Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමතිතුමනි, වර්ජනය නං සාර්ථකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමතිතුමනි,වර්ජනය-නං-සාර්ථකයි

සෑහෙන කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න ඉදගත්ත බැචා අද ලියන්න යන්නේ මේදවස්වල බැචාලා වැඩියෙන්ම කතාකරන මාතෘකාව ගැන. සාමාන්‍යයෙන් අවුරුද්දෙ මේ කාලය බැචාලට සෑහෙන්න කාර්යබහුල කාලයක්. හැබැයි මේ අවුරුද්දෙ විතරක් අසාමාන්‍ය නිදහසක්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය; රටම කතා නොකලත්, රටම කතා කල යුතු හේතුවක්. ඇත්තටම ඇයි මේවගේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සරසවි ඇදුරන් යොමුවුනේ? ආණ්ඩුව පෙරලන්ඩද? ජ.වි.පෙ.ට කඩේ යන්නද? එහෙම නැත්තන් මේක පිටිපස්සෙ විදේශ බලවේග ඉන්නවද දන්නෙත් නෑ? බැචාට දැනගන්න ලැබුනු විදිහටනං අවුරුදු ගාණක් තිස්සේ ආණ්ඩුව යට ගහපු වැටුප් ප්රශ්නයේ උච්ඡතම අවස්ථාවයි අර්බුදයක් විදිහට පුපුරා ගියේ. ගිය අවුරුද්දේ අග බාගයෙත් වැටුප් විෂමතා ඉවත්කරන්න කියලා ඉල්ලමින් ආචාර්යවරුන් එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරා බැචාට මතකයි. එතකොට ඇමතිතුමා ලක්ෂ දෙකක පඩියක් දෙනවා කිය කිය පාරම්බාපු හැටිත් බැචාට මතකයි. කොහොම කොහොමහරි මේ ප්රශ්නය එකපාරට ඕපපාතිකව ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න මතුකරපු එකක් නොවන බවනම් පැහැදිලියි.

විශ්ව විද්‍යාලයක සේවය කරන උපදේශකයෙක්ට (Instructor) රුපියල් විසිදහසකට ආසන්න වැටුපක් මේ වන කොට ගෙවනවලු. නමුත් විශ්ව විද්‍යාල පද්ධතියේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයාටත් ලැබෙන්නේ රුපියල් හැටදහසකට අඩු වැටුපක් කියලයි බැචාට දැනගන්න ලැබුනේ. සාමාන්‍ය කථිකාචාර්ය වරයෙක් උණත් ඒ පදවියට උසස් කෙරෙන්නේ ආචාර්ය උපාධිය හිමිවුනායින් අනතුරුවයි. මහාචාර්යවරයෙක් වශයෙන් උසස් වීමක් ලබන්න වසර දහයකට ආසන්න කාලයක් ආචාර්යවරයෙක් විදිහට සේවය කරන්නත් සිදුවෙනවා. ඉතිං බැචා කියන්න හදන්නේ අද මේවිදිහට වැඩ වර්ජනය කරන ආචාර්යවරුන් සෑහෙන කාලයක් අධ්‍යාපනය වෙනුවෙන් කාලය වැය කරපු, ඒ අධ්‍යාපනයෙන් පෙරලා සේවයක් රටට කරන පිරිසක්ය කියන කාරණය. ලංකාවේ අනෙක් වෘත්තීන්ට සාපේක්ෂව ඔවුන් ලබන වරප්‍රසාද ප්‍රමාණවත් නෑ කියලයි බැචාටනං හිතෙන්නෙ. විශේෂයෙන් අනාගතයේ රටේ සංවර්ධනයට, යහපතට යොදාගන්න අනාගත මානව සම්පත් හැඩගැන්වෙන්නෙත් ඔවුන්ගේ අතින් බව අමතක කරන්න බෑ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, චින්තකයන්, නීතීඥයන් බිහිකරන්න දැනුම දෙන ඔවුන් ඇත්තටම ජාතිය සතු සම්පත්. ඒ සම්පත් රැකගැනීම වෙනුවෙන් ප්‍රමාණවත් යමක් රජය පැත්තෙන් වෙනවද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.(ඇත්තටම මේකාරණය ගුරුවරුන්ටත් අදාලයි. කරන සේවය වෙනුවෙන් ඔවුන් ලබන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ කියලයි බැචානං හිතන්නේ)

උසස් අධ්‍යාපන අමාත්‍යතුමා මෑතක ප්‍රකාශයක් කරලා තිබ්බා අපේ රටේ නව නිර්මාණ විශ්වවිද්‍යාල තුලින් බිහිවෙන්නෙ නෑ; ඒ හින්දා පඩිවැඩිකරන්න කරන ඉල්ලීම විහිළුවක්ය කියලා. අළුත් නිර්මාණ බිහිකරන්න ඒ සදහා ප්‍රාග්ධන සම්පාදනයක් වෙන්න ඕන. නව නිර්මාණ වලට ප්රාග්ධනය සම්පාදනය කරනවා කියා අද විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර ටික නඩත්තු කරන්නවත් ප්‍රමාණවත් මුදල් අද විශ්ව විද්‍යාල වෙනුවෙන් රජයෙන් වෙන් කෙරෙන්නේ නෑ. අදටත් ලංකාවේ විශ්වවිද්‍යාල වල ආචාර්යවරුන්ගේ විශාල හිගයක් තියෙනවා. ඉන්න ආචාර්යවරුනුත් ලංකාවේ රැදී ඉන්නෙ ලැබෙන සොච්චමට තියෙන ආසාවට වඩා රට ගැන තියෙන කැක්කුම හින්ද කියලයි බැචාට හිතෙන්නේ. විශේෂයෙන් විද්‍යා අංශයේ පීඨ වල ආචාර්යවරුන්ට පර්යේෂණ ක්‍රියාකාරකම් වෙනුවෙන් ඉතා විශාල ඉල්ලුමක් තියෙනවා කියන කාරණයත් රහසක් නෙවේ.

මේ හැම දේටම වඩා අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මුහුණපාලා ඉන්න අර්බුදය අවදානයට ගන්න ඕනෙ කියලයි බැචාට හිතෙන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨවල අවසන් විභාගය මැයි-ජූනි මාසවල තියන්න නියමිතව තිබ්බා. නමුත් ඒ විභාග තියන්න හැකියාව ලැබුනේ නෑ. විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් පශ්චාත් උපාධි කටයුතු සදහා විදේශ ශිෂ්‍යත්ව ඒ වෙනකොට ලබාගෙනයි තිබුනෙ. නමුත් අධ්‍යයන වර්ෂය අවසන් කරන්න නොහැකිවීම හින්දා ඒ ශිෂ්‍යත්ව අවලංගු කරන්න ඔවුන්ට සිදුවුනා. තමන්ගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් තව අවුරුද්දක් බලන් ඉන්න ඔවුන්ට සිදුවෙනවා. අනෙක් පීඨවල පීඨයෙන් ඉවත්වෙලා රැකියා වලට යොමුවෙන්න හිටපු දහස් ගණන් ශිෂ්‍යයන්ගේ ජීවිත තාවකාලිකව අතරමග හිරවෙලා. අධ්‍යාපනය ලබන්න බැරිව අද වෙනකොට විශ්වවිද්‍යාල 15ක ශිෂ්‍යයන් ගෙවල් වලට වෙලා කල් මරණවා. දවසින් දවස මේ කල් දමන්නේ හෙට ලංකාවේ අනාගතය බාරගන්න ඉන්න බුද්ධිමතුන්ගේ ජීවිත නේද? කල්දමන දවසක් පාසා කල්යන්නේ ලංකාවේ අනාගතය නෙවේද?

දැන් වැඩවර්ජනයට මාස එක හමාරකට ආසන්න කාලයක් වෙනවා. මුලදී උසස් අධ්‍යාපන ඇමතිතුමා කිව්වේ වර්ජනය අසාර්ථකයි කියලා. ඇමතිතුමනි, වර්ජනය නං සාර්ථකයි. දැන්වත් ඇස් ඇරල ඇදුරන්ගේත්, ශිෂ්‍යයන්ගේත් ජීවිත කාලකන්නි කරන එක නැවැත්තුවොත් නේද හොද?

http://campusbatcha.blogspot.com/2011/06/blog-post.html

[QUOTE="Batcha, post: 10426162, member: 329698"] [b]ඇමතිතුමනි,වර්ජනය-නං-සාර්ථකයි[/b] [SIZE=4]සෑහෙන කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න ඉදගත්ත බැචා අද ලියන්න යන්නේ මේදවස්වල බැචාලා වැඩියෙන්ම කතාකරන මාතෘකාව ගැන. සාමාන්‍යයෙන් අවුරුද්දෙ මේ කාලය බැචාලට සෑහෙන්න කාර්යබහුල කාලයක්. හැබැයි මේ අවුරුද්දෙ විතරක් අසාමාන්‍ය නිදහසක්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය; රටම කතා නොකලත්, රටම කතා කල යුතු හේතුවක්. ඇත්තටම ඇයි මේවගේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සරසවි ඇදුරන් යොමුවුනේ? ආණ්ඩුව පෙරලන්ඩද? ජ.වි.පෙ.ට කඩේ යන්නද? එහෙම නැත්තන් මේක පිටිපස්සෙ විදේශ බලවේග ඉන්නවද දන්නෙත් නෑ? බැචාට දැනගන්න ලැබුනු විදිහටනං අවුරුදු ගාණක් තිස්සේ ආණ්ඩුව යට ගහපු වැටුප් ප්රශ්නයේ උච්ඡතම අවස්ථාවයි අර්බුදයක් විදිහට පුපුරා ගියේ. ගිය අවුරුද්දේ අග බාගයෙත් වැටුප් විෂමතා ඉවත්කරන්න කියලා ඉල්ලමින් ආචාර්යවරුන් එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරා බැචාට මතකයි. එතකොට ඇමතිතුමා ලක්ෂ දෙකක පඩියක් දෙනවා කිය කිය පාරම්බාපු හැටිත් බැචාට මතකයි. කොහොම කොහොමහරි මේ ප්රශ්නය එකපාරට ඕපපාතිකව ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න මතුකරපු එකක් නොවන බවනම් පැහැදිලියි. විශ්ව විද්‍යාලයක සේවය කරන උපදේශකයෙක්ට (Instructor) රුපියල් විසිදහසකට ආසන්න වැටුපක් මේ වන කොට ගෙවනවලු. නමුත් විශ්ව විද්‍යාල පද්ධතියේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයාටත් ලැබෙන්නේ රුපියල් හැටදහසකට අඩු වැටුපක් කියලයි බැචාට දැනගන්න ලැබුනේ. සාමාන්‍ය කථිකාචාර්ය වරයෙක් උණත් ඒ පදවියට උසස් කෙරෙන්නේ ආචාර්ය උපාධිය හිමිවුනායින් අනතුරුවයි. මහාචාර්යවරයෙක් වශයෙන් උසස් වීමක් ලබන්න වසර දහයකට ආසන්න කාලයක් ආචාර්යවරයෙක් විදිහට සේවය කරන්නත් සිදුවෙනවා. ඉතිං බැචා කියන්න හදන්නේ අද මේවිදිහට වැඩ වර්ජනය කරන ආචාර්යවරුන් සෑහෙන කාලයක් අධ්‍යාපනය වෙනුවෙන් කාලය වැය කරපු, ඒ අධ්‍යාපනයෙන් පෙරලා සේවයක් රටට කරන පිරිසක්ය කියන කාරණය. ලංකාවේ අනෙක් වෘත්තීන්ට සාපේක්ෂව ඔවුන් ලබන වරප්‍රසාද ප්‍රමාණවත් නෑ කියලයි බැචාටනං හිතෙන්නෙ. විශේෂයෙන් අනාගතයේ රටේ සංවර්ධනයට, යහපතට යොදාගන්න අනාගත මානව සම්පත් හැඩගැන්වෙන්නෙත් ඔවුන්ගේ අතින් බව අමතක කරන්න බෑ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, චින්තකයන්, නීතීඥයන් බිහිකරන්න දැනුම දෙන ඔවුන් ඇත්තටම ජාතිය සතු සම්පත්. ඒ සම්පත් රැකගැනීම වෙනුවෙන් ප්‍රමාණවත් යමක් රජය පැත්තෙන් වෙනවද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.(ඇත්තටම මේකාරණය ගුරුවරුන්ටත් අදාලයි. කරන සේවය වෙනුවෙන් ඔවුන් ලබන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ කියලයි බැචානං හිතන්නේ)[/SIZE] [SIZE=4] උසස් අධ්‍යාපන අමාත්‍යතුමා මෑතක ප්‍රකාශයක් කරලා තිබ්බා අපේ රටේ නව නිර්මාණ විශ්වවිද්‍යාල තුලින් බිහිවෙන්නෙ නෑ; ඒ හින්දා පඩිවැඩිකරන්න කරන ඉල්ලීම විහිළුවක්ය කියලා. අළුත් නිර්මාණ බිහිකරන්න ඒ සදහා ප්‍රාග්ධන සම්පාදනයක් වෙන්න ඕන. නව නිර්මාණ වලට ප්රාග්ධනය සම්පාදනය කරනවා කියා අද විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර ටික නඩත්තු කරන්නවත් ප්‍රමාණවත් මුදල් අද විශ්ව විද්‍යාල වෙනුවෙන් රජයෙන් වෙන් කෙරෙන්නේ නෑ. අදටත් ලංකාවේ විශ්වවිද්‍යාල වල ආචාර්යවරුන්ගේ විශාල හිගයක් තියෙනවා. ඉන්න ආචාර්යවරුනුත් ලංකාවේ රැදී ඉන්නෙ ලැබෙන සොච්චමට තියෙන ආසාවට වඩා රට ගැන තියෙන කැක්කුම හින්ද කියලයි බැචාට හිතෙන්නේ. විශේෂයෙන් විද්‍යා අංශයේ පීඨ වල ආචාර්යවරුන්ට පර්යේෂණ ක්‍රියාකාරකම් වෙනුවෙන් ඉතා විශාල ඉල්ලුමක් තියෙනවා කියන කාරණයත් රහසක් නෙවේ. [/SIZE] [SIZE=4] මේ හැම දේටම වඩා අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මුහුණපාලා ඉන්න අර්බුදය අවදානයට ගන්න ඕනෙ කියලයි බැචාට හිතෙන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨවල අවසන් විභාගය මැයි-ජූනි මාසවල තියන්න නියමිතව තිබ්බා. නමුත් ඒ විභාග තියන්න හැකියාව ලැබුනේ නෑ. විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් පශ්චාත් උපාධි කටයුතු සදහා විදේශ ශිෂ්‍යත්ව ඒ වෙනකොට ලබාගෙනයි තිබුනෙ. නමුත් අධ්‍යයන වර්ෂය අවසන් කරන්න නොහැකිවීම හින්දා ඒ ශිෂ්‍යත්ව අවලංගු කරන්න ඔවුන්ට සිදුවුනා. තමන්ගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් තව අවුරුද්දක් බලන් ඉන්න ඔවුන්ට සිදුවෙනවා. අනෙක් පීඨවල පීඨයෙන් ඉවත්වෙලා රැකියා වලට යොමුවෙන්න හිටපු දහස් ගණන් ශිෂ්‍යයන්ගේ ජීවිත තාවකාලිකව අතරමග හිරවෙලා. අධ්‍යාපනය ලබන්න බැරිව අද වෙනකොට විශ්වවිද්‍යාල 15ක ශිෂ්‍යයන් ගෙවල් වලට වෙලා කල් මරණවා. දවසින් දවස මේ කල් දමන්නේ හෙට ලංකාවේ අනාගතය බාරගන්න ඉන්න බුද්ධිමතුන්ගේ ජීවිත නේද? කල්දමන දවසක් පාසා කල්යන්නේ ලංකාවේ අනාගතය නෙවේද?[/SIZE] [SIZE=4] දැන් වැඩවර්ජනයට මාස එක හමාරකට ආසන්න කාලයක් වෙනවා. මුලදී උසස් අධ්‍යාපන ඇමතිතුමා කිව්වේ වර්ජනය අසාර්ථකයි කියලා. ඇමතිතුමනි, වර්ජනය නං සාර්ථකයි. දැන්වත් ඇස් ඇරල ඇදුරන්ගේත්, ශිෂ්‍යයන්ගේත් ජීවිත කාලකන්නි කරන එක නැවැත්තුවොත් නේද හොද? [URL]http://campusbatcha.blogspot.com/2011/06/blog-post.html[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom