Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමතිවුරුන්ට බිස්නස් කරන්න තියෙන උන්මාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජය බිස්නස් කරන්න එපා කිව්වම ඒ දවස්වල නං කරන්නේ කොහොමද කියල උපදෙස් දෙන්න ගොඩක් අය හිටියා. ඒ අය ඇහැරෙන්නේ නැති වෙන්න හොරෙන් මේක ලියන්නේ රහසින් වගේ. 2024 පළමු මාස 6ට වඩා 2025 පළමු මාස 6 ලාභය අඩු වෙලා නේද. තව ගොඩාක් එවා පාඩු ලබල නේද මුදල් අමාත්‍යංශයම මේ පළමු මාස 6 වාර්තාවට අනුව. අවංක අය බිස්නස් කරාම ලාභ ලබනවනං මේකෙ තේරුම කලින් කරපු අය අවංකයි කියන එකද? දැං කරන අය හොරු කියන එකද?. ඔය දෙකම නෙවෙයි.

බිස්නස් ලාභ ලබන්න වැඩි ඉඩක් තියෙන්නේ තමන්ගේ සල්ලි හෝ කීර්තිය හෝ ඒ වෙනුවෙන් අවධානමක් අරං කැප කරාම. එහෙම කරා කියලත් ලාභ ලබනවාමයි කියල නීතියක් නෑ. ලාභ ලබන්න තරඟකාඊ වෙන්න ඕන. විදුලි බිල වැඩි කරල ඕන නං විදුලි බල මණ්ඩලය ලාභය පෙන්නන පුලුවන්. තෙල් මිල වැඩි කරල ඕන නං තෙල් සංස්ථාවේ ලාබ පෙන්නන්න පුලුවන්. හිතුමතේ මිල වැඩි කරල ලාභ පෙන්නන ඒවටද බිස්න්ස් කියන්නේ. රජයේ ඒකාධිකාර වගේම පුද්ගලික එකාධිකාරත් ඉතා භයානකයි.

ව්‍යවසායක උන්මාදයයි, ඇමතිවුරුන්ට බිස්නස් කරන උන්මාදයයි දෙකම එකට කරන්න බෑ.

ව්‍යවසායක උන්මාදය හැදිල හරි ගියොත් වාසිය ව්‍යවසායකයට. වැරදුනොත් පාඩුව ව්‍යවසායකයට. හැබැයි ඇමතිතුමා බිස්නස් කරන උන්මාදය හරි ගියොත් ඇමතිතුමාට. වැරදුනොත් අපිට. ඇමතිතුමාගේ ව්‍යවසායක උන්මාදයේ බර අපිට නොතේරෙන්න හීනියට ගහන නිර්වින්දන එනන්ත තමයි "ජාතික සම්පත් ජනතාවට අයිතියි කියන්නේ". ඒ එන්නතේ පොඩි පොඩි වර්ශන්ස් ටිකක් තියෙනවා. අවංක අය කරාම ගොඩ දාන්න පුලුවන්, ජාතික ආරක්ෂාවට බලපෑමක් වෙනවා කියන්නෙත් මේ එන්නතේ හොඳ වර්ෂන්ස් දෙකක්.

මේ එන්නතේ හොඳම බ්‍රෑන්ඩ් එකේ එන්නතට තමයි රජය ව්‍යාපාර කරන්න ඕන නෑ කියල දැක්කම පොඩ්ඩක් කේන්ති යන්නේ. මේ එන්නත එක එක රටවල් වලින් එනවා. බටහිර ලෝකෙ එංගලන්තෙන් වගේම මැද පෙරදිග ඩුබායි, කටාර් වලින් වගේම ආසියාවේ ඉන්දියාව, වියට්නාමයෙන් සහ දකුණු කොරියාව සහ චීනයෙනුත් ඔය එන්නත එනවා. එන්නත වැදිලනං ඉන්නේ ගණං ගන්න එපා. දැක්කේ නෑ වගේ යන්න. නැත්තං බැනගෙන යන්න. ඒ එන්නතේ හැටි..

+ නාත්

[MEDIA=facebook]10162039846491616[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1762228518[/DATETIME]

[QUOTE="හෙනයා, post: 31049118, member: 510186"] [CENTER][SIZE=6][IMG alt="🟣"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1c/2/16/1f7e3.png[/IMG] රජය බිස්නස් කරන්න එපා කිව්වම ඒ දවස්වල නං කරන්නේ කොහොමද කියල උපදෙස් දෙන්න ගොඩක් අය හිටියා. ඒ අය ඇහැරෙන්නේ නැති වෙන්න හොරෙන් මේක ලියන්නේ රහසින් වගේ. 2024 පළමු මාස 6ට වඩා 2025 පළමු මාස 6 ලාභය අඩු වෙලා නේද. තව ගොඩාක් එවා පාඩු ලබල නේද මුදල් අමාත්‍යංශයම මේ පළමු මාස 6 වාර්තාවට අනුව. අවංක අය බිස්නස් කරාම ලාභ ලබනවනං මේකෙ තේරුම කලින් කරපු අය අවංකයි කියන එකද? දැං කරන අය හොරු කියන එකද?. ඔය දෙකම නෙවෙයි. [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td/2/16/1f534.png[/IMG] බිස්නස් ලාභ ලබන්න වැඩි ඉඩක් තියෙන්නේ තමන්ගේ සල්ලි හෝ කීර්තිය හෝ ඒ වෙනුවෙන් අවධානමක් අරං කැප කරාම. එහෙම කරා කියලත් ලාභ ලබනවාමයි කියල නීතියක් නෑ. ලාභ ලබන්න තරඟකාඊ වෙන්න ඕන. විදුලි බිල වැඩි කරල ඕන නං විදුලි බල මණ්ඩලය ලාභය පෙන්නන පුලුවන්. තෙල් මිල වැඩි කරල ඕන නං තෙල් සංස්ථාවේ ලාබ පෙන්නන්න පුලුවන්. හිතුමතේ මිල වැඩි කරල ලාභ පෙන්නන ඒවටද බිස්න්ස් කියන්නේ. රජයේ ඒකාධිකාර වගේම පුද්ගලික එකාධිකාරත් ඉතා භයානකයි. [IMG alt="🟤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t9d/2/16/1f7e4.png[/IMG] ව්‍යවසායක උන්මාදයයි, ඇමතිවුරුන්ට බිස්නස් කරන උන්මාදයයි දෙකම එකට කරන්න බෑ. [IMG alt="🟠"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t99/2/16/1f7e0.png[/IMG] ව්‍යවසායක උන්මාදය හැදිල හරි ගියොත් වාසිය ව්‍යවසායකයට. වැරදුනොත් පාඩුව ව්‍යවසායකයට. හැබැයි ඇමතිතුමා බිස්නස් කරන උන්මාදය හරි ගියොත් ඇමතිතුමාට. වැරදුනොත් අපිට. ඇමතිතුමාගේ ව්‍යවසායක උන්මාදයේ බර අපිට නොතේරෙන්න හීනියට ගහන නිර්වින්දන එනන්ත තමයි "ජාතික සම්පත් ජනතාවට අයිතියි කියන්නේ". ඒ එන්නතේ පොඩි පොඩි වර්ශන්ස් ටිකක් තියෙනවා. අවංක අය කරාම ගොඩ දාන්න පුලුවන්, ජාතික ආරක්ෂාවට බලපෑමක් වෙනවා කියන්නෙත් මේ එන්නතේ හොඳ වර්ෂන්ස් දෙකක්. [IMG alt="🔵"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8e/2/16/1f535.png[/IMG] මේ එන්නතේ හොඳම බ්‍රෑන්ඩ් එකේ එන්නතට තමයි රජය ව්‍යාපාර කරන්න ඕන නෑ කියල දැක්කම පොඩ්ඩක් කේන්ති යන්නේ. මේ එන්නත එක එක රටවල් වලින් එනවා. බටහිර ලෝකෙ එංගලන්තෙන් වගේම මැද පෙරදිග ඩුබායි, කටාර් වලින් වගේම ආසියාවේ ඉන්දියාව, වියට්නාමයෙන් සහ දකුණු කොරියාව සහ චීනයෙනුත් ඔය එන්නත එනවා. එන්නත වැදිලනං ඉන්නේ ගණං ගන්න එපා. දැක්කේ නෑ වගේ යන්න. නැත්තං බැනගෙන යන්න. ඒ එන්නතේ හැටි.. [IMG alt="😜"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tbf/2/16/1f61c.png[/IMG] [IMG alt="😜"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tbf/2/16/1f61c.png[/IMG] + නාත් [MEDIA=facebook]10162039846491616[/MEDIA][/SIZE][/CENTER] [HR][/HR] [IMG]https://i.postimg.cc/dVq65Yv7/image.png[/IMG] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1762228518[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom