Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමතිවරු මහින්දට පොල් ගසති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වික්‍රමබාහු කරේ ඩයස්පෝරා දෙමලුන්ගේ මහවිරු උත්සවයකට සහභාගී වීම.මේ රටේ නීතියෙන් එහෙම සහභාගි වෙන එක තහනම් කරලා නෑ.ඒක නිසා මේක නීති විරෝධි නෑ.ජයලත් ගියේ ලංකාවේ මාධ්‍යය වේදීන්ට වෙන අඩන්තේට්ටම් ගැන බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට කියන්න.මේකත් නීතී විරෝධී නැත.

ජනතා විමුක්ති පෙරමුනට ඒ අයගේ මියගිය සාමාජිකයන් සිහි කරන්න පුලුවන්නම්, දෙමලුන්ට උන්ගේ මැරිච්ච කොටි පිට රටකදි සිහි කරන්න පුලුවන්.ඒක මේ රටේ නීතියට යට නෑ.

ආණ්ඩුව අද මේ රටේ නීතිය අවනීතිය කරලා, ආණ්ඩුවට විරුද්ධ වෙන හැමොටම මැර බලය යොදවලා පහර දෙන ඒක නීති, ව්යවස්තාවිරෝදී.එහෙම කරන්න ආණ්ඩුවට කිසිම නීතිමය අයිතියක් නැත.මහින්ද කියන්නේ එංගලන්තේදී සාමාන්‍ය නීතියට යටවෙන පුද්ගලයෙක්.දෙමල ඩයස්පෝරා උද්ඝෝෂනය කරන කොට බලය පාවිච්චි කරලා ඒක මැඩ පවත්වන්න, ලංකාවේ හොර ඇමතිවරුන්ට තියෙන බලතල එංගලන්තේ අගමැතිටවත් නෑ.

එංගලන්තේ නියෝජ්‍ය අගමැතිතුමාට පාරේදි ඒ රටේ පුරවැසියන් පහර දීලා තියෙනවා.මහින්දට දෙමලුන් පහර දෙයි කියන සැකය නිසා තමයි ඔක්ස්ෆර්ඩ් දේශනය අවලංගු කරේ.මේකට ජයලත්ගේ හරි, වික්‍රමබාහුගේ හරි සම්බන්ධයක් නැත.උන් දෙන්නා හිටියත් නැතත් ඩයස්පෝරා දෙමලුන් මේ දේ කරනවා.

මහින්ද මේවා අමතක කරලා මේ රටේ විපක්ෂ බලවේග වෙලට බටහිර වගේ කිසි බාධාවකින් තොරව තම්න්ගේ විරෝධතා ආණ්ඩුවට එරෙහිව කරන්න පුලුවන් වටපිටාවක් හදන්න කියලා මම මහින්දට අභියෝග කරනවා.

තව ටික දවසකින් ආණ්ඩුවේ ඇමතිවරු අතර විශාල පිපිරිමක් ඇති වෙලා ආණ්ඩුව කැඩෙනවා.සුවිශාල ජනතා නැගිටීමක් ආණ්ඩුවට එරෙහිව දේශීයව දියත් වෙන අතර, ජාත්‍යන්තර වශයෙනුත් ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් ඇති වෙනවා. මේක නිසා මේ ආණ්ඩුව එච්චර දුර යන පාටක් නැත.

[QUOTE="humanoid, post: 8950014, member: 301119"] [B][SIZE=5][COLOR=blue]වික්‍රමබාහු කරේ ඩයස්පෝරා දෙමලුන්ගේ මහවිරු උත්සවයකට සහභාගී වීම.මේ රටේ නීතියෙන් එහෙම සහභාගි වෙන එක තහනම් කරලා නෑ.ඒක නිසා මේක නීති විරෝධි නෑ.ජයලත් ගියේ ලංකාවේ මාධ්‍යය වේදීන්ට වෙන අඩන්තේට්ටම් ගැන බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට කියන්න.මේකත් නීතී විරෝධී නැත. ජනතා විමුක්ති පෙරමුනට ඒ අයගේ මියගිය සාමාජිකයන් සිහි කරන්න පුලුවන්නම්, දෙමලුන්ට උන්ගේ මැරිච්ච කොටි පිට රටකදි සිහි කරන්න පුලුවන්.ඒක මේ රටේ නීතියට යට නෑ. ආණ්ඩුව අද මේ රටේ නීතිය අවනීතිය කරලා, ආණ්ඩුවට විරුද්ධ වෙන හැමොටම මැර බලය යොදවලා පහර දෙන ඒක නීති, ව්යවස්තාවිරෝදී.එහෙම කරන්න ආණ්ඩුවට කිසිම නීතිමය අයිතියක් නැත.මහින්ද කියන්නේ එංගලන්තේදී සාමාන්‍ය නීතියට යටවෙන පුද්ගලයෙක්.දෙමල ඩයස්පෝරා උද්ඝෝෂනය කරන කොට බලය පාවිච්චි කරලා ඒක මැඩ පවත්වන්න, ලංකාවේ හොර ඇමතිවරුන්ට තියෙන බලතල එංගලන්තේ අගමැතිටවත් නෑ. එංගලන්තේ නියෝජ්‍ය අගමැතිතුමාට පාරේදි ඒ රටේ පුරවැසියන් පහර දීලා තියෙනවා.මහින්දට දෙමලුන් පහර දෙයි කියන සැකය නිසා තමයි ඔක්ස්ෆර්ඩ් දේශනය අවලංගු කරේ.මේකට ජයලත්ගේ හරි, වික්‍රමබාහුගේ හරි සම්බන්ධයක් නැත.උන් දෙන්නා හිටියත් නැතත් ඩයස්පෝරා දෙමලුන් මේ දේ කරනවා. මහින්ද මේවා අමතක කරලා මේ රටේ විපක්ෂ බලවේග වෙලට බටහිර වගේ කිසි බාධාවකින් තොරව තම්න්ගේ විරෝධතා ආණ්ඩුවට එරෙහිව කරන්න පුලුවන් වටපිටාවක් හදන්න කියලා මම මහින්දට අභියෝග කරනවා. තව ටික දවසකින් ආණ්ඩුවේ ඇමතිවරු අතර විශාල පිපිරිමක් ඇති වෙලා ආණ්ඩුව කැඩෙනවා.සුවිශාල ජනතා නැගිටීමක් ආණ්ඩුවට එරෙහිව දේශීයව දියත් වෙන අතර, ජාත්‍යන්තර වශයෙනුත් ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් ඇති වෙනවා. මේක නිසා මේ ආණ්ඩුව එච්චර දුර යන පාටක් නැත.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom