Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමතිගේ අවලං ක්‍රියා වහගන්න මාධ්‍යවේදීන්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් මේ දාපු කමෙන්ට්ස් කියෙව්වා. මං මගෙ අදහසත් කියන්නම්, එකේ වැරැද්දක් තියනවා නම් ඒකට අදහස් දක්වනව මිසක් නිකරුනෙ බනින්න නම් එපා.

සනත් දක්ශ ක්‍රිඩකයෙක් ලංකාවෙ නම ලෝකෙට ගෙනිච්ච මනුස්සයෙක්. සනත් ට බලය වගේම ධනයත් තියනව. ඇත්ත, ඒත් එකෙන් එයාට වැරදි කරන්න බලපත්‍ර ලබෙන්නෙ නෑ නේද? එයාට තියන දේවල් මත එයා කරන වැරදි සාදරණීකරනය කරන එකත් වැරදී. එහෙම බලය තියන උන් එවා කරන බව ඇත්ත ඒත් එහෙම කියල උන් මොනව කලත් අපිට මොකෝ කියන්නත් එපා, මොකද අපිමයි උන්ට ඔය බලය දුන්නෙත් ආයේ ගන්නත් පුලුවන් අපිටමයි.

ගෑනී ගත්තොත් එකිත් ප** වේ**ක්. සනත් කොයි වගෙ එකෙක්ද දැන දැනත් තමන්ගෙ පවුල අමතක කරන්න පුලුවන් උන් ගැන මොනව කියන්නද වෙන?

මෙතනදි වැරද්දට උන් දෙන්නම වග කියන්න ඕන සම සමව. අපි මෙතන පැති අරන් මරා ගත්තට අන්තිමට අර මනුස්සයි දැරිවියෝ දෙන්නයි අනාතයි. මනුස්සකමක නාමයක් තිබ්බ නම් ඔය ගෑනිට තමන්ගෙ ලමයි ගැන හිතන්න තිබ්බ. සනත්ට පව ගෑනු ටෝක් කරන්න කලින් තමන් අනුන්ගෙ පවුල් කඩන්න නේද යන්නෙ, ජිවීත ගානක් විනාස වෙනව නේද කියල හිතන්න තිබ්බා. (ඒක නම් මුන් මලත් කරන එකක් නෑ.)

බඩු කාරයෙක් හන්දයි පට්ට වේ**ක් හන්දයි නිකම් උඹල මරා ගන්න එප මචන්ලා.

[QUOTE="madusha.stranger, post: 17046110, member: 390950"] [SIZE="2"][SIZE="3"][SIZE="4"]මාත් මේ දාපු කමෙන්ට්ස් කියෙව්වා. මං මගෙ අදහසත් කියන්නම්, එකේ වැරැද්දක් තියනවා නම් ඒකට අදහස් දක්වනව මිසක් නිකරුනෙ බනින්න නම් එපා. :) සනත් දක්ශ ක්‍රිඩකයෙක් ලංකාවෙ නම ලෝකෙට ගෙනිච්ච මනුස්සයෙක්. සනත් ට බලය වගේම ධනයත් තියනව. ඇත්ත, ඒත් එකෙන් එයාට වැරදි කරන්න බලපත්‍ර ලබෙන්නෙ නෑ නේද? එයාට තියන දේවල් මත එයා කරන වැරදි සාදරණීකරනය කරන එකත් වැරදී. එහෙම බලය තියන උන් එවා කරන බව ඇත්ත ඒත් එහෙම කියල උන් මොනව කලත් අපිට මොකෝ කියන්නත් එපා, මොකද අපිමයි උන්ට ඔය බලය දුන්නෙත් ආයේ ගන්නත් පුලුවන් අපිටමයි. ගෑනී ගත්තොත් එකිත් ප** වේ**ක්. සනත් කොයි වගෙ එකෙක්ද දැන දැනත් තමන්ගෙ පවුල අමතක කරන්න පුලුවන් උන් ගැන මොනව කියන්නද වෙන? මෙතනදි වැරද්දට උන් දෙන්නම වග කියන්න ඕන සම සමව. අපි මෙතන පැති අරන් මරා ගත්තට අන්තිමට අර මනුස්සයි දැරිවියෝ දෙන්නයි අනාතයි. මනුස්සකමක නාමයක් තිබ්බ නම් ඔය ගෑනිට තමන්ගෙ ලමයි ගැන හිතන්න තිබ්බ. සනත්ට පව ගෑනු ටෝක් කරන්න කලින් තමන් අනුන්ගෙ පවුල් කඩන්න නේද යන්නෙ, ජිවීත ගානක් විනාස වෙනව නේද කියල හිතන්න තිබ්බා. (ඒක නම් මුන් මලත් කරන එකක් නෑ.) බඩු කාරයෙක් හන්දයි පට්ට වේ**ක් හන්දයි නිකම් උඹල මරා ගන්න එප මචන්ලා. [/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom