Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමතිගේ අවලං ක්‍රියා වහගන්න මාධ්‍යවේදීන්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමතිගේ අවලං ක්‍රියා වහගන්න මාධ්‍යවේදීන්&

Source / Read more: http://www.lankagossipnews.com/2014/08/radeesha-perera-and-minister-affair.html

ශ්‍රී ලංකන් ගුවන්සේවිකා ලෝලියෙකු වන එක්තරා නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ අවලං ක්‍රියාවන් වසාගැනීම සඳහා ඔහු විසින් මාධ්‍යවේදීන් සඳහා ඩිනර් පාටියක් සංවිධානය කර තිබේ.

අද රාත්‍රී පැවැත්වෙන මෙම භෝජන සංග්‍රහයට මාධ්‍යවේදීන් 30 දෙනෙකු පමණ සහභාගී වන බව වාර්තාවේ.

මෙම නියෝජ්‍ය ඇමතිවරයා මීට පෙර කිහිපවිටක්ම ශ්‍රීලංකන් ගුවන් සේවිකාවන් විවාහ කරගන ඔවුන් දික්කසාද කර තිබේ.

අවසන් අවරට විවාහ වූ ගුවන්සේවිකාවට මේ වනවිට දරුවන් දෙදෙනෙකුද වන අතර එම අතරතුරේ තවත් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් සමඟ ලොවට හොරා විවාහ විය.

එතැනින්ද නොනැවතුනු ඔහු රදීෂා පෙරේරා නම් තවත් ගුවන් සේවිකාවක් සමඟ අනියම් සබඳතවක් පවත්වන බව පළමු වරට එක්තරා වෙබ් අඩවියක් මඟින් හෙළි කර තිබුනේ පසුගිය පෙබරවාරි 17 වනදාය.

අනතුරුව එම එම නියෝජ්‍ය ඇමතිවරයා දින කිහිපයක් ඇතුලත ඉලක්කම් කිහිපයකින් යුත් එම වෙබ් අඩවිය ලංකාව තුල වාරණය කිරීමට සමත්විය.

කටාර් හි ශ්‍රී ලාංකික හෝටලයක් වන White oceanic hotel හි හිමිකරුගේ නිවසේ පවත්වා තිබූ සාදයක් සඳහාද මෙම නියෝජ්‍ය ඇමතිවරයා ගොස් තිබුණේ රදීෂා සමඟ බවත්,

රදීෂා පැමිණීමට නියමිත ගුවන් යානය ප්‍රමාදයක් ඇතිනම් ඔහු තම දේශපාලන බලය භාවිතා කර කඩිනමින් ශ්‍රීලංකා ගුවන් සමාගමට අයත් වෙනත් ගුවන් යානය පැමිණීමට රදීෂාට අවස්ථාව සලසා දෙනු ලබන බවටත් එමඟින් හෙළි කර තිබුණි.

රධීෂාගේ දරුවෙක් කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට ඇතුලත් කිරීමට යද්දී සියළු දෙනාම පෝලිමක සිටිය යුතු වුවද එහිදී රධීෂා වෙනුවට තම බලතල අයුතු ලෙස භාවිතා කර පෝලිමේ සිටීමට පොලිස් නිළධාරියෙකු තැබූ බවද වාර්තාවිය.

කෙසේ වෙතත් අප වෙත වාර්තා වන නවතම තොරතුර වන්නේ මෙම නියෝජ්‍ය ඇමතිවරයාගෙන් තම අසරණ දියණියන් දෙදෙනා බේරා දෙන ලෙස රදීෂාගේ ස්වාමිපුරුෂයා වන මරදානේ පදිංචි කසුන් ධනුෂ්ක වේලාරත්න මරදාන පොලීසියට හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇති බවයි.

2014 වසරේ පෙබරවාරි මස 14 "වැලන්ටයින්" දින රධීෂා හා මෙම නියෝජ්‍ය ඇමතිවරයා සිංගප්පූරුවේ එකට ගත කර ඇති බවත්,

මෙම වසරේ පැවැති එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේදී ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වූ ටෙස්ට් තරඟයේ ආරම්භක අවස්ථාව සනිටුහන් කිරීමට ඝාන්ඨාරය නාද කිරීම සඳහා මෙම නියෝජ්‍ය ඇමතිවරයා ලන්ඩනයට ගිය අවස්ථාවේදී, රාජකාරී නිල ගුවන් ගමනකින් තොරව තම බිරිඳ වන රධීෂා පෙරේරාද කැඳවා ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ

ඔවුන් දෙදෙනා ලන්ඩන් ඩොක්ලන්ඩ් හි පිහිටි City Grange හෝටලයේ නවාතැන් ගෙන සිටි බවට සියලු සාක්ෂි තමා සතුව ඇති බව රදීෂාගේ ස්වාමිපුරුෂයා තම පැමිණිල්ලේ දක්වා ඇත.

තමා හා රධීෂා 2008 වසරේ විවාහ වූ බවත්, එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට වයස අවුරුදු හතර හමාරක් සහ වයස අවුරුදු දෙක හමාරක් වියැති කුඩා දියණියන් දෙදෙනෙකු සිටින බවත්, බිරිය මේ වන විට එම දැරියන් දෙදෙනාද සමග තමාව ද්වේශ සහගත ලෙස අතහැර දමා නිවසින් පිටවී ගොස් කොළඹ තුන්මුල්ලේ King’s court සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ මෙම නියෝජ්‍ය ඇමතිවරයා අයත් නිවසක බිරියගේ සහෝදරියෙකු සමග ජීවත් වන බව පවසා ඇත. එම ස්ථානය මෙම නියෝජ්‍ය ඇමතිවරයා ය නිතර යාම් ඊම් කරනු ලබන ස්ථානයක් බවද දක්වා ඇත.

මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ දෙවන විවාහක බිරිඳ මේ වන විට කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති දික්කසාද නඩුවේ ඔහුගෙන් වෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති පෙත්සමේ දක්වා ඇත්තේ, මෙම නියෝජ්‍ය ඇමතිවරයා විකෘති කාමාශාවලින් පෙලෙන පුද්ගලයෙකු බවයි.

ඇයට මෙම නියෝජ්‍ය ඇමතිවරයා වෛහාක වරදක් වන "අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට" (Mutual Malicious Desertion) හේතු වී ඇත්තේ මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ මෙම ඉවසා දරාගත නොහැකි විකෘති කාමාශාව බව දික්කසාද පෙත්සමේ ප්රකාශිතව දක්වා තිබේ.

මෙසේ මෙම නියෝජ්‍ය ඇමතිවරයා විකෘති කාමාශාවලින් පෙලෙන මානසික අසහනකාරයෙකු බව ඔහුගේ හිටපු විවාහක බිරිඳ අධිකරණයට පවා පවසා සිටියදී, තම බිරිඳ වන රධීෂා පෙරේරා තමන්ගේ කුඩා දියණියන් දෙදෙනා සමග මෙම නියෝජ්‍ය ඇමතිවරයා වාසයට සහ සංවාසයට යාමෙන් තම දියණියන් දෙදෙනාගේ ජීවිත විශාල අනතුරකට හා අවධානමකට හෙලා ඇති බව රධීෂා පෙරේරාගේ සැමියා පොලීසියට පැමිණිලි කර ඇත.

මෙම පළමු පැමිණිල්ල වන මැයි 10 දින පැමිණිල්ල විභාග කිරීම සඳහා රධීෂා පෙරේරාට මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් කොස්තාපල්වරයෙකු (ඵ්.C. 33963) දැනුම් දී ඇත. නමුත් ඊට අවනත නොවී ඇති රධීෂා ඉහත කී කොස්තාපල්වරයාව තමාට තර්ජනය කළ බව කියමින් මෙම නියෝජ්‍ය ඇමතිවරයා ලවා පොලිස් රෝහල වෙත මාරු කර යවා ඇත.

නැවතත් රධීෂාගේ සැමියා වන කසුන් ධනුෂ්ක වේලාරත්න ජුලි මස 01 වන දින මරදාන පොලීසියට වැඩි දුර ප්‍රකාශයක් කරමින් වහාම තම දියණියන් දෙදෙනාගේ භාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට ඇත.

මෙම පොලිස් පැමිණිල්ලට මෙම නියෝජ්‍ය ඇමතිවරයා නැවතත් තම අමාත්‍ය බලතල අයුතු ලෙස යොදා ගනිමින් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් පැමිණිලි පොත සමග නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ කාර්යාලයට ගෙන්වාගෙන රධීෂා පෙරේරාගෙන් කටඋත්තරයක් ලබා ගන්නා ලෙස නියෝග කර ඇත. මෙම නියෝජ්‍ය ඇමතිවරයා ගේ විධානය එපරිදිම ක්‍රියාත්මක වී ඇත.

මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ ඇමති බලතලවලට යටත් නොවී ඇති රධීෂාගේ සැමියා වන කසුන් ඉන්පසු මරදාන පොලීසියෙන් පලක් නොමැති බව දැනගෙන නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කර ඇත. සිදුවී ඇති අසාධාරණය පිළිබඳව අවබෝධ කර ගෙන ඇති පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ අයුතු බලපෑම්වලට යටත් නොවී රධීෂා පෙරේරාව පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (18) එකී කාර්යංශයට ගෙන්වා ගෙන තිබේ.

ඇය එහිදී පවසා ඇත්තේ මෙම නියෝජ්‍ය ඇමතිවරයා හා තමා අතර, තම සැමියා පවසන ආකාරයේ කිසිදු අනිසි සබදතාවයක් නැති බවයි. එසේ වුවද තමා තම සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරන බව ප්‍රකාශ කොට තිබේ. එහිදී එම පැමිණිල්ල කරන ලද කේ.ඩී. වේලාරත්න නැමැති අය පවසා ඇත්තේ දරුවන්ට යම්කිසි අනතුරක් හෝ අපදාවක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රධීෂා භාරගත යුතු බවයි.

පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් පැමිණිලිකරුට උපදෙස් දී ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සඳහා වෙනමම නඩුවක් වහා පවරන ලෙසයි.

[QUOTE="Dilshankgc, post: 17043366, member: 458219"] [b]ඇමතිගේ අවලං ක්‍රියා වහගන්න මාධ්‍යවේදීන්&[/b] Source / Read more: [URL="http://www.lankagossipnews.com/2014/08/radeesha-perera-and-minister-affair.html"]http://www.lankagossipnews.com/2014/08/radeesha-perera-and-minister-affair.html[/URL] [SIZE="4"]ශ්‍රී ලංකන් ගුවන්සේවිකා ලෝලියෙකු වන එක්තරා නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ අවලං ක්‍රියාවන් වසාගැනීම සඳහා ඔහු විසින් මාධ්‍යවේදීන් සඳහා ඩිනර් පාටියක් සංවිධානය කර තිබේ. අද රාත්‍රී පැවැත්වෙන මෙම භෝජන සංග්‍රහයට මාධ්‍යවේදීන් 30 දෙනෙකු පමණ සහභාගී වන බව වාර්තාවේ. මෙම නියෝජ්‍ය ඇමතිවරයා මීට පෙර කිහිපවිටක්ම ශ්‍රීලංකන් ගුවන් සේවිකාවන් විවාහ කරගන ඔවුන් දික්කසාද කර තිබේ. අවසන් අවරට විවාහ වූ ගුවන්සේවිකාවට මේ වනවිට දරුවන් දෙදෙනෙකුද වන අතර එම අතරතුරේ තවත් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් සමඟ ලොවට හොරා විවාහ විය. එතැනින්ද නොනැවතුනු ඔහු රදීෂා පෙරේරා නම් තවත් ගුවන් සේවිකාවක් සමඟ අනියම් සබඳතවක් පවත්වන බව පළමු වරට එක්තරා වෙබ් අඩවියක් මඟින් හෙළි කර තිබුනේ පසුගිය පෙබරවාරි 17 වනදාය. අනතුරුව එම එම නියෝජ්‍ය ඇමතිවරයා දින කිහිපයක් ඇතුලත ඉලක්කම් කිහිපයකින් යුත් එම වෙබ් අඩවිය ලංකාව තුල වාරණය කිරීමට සමත්විය. කටාර් හි ශ්‍රී ලාංකික හෝටලයක් වන White oceanic hotel හි හිමිකරුගේ නිවසේ පවත්වා තිබූ සාදයක් සඳහාද මෙම නියෝජ්‍ය ඇමතිවරයා ගොස් තිබුණේ රදීෂා සමඟ බවත්, රදීෂා පැමිණීමට නියමිත ගුවන් යානය ප්‍රමාදයක් ඇතිනම් ඔහු තම දේශපාලන බලය භාවිතා කර කඩිනමින් ශ්‍රීලංකා ගුවන් සමාගමට අයත් වෙනත් ගුවන් යානය පැමිණීමට රදීෂාට අවස්ථාව සලසා දෙනු ලබන බවටත් එමඟින් හෙළි කර තිබුණි. රධීෂාගේ දරුවෙක් කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට ඇතුලත් කිරීමට යද්දී සියළු දෙනාම පෝලිමක සිටිය යුතු වුවද එහිදී රධීෂා වෙනුවට තම බලතල අයුතු ලෙස භාවිතා කර පෝලිමේ සිටීමට පොලිස් නිළධාරියෙකු තැබූ බවද වාර්තාවිය. කෙසේ වෙතත් අප වෙත වාර්තා වන නවතම තොරතුර වන්නේ මෙම නියෝජ්‍ය ඇමතිවරයාගෙන් තම අසරණ දියණියන් දෙදෙනා බේරා දෙන ලෙස රදීෂාගේ ස්වාමිපුරුෂයා වන මරදානේ පදිංචි කසුන් ධනුෂ්ක වේලාරත්න මරදාන පොලීසියට හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇති බවයි. 2014 වසරේ පෙබරවාරි මස 14 "වැලන්ටයින්" දින රධීෂා හා මෙම නියෝජ්‍ය ඇමතිවරයා සිංගප්පූරුවේ එකට ගත කර ඇති බවත්, මෙම වසරේ පැවැති එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේදී ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වූ ටෙස්ට් තරඟයේ ආරම්භක අවස්ථාව සනිටුහන් කිරීමට ඝාන්ඨාරය නාද කිරීම සඳහා මෙම නියෝජ්‍ය ඇමතිවරයා ලන්ඩනයට ගිය අවස්ථාවේදී, රාජකාරී නිල ගුවන් ගමනකින් තොරව තම බිරිඳ වන රධීෂා පෙරේරාද කැඳවා ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ ඔවුන් දෙදෙනා ලන්ඩන් ඩොක්ලන්ඩ් හි පිහිටි City Grange හෝටලයේ නවාතැන් ගෙන සිටි බවට සියලු සාක්ෂි තමා සතුව ඇති බව රදීෂාගේ ස්වාමිපුරුෂයා තම පැමිණිල්ලේ දක්වා ඇත. තමා හා රධීෂා 2008 වසරේ විවාහ වූ බවත්, එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට වයස අවුරුදු හතර හමාරක් සහ වයස අවුරුදු දෙක හමාරක් වියැති කුඩා දියණියන් දෙදෙනෙකු සිටින බවත්, බිරිය මේ වන විට එම දැරියන් දෙදෙනාද සමග තමාව ද්වේශ සහගත ලෙස අතහැර දමා නිවසින් පිටවී ගොස් කොළඹ තුන්මුල්ලේ King’s court සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ මෙම නියෝජ්‍ය ඇමතිවරයා අයත් නිවසක බිරියගේ සහෝදරියෙකු සමග ජීවත් වන බව පවසා ඇත. එම ස්ථානය මෙම නියෝජ්‍ය ඇමතිවරයා ය නිතර යාම් ඊම් කරනු ලබන ස්ථානයක් බවද දක්වා ඇත. මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ දෙවන විවාහක බිරිඳ මේ වන විට කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති දික්කසාද නඩුවේ ඔහුගෙන් වෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති පෙත්සමේ දක්වා ඇත්තේ, මෙම නියෝජ්‍ය ඇමතිවරයා විකෘති කාමාශාවලින් පෙලෙන පුද්ගලයෙකු බවයි. ඇයට මෙම නියෝජ්‍ය ඇමතිවරයා වෛහාක වරදක් වන "අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට" (Mutual Malicious Desertion) හේතු වී ඇත්තේ මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ මෙම ඉවසා දරාගත නොහැකි විකෘති කාමාශාව බව දික්කසාද පෙත්සමේ ප්රකාශිතව දක්වා තිබේ. මෙසේ මෙම නියෝජ්‍ය ඇමතිවරයා විකෘති කාමාශාවලින් පෙලෙන මානසික අසහනකාරයෙකු බව ඔහුගේ හිටපු විවාහක බිරිඳ අධිකරණයට පවා පවසා සිටියදී, තම බිරිඳ වන රධීෂා පෙරේරා තමන්ගේ කුඩා දියණියන් දෙදෙනා සමග මෙම නියෝජ්‍ය ඇමතිවරයා වාසයට සහ සංවාසයට යාමෙන් තම දියණියන් දෙදෙනාගේ ජීවිත විශාල අනතුරකට හා අවධානමකට හෙලා ඇති බව රධීෂා පෙරේරාගේ සැමියා පොලීසියට පැමිණිලි කර ඇත. මෙම පළමු පැමිණිල්ල වන මැයි 10 දින පැමිණිල්ල විභාග කිරීම සඳහා රධීෂා පෙරේරාට මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් කොස්තාපල්වරයෙකු (ඵ්.C. 33963) දැනුම් දී ඇත. නමුත් ඊට අවනත නොවී ඇති රධීෂා ඉහත කී කොස්තාපල්වරයාව තමාට තර්ජනය කළ බව කියමින් මෙම නියෝජ්‍ය ඇමතිවරයා ලවා පොලිස් රෝහල වෙත මාරු කර යවා ඇත. නැවතත් රධීෂාගේ සැමියා වන කසුන් ධනුෂ්ක වේලාරත්න ජුලි මස 01 වන දින මරදාන පොලීසියට වැඩි දුර ප්‍රකාශයක් කරමින් වහාම තම දියණියන් දෙදෙනාගේ භාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට ඇත. මෙම පොලිස් පැමිණිල්ලට මෙම නියෝජ්‍ය ඇමතිවරයා නැවතත් තම අමාත්‍ය බලතල අයුතු ලෙස යොදා ගනිමින් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් පැමිණිලි පොත සමග නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ කාර්යාලයට ගෙන්වාගෙන රධීෂා පෙරේරාගෙන් කටඋත්තරයක් ලබා ගන්නා ලෙස නියෝග කර ඇත. මෙම නියෝජ්‍ය ඇමතිවරයා ගේ විධානය එපරිදිම ක්‍රියාත්මක වී ඇත. මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ ඇමති බලතලවලට යටත් නොවී ඇති රධීෂාගේ සැමියා වන කසුන් ඉන්පසු මරදාන පොලීසියෙන් පලක් නොමැති බව දැනගෙන නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කර ඇත. සිදුවී ඇති අසාධාරණය පිළිබඳව අවබෝධ කර ගෙන ඇති පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ අයුතු බලපෑම්වලට යටත් නොවී රධීෂා පෙරේරාව පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (18) එකී කාර්යංශයට ගෙන්වා ගෙන තිබේ. ඇය එහිදී පවසා ඇත්තේ මෙම නියෝජ්‍ය ඇමතිවරයා හා තමා අතර, තම සැමියා පවසන ආකාරයේ කිසිදු අනිසි සබදතාවයක් නැති බවයි. එසේ වුවද තමා තම සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරන බව ප්‍රකාශ කොට තිබේ. එහිදී එම පැමිණිල්ල කරන ලද කේ.ඩී. වේලාරත්න නැමැති අය පවසා ඇත්තේ දරුවන්ට යම්කිසි අනතුරක් හෝ අපදාවක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රධීෂා භාරගත යුතු බවයි. පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් පැමිණිලිකරුට උපදෙස් දී ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සඳහා වෙනමම නඩුවක් වහා පවරන ලෙසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom