Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇපල්_නිවහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපල් සමාගමේ අලුත් නිවහන

“ඇපල්” කිව්වම පළතුරකට වඩා ලෝගෝ එකක් මතක් වෙන තරමට ලෝකය තුල ඇපල් සන්නාමය මේ වෙනකොට ජනගත වෙලා තියෙනවා. අද අපි මේ කියන්න ගොඩනැගිල්ලත් අයිති වෙන්නේ මේ ඇපල් සමාගමට. “ඇපල් පාර්ක්” ගොඩනැගිල්ල 2017 අප්‍රේල් මාසයේ සමාගමේ සේවකයන් වෙනුවෙන් විවෘත කළා. නමුත් මෙහි ඉදිකිරීම් නම් තවමත් නිම වෙලා නෑ. මෙම අලුත් නිර්මාණය සමඟ ඇපල් සමාගමේ මූලස්ථානය බවට මෙය පත් වෙනවා. මෙය තවත් එක ගොඩනැගිල්ලක් නොවෙනු ඇති කියලා අපිට නම් හොදටම විශ්වාසයි.

කවදා මෙම ගොඩනැගිල්ල නිම කරාවිද ?

මෙම “ඇපල් පාර්ක්” ගොඩනැගිල්ලේ නිර්මාණ කටයුතු මේ වසර අග නිම කිරීමට නියමිතව පවතිනවා. මේ වන විට එම ප්‍රධාන ගොඩනැගිල්ලෙන් විශාල ප්‍රමාණයක් නිමකර අවසන් වී තිබෙනවා. නමුත් මෙහි පිටත භුමියේ වැඩ තව දුරටත් සිදු වෙමින් පවතිනවා. මෙය කැලිෆෝනියාවේ කුපර්ටිනෝ හී ඉදිවෙමින් පවතින අතර මෙම ගොඩනැගිල්ල “ඇපල් පාර්ක්” ලෙස නිල වශයෙන් හැඳින්වනු ලැබුවත් මීට පෙර එය “Spaceship campus” යනුවෙන් හඳුන්වා තිබුනේ එහි ඇති හැඩය නිසාවෙනුයි.

2017 අප්‍රේල් මාසයේ සිට අක්කර 175 තරම් වන මෙම භූමියට සේවකයන් ඇතුලත් කිරීම සිදුකර ගනු ලැබුවත් 12,000 තරම් වන සියලුම සේවකයන් ඇතුලත් කර ගැනීමට එයට තවත් මාස 6ක් පමණ ගතවෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. නමුත් සියලුම සේවකයන් ඇතුලත් කර ගත්තත් එහි ඉදිකිරීම් තවදුරටත් සිදුවෙනු ඇතැයි පැවසෙනවා.

මෙහි ඇති වැදගත්තම ස්ථානයක් ලෙස ස්ටීව් ජොබ්ස් ශ්‍රවණාගාරය සැලකෙනවා.1000 එකවර ආසන පහසුකම් සපිරි මෙම ගොඩනැගිල්ල “ඇපල් පාර්ක්” භුමියේ ඉහළින්ම ඉදිකර තිබෙනවා. මෙම ගොඩනැගිල්ල සැලකෙන්නේ ඇපල් සමාගමේ අලුත් නිෂ්පාදන ලොවට එළිදක්වන ස්ථානය ලෙසයි. එමෙන්ම මෙම ස්ථානයේ දී ”Let us loop you in’ එනම් “ඇපල් අයිෆෝන් 7 , නව අයි පෑඩය, යාවත්කාලීන කල අයිෆෝන් SE හා අයි පෑඩ් මිනි 4” යන නිෂ්පාදන 2016 මාර්තු මාසයේදී දී ලොවට එලි දක්වනු ලැබුවා. i8 දුරකථනයත් එලි දක්වනු ලැබුණේ මේ ස්ථානයෙමයි.

ශක්ති කාර්යක්ෂමතාවෙන් හා පරිසර හිතකාමීත්වයෙන් අනූන ගොඩනැගිල්ල

2016 මාර්තු මස පැවති උත්සවයේදී, ඇපල් හී ප්‍රධාන විධායක නිලධාරී වන ටීම් කුක් ප්‍රකාශ කලේ “ස්ටීව්ගේ දැක්ම වී තිබුණේ ඇපල් සමාගම ඔහු අප සමඟ සිටි කාලයට වඩා තවදුරටත් දියුණු වෙනවා දැකීමටයි. ඔහුගේ අදහස වී තිබුණේ “ඇපල් පාර්ක්” ගොඩනැගිල්ල අනාගත නවෝත්පාදනයේ නිවහන වනු දැකීමටයි. කාර්ය අවකාශ හා මෙහි භුමිය වඩාත් ඇපල් කණ්ඩායම උත්තේජනයක් වන ආකාරයෙන් හා පරිසර හිතකාමීත්වයෙන් යුතුව නිර්මාණය වෙනවා. මෙය ලෝකයේ ශක්ති කාර්යක්ෂමතාවයෙන් ඉහළම ගොඩනැගිල්ලක් ලෙසයි සැලකෙනවා. එමෙන්ම මුළු විශ්ව විද්‍යාලයේම භාවිතා කරණු ලබන්නේ පුනර්ජනනීය ශක්තිය වනවා. මුළු ගොඩනැගිල්ලම සූර්ය කෝෂ වලින් ආවරණය කර තිබෙනවා. ඊට අමතරව ගස් 7000ක් මෙම භුමියේ නැවත පැළ කෙරෙනු ඇත. එමෙන්ම ඇපල් සමගම මේ වෙනුවෙන් හා මෙහි භුමි අලංකරණය වෙනුවෙන් මෙන්ම ශාක නැවත සිටුවීම වෙනුවෙන් ස්ටැන්ෆෝඩ් සරසවියෙන් ප්රමුඛ පෙළේ ශාක විශේෂඥයකුගේ සහයද ලබා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම වාර්තා වන ආකාරයට මුළු විශ්ව විද්‍යාලයම ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජලය භාවිතයට සැලසුම් කර තිබෙනවා.

ලොව දැවැන්තම සමාගමක් යටතේ ඉදවන ගොඩනැගිල්ල

මෙම අති විශාල ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ කටයුතු සිදු කරනු ලබන්නේ “Foster+Partners” නම් බ්‍රිතාන්‍ය සමාගම විසිනුයි. මෙම ක්ෂේස්ත්රයේ දැවැන්ත සමාගමක් ලෙස සැලකෙන මෙම සමාගම වෙම්බ්ලි ක්‍රීඩාංගනය, කැනිවාර්ෆ් භූගත දුම්රිය ස්ථානය, ස්ටැන්සෙඩ් ගුවන් තොටුපොළ, ලන්ඩනයේ මිලේනියම් පාලම වැනි දැවැන්ත නිර්මාණ සිදුකර තිබෙනවා.

Foster+Partners සමාගමේ නිර්මාතෘ හා ප්‍රධානියා වන නොර්මන් ෆොස්ටර් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ඔහු මෙම ගොඩනැගිල්ල සඳහා අදහස ලබා ගෙන ඇත්තේ ලන්ඩනයේ ඇති චතුරස්‍රයක් වටා ඇති නිවාස කිහිපයකින් බවයි. මෙහි සැලසුම කර ඇත්තේ විශාල එළිමහන් උද්‍යානයක් වටා ඇති වෘත්තයක් ආකාරයයෙනුයි.

එමෙන්ම ෆොස්ටර් මහතා සඳහන් කරන පරිදි මෙම ගොඩනැගිල්ල සැලසුම් කිරීමේදී ගෘහ නිර්මාණකරුවන්ට එකට වැඩ කල යුතු ආයතනික අංශ කෙරේ අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙනවා.

එමෙන්ම මෙය වර්ග අඩි 100,000 ක කාය වර්ධන මධ්‍යස්ථානයක්, වර්ග අඩි 300,000ක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක්, සැතපුම් දෙකක ඇවිදීමේ හා දිවීමේ මංතීරුවක්, වාහන නැවතීමේ පහසුකම්, පළතුරු වත්තක්, තණ පිටියක් හා කෘතීම පොකුණකින් සමන්විත වෙනවා. මේ සියල්ලම ඇපල් සමාගමේ සේවකයන් වෙනුවෙන්ම නිර්මාණය වන ඒවායි.

මෙහි කාර්ය මණ්ඩලයට විශ්ව විද්‍යාලය වටා ගමන් කිරීම වෙනුවෙන් බයිසිකල් 1000ක් තැබෙනවා. එමෙන්ම දුර ගමන් වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික ගොල්ෆ් කාර්ට් ද යොදා ගැනීමේ හැකියාවක් පවතිනවා.

කීයක් යන වැඩක් ද ?

එය මුලින්ම තක්සේරු කර තිබුණේ මෙහි මිල ඇමරිකානු ඩොලර් බිලියන බාගයක් පමණ වනු ඇති බවටයි. මෙම භුමියේ මිල දැක්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 160ක් ලෙසයි. නමුත් අපේක්ෂිත ඇස්තමේන්තු මේ වන විට ඉක්මවා ගොස් තිබෙනවා. ප්‍රධාන ගොඩනැගිල්ල වෙනුවෙන් 2011 දී ඇමරිකානු ඩොලර් බිලියන 3ක් ඇස්තමේන්තු වූ අතර එය 2013 වන විට ඩොලර් බිලියන 5ක් වුනා. නමුත් මේ වනවිට ඇපල් සමාගම එම මුදල ඩොලර් බිලියනකින් පමණ අඩු කර ගැනීමට උත්සහා දරමින් සිටිනවා. ඇපල් සමාගම සාමාන්‍යයෙන් ඔවුන්ගේ සැලසුම් හා භාවිතා කරන අමුද්‍රව්‍ය වෙනුවෙන් ඉහළ වියදමක් දරන ආයතනයක් ලෙස ප්‍රසිද්ධ වුවත් මෙම වියදම් තරමක මතභේදයට ලක්වී තිබෙනවා. නමුත් ඇපල් සමාගමට නැවත මෙය ඉක්මනින් උපයා ගත හැකි මුදලක් ලෙසයි සැලකෙන්නේ. එයට හේතුව වන්නේ බිලියන 5ක් යනු ඇපල් සමාගමේ ඇති විශාල මුල්‍ය වියදම් වලින් ඉතා සුළු ප්‍රතිශතයක් වන නිසයි. එනම් 2016 වසරේ ජනවාරි මාසයේ ඔවුන්ගේ ඔවුන්ගේ මුල්‍ය වියදම ඇමරිකානු ඩොලර් බිලියන 215 වූ අතර ඇමරිකානු ඩොලර් බිලියන 5ක් යනු ඉන් 2.3% තරම් අඩු අගයක් වෙනවා.

තවත් ලෝකේ අලුතෙන් ඉදිවෙන මේ වගේ විශාල ගොඩනැගිලි ගෙන ඔබ දන්න දේවල් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

මුලාශ්‍ර

Macworld.co.uk

https://roar.media/sinhala/features/new-headquarters-apple-park/

[QUOTE="LANKAT, post: 22256937, member: 564023"] [SIZE="4"][CENTER][COLOR="DarkRed"][SIZE="5"][COLOR="Red"]ඇපල් සමාගමේ අලුත් නිවහන[/COLOR][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/18164007/cover-10-1180x520.jpg[/IMG] “ඇපල්” කිව්වම පළතුරකට වඩා ලෝගෝ එකක් මතක් වෙන තරමට ලෝකය තුල ඇපල් සන්නාමය මේ වෙනකොට ජනගත වෙලා තියෙනවා. අද අපි මේ කියන්න ගොඩනැගිල්ලත් අයිති වෙන්නේ මේ ඇපල් සමාගමට. “ඇපල් පාර්ක්” ගොඩනැගිල්ල 2017 අප්‍රේල් මාසයේ සමාගමේ සේවකයන් වෙනුවෙන් විවෘත කළා. නමුත් මෙහි ඉදිකිරීම් නම් තවමත් නිම වෙලා නෑ. මෙම අලුත් නිර්මාණය සමඟ ඇපල් සමාගමේ මූලස්ථානය බවට මෙය පත් වෙනවා. මෙය තවත් එක ගොඩනැගිල්ලක් නොවෙනු ඇති කියලා අපිට නම් හොදටම විශ්වාසයි. [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/18164010/image-012.jpg[/IMG] [COLOR="red"]කවදා මෙම ගොඩනැගිල්ල නිම කරාවිද ?[/COLOR] මෙම “ඇපල් පාර්ක්” ගොඩනැගිල්ලේ නිර්මාණ කටයුතු මේ වසර අග නිම කිරීමට නියමිතව පවතිනවා. මේ වන විට එම ප්‍රධාන ගොඩනැගිල්ලෙන් විශාල ප්‍රමාණයක් නිමකර අවසන් වී තිබෙනවා. නමුත් මෙහි පිටත භුමියේ වැඩ තව දුරටත් සිදු වෙමින් පවතිනවා. මෙය කැලිෆෝනියාවේ කුපර්ටිනෝ හී ඉදිවෙමින් පවතින අතර මෙම ගොඩනැගිල්ල “ඇපල් පාර්ක්” ලෙස නිල වශයෙන් හැඳින්වනු ලැබුවත් මීට පෙර එය “Spaceship campus” යනුවෙන් හඳුන්වා තිබුනේ එහි ඇති හැඩය නිසාවෙනුයි. 2017 අප්‍රේල් මාසයේ සිට අක්කර 175 තරම් වන මෙම භූමියට සේවකයන් ඇතුලත් කිරීම සිදුකර ගනු ලැබුවත් 12,000 තරම් වන සියලුම සේවකයන් ඇතුලත් කර ගැනීමට එයට තවත් මාස 6ක් පමණ ගතවෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. නමුත් සියලුම සේවකයන් ඇතුලත් කර ගත්තත් එහි ඉදිකිරීම් තවදුරටත් සිදුවෙනු ඇතැයි පැවසෙනවා. මෙහි ඇති වැදගත්තම ස්ථානයක් ලෙස ස්ටීව් ජොබ්ස් ශ්‍රවණාගාරය සැලකෙනවා.1000 එකවර ආසන පහසුකම් සපිරි මෙම ගොඩනැගිල්ල “ඇපල් පාර්ක්” භුමියේ ඉහළින්ම ඉදිකර තිබෙනවා. මෙම ගොඩනැගිල්ල සැලකෙන්නේ ඇපල් සමාගමේ අලුත් නිෂ්පාදන ලොවට එළිදක්වන ස්ථානය ලෙසයි. එමෙන්ම මෙම ස්ථානයේ දී ”Let us loop you in’ එනම් “ඇපල් අයිෆෝන් 7 , නව අයි පෑඩය, යාවත්කාලීන කල අයිෆෝන් SE හා අයි පෑඩ් මිනි 4” යන නිෂ්පාදන 2016 මාර්තු මාසයේදී දී ලොවට එලි දක්වනු ලැබුවා. i8 දුරකථනයත් එලි දක්වනු ලැබුණේ මේ ස්ථානයෙමයි. [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/18164013/image-022-701x391.jpg[/IMG] [COLOR="red"]ශක්ති කාර්යක්ෂමතාවෙන් හා පරිසර හිතකාමීත්වයෙන් අනූන ගොඩනැගිල්ල[/COLOR] 2016 මාර්තු මස පැවති උත්සවයේදී, ඇපල් හී ප්‍රධාන විධායක නිලධාරී වන ටීම් කුක් ප්‍රකාශ කලේ “ස්ටීව්ගේ දැක්ම වී තිබුණේ ඇපල් සමාගම ඔහු අප සමඟ සිටි කාලයට වඩා තවදුරටත් දියුණු වෙනවා දැකීමටයි. ඔහුගේ අදහස වී තිබුණේ “ඇපල් පාර්ක්” ගොඩනැගිල්ල අනාගත නවෝත්පාදනයේ නිවහන වනු දැකීමටයි. කාර්ය අවකාශ හා මෙහි භුමිය වඩාත් ඇපල් කණ්ඩායම උත්තේජනයක් වන ආකාරයෙන් හා පරිසර හිතකාමීත්වයෙන් යුතුව නිර්මාණය වෙනවා. මෙය ලෝකයේ ශක්ති කාර්යක්ෂමතාවයෙන් ඉහළම ගොඩනැගිල්ලක් ලෙසයි සැලකෙනවා. එමෙන්ම මුළු විශ්ව විද්‍යාලයේම භාවිතා කරණු ලබන්නේ පුනර්ජනනීය ශක්තිය වනවා. මුළු ගොඩනැගිල්ලම සූර්ය කෝෂ වලින් ආවරණය කර තිබෙනවා. ඊට අමතරව ගස් 7000ක් මෙම භුමියේ නැවත පැළ කෙරෙනු ඇත. එමෙන්ම ඇපල් සමගම මේ වෙනුවෙන් හා මෙහි භුමි අලංකරණය වෙනුවෙන් මෙන්ම ශාක නැවත සිටුවීම වෙනුවෙන් ස්ටැන්ෆෝඩ් සරසවියෙන් ප්රමුඛ පෙළේ ශාක විශේෂඥයකුගේ සහයද ලබා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම වාර්තා වන ආකාරයට මුළු විශ්ව විද්‍යාලයම ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජලය භාවිතයට සැලසුම් කර තිබෙනවා. [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/18164016/image-032-701x467.jpg[/IMG] [COLOR="red"] ලොව දැවැන්තම සමාගමක් යටතේ ඉදවන ගොඩනැගිල්ල [/COLOR] මෙම අති විශාල ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ කටයුතු සිදු කරනු ලබන්නේ “Foster+Partners” නම් බ්‍රිතාන්‍ය සමාගම විසිනුයි. මෙම ක්ෂේස්ත්රයේ දැවැන්ත සමාගමක් ලෙස සැලකෙන මෙම සමාගම වෙම්බ්ලි ක්‍රීඩාංගනය, කැනිවාර්ෆ් භූගත දුම්රිය ස්ථානය, ස්ටැන්සෙඩ් ගුවන් තොටුපොළ, ලන්ඩනයේ මිලේනියම් පාලම වැනි දැවැන්ත නිර්මාණ සිදුකර තිබෙනවා. Foster+Partners සමාගමේ නිර්මාතෘ හා ප්‍රධානියා වන නොර්මන් ෆොස්ටර් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ ඔහු මෙම ගොඩනැගිල්ල සඳහා අදහස ලබා ගෙන ඇත්තේ ලන්ඩනයේ ඇති චතුරස්‍රයක් වටා ඇති නිවාස කිහිපයකින් බවයි. මෙහි සැලසුම කර ඇත්තේ විශාල එළිමහන් උද්‍යානයක් වටා ඇති වෘත්තයක් ආකාරයයෙනුයි. එමෙන්ම ෆොස්ටර් මහතා සඳහන් කරන පරිදි මෙම ගොඩනැගිල්ල සැලසුම් කිරීමේදී ගෘහ නිර්මාණකරුවන්ට එකට වැඩ කල යුතු ආයතනික අංශ කෙරේ අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙනවා. එමෙන්ම මෙය වර්ග අඩි 100,000 ක කාය වර්ධන මධ්‍යස්ථානයක්, වර්ග අඩි 300,000ක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක්, සැතපුම් දෙකක ඇවිදීමේ හා දිවීමේ මංතීරුවක්, වාහන නැවතීමේ පහසුකම්, පළතුරු වත්තක්, තණ පිටියක් හා කෘතීම පොකුණකින් සමන්විත වෙනවා. මේ සියල්ලම ඇපල් සමාගමේ සේවකයන් වෙනුවෙන්ම නිර්මාණය වන ඒවායි. මෙහි කාර්ය මණ්ඩලයට විශ්ව විද්‍යාලය වටා ගමන් කිරීම වෙනුවෙන් බයිසිකල් 1000ක් තැබෙනවා. එමෙන්ම දුර ගමන් වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික ගොල්ෆ් කාර්ට් ද යොදා ගැනීමේ හැකියාවක් පවතිනවා. [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/18164019/image-042-701x503.jpg[/IMG] [COLOR="red"]කීයක් යන වැඩක් ද ?[/COLOR] එය මුලින්ම තක්සේරු කර තිබුණේ මෙහි මිල ඇමරිකානු ඩොලර් බිලියන බාගයක් පමණ වනු ඇති බවටයි. මෙම භුමියේ මිල දැක්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 160ක් ලෙසයි. නමුත් අපේක්ෂිත ඇස්තමේන්තු මේ වන විට ඉක්මවා ගොස් තිබෙනවා. ප්‍රධාන ගොඩනැගිල්ල වෙනුවෙන් 2011 දී ඇමරිකානු ඩොලර් බිලියන 3ක් ඇස්තමේන්තු වූ අතර එය 2013 වන විට ඩොලර් බිලියන 5ක් වුනා. නමුත් මේ වනවිට ඇපල් සමාගම එම මුදල ඩොලර් බිලියනකින් පමණ අඩු කර ගැනීමට උත්සහා දරමින් සිටිනවා. ඇපල් සමාගම සාමාන්‍යයෙන් ඔවුන්ගේ සැලසුම් හා භාවිතා කරන අමුද්‍රව්‍ය වෙනුවෙන් ඉහළ වියදමක් දරන ආයතනයක් ලෙස ප්‍රසිද්ධ වුවත් මෙම වියදම් තරමක මතභේදයට ලක්වී තිබෙනවා. නමුත් ඇපල් සමාගමට නැවත මෙය ඉක්මනින් උපයා ගත හැකි මුදලක් ලෙසයි සැලකෙන්නේ. එයට හේතුව වන්නේ බිලියන 5ක් යනු ඇපල් සමාගමේ ඇති විශාල මුල්‍ය වියදම් වලින් ඉතා සුළු ප්‍රතිශතයක් වන නිසයි. එනම් 2016 වසරේ ජනවාරි මාසයේ ඔවුන්ගේ ඔවුන්ගේ මුල්‍ය වියදම ඇමරිකානු ඩොලර් බිලියන 215 වූ අතර ඇමරිකානු ඩොලර් බිලියන 5ක් යනු ඉන් 2.3% තරම් අඩු අගයක් වෙනවා. තවත් ලෝකේ අලුතෙන් ඉදිවෙන මේ වගේ විශාල ගොඩනැගිලි ගෙන ඔබ දන්න දේවල් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. මුලාශ්‍ර Macworld.co.uk [url]https://roar.media/sinhala/features/new-headquarters-apple-park/[/url][/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom