Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමති මණ්ඩලේ 15කින් රට ගෙනියන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම කරන්න බැරි හේතුව මම කලින්ම කිව්වේ ඒකයි. ඔයා උදාහරණෙට ගන්න ඉන්දියාවේ තියෙන්නේ ප්‍රාන්ත ක්‍රමයක්. චීනයේ මැතිවරණ තියෙන විදිහ හොයලා බලන්න. අනික් රටවල් දෙකේම පුද්ගලික අංශය ලංකාවේ පුද්ගලික අංශය එක්ක සසඳලා බලන්න. මේ ලංකාවේ, ළමයෙක් ඉපදෙනවා රජයේ රෝහලේ නොමිලේ. ඒ ලමයට ප්‍රතිශක්තිකරන එන්නත් ටික, ඉපදෙනකම් අම්මගේ තත්ත්වය mid wife ලා, හොයලා බලනවා ඒකත් නොමිලේ. ඉපදුනාට පස්සේ ත්‍රිපෝෂ ටික දෙන්න රජයෙන්. ළමයා පෙර පාසැල් යනකොට ඒක බලන්නෙ ප්‍රා.ලේ. එකෙන්. වසර 13ක රජයේ පාසැල් අධ්‍යාපනය නොමිලේ. ලෙඩ වුනාම රජය රෝහල, නොමිලේ. සමෘද්ධිය,අස්වැසුම,5 වසරේ ශිෂ්‍යාධාර, රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුප,ආබාධිත දීමනා,පින් පඩි, මේ ටික දෙන්න රජයේ ආයතන කීයක් සම්බන්ධ වෙනවද? ගොවියන්ට පෝර දෙන්න ගොවි ජන කාර්යාලෙ සම්බන්ධ වෙනවා. යන්නෙ නැත්නම් වෘත්තීය අධ්‍යාපනය, ඒකත් නොමිලේ. ගොවියෙක් නම්, කෘෂි උපදෙස් රජයෙන්.වගා කීයක් ගැන රජයෙන් මණ්ඩල හදලා තියෙනවද?කුණු අරන් යන්නේ, පාරට ලයිට් දෙන්නේ ප්‍රාදේශීය සභාවෙන්. රටටම විදුලිය දෙන්නෙ රජයෙන්. වාරි මාර්ග කළමනාකරනය රජයෙන්. මහවැලිය රජයෙන්. ලංකාවේ ලොකුම ඉඩම් හිමියා රජය. තැපෑල රජයේ. දුම්රිය රජයේ.

දවසක ඈත ගමක ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙකට ගිහින් බලන්න, ගම් වල මිනිස්සු කී දෙනෙක් තමන්ගේ ප්‍රශ්න කීයක් විසඳගන්න එනවද කියලා. මේ හැම දේටම රජය මැදිහත් වෙනවා නම් ඇමතිලා අඩු කරන්නත් ඕනේ නම් ඒ ඒ වැඩ වෙන්නත් ඕනේ නම් ඒ හැම දේම පරස්පරයි.

එතුමාට තියෙන්නේ හුදෙක් වගකීම් පවරලා ඒ විදිහට වැඩ වෙනවද කියලා බලා ඉන්න නම්, මහජන දිනයක ඇමති, මන්ත්‍රී මුන ගැහෙන්න ඉන්න මිනිස්සු පෝලිමට ගිහිල්ලා කතා කරන්න.

[QUOTE="himal2000, post: 29850515, member: 578023"] එහෙම කරන්න බැරි හේතුව මම කලින්ම කිව්වේ ඒකයි. ඔයා උදාහරණෙට ගන්න ඉන්දියාවේ තියෙන්නේ ප්‍රාන්ත ක්‍රමයක්. චීනයේ මැතිවරණ තියෙන විදිහ හොයලා බලන්න. අනික් රටවල් දෙකේම පුද්ගලික අංශය ලංකාවේ පුද්ගලික අංශය එක්ක සසඳලා බලන්න. මේ ලංකාවේ, ළමයෙක් ඉපදෙනවා රජයේ රෝහලේ නොමිලේ. ඒ ලමයට ප්‍රතිශක්තිකරන එන්නත් ටික, ඉපදෙනකම් අම්මගේ තත්ත්වය mid wife ලා, හොයලා බලනවා ඒකත් නොමිලේ. ඉපදුනාට පස්සේ ත්‍රිපෝෂ ටික දෙන්න රජයෙන්. ළමයා පෙර පාසැල් යනකොට ඒක බලන්නෙ ප්‍රා.ලේ. එකෙන්. වසර 13ක රජයේ පාසැල් අධ්‍යාපනය නොමිලේ. ලෙඩ වුනාම රජය රෝහල, නොමිලේ. සමෘද්ධිය,අස්වැසුම,5 වසරේ ශිෂ්‍යාධාර, රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුප,ආබාධිත දීමනා,පින් පඩි, මේ ටික දෙන්න රජයේ ආයතන කීයක් සම්බන්ධ වෙනවද? ගොවියන්ට පෝර දෙන්න ගොවි ජන කාර්යාලෙ සම්බන්ධ වෙනවා. යන්නෙ නැත්නම් වෘත්තීය අධ්‍යාපනය, ඒකත් නොමිලේ. ගොවියෙක් නම්, කෘෂි උපදෙස් රජයෙන්.වගා කීයක් ගැන රජයෙන් මණ්ඩල හදලා තියෙනවද?කුණු අරන් යන්නේ, පාරට ලයිට් දෙන්නේ ප්‍රාදේශීය සභාවෙන්. රටටම විදුලිය දෙන්නෙ රජයෙන්. වාරි මාර්ග කළමනාකරනය රජයෙන්. මහවැලිය රජයෙන්. ලංකාවේ ලොකුම ඉඩම් හිමියා රජය. තැපෑල රජයේ. දුම්රිය රජයේ. දවසක ඈත ගමක ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙකට ගිහින් බලන්න, ගම් වල මිනිස්සු කී දෙනෙක් තමන්ගේ ප්‍රශ්න කීයක් විසඳගන්න එනවද කියලා. මේ හැම දේටම රජය මැදිහත් වෙනවා නම් ඇමතිලා අඩු කරන්නත් ඕනේ නම් ඒ ඒ වැඩ වෙන්නත් ඕනේ නම් ඒ හැම දේම පරස්පරයි. එතුමාට තියෙන්නේ හුදෙක් වගකීම් පවරලා ඒ විදිහට වැඩ වෙනවද කියලා බලා ඉන්න නම්, මහජන දිනයක ඇමති, මන්ත්‍රී මුන ගැහෙන්න ඉන්න මිනිස්සු පෝලිමට ගිහිල්ලා කතා කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom