Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
23 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඇප් එකක් හදලා ඕනේ.....විස්තරේ ඇතුලේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කරන්නේ එළකිරි එකේ කොල්ලෙක්ද ? මේවගේ ඇප් එකක් හදලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද එළකිරියේ....? ඉන්නවා නම් මට විස්තර කියනවද ?

මේක ෆේස් බුක් එකේ තිබ්බ විස්තරයක්....මේක ඇත්තද බොරුද ? මෙහෙම කරන්න පුලුවන්ද ?

මේකෙදි ඔබතුමාට/තුමියට මුදල් ලැබෙන්නෙ. ඔබතුමාගෙ ශිෂ්‍යයන්ගෙන්. ඒ කියන්නෙ app එක භාවිතා කරන users ලගෙන්.වටිනම දේ තමයි ලංකාවෙ වටෙන්ම ශිෂ්‍යයන් ඔබට හොයාගන්න පුලුවන් .සමහරවිට ඔබේ පන්ති නොපැමිණෙන කෙනක් උවද ඔබේ පාරිභෝගිකයෙක් කරගන්න තරමට ඔබ සාර්ථකයි. විශේෂත්වය වන්නෙ අද එකතුවෙන පාරිභෝගිකයෙක් app එක භාවිතාකරන කාලය කොතෙක් උනත් ඒ දක්වාම මුදල් ලැබීමයි. ඔබ උගන්වන විෂයට අදාල papers,notes ,pdfරූප සටහන් ඔයාගෙ 4n එකෙන්ම දාන්න පුලුවන්. එක ශිෂ්යයයෙක්ගෙන් දිනකට රුපියල් 2 සිට 5 දක්වා මුදලක් අයකල හැකියි. ඒ මුදලෙන් 3/5 ක් නැත්නම් 60% ඔබතුමාට ලැබෙනව. ඉතුරු 35% ක් Dialog /Hutch/Etisalat ආයතන වලටද 5% බදු මුදලක් ලෙස යනව. Ex- 5*60%= 3 * 200*30=18000/= . මේ ලමුන් 200 දෙනෙකුගෙන් ලැබෙන මාසික ආදායම දල උදාහරණයක්..විශේෂ දේ මේකෙදි ඔබට ඉතාමත් අඩු කැපවීමක් තමයි කරන්න තියෙන්නෙ. සරලවම (Passive income එකක් උදාසීන ආදායමක්)මේක සරල උදාහරණයක්. මාසෙකට මේ වගේ ගානක් එන්නෙ ලොකු මහන්සියක් නැතුව. ඒ වගේම මේ app එකෙන් ඔයාගෙ advertisement ඕන දෙයක් කරගන්න පුලුවන්.. වාර්ෂික ගාස්තු කිසිවක් නැහැ.

ඒ වගේම මෙම app එක ඔබගේ පන්ති කටයුතු ප්‍රවර්ධන සදහා අමතර වාසියක් වෙනව නිසැකයි..

අපෙන් ඔබට- මේ App එකේ සම්පූර්ණ නිර්මාණකරණය ,සැලස්ම වගේම ග්‍රෆික් වැඩ ටික කරල දෙනව.අවශ්‍යනම් playstore දාල දෙනව. ඒ සදහා අප එක වර මුදලක් පමණයි අයකරන්නෙ...සරලවම කිව්වොත් අපි ඔබට app එක අවශ්‍ය පරිදි මුදල් උපයන ආකාරයට සකසල දෙනවා. ඉන් පසුව එය පවත්දාගෙන යාම.අයිතිය වගේම උපයන මුදල් සියල්ලම ඔබ සතුයි.. මේක ඔබේ ජීවිත කාලෙම උනත් පාවිච්චි කරන්න පුලුවන් බවට සහතික වෙන්න පුලුවන් . ඒ වගේම ඉතාමත්ම සාදාරණ මුදලකට තමයි අපි මේක නිර්මාණය කරල දෙන්නෙ.

( මේ අවස්ථාව ගන්න කැමතිනම් විතරක් මම උදාහරණය එක්කම ආදායම් මාර්ග පෙන්වන්නම්. මේ පිලිබද උනන්දුවන් ඇත්නම් පමණක් සම්බන්ද වන්න .07********) ස්තූතියි

[QUOTE="laknath123, post: 25934132, member: 37140"] [B][U]මේක කරන්නේ එළකිරි එකේ කොල්ලෙක්ද ? මේවගේ ඇප් එකක් හදලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද එළකිරියේ....? ඉන්නවා නම් මට විස්තර කියනවද ? මේක ෆේස් බුක් එකේ තිබ්බ විස්තරයක්....මේක ඇත්තද බොරුද ? මෙහෙම කරන්න පුලුවන්ද ?[/U][/B] මේකෙදි ඔබතුමාට/තුමියට මුදල් ලැබෙන්නෙ. ඔබතුමාගෙ ශිෂ්‍යයන්ගෙන්. ඒ කියන්නෙ app එක භාවිතා කරන users ලගෙන්.වටිනම දේ තමයි ලංකාවෙ වටෙන්ම ශිෂ්‍යයන් ඔබට හොයාගන්න පුලුවන් .සමහරවිට ඔබේ පන්ති නොපැමිණෙන කෙනක් උවද ඔබේ පාරිභෝගිකයෙක් කරගන්න තරමට ඔබ සාර්ථකයි. විශේෂත්වය වන්නෙ අද එකතුවෙන පාරිභෝගිකයෙක් app එක භාවිතාකරන කාලය කොතෙක් උනත් ඒ දක්වාම මුදල් ලැබීමයි. ඔබ උගන්වන විෂයට අදාල papers,notes ,pdfරූප සටහන් ඔයාගෙ 4n එකෙන්ම දාන්න පුලුවන්. එක ශිෂ්යයයෙක්ගෙන් දිනකට රුපියල් 2 සිට 5 දක්වා මුදලක් අයකල හැකියි. ඒ මුදලෙන් 3/5 ක් නැත්නම් 60% ඔබතුමාට ලැබෙනව. ඉතුරු 35% ක් Dialog /Hutch/Etisalat ආයතන වලටද 5% බදු මුදලක් ලෙස යනව. Ex- 5*60%= 3 * 200*30=18000/= . මේ ලමුන් 200 දෙනෙකුගෙන් ලැබෙන මාසික ආදායම දල උදාහරණයක්..විශේෂ දේ මේකෙදි ඔබට ඉතාමත් අඩු කැපවීමක් තමයි කරන්න තියෙන්නෙ. සරලවම (Passive income එකක් උදාසීන ආදායමක්)මේක සරල උදාහරණයක්. මාසෙකට මේ වගේ ගානක් එන්නෙ ලොකු මහන්සියක් නැතුව. ඒ වගේම මේ app එකෙන් ඔයාගෙ advertisement ඕන දෙයක් කරගන්න පුලුවන්.. වාර්ෂික ගාස්තු කිසිවක් නැහැ. ඒ වගේම මෙම app එක ඔබගේ පන්ති කටයුතු ප්‍රවර්ධන සදහා අමතර වාසියක් වෙනව නිසැකයි.. ⭕ අපෙන් ඔබට- මේ App එකේ සම්පූර්ණ නිර්මාණකරණය ,සැලස්ම වගේම ග්‍රෆික් වැඩ ටික කරල දෙනව.අවශ්‍යනම් playstore දාල දෙනව. ඒ සදහා අප එක වර මුදලක් පමණයි අයකරන්නෙ...සරලවම කිව්වොත් අපි ඔබට app එක අවශ්‍ය පරිදි මුදල් උපයන ආකාරයට සකසල දෙනවා. ඉන් පසුව එය පවත්දාගෙන යාම.අයිතිය වගේම උපයන මුදල් සියල්ලම ඔබ සතුයි.. මේක ඔබේ ජීවිත කාලෙම උනත් පාවිච්චි කරන්න පුලුවන් බවට සහතික වෙන්න පුලුවන් . ඒ වගේම ඉතාමත්ම සාදාරණ මුදලකට තමයි අපි මේක නිර්මාණය කරල දෙන්නෙ. 🔥( මේ අවස්ථාව ගන්න කැමතිනම් විතරක් මම උදාහරණය එක්කම ආදායම් මාර්ග පෙන්වන්නම්. මේ පිලිබද උනන්දුවන් ඇත්නම් පමණක් සම්බන්ද වන්න .07********) ස්තූතියි [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom