Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇපල්_AirPlay2_On_Samsung_TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියනවා නම් ඒකෙ Cast Option එක තියනවා නම් සහ TV එක සපෝට් කරනවා නම් ෆෝන් එකේ ස්ක්‍රින් එක ටීවී එකට කාස්ට් කරන්න පුලුවන් හැකියාව දැනට ටික කාලෙකට කලින් ඉදන් තිබුනා සහ ගොඩ දෙනෙක් ඒක දන්වාත් ඇති

මේකම ඇපල් ඩිවයිස් වලිනුත් කරන්න හැකියාව තිබුන, ඒකට කියන්නෙ AirPlay කියලා නමුත් ඒකට ඇපල් ටීවි එකක් අනිවාර්යෙන් ඕන කරලා තිබුනා. හැබැයි ලගදි Samsung/LG/VISIO/Sony වගේ ලගදි රිලීස් කරපු TV වලට AirPlay වල අලුත් වර්ශන් එක උනු AirPlay 2 සපෝට් එක දුන්නා

මේ AirPlay වල තියන විශේශත්වෙ තමයි අපිට අවශ්‍ය නම් ෆෝන් එකේ හරි අයිපෑඩ් එකේ හරි ස්ක්‍රීන එක කෙලින්ම ටීවී එක් ස්ක්‍රීන් එකට ගන්න පුලුවන්, ඕන නම් ඕඩියෝ විතරක් ටීවී එකෙන් අහන්න පුලුවන් සහ අපි වීඩියෝ එකක් ප්ලේ කරනවා නම් ඒක ෆුල් ස්ක්‍රීන් ටීවි එකේ බලන්න පුලුවන්, සවුන්ඩ් එහෙම සේරම ටීවි එකෙන් ඇහන්නෙ. ගොඩක් වීඩියෝ ප්ලේ කරන ඇප්ස් කිසිම අවුලක් නැතිව වැඩ කරනවා යූටියුබ් VLC ප්ලේයර් දෙක සිරාවටම වැඩ කරනවා

මේකෙ තව සිරාම ෆීචර් එකක් තියනවා ඒ තමයි iDevice වලට අමතරව මැක් එක්ක තියනවා නම් මැක් එකට එක්ස්ටර්නල් මොනිටරයක් විදියට ටීවි එක යූස් කරන්න පුලුවන් කිසිම වයර් එකක් සම්බන්ධ කරන්නෙ නැතිව වීඩියෝ ප්ලේ කරනවට අමතරව ලැප් එකට එක්ස්ටර්නල් මොනිටරයක් ගැහවා වගේ වැඩක් කරගන්නත් පුලුවන්

දැන් බලමු මේක කොහොමද යූස් කරන්නෙ කියලා

මුලින්ම බලන්න ටීවි එක මෙන්න මේ ජාති වලින් එකක්ද කියලා

https://www.apple.com/lae/ios/home/accessories/#section-tv

එහෙම නම් ටීවී එක වයිෆයි හරි වෙන විදියකින් හරි ඉන්ටනෙට් කනෙක්ට් කරලා ලේටස්ට් සොෆ්ට්වෙයා අප්ඩේට් එක දාගන්න (සොෆ්ට්වෙයා අප්ඩේට් එක අනිවාර්යෙන්ම දාගන්න ඕන මගේ ටීවි එක අප්ඩේට් කරන්න කලින් මේ ඔප්ශන් එකක්වත් තිබුනෙ නැහැ අප්ඩේට් කරාට පස්සෙ තමයි මේ ටික ආවෙ)

සොෆ්ට්වෙයා අප්ඩේට් එක කරද්දි ලයිට් යයි කියලා හිතනවා නම් ටීවී එක UPS එකට ගහලා අප්ඩේට් කරන්න මොකද සොෆ්ටවෙයා අප්ඩේට් එක අතරතුරේදි ලයිට් ගියොත් ටීවී එක Brick වෙන්න චාන්ස් එකක් තියනවා

මේක දාගත්තට පස්සෙ ස්මාට් ඇප් වලට Apple TV කියලා ඇප් එකක් එහෙමත් ඒවි (මේක AirPlay වලට සම්භන්ධයක් නැහැ ඒත් මේක ආව කියන්නෙ AirPlay වැඩ කරාවි කියන එකට හොද ලකුණක්), ඒකෙන් පුලුවන් අපි iTunes එකෙන් කරනවා වගේ Movies/Videos ගන්න සහ රෙන්ට් කරන්න. කලින් ගනපුවා තියනවා නම් එකවුන්ට් එකෙන් ලොග් උනාම ඒව කොහොමත් එනවා

මගේ ලග තියෙන්නෙ සැමසුනග් NU7100 සීරීස් එකේ ටීවි එකක්, ඒකෙ තියන විදියට තමයි මම මේ සෙටින්ග්ස් සහ ස්ක්‍රීන්ශොට් දාල තියෙන්නෙ, ඔයාලගෙ TV මොඩල් වල විදියට මේ ඔප්ශන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තියෙන්න පුලුවන් ඒ උනාට සරලවම මේ ටික කරන විදියක් තියෙන්න ඕන

1 ටීවී එක අනිවාර්යෙන් වයි ෆයී වලට කනෙක්ට් කරන්න (මෙහෙම නැත්නම් AirPlay Settings ඩිසේබල් වෙලා තියෙන්නෙ)

2 ටීවී එකේ Settings > General > Apple AirPlay Settings වලට යන්න

3 ගිහින් AirPlay -> On කරන්න (මේක ඩිෆෝල්ට් ඔන් වෙලා තියෙන්නෙ)

4 Requre Code කියන එකට කැමති ඔප්ශන් එකක් දෙන්න First Time Only වගේ එකක් ලේසියි, මේකෙන් වෙන්නෙ ෆෝන් එක හරි කම්පියුටරේ හරි කනෙක්ට් කරද්දි කෝඩ් එකක් අහනවා ඒක කොහමද වෙන්න ඕන කියලා. First Time Only දැම්මම ඒක ඩිවියිස් එකක් කනෙක්ට් කරන පලවෙනි සැරේ විතරයි කෝඩ් එක අහන්නෙ ඒක ලේසියි

iPhone එක කනෙක්ට් කරන විදිය

1 ෆෝන් එකේ ලේටස්ට් සොෆ්ටවෙයා එක දාගන්න. AirPlay 2 එන්නෙ iOS 12.3 Update එකේදි

2 දැන් ෆෝන් එකත් ටීවි එක කනෙක්ට් කරලා තියන වයිෆයි එකටම කනෙක්ට් කරන්න

3 ෆෝන් එකේ කන්ට්‍රෝල් සෙන්ටර් එකට ගිහින් ඒකෙ තියන Screen Mirroring කියන එක ටච් කරන්න

4 එතනින් ටීවී එක සිලෙක්ට් කරාම පලවෙනි සැරේ කෝඩ් එක දෙන්න ඕන ඊට පස්සෙ කෙලින්ම ටීවි එකට කනෙක්ටෙ වෙලා ෆෝන් එකේ ස්ක්‍රීන එක කෙලින්ම ටීවි එකට එනවා

5 වීඩියෝ එකක් ප්ලේ කරාම කෙලින්ම ටීවි එකේ ප්ලේ වෙනවා, එහෙම නැත්නම් ෆෝන් එකේ ස්ක්‍රින් එක කෙලින්ම ටීවි එකේ පේනවා ඉමේජ් එහෙම බලද්දි ඒව ටීවි එකේ ෆුල් ස්ක්‍රින් පෙන්නන්නෙ

mac එක කනෙක්ට් කරන විදිය

1 mac එකේ ලේටස්ට් සොෆ්ටවෙයා එක දාගන්න. AirPlay 2 එන්නෙ MacOS 10.14.5 Update එකේදි

2 දැන් mac එකත් ටීවි එක කනෙක්ට් කරලා තියන වයිෆයි එකටම කනෙක්ට් කරන්න

3 mac එකේ System Preferences > Display ගිහින් Show mirroring options in the menu bar when available කියන ටික් එක දාන්න

4 දැන් AirPlay යූස් කරන්න පුලුවන් වෙලාවට මේ වගේ අයිකන් එකක් මෙනු බාර් එකේ එයි, ඒකෙන් ටීවි එක් සිලෙක්ට් කරන්න තියෙන්නෙ

5 දැන් මැක් එකට එක්ස්ටර්නල් ඩිස්ප්ලේ එකක් ගැහුවා වගේ තමයි, මිරර් හරි එක්ස්ටර්නල් ඩිස්ප්ලේ විදියට ටීවී එක යූස් කරන්න පුලුවන්

මේකෙදි උපරිම Full HD විතරයි රෙසලූශන් එන්නෙ මගේ ටීවි එක 4K ඒ උනත් AirPlay වැඩ කරන්නෙ FHD විතරයි, ෆිල්ම් වල නම් අවුලක් නැහැ මොකද කොහොමත් අපි 4K ඩවුන්ලෝඩ් කරලා බලන්නෙ නැති නිසා

අනික අපි සාමාන්යෙන් ටීවි බලන දුර ඉදන් බැලුවම FHD කන්ටෙන්ට් කිසිම අවුලක් නැහැ ෆුල් ක්ලියර්. 4K වල වෙනස පේන්න පොඩ්ඩක් ලගට ගිහින් බලන්න ඔන

[QUOTE="NEMISIS, post: 24513389, member: 494668"] [SIZE="3"]ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියනවා නම් ඒකෙ Cast Option එක තියනවා නම් සහ TV එක සපෝට් කරනවා නම් ෆෝන් එකේ ස්ක්‍රින් එක ටීවී එකට කාස්ට් කරන්න පුලුවන් හැකියාව දැනට ටික කාලෙකට කලින් ඉදන් තිබුනා සහ ගොඩ දෙනෙක් ඒක දන්වාත් ඇති මේකම ඇපල් ඩිවයිස් වලිනුත් කරන්න හැකියාව තිබුන, ඒකට කියන්නෙ AirPlay කියලා නමුත් ඒකට ඇපල් ටීවි එකක් අනිවාර්යෙන් ඕන කරලා තිබුනා. හැබැයි ලගදි Samsung/LG/VISIO/Sony වගේ ලගදි රිලීස් කරපු TV වලට AirPlay වල අලුත් වර්ශන් එක උනු AirPlay 2 සපෝට් එක දුන්නා මේ AirPlay වල තියන විශේශත්වෙ තමයි අපිට අවශ්‍ය නම් ෆෝන් එකේ හරි අයිපෑඩ් එකේ හරි ස්ක්‍රීන එක කෙලින්ම ටීවී එක් ස්ක්‍රීන් එකට ගන්න පුලුවන්, ඕන නම් ඕඩියෝ විතරක් ටීවී එකෙන් අහන්න පුලුවන් සහ අපි වීඩියෝ එකක් ප්ලේ කරනවා නම් ඒක ෆුල් ස්ක්‍රීන් ටීවි එකේ බලන්න පුලුවන්, සවුන්ඩ් එහෙම සේරම ටීවි එකෙන් ඇහන්නෙ. ගොඩක් වීඩියෝ ප්ලේ කරන ඇප්ස් කිසිම අවුලක් නැතිව වැඩ කරනවා යූටියුබ් VLC ප්ලේයර් දෙක සිරාවටම වැඩ කරනවා මේකෙ තව සිරාම ෆීචර් එකක් තියනවා ඒ තමයි iDevice වලට අමතරව මැක් එක්ක තියනවා නම් මැක් එකට එක්ස්ටර්නල් මොනිටරයක් විදියට ටීවි එක යූස් කරන්න පුලුවන් කිසිම වයර් එකක් සම්බන්ධ කරන්නෙ නැතිව වීඩියෝ ප්ලේ කරනවට අමතරව ලැප් එකට එක්ස්ටර්නල් මොනිටරයක් ගැහවා වගේ වැඩක් කරගන්නත් පුලුවන් දැන් බලමු මේක කොහොමද යූස් කරන්නෙ කියලා මුලින්ම බලන්න ටීවි එක මෙන්න මේ ජාති වලින් එකක්ද කියලා [url]https://www.apple.com/lae/ios/home/accessories/#section-tv[/url] එහෙම නම් ටීවී එක වයිෆයි හරි වෙන විදියකින් හරි ඉන්ටනෙට් කනෙක්ට් කරලා ලේටස්ට් සොෆ්ට්වෙයා අප්ඩේට් එක දාගන්න (සොෆ්ට්වෙයා අප්ඩේට් එක අනිවාර්යෙන්ම දාගන්න ඕන මගේ ටීවි එක අප්ඩේට් කරන්න කලින් මේ ඔප්ශන් එකක්වත් තිබුනෙ නැහැ අප්ඩේට් කරාට පස්සෙ තමයි මේ ටික ආවෙ) [COLOR="Red"]සොෆ්ට්වෙයා අප්ඩේට් එක කරද්දි ලයිට් යයි කියලා හිතනවා නම් ටීවී එක UPS එකට ගහලා අප්ඩේට් කරන්න මොකද සොෆ්ටවෙයා අප්ඩේට් එක අතරතුරේදි ලයිට් ගියොත් ටීවී එක Brick වෙන්න චාන්ස් එකක් තියනවා[/COLOR] මේක දාගත්තට පස්සෙ ස්මාට් ඇප් වලට Apple TV කියලා ඇප් එකක් එහෙමත් ඒවි (මේක AirPlay වලට සම්භන්ධයක් නැහැ ඒත් මේක ආව කියන්නෙ AirPlay වැඩ කරාවි කියන එකට හොද ලකුණක්), ඒකෙන් පුලුවන් අපි iTunes එකෙන් කරනවා වගේ Movies/Videos ගන්න සහ රෙන්ට් කරන්න. කලින් ගනපුවා තියනවා නම් එකවුන්ට් එකෙන් ලොග් උනාම ඒව කොහොමත් එනවා මගේ ලග තියෙන්නෙ සැමසුනග් NU7100 සීරීස් එකේ ටීවි එකක්, ඒකෙ තියන විදියට තමයි මම මේ සෙටින්ග්ස් සහ ස්ක්‍රීන්ශොට් දාල තියෙන්නෙ, ඔයාලගෙ TV මොඩල් වල විදියට මේ ඔප්ශන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා තියෙන්න පුලුවන් ඒ උනාට සරලවම මේ ටික කරන විදියක් තියෙන්න ඕන 1 ටීවී එක අනිවාර්යෙන් වයි ෆයී වලට කනෙක්ට් කරන්න (මෙහෙම නැත්නම් AirPlay Settings ඩිසේබල් වෙලා තියෙන්නෙ) 2 ටීවී එකේ Settings > General > Apple AirPlay Settings වලට යන්න 3 ගිහින් AirPlay -> On කරන්න (මේක ඩිෆෝල්ට් ඔන් වෙලා තියෙන්නෙ) [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3898&pictureid=17950[/IMG] 4 Requre Code කියන එකට කැමති ඔප්ශන් එකක් දෙන්න First Time Only වගේ එකක් ලේසියි, මේකෙන් වෙන්නෙ ෆෝන් එක හරි කම්පියුටරේ හරි කනෙක්ට් කරද්දි කෝඩ් එකක් අහනවා ඒක කොහමද වෙන්න ඕන කියලා. First Time Only දැම්මම ඒක ඩිවියිස් එකක් කනෙක්ට් කරන පලවෙනි සැරේ විතරයි කෝඩ් එක අහන්නෙ ඒක ලේසියි [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3898&pictureid=17949[/IMG] [B]iPhone එක කනෙක්ට් කරන විදිය[/B] 1 ෆෝන් එකේ ලේටස්ට් සොෆ්ටවෙයා එක දාගන්න. AirPlay 2 එන්නෙ iOS 12.3 Update එකේදි 2 දැන් ෆෝන් එකත් ටීවි එක කනෙක්ට් කරලා තියන වයිෆයි එකටම කනෙක්ට් කරන්න 3 ෆෝන් එකේ කන්ට්‍රෝල් සෙන්ටර් එකට ගිහින් ඒකෙ තියන Screen Mirroring කියන එක ටච් කරන්න [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3898&pictureid=17948[/IMG] 4 එතනින් ටීවී එක සිලෙක්ට් කරාම පලවෙනි සැරේ කෝඩ් එක දෙන්න ඕන ඊට පස්සෙ කෙලින්ම ටීවි එකට කනෙක්ටෙ වෙලා ෆෝන් එකේ ස්ක්‍රීන එක කෙලින්ම ටීවි එකට එනවා [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3898&pictureid=17947[/IMG] 5 වීඩියෝ එකක් ප්ලේ කරාම කෙලින්ම ටීවි එකේ ප්ලේ වෙනවා, එහෙම නැත්නම් ෆෝන් එකේ ස්ක්‍රින් එක කෙලින්ම ටීවි එකේ පේනවා ඉමේජ් එහෙම බලද්දි ඒව ටීවි එකේ ෆුල් ස්ක්‍රින් පෙන්නන්නෙ [B]mac එක කනෙක්ට් කරන විදිය[/B] 1 mac එකේ ලේටස්ට් සොෆ්ටවෙයා එක දාගන්න. AirPlay 2 එන්නෙ MacOS 10.14.5 Update එකේදි 2 දැන් mac එකත් ටීවි එක කනෙක්ට් කරලා තියන වයිෆයි එකටම කනෙක්ට් කරන්න 3 mac එකේ System Preferences > Display ගිහින් Show mirroring options in the menu bar when available කියන ටික් එක දාන්න [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3898&pictureid=17946[/IMG] 4 දැන් AirPlay යූස් කරන්න පුලුවන් වෙලාවට මේ වගේ අයිකන් එකක් මෙනු බාර් එකේ එයි, ඒකෙන් ටීවි එක් සිලෙක්ට් කරන්න තියෙන්නෙ [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3898&pictureid=17945[/IMG] 5 දැන් මැක් එකට එක්ස්ටර්නල් ඩිස්ප්ලේ එකක් ගැහුවා වගේ තමයි, මිරර් හරි එක්ස්ටර්නල් ඩිස්ප්ලේ විදියට ටීවී එක යූස් කරන්න පුලුවන් මේකෙදි උපරිම Full HD විතරයි රෙසලූශන් එන්නෙ මගේ ටීවි එක 4K ඒ උනත් AirPlay වැඩ කරන්නෙ FHD විතරයි, ෆිල්ම් වල නම් අවුලක් නැහැ මොකද කොහොමත් අපි 4K ඩවුන්ලෝඩ් කරලා බලන්නෙ නැති නිසා අනික අපි සාමාන්යෙන් ටීවි බලන දුර ඉදන් බැලුවම FHD කන්ටෙන්ට් කිසිම අවුලක් නැහැ ෆුල් ක්ලියර්. 4K වල වෙනස පේන්න පොඩ්ඩක් ලගට ගිහින් බලන්න ඔන [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom