත් දෙය නම් ඔවුන්ගේ සේවකයන් මෙය රහසක් ලෙස තබා ගැනීම. ඇපල් සමාගම රහස් රැකීම අතින් නම් දැරූ සමාගමක් වෙනවා. 'විශිෂ්ට සෙන්පතියන් කරන වැඩ ගැන තැන තැන කතා කරන්නේ නෑ.' එලෙස හිතන්න ඇපල් සේවකයන් පොලඹවා ඇති නිසා ඔවුන් අනෙක් සමාගම්වල සේවකයන් මෙන් තැන් තැන්වල සමාගමේ වීර ක්‍රියා ගැන කියවන්නේ නෑ. ඊට අමතරව රහස්‍යභාවය රැකගැනීමට අදාළ විධි විධාන රැසක් ඇපල් සමාගම ක්‍රියාවට නංවනවා. එම නිසා කට වරද්දා ගන්න අයට ඇපල් සමාගම තුළ ඉඩක් නෑ. සුපිරි කණ්ඩායම ඇපල් සමාගම පමණක් නොව ඕනෑම සමාගමක නිෂ්පාදන සාර්ථකත්වය පසුපස ඉන්නේ මිනිස්සු මිසක් යන්ත්‍ර සූත්‍ර නෙවෙයි. ඇපල් සමාගමත් හරි පුද්ගලයන් පමණක් ඇතුළු කරගන්නවා. ඔවුන් කවදාවත් අඩු පඩිවලට අනවශ්‍ය, සුදුසුකම් රහිත පුද්ගලයන් බඳවා ගන්නේ නෑ. ටිම් කුක්, ජොනතන් අයිව් වැනි විශිෂ්ටයන්ගෙන් ඔවුන්ගේ ඉහළ කළමනාකාරිත්වය සමන්විතයි. සෑම වීරයෙක්ටම කණ්ඩායමක් තිබිය යුතුයි. එසේම සෑම කණ්ඩායමකටම වීරයෙක් සිටිය යුතුයි කියලා කතාවටත් කියනවානෙ. හරි පුද්ගලයන් හරි දේ කරන නිසා හරි කණ්ඩායමක් හදන්න හරි තීරණ ගැනීම දිගු කාලීනව අතිශයින්ම වාසිදායකයි. සමහර ව්‍යාපාර මුදල් පමණක් හොයද්දී ඇපල් වැනි සමාගම් මුදල් හොයමින් ලෝකයත් වෙනස් කරනවා. සැබැවින්ම ලෝකයට අවශ්‍ය වන්නේ එවැනි ව්‍යාපාර. එම නිසා ව්‍යාපාර පටන් ගත්ත දවසේ ඉඳලා දර්ශනයකට වැඩ කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom