ඇමති අමරසිරි දොඩන්ගොඩ මියයයි

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඇමති අමරසිරි දොඩන්ගොඩ මියයයි

අධිකරණ ඇමති අමරසිරි දොඩන්ගොඩ මහතා කොළඹ ජාතික රෝහලේදී අභාවප‍්‍රාප්තවිය. ඔහු ටිකකලක් අසනීපව රෝද පුටුවට සීමා වී සිටියේය. ගාලූ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ ඔහු සිරිමා බණ්ඩාරනායක සමයේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයට පිවිසියේය.
එසැණ පුවත් 2009 මැයි මස 30 ප.ව 09.00
:(