Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඇප් එකෙන් බත් උයන කුකර් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇප් එකෙන් බත් උයන කුකර් එක

ඇප් එකෙන් බත් උයන කුකර් එක

හොද්දක් බතක් උයාගන්න ඇති හැකියාව ඉස්සර සැලකුවේ ගෑනු ලමයෙක් දීගතල යන්න මූලික සුදුසුකමක් විදියට. නමුත් හොදි බත් උයන්නත් නවීන ඉලෙක්ට්‍රොනික උපාංග ඇවිත් තියෙන මේ කාලේ රයිස් කුකර් එකකින් බතක් උයාගන්න එක ලමයෙක්ට උනත් සරලව කරන්න පුලුවනි.

මේ ස්මාට් රයිස් කුකර් එක සාමාන්‍යය එකෙන් එහාට ගිහින් හාල් වල තත්වය අනුව, අපිට හදාගන්න ඕනි බත් එකේ තත්වය අනුව අපිට අවශ්‍ය විදිහට වැඩේ කරලා දෙනවා. සරලව කිව්වොත් හැම හාල්වලටම එකවගේ වතුර තියලා බෑ. ඒ වගේම එක වගේ ගින්දර දාලත් බතක් උයාගන්න බෑ කියලා ගමේ ගොඩේ මුට්ටියෙන් බත් උයන අය දන්නවා. මේ රයිස් කුකර් එකෙන් අපි දන්න රයිස් පමණක් නොවෙයි කඩල, මුංඇට, ග්‍රීන් පීස් වගේ ධාන්‍ය වර්ගත් පිසගැනීමේ පහසුකම තියෙනවා- ඒකියන්නේ මේ ස්මාට් රයිස් කුකර් එකෙන් අපිට උයන්නට නියමිත හාල් ඇටේට අනුව සහ හදාගන්න ඕනි බත් එකේ විදියට සෙටිංග්ස් වෙනස් කරලා බත් එක උයාගන්න හැකියාව තියෙනවා.

මෙන්න මේ විදියට අපිට හාල් ඇටය තෝරාගෙන ඒ අනුව වතුර එකතු කරලා පිසගැනීම සිද්දකරන්න හැකියාව මේ රයිස් කුකර් එකෙන් ලැබිලා තියෙනවා.

මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වන ක්සයමි සමාගම කියන්නේ විවිධාකරයේ සහල් වර්ග සහ ධාන්‍ය දෙසීයකට සහ දහස් ගනනක් වන බත් වර්ග වලට අවශ්‍ය ආකාරයට එයාලගේ තොරතුරු ජාලයක් තියෙනවාලු. ඒක නිසා අපිට ඕනි හාලකින් ඕනි ජාතියක බතක් ඇප් එක හරහා හදාගන්න පුලුවනිය කියලා තමයි කියන්නේ.

මොනාද මේකෙන් කරන්න පුළුවන්?

ස්මාට් චීන රයිස් කුකර් එක සාමාන්‍යය රයිස් කුකර් එකකට වඩා පෙනුමයි. ඒ වගේම ඒකේ තියෙන විදියට ෆෝන් ඇප් එකකින් රයිස් කුකර් එකේ සැකසුම් කරන්නත් හැකියාව තියෙනවා. මේ ෆෝන් ඇප් එක අනුව මේ රයිස් කුකර් එකේ බත් ඉදෙන ආකාරය වගුවකින් දක්වලා තියෙනවා. අපිට අවශ්‍යනම් ඒ වගුවේ විදිය වෙනස් කරලා බෙරි කරගනිපු බතක් උනත් උයාපිහාගන්න හැකියාව තියෙනවා.

තාපය ජනනය කරන ආකාරය,

පැරණි මාදිලියේ රයිස් කුකර් ආදියේදී බත හැදෙන්නට අවශ්‍ය කරන තාපය ලැබෙන්නේ රයිස් කුකර් එකේ පතුලේ තිබුන කොයිල් එකකින්. අපි වතුර දාල හාල් දාල බත් ඇතිලිය රයිස් කුකර් එක ඇතුලෙන් තියලා ඔන් කලාම පහල තිබුන තාපන දඟරය රත් වෙලා ඉන් පස්සේ බත හැදෙනවා. නමුත් මේ නවීන රයිස් කුකර් එකේ දි තාක්ෂණය වෙනස්. හතරවටින්ම එක වගේ තාපයක් ඇතුලේ ඇති සහල් සහ වතුර මිශ්‍රණයට ලබාදෙන්න ස්මාට් කුකර් එකේ තාක්ෂණය සමත් වෙලා තියෙනවා.

ඇප් එකෙන් බත් හදන හැටි,

මේ තියෙන්නේ ඇප් එකෙන් සහල් පාවිච්චි කරලා බත් ඇසුරින් හදාගන්න පුලුවන් කෑම ජාති. චීනේ කියන්නේ විශාල රටක්. විවිධ ආකාරයේ සහල් වර්ග සහ කෑම ජාති බහුතරයක් චීනයේ තියෙනවා. ඒ ඒ හාල්වලට හරියන්නත් ඒ ඒ කෑමවලට හරියන්නත් බත් උයාගන්න හැකියාව එහේ අයට මේ රයිස් කුකර් එක නිසා ලැබේවි.

ෆෝන් ඇප් එකකින් බත් උයන එක පාලනය කරන මේ ස්මාට් කුකර් එක අපේ ජීවිතේ බත් ඉවීම පහසු කරනවාද සංකීර්ණ කරනවාද? ඒක ටිකක් සංකීර්ණ ගැටලුවක්. ඉස්සර නම් අපිට කරන්න තිබුනේ බත් ටික දාල අතින් හරි මැනල හරි වතුර ටික දාල බත ඉදෙනකල් බලං ඉන්න එක. ඒත් දැන්නම් ටිකක් වැඩේ බරපතලයි. අපි හාල් ජාතිය මොකද්ද කියලඅඇප් එකට කියන්න ඕනි. ඒවගේම හදාගන්න ඕනි බත සහ ඇතැම් වෙලාවට තාපන වක්‍රය ගැන අැප් එකට තොරතුරු දෙන්නට ඕනි..

ලේසියෙන් බත් උයන්න ගිහින් වැඩේ තවටිකක් ඔලුව අමාරුව හැදෙන පැත්තටම කැරකුනාද කියලත් වෙලාවකට හිතෙනවා. ඒත් ඉතිං මිනිස්සු දියුනු වෙද්දි හැමදේටම අලුත් අලුත් දේ එකතු වෙනවනේ. ඒ විතරක් නෙමෙයි හැම දෙයක්ම විවිධ විදියට රස විඳින්න හුරු වෙනවා. ඇත්තටම හාල් එක අනුව බත වෙනස් කරගන්න පුලුවන් ආකාර ගොඩක් තියෙන නිසා අලුතින් බත් ජාති, කැඳ සහ ධාන්‍ය උයාපිහාගන්න කැමති නිර්මාණශීලි අයට මේක හොද අවස්ථාවක් වේවි.

මේ රයිස් කුකර් එකේ නම Xiaomi Mijia Rice Cooker. චීනයේ වැඩියෙන්ම විකෙනෙන ස්මාට්ෆෝන් වර්ගය වන Xiaomi සමාගම මේ වෙනකොට සිය නවීන ස්මාට් මොබයිල් තාක්ෂණය වෙනත් උපාංග කරාද පතුරුවන්නට කටයුතු කරමින් ඉන්නවා. මේ මිජියා රයිස් කුකර් එක චීන රටේ වෙන්නේ ඇමරිකන් ඩොලර් 150ක් වගේ මුදලක්. ඒත් ලංකාවට ගෙන්වාගන්න නම් ඇමරිකානු ඩොලර් 300ක් සහ තව රේගු සහ වෙනත් බදුත් ඇතුලත් වෙනවා.

[QUOTE="Target Hoona, post: 22761366, member: 558749"] [b]ඇප් එකෙන් බත් උයන කුකර් එක[/b] [B] [SIZE=3][URL="http://www.harigossip.com/2018/01/blog-post_133.html"]ඇප් එකෙන් බත් උයන කුකර් එක[/URL][/SIZE] [/B] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][CENTER] [SIZE=3][URL="https://1.bp.blogspot.com/-EnzXFrHM_FI/Wmb7XIBt2bI/AAAAAAAAFAw/NNjbBC9r-0UabEeY3QBHJlt4Kuuk8Br_ACLcBGAs/s1600/Mi-Induction-Heating-Pressu.jpg"][IMG]https://1.bp.blogspot.com/-EnzXFrHM_FI/Wmb7XIBt2bI/AAAAAAAAFAw/NNjbBC9r-0UabEeY3QBHJlt4Kuuk8Br_ACLcBGAs/s640/Mi-Induction-Heating-Pressu.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][FONT=Lora][SIZE=3] හොද්දක් බතක් උයාගන්න ඇති හැකියාව ඉස්සර සැලකුවේ ගෑනු ලමයෙක් දීගතල යන්න මූලික සුදුසුකමක් විදියට. නමුත් හොදි බත් උයන්නත් නවීන ඉලෙක්ට්‍රොනික උපාංග ඇවිත් තියෙන මේ කාලේ රයිස් කුකර් එකකින් බතක් උයාගන්න එක ලමයෙක්ට උනත් සරලව කරන්න පුලුවනි.[/SIZE][/FONT] [SIZE=3] [/SIZE][FONT=Lora][SIZE=3] මේ ස්මාට් රයිස් කුකර් එක සාමාන්‍යය එකෙන් එහාට ගිහින් හාල් වල තත්වය අනුව, අපිට හදාගන්න ඕනි බත් එකේ තත්වය අනුව අපිට අවශ්‍ය විදිහට වැඩේ කරලා දෙනවා. සරලව කිව්වොත් හැම හාල්වලටම එකවගේ වතුර තියලා බෑ. ඒ වගේම එක වගේ ගින්දර දාලත් බතක් උයාගන්න බෑ කියලා ගමේ ගොඩේ මුට්ටියෙන් බත් උයන අය දන්නවා. මේ රයිස් කුකර් එකෙන් අපි දන්න රයිස් පමණක් නොවෙයි කඩල, මුංඇට, ග්‍රීන් පීස් වගේ ධාන්‍ය වර්ගත් පිසගැනීමේ පහසුකම තියෙනවා- ඒකියන්නේ මේ ස්මාට් රයිස් කුකර් එකෙන් අපිට උයන්නට නියමිත හාල් ඇටේට අනුව සහ හදාගන්න ඕනි බත් එකේ විදියට සෙටිංග්ස් වෙනස් කරලා බත් එක උයාගන්න හැකියාව තියෙනවා.[/SIZE][/FONT] [SIZE=3] [/SIZE][FONT=Lora][SIZE=3] මෙන්න මේ විදියට අපිට හාල් ඇටය තෝරාගෙන ඒ අනුව වතුර එකතු කරලා පිසගැනීම සිද්දකරන්න හැකියාව මේ රයිස් කුකර් එකෙන් ලැබිලා තියෙනවා.[/SIZE][/FONT] [SIZE=3] [/SIZE][FONT=Lora][SIZE=3] මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වන ක්සයමි සමාගම කියන්නේ විවිධාකරයේ සහල් වර්ග සහ ධාන්‍ය දෙසීයකට සහ දහස් ගනනක් වන බත් වර්ග වලට අවශ්‍ය ආකාරයට එයාලගේ තොරතුරු ජාලයක් තියෙනවාලු. ඒක නිසා අපිට ඕනි හාලකින් ඕනි ජාතියක බතක් ඇප් එක හරහා හදාගන්න පුලුවනිය කියලා තමයි කියන්නේ.[/SIZE][/FONT] [SIZE=3] [/SIZE][B] [SIZE=3]මොනාද මේකෙන් කරන්න පුළුවන්?[/SIZE][/B] [SIZE=3] [/SIZE][FONT=Lora][SIZE=3] ස්මාට් චීන රයිස් කුකර් එක සාමාන්‍යය රයිස් කුකර් එකකට වඩා පෙනුමයි. ඒ වගේම ඒකේ තියෙන විදියට ෆෝන් ඇප් එකකින් රයිස් කුකර් එකේ සැකසුම් කරන්නත් හැකියාව තියෙනවා. මේ ෆෝන් ඇප් එක අනුව මේ රයිස් කුකර් එකේ බත් ඉදෙන ආකාරය වගුවකින් දක්වලා තියෙනවා. අපිට අවශ්‍යනම් ඒ වගුවේ විදිය වෙනස් කරලා බෙරි කරගනිපු බතක් උනත් උයාපිහාගන්න හැකියාව තියෙනවා.[/SIZE][/FONT] [SIZE=3] [/SIZE][B] [SIZE=3]තාපය ජනනය කරන ආකාරය,[/SIZE][/B] [SIZE=3] [/SIZE][FONT=Lora][SIZE=3] පැරණි මාදිලියේ රයිස් කුකර් ආදියේදී බත හැදෙන්නට අවශ්‍ය කරන තාපය ලැබෙන්නේ රයිස් කුකර් එකේ පතුලේ තිබුන කොයිල් එකකින්. අපි වතුර දාල හාල් දාල බත් ඇතිලිය රයිස් කුකර් එක ඇතුලෙන් තියලා ඔන් කලාම පහල තිබුන තාපන දඟරය රත් වෙලා ඉන් පස්සේ බත හැදෙනවා. නමුත් මේ නවීන රයිස් කුකර් එකේ දි තාක්ෂණය වෙනස්. හතරවටින්ම එක වගේ තාපයක් ඇතුලේ ඇති සහල් සහ වතුර මිශ්‍රණයට ලබාදෙන්න ස්මාට් කුකර් එකේ තාක්ෂණය සමත් වෙලා තියෙනවා.[/SIZE][/FONT] [SIZE=3] [/SIZE][B] [SIZE=3]ඇප් එකෙන් බත් හදන හැටි,[/SIZE][/B] [SIZE=3] [/SIZE][FONT=Lora][SIZE=3] මේ තියෙන්නේ ඇප් එකෙන් සහල් පාවිච්චි කරලා බත් ඇසුරින් හදාගන්න පුලුවන් කෑම ජාති. චීනේ කියන්නේ විශාල රටක්. විවිධ ආකාරයේ සහල් වර්ග සහ කෑම ජාති බහුතරයක් චීනයේ තියෙනවා. ඒ ඒ හාල්වලට හරියන්නත් ඒ ඒ කෑමවලට හරියන්නත් බත් උයාගන්න හැකියාව එහේ අයට මේ රයිස් කුකර් එක නිසා ලැබේවි.[/SIZE][/FONT] [SIZE=3] [/SIZE][FONT=Lora][SIZE=3] ෆෝන් ඇප් එකකින් බත් උයන එක පාලනය කරන මේ ස්මාට් කුකර් එක අපේ ජීවිතේ බත් ඉවීම පහසු කරනවාද සංකීර්ණ කරනවාද? ඒක ටිකක් සංකීර්ණ ගැටලුවක්. ඉස්සර නම් අපිට කරන්න තිබුනේ බත් ටික දාල අතින් හරි මැනල හරි වතුර ටික දාල බත ඉදෙනකල් බලං ඉන්න එක. ඒත් දැන්නම් ටිකක් වැඩේ බරපතලයි. අපි හාල් ජාතිය මොකද්ද කියලඅඇප් එකට කියන්න ඕනි. ඒවගේම හදාගන්න ඕනි බත සහ ඇතැම් වෙලාවට තාපන වක්‍රය ගැන අැප් එකට තොරතුරු දෙන්නට ඕනි..[/SIZE][/FONT] [SIZE=3] [/SIZE][FONT=Lora][SIZE=3] ලේසියෙන් බත් උයන්න ගිහින් වැඩේ තවටිකක් ඔලුව අමාරුව හැදෙන පැත්තටම කැරකුනාද කියලත් වෙලාවකට හිතෙනවා. ඒත් ඉතිං මිනිස්සු දියුනු වෙද්දි හැමදේටම අලුත් අලුත් දේ එකතු වෙනවනේ. ඒ විතරක් නෙමෙයි හැම දෙයක්ම විවිධ විදියට රස විඳින්න හුරු වෙනවා. ඇත්තටම හාල් එක අනුව බත වෙනස් කරගන්න පුලුවන් ආකාර ගොඩක් තියෙන නිසා අලුතින් බත් ජාති, කැඳ සහ ධාන්‍ය උයාපිහාගන්න කැමති නිර්මාණශීලි අයට මේක හොද අවස්ථාවක් වේවි.[/SIZE][/FONT] [SIZE=3] [/SIZE][FONT=Lora][SIZE=3] මේ රයිස් කුකර් එකේ නම Xiaomi Mijia Rice Cooker. චීනයේ වැඩියෙන්ම විකෙනෙන ස්මාට්ෆෝන් වර්ගය වන Xiaomi සමාගම මේ වෙනකොට සිය නවීන ස්මාට් මොබයිල් තාක්ෂණය වෙනත් උපාංග කරාද පතුරුවන්නට කටයුතු කරමින් ඉන්නවා. මේ මිජියා රයිස් කුකර් එක චීන රටේ වෙන්නේ ඇමරිකන් ඩොලර් 150ක් වගේ මුදලක්. ඒත් ලංකාවට ගෙන්වාගන්න නම් ඇමරිකානු ඩොලර් 300ක් සහ තව රේගු සහ වෙනත් බදුත් ඇතුලත් වෙනවා.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom