ඇමති චමල් රාජපක්ෂට කොරෝනා

නාකී මයිනට ඉතාළියේදී ටිකට් එක?

  • ලැබෙනවා

    Votes: 6 33.3%
  • ලැබුන් නැතිවුවොත්.. ලැබියන් කියල පතනවා

    Votes: 12 66.7%

  • Total voters
    18

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.

    ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් වී ප්‍රතිකාර ලබයි.


    පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජපක්ෂ පවුලේ කෙනෙකුට කොරෝනා ආසාදිතවූ පළමු වතාව මෙයවිය.රාජපක්ෂ සොයුරන්ගේ වැඩිමලා වන චමල්ගේ වයස 78 කි.
    ඔහු පසුගිය දිනවල කොරෝනා රෝගියෙකුගේ ආශ්‍රිතයකු වූ නිසා ප්‍රසිද්ධ ස්ථාන වලට පැමිණීම සීමා කරමින් නිරෝදායනයවී සිටි අතර එම නිරෝදායන කාලය අදින් අවසන් වන්නට නියමිතව තිබියදී මෙසේ කොරෝනා ආසාදනයවූ බව පීසීආර් මගින් තහවුරුවී ඇත.
    ඔහුගේ ආසාදනය වීම සිදුවන අතරේ සොයුරු අගමැති මහින්ද රාජපක්ෂ අද දින ඉතාලි බලා ගිය අතර සොයුරු ජනපති ගෝඨාභය ලබන සතියේ ඇමරිකාව බලා පිටත් වීමටද නියමිතය.

    මේ අතර බන්දුල ගුණවර්ධන, අසංක නවරත්න යන අය ආසාදිතයින් වීම නිසාද ලොහාන්,ඩීවී චානක,එස්බී, ගෙවිඳු හා ඩයනා යන අය ආශ්‍රිතයින් වීම නිසාද මේ වනවිට නිරෝධායනය ලබමින් පසුවේ.

    Source
     
    • Like
    Reactions: TNHM

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    1631284441781.jpeg
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අණුවන කමට කෙස් පැහුණු නාකීයා වලකජ්ජ ගහනවා අනිවා!! තිසා වැවට කරපු අපරාධයට නාකීයා සාපේ අනුභව කලා.. පරයාඅ.. නිරයටම පල!!

    යම ලොව යම දොරටු විවර වේවා… නාකීයා.. අශුභ ගමන් තොට!!
     
    • Like
    Reactions: TNHM

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    අණුවන කමට කෙස් පැහුණු නාකීයා වලකජ්ජ ගහනවා අනිවා!! තිසා වැවට කරපු අපරාධයට නාකීයා සාපේ අනුභව කලා.. පරයාඅ.. නිරයටම පල!!

    යම ලොව යම දොරටු විවර වේවා… නාකීයා.. අශුභ ගමන් තොට!!
    සුගතියට යන ඩෑල් ඒකක් කියන කතාද ඔය :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Lankaputhra16