Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇප නැති ලප කොටා ගෙදර පල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JVP එක ජනතාවගෙන් වියුක්ත වෙන්න හේතුව ඔවුන් අපේ රටේ ජාතික හා සංස්කෘතික පදනම හෙවත් හදගැස්ම නිසි ලෙස හඳුනා නොගැනීමයි. රුසියාවේ සමාජවාදය ගෙඩි පිටින් ලංකාවට ගැලපෙන්නේ නැතිබව පක්ෂය බිහිකර අවුරුදු 60 ක් ගියත් මුන්ට තේරෙන්නේ නැහැ.

චීනයේ මාඕ සේතුං තමන්ගේ රටේ සමාජවාදය ක්රියාත්මක කරද්දී රුසියාවේ සමාජවාදී ක්රමයම නෙමේ තෝරාගත්තේ. තම රටට ගැලපෙන ලෙස එය සංශෝධනය කර ගත්තා. කියුබාවත් එහෙමයි. පැරණි රුසියාවේ ප්රධාන වැඩකරන පන්තිය සමන්විත වුනේ කම්කරුවන්ගෙන්. ගොවියන් අඩුයි. නමුත් ලංකාවේ මුල් කාලයේ තිබුනේ කෘෂිකර්මාන්තය පදනම් කරගත් වැඩ කරන පන්තියක්. කම්කරුවෝ අඩුයි. පැරණි සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ ආමන්ත්රණය කලේ කොළඹ හිටපු කම්කරු ජනතාවට පමණයි. ඈත ගම්වල හිටපු ගොවියන්ට තම මතවාදය සමාජගත කරන්න ඔවුන්ට බැරි වුනේ ආනයනය කල සමාජවාදය අපේ සමාජය වෙත ගලපාගන්න බැරි වුන නිසයි.

JVP එකත් ඔය පරණ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ හිටපු චින්තනයෙමයි තවමත් ඉන්නේ. මේ වෙනකොට සෝවියට් බලකදවුර බිඳ වැටිලා. පෙරස්ත්රෝයිකාවට පස්සේ බිඳ වැටුණු සමාජවාදී ක්රමය පුටින් යටතේ නැවත බිහිවුනේ වෙනස්ම මුහුණුවරකින්. 1917 ට පෙර තිබුන සමාජ ,ආර්ථික ,ගෝලීය හා තාක්ෂණික වාතාවරණය නෙමෙයි දැන් ලෝකයේ තියන්නේ. පුටින් නූතන තත්වයට ගැලපෙන ලෙස තම ක්රමය හදාගත්තා.

අපේ මෝඩ JVP නායකයෝ තාමත් ඉන්නේ 1917. එකයි අවුරුදු 60 කට පස්සෙත් 3.16% විතරක් චන්ද අරගෙන් තමන්ගේ වැරැද්ද අවබෝධ නොකරගෙන මිනිස්සුන්ට බැන බැන ඉන්නේ. ඉතින් තව අවුරුදු 60ක් ගියත් ඔහොමමයි.

මුන්ට මොලේ පැදෙන්න නම් පුකට ඉත්තෑකූරුවලින් අනින්න ඕනේ.

[QUOTE="tokkaputha, post: 24947353, member: 546526"] [B][SIZE="4"][COLOR="Red"]JVP එක ජනතාවගෙන් වියුක්ත වෙන්න හේතුව ඔවුන් අපේ රටේ ජාතික හා සංස්කෘතික පදනම හෙවත් හදගැස්ම නිසි ලෙස හඳුනා නොගැනීමයි. රුසියාවේ සමාජවාදය ගෙඩි පිටින් ලංකාවට ගැලපෙන්නේ නැතිබව පක්ෂය බිහිකර අවුරුදු 60 ක් ගියත් මුන්ට තේරෙන්නේ නැහැ. චීනයේ මාඕ සේතුං තමන්ගේ රටේ සමාජවාදය ක්රියාත්මක කරද්දී රුසියාවේ සමාජවාදී ක්රමයම නෙමේ තෝරාගත්තේ. තම රටට ගැලපෙන ලෙස එය සංශෝධනය කර ගත්තා. කියුබාවත් එහෙමයි. පැරණි රුසියාවේ ප්රධාන වැඩකරන පන්තිය සමන්විත වුනේ කම්කරුවන්ගෙන්. ගොවියන් අඩුයි. නමුත් ලංකාවේ මුල් කාලයේ තිබුනේ කෘෂිකර්මාන්තය පදනම් කරගත් වැඩ කරන පන්තියක්. කම්කරුවෝ අඩුයි. පැරණි සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ ආමන්ත්රණය කලේ කොළඹ හිටපු කම්කරු ජනතාවට පමණයි. ඈත ගම්වල හිටපු ගොවියන්ට තම මතවාදය සමාජගත කරන්න ඔවුන්ට බැරි වුනේ ආනයනය කල සමාජවාදය අපේ සමාජය වෙත ගලපාගන්න බැරි වුන නිසයි. JVP එකත් ඔය පරණ සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ හිටපු චින්තනයෙමයි තවමත් ඉන්නේ. මේ වෙනකොට සෝවියට් බලකදවුර බිඳ වැටිලා. පෙරස්ත්රෝයිකාවට පස්සේ බිඳ වැටුණු සමාජවාදී ක්රමය පුටින් යටතේ නැවත බිහිවුනේ වෙනස්ම මුහුණුවරකින්. 1917 ට පෙර තිබුන සමාජ ,ආර්ථික ,ගෝලීය හා තාක්ෂණික වාතාවරණය නෙමෙයි දැන් ලෝකයේ තියන්නේ. පුටින් නූතන තත්වයට ගැලපෙන ලෙස තම ක්රමය හදාගත්තා. අපේ මෝඩ JVP නායකයෝ තාමත් ඉන්නේ 1917. එකයි අවුරුදු 60 කට පස්සෙත් 3.16% විතරක් චන්ද අරගෙන් තමන්ගේ වැරැද්ද අවබෝධ නොකරගෙන මිනිස්සුන්ට බැන බැන ඉන්නේ. ඉතින් තව අවුරුදු 60ක් ගියත් ඔහොමමයි. මුන්ට මොලේ පැදෙන්න නම් පුකට ඉත්තෑකූරුවලින් අනින්න ඕනේ. :D:D:D [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom