Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමති හේමාල් - අධිවේගයේ දෙවැනි කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමති හේමාල් - අධිවේගයේ දෙවැනි කොටස

http://www.aluthnews.com/2014/11/minister-hemal-exeed-speed-of-expressway.html

හේමාල් ගුණසේකර නැවතත් අධිවේගයේ සීමාව පන්නයි-විඩියෝ

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර ගේ නිල රථය ගමන් කල දක්ෂින අධිවේගී මාර්ගයේදී නැවතත් වේග සීමා උල්ලංගණය කර ඇති බව අද වාර්ථා වෙනවා.

පසු ගිය ජුනි මාසයේ දීද වේග සීමා උල්ලංගණය කල මෙතුමා ට ලියූ දඩ කොලය නිසා පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති අතර ඔහුගේ රථයටද ගිනි තබා තිබුනා. නමුත් මේ සිද්ධිය සම්පූර්ණ බොරුවක් බවයි නි. ඇමති හේමාල් කිව්වෙ.

කෙසේ වෙතත් අද දිනයේ වේග සීමා උල්ලංගණය කරමින් ධාවනයේ යෙදුනු ඇමති ගේ රථය නවත්වා නීතියේ හැටියට දඩ නියම කිරීමට සැරසුනා. එහිදී ඇමති හේමාල් "තමුසෙට කරන්න පුළුවන් දේ කරනවා" යැයි පවසා ඇති බවයි පැවසෙන්නෙ. ඉන් පසුව ඇමති ආරක්ෂක අංශයේ වාහනයෙන් බැසගත් ආරක්ෂක නිළධාරියා "මොකක්ද ගැටළුව?" යැයි විමසා සිටියා. රාජකාරියේ නියුක්තව සිටි නිළධාරියා නැවතත් සිදු වී ඇති දෙය පැහැදිලි කරද්දී ඔන්න ඕක අතඇරලා දානවා යැයි ආරක්ෂක නිළධාරියා පවසා එතැනින් පිටව ගොස් තිබුනා. නීතිය කෙසේ වෙතත් තම ජීවිතය රැක ගැනීම උදෙසා දෝ එම නිළධාරියා පසෙකට වී ඇමති රථ පෙල යන විලාශය බලා සිටියා.

තවද,

අධිවේගයේ යන බොහෝ ඇමති නිල රථ වලින් මුදල් නොදී ගමන් කරන බවත්, ඇතැම් ඇමති වාහන වලින් මුදල් භාගයක් හෝ 100ක් දෙසීයක් අඩුවෙන් දීලා යනව කියලයි අපට වාර්ථා වෙන්නෙ. ඒ හේතූන් නිසා දිනය අවසානයේ මුදල් විගණන කටයුතු වලදී අධිවේගයේ සේවයේ නිරත නිළධාරීන් ගේ මුදල් වලින් ගෙවීම් පැහැර හැරපු ලොක්කන්ගේ ගෙවීම් පියවන්න සිදු වී ඇත්තෙ.

හේමාල් ගුණසේකර මහතා පසුගිය ජුනි මාසයේ වේග සීමා සිද්ධියේදී කියා සිටියේ නැවතත් වේග සීමා කඩ කලහොත් නීතිය හරියට ක්‍රියාත්මක කර තමාව අත්අඩංගුවට ගන්නා ලෙසයි.

එම විඩියෝව පහතින් බලන්න

http://www.aluthnews.com/2014/11/minister-hemal-exeed-speed-of-expressway.html

[QUOTE="rasika84, post: 17402954, member: 499177"] [b]ඇමති හේමාල් - අධිවේගයේ දෙවැනි කොටස[/b] [url]http://www.aluthnews.com/2014/11/minister-hemal-exeed-speed-of-expressway.html[/url] [SIZE="5"][SIZE="6"]හේමාල් ගුණසේකර නැවතත් අධිවේගයේ සීමාව පන්නයි-විඩියෝ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර ගේ නිල රථය ගමන් කල දක්ෂින අධිවේගී මාර්ගයේදී නැවතත් වේග සීමා උල්ලංගණය කර ඇති බව අද වාර්ථා වෙනවා. පසු ගිය ජුනි මාසයේ දීද වේග සීමා උල්ලංගණය කල මෙතුමා ට ලියූ දඩ කොලය නිසා පොලිස් නිලධාරියෙකුට පහර දී ඇති අතර ඔහුගේ රථයටද ගිනි තබා තිබුනා. නමුත් මේ සිද්ධිය සම්පූර්ණ බොරුවක් බවයි නි. ඇමති හේමාල් කිව්වෙ. කෙසේ වෙතත් අද දිනයේ වේග සීමා උල්ලංගණය කරමින් ධාවනයේ යෙදුනු ඇමති ගේ රථය නවත්වා නීතියේ හැටියට දඩ නියම කිරීමට සැරසුනා. එහිදී ඇමති හේමාල් "තමුසෙට කරන්න පුළුවන් දේ කරනවා" යැයි පවසා ඇති බවයි පැවසෙන්නෙ. ඉන් පසුව ඇමති ආරක්ෂක අංශයේ වාහනයෙන් බැසගත් ආරක්ෂක නිළධාරියා "මොකක්ද ගැටළුව?" යැයි විමසා සිටියා. රාජකාරියේ නියුක්තව සිටි නිළධාරියා නැවතත් සිදු වී ඇති දෙය පැහැදිලි කරද්දී ඔන්න ඕක අතඇරලා දානවා යැයි ආරක්ෂක නිළධාරියා පවසා එතැනින් පිටව ගොස් තිබුනා. නීතිය කෙසේ වෙතත් තම ජීවිතය රැක ගැනීම උදෙසා දෝ එම නිළධාරියා පසෙකට වී ඇමති රථ පෙල යන විලාශය බලා සිටියා. තවද, අධිවේගයේ යන බොහෝ ඇමති නිල රථ වලින් මුදල් නොදී ගමන් කරන බවත්, ඇතැම් ඇමති වාහන වලින් මුදල් භාගයක් හෝ 100ක් දෙසීයක් අඩුවෙන් දීලා යනව කියලයි අපට වාර්ථා වෙන්නෙ. ඒ හේතූන් නිසා දිනය අවසානයේ මුදල් විගණන කටයුතු වලදී අධිවේගයේ සේවයේ නිරත නිළධාරීන් ගේ මුදල් වලින් ගෙවීම් පැහැර හැරපු ලොක්කන්ගේ ගෙවීම් පියවන්න සිදු වී ඇත්තෙ. හේමාල් ගුණසේකර මහතා පසුගිය ජුනි මාසයේ වේග සීමා සිද්ධියේදී කියා සිටියේ නැවතත් වේග සීමා කඩ කලහොත් නීතිය හරියට ක්‍රියාත්මක කර තමාව අත්අඩංගුවට ගන්නා ලෙසයි. එම විඩියෝව පහතින් බලන්න [/SIZE][/SIZE] [url]http://www.aluthnews.com/2014/11/minister-hemal-exeed-speed-of-expressway.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom