Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකන් උන් සේරම දාල ගිහින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකන් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීම තනිකරම බයිඩන්ගේ තීරණයක්ලු..

ඌ කැමති නෑලූ වියදම් කරන්න බොරුවට - ඌට ඕනීලු ඇමරිකන් ආර්ථිකය ගොඩ ගන්න..

අනිත් එක ඇමරිකන් හමුදා ඇෆ්ගන් වලින් ඉවත්වීම කල් තියා තලෙයිබාන් දැනුවත්ව වෙච්ච දෙයක් කියලා රුසියාව කියනවා.. ඩීල්..

තලෙයිබාන් සංවිධානය නිල වශයෙන් ඇමරිකාවෙන් ඉල්ලිමක් කරලා තියෙනවා රාජ්ය ත්රාන්ත්රික සබදතා ශක්තිමත් කිරීමට අප හා එක්වන්න කියලාත් - ඇමරිකන් ප්රතිචාරය ඉදිරි කාල සීමාව සලකා බලා තීරණයක් ගන්නවා යන්නයි.

ඉන්දියාව රුසියාව හා ටජිකිස්ථානය ඒකාබද්ධ තීරණයක් අරන් තියෙනවා , කොයිම හෝ මොහොතක ඔය එක රටකට හරි තලෙයිබාන් ප්රහාරයක් එල්ල වුවහොත් එක්ව පහර දෙමු කියලා..

අයි,සිස් ලා කියනවා තලෙයිබාන් එලවලා ඇෆග්නිස්තානය උන් ගන්නවා කියලා ( විහිලුවට වෙන්න ඇති )

චීනේ ණය මුදල සූදානමින් -

ඇෆ්ගන් හමුදා හා තලෙයිබාන් සාම සාකාච්චා බිද වැටී යුද්ධයක් එතන..

ඇෆ්ගන් රාජ්ය නිළධාරින් වැටුප් රහිතව ඉදිරි මාස 3 ක් සේවා කාලයේ

ප්රශ්ණ ගොඩයි..

[QUOTE="charitha2011, post: 26827980, member: 331367"] ඇමරිකන් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීම තනිකරම බයිඩන්ගේ තීරණයක්ලු.. :confused: ඌ කැමති නෑලූ වියදම් කරන්න බොරුවට - ඌට ඕනීලු ඇමරිකන් ආර්ථිකය ගොඩ ගන්න.. අනිත් එක ඇමරිකන් හමුදා ඇෆ්ගන් වලින් ඉවත්වීම කල් තියා තලෙයිබාන් දැනුවත්ව වෙච්ච දෙයක් කියලා රුසියාව කියනවා.. ඩීල්..:angry: තලෙයිබාන් සංවිධානය නිල වශයෙන් ඇමරිකාවෙන් ඉල්ලිමක් කරලා තියෙනවා රාජ්ය ත්රාන්ත්රික සබදතා ශක්තිමත් කිරීමට අප හා එක්වන්න කියලාත් - ඇමරිකන් ප්රතිචාරය ඉදිරි කාල සීමාව සලකා බලා තීරණයක් ගන්නවා යන්නයි.:baffled: ඉන්දියාව රුසියාව හා ටජිකිස්ථානය ඒකාබද්ධ තීරණයක් අරන් තියෙනවා , කොයිම හෝ මොහොතක ඔය එක රටකට හරි තලෙයිබාන් ප්රහාරයක් එල්ල වුවහොත් එක්ව පහර දෙමු කියලා..:lol: අයි,සිස් ලා කියනවා තලෙයිබාන් එලවලා ඇෆග්නිස්තානය උන් ගන්නවා කියලා ( විහිලුවට වෙන්න ඇති ) චීනේ ණය මුදල සූදානමින් - :sorry: ඇෆ්ගන් හමුදා හා තලෙයිබාන් සාම සාකාච්චා බිද වැටී යුද්ධයක් එතන..:oo: ඇෆ්ගන් රාජ්ය නිළධාරින් වැටුප් රහිතව ඉදිරි මාස 3 ක් සේවා කාලයේ :rolleyes: ප්රශ්ණ ගොඩයි..:nerd: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom