Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇපල්_ලොව_නවතම_දුරකථන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපල්_ලොව_නවතම_දුරකථන

ඇපල් ලොව නවතම දුරකථන ද්විත්වය: iPhone 8 සහ iPhone X

ඇපල් සමාගමේ වාර්ෂික ‘නිෂ්පාදන හඳුන්වාදීමේ සමුළුව’ සැප්තැම්බර් 12 වනදා කැලිෆෝනියාවේ ස්ටීව් ජොබ්ස් රඟහලෙහි දී පැවැත්වුණා. Apple නිෂ්පාදනවල රසිකයන් මෙම අවස්ථාව එළඹෙන තෙක් පුල පුලා බලා සිටි අතර iPhone පරම්පරාවට එක්වන නවකයා දැකගන්නට සියලු දෙනාම දැඩි උනන්දුවකින් සිටියා. ඒ අනුව, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් විසින් සභාව අමතමින් iPhone 8 සහ iPhone X ලෙසින් දුරකථන මාදිලි දෙකක් හඳුන්වා දෙනු ලැබුවා. iPhone 7 දුරකථනයට පසු හඳුන්වාදෙන දිය යුතුව තිබූ iPhone 8 දුරකථනය හැමදෙනාම බලාපොරොත්තු වූ අංකය සහිත ඇපල් දුරකථන ප්‍රමුඛයා යි.

ඒත් iPhone 9 මගහැර එකවර ම iPhone X (රෝම ඉලක්කමෙන් 10) සහිත දුරකථනයක් ඔවුන් හඳුන්වාදුන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම Windows 9 අතහැර Windows 10 වෙත පිවිසුණු නිසා නම් වෙන්නට බැහැ. Windows NT වෙළුම් අංකය අනුව ඔවුන් 10 ඉලක්කම තෝරා ගන්නා බව කීවත් අපි කියන්නට වගේ “9 නරකයි” කියලා මේ තාක්ෂණික දැවැන්තයන් ද හිතනවාද දන්නේ නැහැ. කොහොම නමුත්, මේ අයිෆෝන්වල 10 වැනි සංවත්සරයේදී අපි බලමු ඊට සහ ඇපල් රසිකයන් වෙනුවෙන් කෙතරම් සාධාරණයක් ඉෂ්ඨ වෙලා තිබෙනවාද කියලා.

අනන්‍යතාව දුරුවී නැති වීදුරු iPhone 8

“අපේ පරම අභිලාෂය හැමවිටම විශ්මයජනක සහ ජවසම්පන්න නිෂ්පාදන එළි දැක්වීමයි.” ටිම් කුක් පවසනවා. “මෙය iPhone වෙනුවෙන් නවතම පියවරක්. ඊළඟ දශකයේ ම තාක්ෂණය සඳහා එය මං පතේ හෙළි කරනවා.” ඉදිරිපස සහ පසුපස පූර්ණ වශයෙන් ම දිගුකල් පවතින වීදුරුවලින් තනා ඇති මෙම දුරකථනය, උප මාදිලි දෙකකින් සමන්විත වුණා. ඒ, තිරය අඟල් 4.7 iPhone 8 සහ අඟල් 5.5 ඇති iPhone 8 Plus ලෙස යි. එම දෙකෙහිම ත්‍රිමාණ ස්පර්ශනය හා සත්‍ය වර්ණ සහ ඔබ සිටින පරිසරයට අදාලව සුදු වර්ණය සකසා දෙන True Tone තාක්ෂණය සහිත සුපැහැදිලි Retina HD වර්ගයේ තිර තිබෙනවා.

අභ්යවකාශමය අළු පැහැය (පොෂ් විධියට කිව්වොත්; Space grey), රිදී සහ රත්‍රං යන වර්ණ තුනෙන් යුත් මාදිලි මෙහි තිබෙන අතර ඊට සරිලන වර්ණයන්ගෙන් දාරයේ ඇලුමිනියම් ආවරණය ද සකසා තිබෙනවා. මෙම ඇලුමිනියම් දාරය වැටීම්වලට ඔරොත්තු දෙන, ඔවුන්ගේ ම වචන වලින් කියනවා නම් ‘අභ්‍යවකාශ ප්‍රමිතියේ’ එනම්, අභ්‍යවකාශ යානා උපාංග සඳහා යොදා ගන්නා ලෝහමය ශ්‍රේණිගත කිරීමකින් යුතු එකක්. ඒ අනුව, Memesවල විහිළුවට “බිම වැටුණාම සීසීකඩ යන ආකාරයේ වීදුරු නිමාවක්” කියලා කිව්වත් දුරකථනය වටේටම හොඳ ආරක්ෂණයක් සහතික කර තිබෙන්නේ ජලය සහ දුහුවිලිවලින් ආරක්ෂා කරන අතරේම යි. එසේම මෙවර ප්‍රථම වරට රැහැන් රහිත ආරෝපණය (Wireless charging) ඇපල් දුරකථන සඳහා හඳුන්වා දෙනු ලැබූ අතර ඔවුන් කියා සිටින්නේ වීදුරුමය පසුපස ඊට අවකාශ සලසා දෙන බව යි.

iPhone 8 හි 12MP පසුපස කැමරාවක් ද, iPhone 8 Plus හි 12MP කැමරා දෙකක් ද තිබෙන අතර ඒ දෙකෙහිම ඉදිරිපස 7MP කැමරාවක් තිබෙනවා. iPhone 8 Plusහි එක් කැමරාවක් පුළුල් දසුන් ලබාදෙන අතර අනෙක Note 8 හි දකින්නට ලැබුණු ටෙලිෆොටෝ (Telephoto) ආකාරයේ එකක්. ඒ කියන්නේ, ඡායාරූපකරණයේදී භාවිත වන භෞතිකව දිගින් වැඩි නමුත් නාභිදුර අඩු, දිගුදුර නාභිගත කිරීමේ (long-focus) කාචයක් සහිත එකක්. ඉන් optical zooming මෙන්ම දහ ගුණයක විශාලනයක් ඡායාරූප සඳහාත්, 6 ගුණයක විශාලයක් වීඩියෝ සඳහාත් ලැබෙනවා. Apple A11 Bionic ප්‍රොසෙසරයක් මේ දෙකෙහිම ඇති අතර ඇ.ඩො. 699 වන iPhone 8හි 2GB RAM එකක් ද ඇ.ඩො. 799ක් වන iPhone 8 Plusහි 3GB රැම් එකක් ද තිබෙනවා.

තිරය හීනවී නැති හීන හැබෑ කළ iPhone X

මෙච්චර කල් අයිෆෝන් ගැන පුරෝකථන ඉදිරිපත් කරන අයගේ හීනයක් වුණේ ඉදිරිපස මුහුණත පුරාම තිරය සහිත දුරකථනයක් දැක ගැනීමයි. අවසානයේදී කාගෙ කාගෙත් අවශ්‍යතාවන් සපුරාලමින් හරිම දැකුම්කළු අයිෆෝන් එකකට දොරගුළු විවරවූ අතර මෘදුකාංග සංවර්ධක ලේඛන හරහා මෙය නිකුත් කිරීමට පෙර තහවුරු වූ බවත් අපි පෙර ලිපියෙන් ඔබට ගෙන ආවා. හැබැයි ඉතින් Samsung S8 එකේ වගේම ඇන්ඩි රූබින්ගේ Essential දුරකථනයේත් මේ ආකාරයේ දුරකථන අපි දැකලා තමයි තිබුණේ. ඒත්, ඇපල් ලෝකයට වයර්ලස් චාර්ජිං වගේ ම මේකත් අලුත් දෙයක් නිසා ‘මල් හතයි’ තමයි.

මුහුණත පුරාම තිරය යෙදීම නිසා ඇපල් දුරකථනවල අනන්‍යතාවයක් බඳුවූ නිවස්න යතුර දැන් ඉවත් කර තිබෙනවා. මෙතෙක් කල් ස්මාර්ට්ෆෝන් එකක චිත්‍රයක් ඇන්දත්; කොටුවක් ඇඳලා ඒකේ යටින් බෝලයක් ඇඳලා home key එක අඳින්න තමයි අපි පුරුදු වෙලා හිටියේ. ඒත් දැන් ඔන්න ඒ කාලය අවසන්. බොත්තම නැති නිසා දැන් ඇප් එකක ඉඳලා මුල් තිරයට යන්නට අවශ්‍ය නම් කළ යුත්තේ ඇප්ස්වල යට ම කෙළවරේ තිබෙන කළු පැහැති ඉර මත ටැප් කිරීමයි. Home key එක මතවූ ඇඟිලි සලකුණු සංවේදකයත් වැඩිකල් නොගොසින් ම ඇපල් වෙතින් සමුගත් අතර එ් වෙනුවට Face ID හෙවත් මුහුණ හඳුනාගැනීමේ තාක්ෂණය එක් කොට තිබෙනවා.

කොරියාවේ පුද්ගලයන් Samsung S8 දුරකථනයේ Face recognition එක භාවිත කරලා unlock කරගන්න ගියාම “තව දෑස් හැර නැවත උත්සාහ කරන්න” කියලා දුරකථනයේ පෙන්වන බවට කථාවක් සමාජ ජාලවල ගිය නිසාද කොහෙද චීන අයටත් මෙය කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියලා පෙන්වන්නට වගේ ඇපල් වෙබ් අඩවියේ මෙම විශේෂාංගය නිරූපණය සඳහා යොදාගෙන තිබෙන්නේ චීන කාන්තාවක්. හැබැයි ඉතින් මේක හඳුන්වාදෙන්න ගිහින් එම සමුළුවේදී ප්‍රදර්ශකවරයා නම් ලැජ්ජාවට පත්වුණේ අයිෆෝන් එකට දෙවරක්ම ඔහුගේ මුහුණ හඳුනා ගන්නට නොහැකි වුණු නිසායි.

විශාල සහ වේගවත් පසුපස 12MP ද්විත්ව කැමරාව OIS හෙවත් අත හෙල්ලුනත් ස්ථාවර ඡායාරූප ලබාදෙන තාක්ෂණයෙන් යුක්ත අතර ඉදිරිපස 7MP කැමරාව; අධෝරක්ත කැමරාව ද සමඟ එක්ව රූපවල ගැඹුර හඳුනාගනිමින් Face ID සඳහාත්, සෙල්ෆි ඡායාරූප සඳහාත් සවිබලය සපයනවා. එසේම අලුතින් හඳුන්වාදී ඇති Animoji හෙවත් ඔබ මුහුණට කරන නානාප්‍රකාර චලනයන් පේශිවලට අදාලව හඳුනාගෙන ඉමෝජිවලට යොදන නව සන්නිවේදන ක්රමයටත් සහාය වෙනවා. තත්පරයට ගණනය කිරීම් බිලියන 600ක් කළ හැකි අධි වේගවත් A11 Bionic ප්‍රොසෙසරය iPhone 7හි තිබූ A10 Fusion ප්‍රොසෙසරයටත් වඩා 25% ක් පමණ වේගවත් බවයි ඔවුන් පවසන්නේ. මේ හා යෙදෙන 3GB RAM එක අතථ්‍ය තථ්‍යතාව (AR) සහිත පරිගණක ක්‍රීඩාවලට ද හොඳින් සහාය දක්වනවා. iOS 11 සහ පරිවර්තන හැකියාවන්ගෙන් යුත් Siri නිසා දුරකථනයේ හැකියාවන් තවත් ඔප් නැංවෙනවා. මෙම දුරකථනය මේ වසරේ අග භාගයේදී $999කට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

[QUOTE="LANKAT, post: 22231045, member: 564023"] [b]ඇපල්_ලොව_නවතම_දුරකථන[/b] [CENTER][SIZE="4"][COLOR="DarkRed"] [SIZE="5"][COLOR="Red"]ඇපල් ලොව නවතම දුරකථන ද්විත්වය: iPhone 8 සහ iPhone X[/COLOR][/SIZE] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/cover-6-1024x520.jpg[/IMG] ඇපල් සමාගමේ වාර්ෂික ‘නිෂ්පාදන හඳුන්වාදීමේ සමුළුව’ සැප්තැම්බර් 12 වනදා කැලිෆෝනියාවේ ස්ටීව් ජොබ්ස් රඟහලෙහි දී පැවැත්වුණා. Apple නිෂ්පාදනවල රසිකයන් මෙම අවස්ථාව එළඹෙන තෙක් පුල පුලා බලා සිටි අතර iPhone පරම්පරාවට එක්වන නවකයා දැකගන්නට සියලු දෙනාම දැඩි උනන්දුවකින් සිටියා. ඒ අනුව, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් විසින් සභාව අමතමින් iPhone 8 සහ iPhone X ලෙසින් දුරකථන මාදිලි දෙකක් හඳුන්වා දෙනු ලැබුවා. iPhone 7 දුරකථනයට පසු හඳුන්වාදෙන දිය යුතුව තිබූ iPhone 8 දුරකථනය හැමදෙනාම බලාපොරොත්තු වූ අංකය සහිත ඇපල් දුරකථන ප්‍රමුඛයා යි. ඒත් iPhone 9 මගහැර එකවර ම iPhone X (රෝම ඉලක්කමෙන් 10) සහිත දුරකථනයක් ඔවුන් හඳුන්වාදුන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම Windows 9 අතහැර Windows 10 වෙත පිවිසුණු නිසා නම් වෙන්නට බැහැ. Windows NT වෙළුම් අංකය අනුව ඔවුන් 10 ඉලක්කම තෝරා ගන්නා බව කීවත් අපි කියන්නට වගේ “9 නරකයි” කියලා මේ තාක්ෂණික දැවැන්තයන් ද හිතනවාද දන්නේ නැහැ. කොහොම නමුත්, මේ අයිෆෝන්වල 10 වැනි සංවත්සරයේදී අපි බලමු ඊට සහ ඇපල් රසිකයන් වෙනුවෙන් කෙතරම් සාධාරණයක් ඉෂ්ඨ වෙලා තිබෙනවාද කියලා. [COLOR="red"]අනන්‍යතාව දුරුවී නැති වීදුරු iPhone 8[/COLOR] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/1-2-701x500.png[/IMG] “අපේ පරම අභිලාෂය හැමවිටම විශ්මයජනක සහ ජවසම්පන්න නිෂ්පාදන එළි දැක්වීමයි.” ටිම් කුක් පවසනවා. “මෙය iPhone වෙනුවෙන් නවතම පියවරක්. ඊළඟ දශකයේ ම තාක්ෂණය සඳහා එය මං පතේ හෙළි කරනවා.” ඉදිරිපස සහ පසුපස පූර්ණ වශයෙන් ම දිගුකල් පවතින වීදුරුවලින් තනා ඇති මෙම දුරකථනය, උප මාදිලි දෙකකින් සමන්විත වුණා. ඒ, තිරය අඟල් 4.7 iPhone 8 සහ අඟල් 5.5 ඇති iPhone 8 Plus ලෙස යි. එම දෙකෙහිම ත්‍රිමාණ ස්පර්ශනය හා සත්‍ය වර්ණ සහ ඔබ සිටින පරිසරයට අදාලව සුදු වර්ණය සකසා දෙන True Tone තාක්ෂණය සහිත සුපැහැදිලි Retina HD වර්ගයේ තිර තිබෙනවා. අභ්යවකාශමය අළු පැහැය (පොෂ් විධියට කිව්වොත්; Space grey), රිදී සහ රත්‍රං යන වර්ණ තුනෙන් යුත් මාදිලි මෙහි තිබෙන අතර ඊට සරිලන වර්ණයන්ගෙන් දාරයේ ඇලුමිනියම් ආවරණය ද සකසා තිබෙනවා. මෙම ඇලුමිනියම් දාරය වැටීම්වලට ඔරොත්තු දෙන, ඔවුන්ගේ ම වචන වලින් කියනවා නම් ‘අභ්‍යවකාශ ප්‍රමිතියේ’ එනම්, අභ්‍යවකාශ යානා උපාංග සඳහා යොදා ගන්නා ලෝහමය ශ්‍රේණිගත කිරීමකින් යුතු එකක්. ඒ අනුව, Memesවල විහිළුවට “බිම වැටුණාම සීසීකඩ යන ආකාරයේ වීදුරු නිමාවක්” කියලා කිව්වත් දුරකථනය වටේටම හොඳ ආරක්ෂණයක් සහතික කර තිබෙන්නේ ජලය සහ දුහුවිලිවලින් ආරක්ෂා කරන අතරේම යි. එසේම මෙවර ප්‍රථම වරට රැහැන් රහිත ආරෝපණය (Wireless charging) ඇපල් දුරකථන සඳහා හඳුන්වා දෙනු ලැබූ අතර ඔවුන් කියා සිටින්නේ වීදුරුමය පසුපස ඊට අවකාශ සලසා දෙන බව යි. [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/2-5-701x394.jpg[/IMG] iPhone 8 හි 12MP පසුපස කැමරාවක් ද, iPhone 8 Plus හි 12MP කැමරා දෙකක් ද තිබෙන අතර ඒ දෙකෙහිම ඉදිරිපස 7MP කැමරාවක් තිබෙනවා. iPhone 8 Plusහි එක් කැමරාවක් පුළුල් දසුන් ලබාදෙන අතර අනෙක Note 8 හි දකින්නට ලැබුණු ටෙලිෆොටෝ (Telephoto) ආකාරයේ එකක්. ඒ කියන්නේ, ඡායාරූපකරණයේදී භාවිත වන භෞතිකව දිගින් වැඩි නමුත් නාභිදුර අඩු, දිගුදුර නාභිගත කිරීමේ (long-focus) කාචයක් සහිත එකක්. ඉන් optical zooming මෙන්ම දහ ගුණයක විශාලනයක් ඡායාරූප සඳහාත්, 6 ගුණයක විශාලයක් වීඩියෝ සඳහාත් ලැබෙනවා. Apple A11 Bionic ප්‍රොසෙසරයක් මේ දෙකෙහිම ඇති අතර ඇ.ඩො. 699 වන iPhone 8හි 2GB RAM එකක් ද ඇ.ඩො. 799ක් වන iPhone 8 Plusහි 3GB රැම් එකක් ද තිබෙනවා. [COLOR="red"]තිරය හීනවී නැති හීන හැබෑ කළ iPhone X[/COLOR] [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/3-2-701x538.jpeg[/IMG] මෙච්චර කල් අයිෆෝන් ගැන පුරෝකථන ඉදිරිපත් කරන අයගේ හීනයක් වුණේ ඉදිරිපස මුහුණත පුරාම තිරය සහිත දුරකථනයක් දැක ගැනීමයි. අවසානයේදී කාගෙ කාගෙත් අවශ්‍යතාවන් සපුරාලමින් හරිම දැකුම්කළු අයිෆෝන් එකකට දොරගුළු විවරවූ අතර මෘදුකාංග සංවර්ධක ලේඛන හරහා මෙය නිකුත් කිරීමට පෙර තහවුරු වූ බවත් අපි පෙර ලිපියෙන් ඔබට ගෙන ආවා. හැබැයි ඉතින් Samsung S8 එකේ වගේම ඇන්ඩි රූබින්ගේ Essential දුරකථනයේත් මේ ආකාරයේ දුරකථන අපි දැකලා තමයි තිබුණේ. ඒත්, ඇපල් ලෝකයට වයර්ලස් චාර්ජිං වගේ ම මේකත් අලුත් දෙයක් නිසා ‘මල් හතයි’ තමයි. මුහුණත පුරාම තිරය යෙදීම නිසා ඇපල් දුරකථනවල අනන්‍යතාවයක් බඳුවූ නිවස්න යතුර දැන් ඉවත් කර තිබෙනවා. මෙතෙක් කල් ස්මාර්ට්ෆෝන් එකක චිත්‍රයක් ඇන්දත්; කොටුවක් ඇඳලා ඒකේ යටින් බෝලයක් ඇඳලා home key එක අඳින්න තමයි අපි පුරුදු වෙලා හිටියේ. ඒත් දැන් ඔන්න ඒ කාලය අවසන්. බොත්තම නැති නිසා දැන් ඇප් එකක ඉඳලා මුල් තිරයට යන්නට අවශ්‍ය නම් කළ යුත්තේ ඇප්ස්වල යට ම කෙළවරේ තිබෙන කළු පැහැති ඉර මත ටැප් කිරීමයි. Home key එක මතවූ ඇඟිලි සලකුණු සංවේදකයත් වැඩිකල් නොගොසින් ම ඇපල් වෙතින් සමුගත් අතර එ් වෙනුවට Face ID හෙවත් මුහුණ හඳුනාගැනීමේ තාක්ෂණය එක් කොට තිබෙනවා. [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/4-7-701x394.jpg[/IMG] කොරියාවේ පුද්ගලයන් Samsung S8 දුරකථනයේ Face recognition එක භාවිත කරලා unlock කරගන්න ගියාම “තව දෑස් හැර නැවත උත්සාහ කරන්න” කියලා දුරකථනයේ පෙන්වන බවට කථාවක් සමාජ ජාලවල ගිය නිසාද කොහෙද චීන අයටත් මෙය කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියලා පෙන්වන්නට වගේ ඇපල් වෙබ් අඩවියේ මෙම විශේෂාංගය නිරූපණය සඳහා යොදාගෙන තිබෙන්නේ චීන කාන්තාවක්. හැබැයි ඉතින් මේක හඳුන්වාදෙන්න ගිහින් එම සමුළුවේදී ප්‍රදර්ශකවරයා නම් ලැජ්ජාවට පත්වුණේ අයිෆෝන් එකට දෙවරක්ම ඔහුගේ මුහුණ හඳුනා ගන්නට නොහැකි වුණු නිසායි. [IMG]https://roar.media/sinhala/tech/wp-content/uploads/2017/09/5-6.jpg[/IMG] විශාල සහ වේගවත් පසුපස 12MP ද්විත්ව කැමරාව OIS හෙවත් අත හෙල්ලුනත් ස්ථාවර ඡායාරූප ලබාදෙන තාක්ෂණයෙන් යුක්ත අතර ඉදිරිපස 7MP කැමරාව; අධෝරක්ත කැමරාව ද සමඟ එක්ව රූපවල ගැඹුර හඳුනාගනිමින් Face ID සඳහාත්, සෙල්ෆි ඡායාරූප සඳහාත් සවිබලය සපයනවා. එසේම අලුතින් හඳුන්වාදී ඇති Animoji හෙවත් ඔබ මුහුණට කරන නානාප්‍රකාර චලනයන් පේශිවලට අදාලව හඳුනාගෙන ඉමෝජිවලට යොදන නව සන්නිවේදන ක්රමයටත් සහාය වෙනවා. තත්පරයට ගණනය කිරීම් බිලියන 600ක් කළ හැකි අධි වේගවත් A11 Bionic ප්‍රොසෙසරය iPhone 7හි තිබූ A10 Fusion ප්‍රොසෙසරයටත් වඩා 25% ක් පමණ වේගවත් බවයි ඔවුන් පවසන්නේ. මේ හා යෙදෙන 3GB RAM එක අතථ්‍ය තථ්‍යතාව (AR) සහිත පරිගණක ක්‍රීඩාවලට ද හොඳින් සහාය දක්වනවා. iOS 11 සහ පරිවර්තන හැකියාවන්ගෙන් යුත් Siri නිසා දුරකථනයේ හැකියාවන් තවත් ඔප් නැංවෙනවා. මෙම දුරකථනය මේ වසරේ අග භාගයේදී $999කට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom