Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇපල්_AirPlay2_On_Samsung_TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මචන් මේ සීන් එක සෑහෙන්න කාලෙක ඉදන් තිබුනා හැබැයි ටීවි මැනුෆැක්චරර්ස්ලා සපෝට් කරේ නැහැ

අයිෆෝන් රිලීස් කරන්න පවා කලින් ඉදන් තිබුනෙ ඉස්සරම තිබුනෙ AirTunes කියලා ඒ කාලෙ 3rd party ස්පීකර් වලට ඇපල් ප්රොඩක්ඩ් වලින් මියුසික් ස්ට්රිම් කරන්න දීල තිබුනා

ඊට පස්සෙ iPad ආවට පස්සෙ මුන් ඒකම රීබ්රෑන්ඩ් කරා AirPlay කියලා ඒ 2009 හරි 2010දි හරි මේ වෙලාවෙදි තමයි ස්ක්රීන් මිරර් ෆීචර් එක දුන්නෙ iPad එකේ ඉදන් ඇපල් ටීවි හරි වෙන කම්පෙටිබල් ඩිස්ප්ලේ එකකට හරි මිරර් කරන්න

ගොඩක් 3rd Party ඩිස්ප්ලේ තිබුනෙ නැහැ මේක සපෝට් කරන ඒක නිසා Apple TV එකක්ම ඕන උනා මේ ස්ක්රීන් මිරරින් ෆීචර් එක යූස් කරන්න

Apple TV නැතිව වෙන මේන්ස්ට්රිම් මැනුෆැක්චරර්ස්ලා සපෝට් කරපු නැති එක තමයි අවුල තිබුනෙ, ස්ක්රින් මිරරින් ගොඩක් එවුන් සපෝට් කරේ නැහැ හැබැයි AirPlay Audio ඩිවයිසස් සෑහෙන්න තිබුනා

දැන් AirPlay 2 එකත් එක්ක මේ 3rd party TV Manufacturers ලා එක්ක මොකක් හරි Agreement එකක් ඇති ඒකයි උන් සපෝට් කරන්නෙ

ෆෝන් එක ඇරුනම් කම්පියුටර් ස්ක්රින් එක කාස්ට් කරන ගොඩක් ටෙක්නොලොජි තිබුනත් ඒ හැම එකටම වෙනම ඇඩැප්ටර් එකක් ඕන (Chrome Cast, Microsoft Wireless Display Adapter etc), මේකෙදි කිසිම ඇඩැප්ටර් එකක් නැතිවම එක්ස්ටර්නල් ඩිස්ප්ලේ එකක් විදියට යූස් කරන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 24513678, member: 494668"] :cool::cool: [SIZE="3"]නෑ මචන් මේ සීන් එක සෑහෙන්න කාලෙක ඉදන් තිබුනා හැබැයි ටීවි මැනුෆැක්චරර්ස්ලා සපෝට් කරේ නැහැ අයිෆෝන් රිලීස් කරන්න පවා කලින් ඉදන් තිබුනෙ ඉස්සරම තිබුනෙ AirTunes කියලා ඒ කාලෙ 3rd party ස්පීකර් වලට ඇපල් ප්රොඩක්ඩ් වලින් මියුසික් ස්ට්රිම් කරන්න දීල තිබුනා ඊට පස්සෙ iPad ආවට පස්සෙ මුන් ඒකම රීබ්රෑන්ඩ් කරා AirPlay කියලා ඒ 2009 හරි 2010දි හරි මේ වෙලාවෙදි තමයි ස්ක්රීන් මිරර් ෆීචර් එක දුන්නෙ iPad එකේ ඉදන් ඇපල් ටීවි හරි වෙන කම්පෙටිබල් ඩිස්ප්ලේ එකකට හරි මිරර් කරන්න ගොඩක් 3rd Party ඩිස්ප්ලේ තිබුනෙ නැහැ මේක සපෝට් කරන ඒක නිසා Apple TV එකක්ම ඕන උනා මේ ස්ක්රීන් මිරරින් ෆීචර් එක යූස් කරන්න Apple TV නැතිව වෙන මේන්ස්ට්රිම් මැනුෆැක්චරර්ස්ලා සපෝට් කරපු නැති එක තමයි අවුල තිබුනෙ, ස්ක්රින් මිරරින් ගොඩක් එවුන් සපෝට් කරේ නැහැ හැබැයි AirPlay Audio ඩිවයිසස් සෑහෙන්න තිබුනා දැන් AirPlay 2 එකත් එක්ක මේ 3rd party TV Manufacturers ලා එක්ක මොකක් හරි Agreement එකක් ඇති ඒකයි උන් සපෝට් කරන්නෙ ෆෝන් එක ඇරුනම් කම්පියුටර් ස්ක්රින් එක කාස්ට් කරන ගොඩක් ටෙක්නොලොජි තිබුනත් ඒ හැම එකටම වෙනම ඇඩැප්ටර් එකක් ඕන (Chrome Cast, Microsoft Wireless Display Adapter etc), මේකෙදි කිසිම ඇඩැප්ටර් එකක් නැතිවම එක්ස්ටර්නල් ඩිස්ප්ලේ එකක් විදියට යූස් කරන්න පුලුවන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom