Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier

ගොඩක් දෙනෙක්ට නම කිව්ව ගමන් දරුණු බල්ලෙක්ව හිතට එන , වැරදි අවබෝධය නිසා ගොඩක් අය හදන්න ආස නැති ඒත් ඇත්තටම බැලුවොත් ගොඩාක් ආදරණීය හදවතක් තියන බල්ලෝ බ්රීඩ් එකක් ගැනයි මම අද මේ ත්රේඩ් එකෙන් කතා කරන්නේ.

ලෝකේ ගොඩක් දෙනෙක් දන්නේ නෑ මෙන්න මේ සීන් එක.

අපේ රටේ ගොඩක් ඉන්නේ ගොන් හැත්තනේ.

ඒ නිසා වැරදි දේවල් ඔලුවට දාගන්නවා වැඩියෙන්.

ගොඩක් දෙනෙක් මෙයාලට කියන්නේ පිට්බුල් කියලා.

ඒ උනාට මේ ලෝකේ පිට්බුල් කියලා බ්රීඩ් එකක් නෑ කොහෙවත්.

බල්ලෝ සීරිස් එකක් හදුන්වන නමක් විතරයි පිට්බුල් කියන්නේ , එහෙම නැතුව බල්ලෝ බ්රීඩ් එකක් නෑ පිට්බුල් කියලා.

අම්මට හුඩු.

පිස්සු හැදෙනවනේ.

දැන් එතකොට අපි මොකුන්ටද මෙච්චර කල් පිට්බුල් කියලා කිව්වේ?

ඇමරිකන් පිට්බුල් ටෙරියර් , ඇමරිකන් ස්ටැෆොර්ඩ්ශයර් ටෙරියර් , ස්ටැෆෝර්ඩ්ශයර් බුල් ටෙරියර් , බුල් ටෙරියර් කියන බ්රීඩ් හතරටම කියන පොදු නම තමා පිට්බුල් කියන්නේ.

ඇමරිකන් පිට්බුල් ටෙරියර්

American Pit Bull Terrier

ඇමරිකන් ස්ටැෆොර්ඩ්ශයර් ටෙරියර්

American Staffordshire Terrier

ස්ටැෆෝර්ඩ්ශයර් බුල් ටෙරියර්

Staffordshire Bull Terrier

බුල් ටෙරියර්

Bull Terrier

මේ බ්රීඩ් හතරෙම එකින් එකට වෙනස් ලක්ශන ගොඩක් තියනවා එක එක බ්රීඩ් වල.

ගොඩක් අය පටලවගන්නවා ඇමරිකන් ස්ටැෆෝර්ඩ්ශයර් ටෙරියර්ස්ලාව සහ ඇමරිකන් පිට් බුල් ටෙරියර්ස්ලව.

ඇමරිකන් පිට්බුල් ටෙරියර්ස්ලා පොඩි ලමයින්ට ගොඩක් ආදරෙයි ඒත් අවාසනාවකට ගොඩක් අය පිට්බුල් අයව හදන්නේ ගොඩක් වැරදි විදියට , වැරදි වැටහීම් ඔලුවේ තියාගෙන.

ඒ නිසා තමා පිට්බුල් අය ගොඩක් සැර වෙන්නේ මිනියෙක් මරණ තැනට පවා.

මිනිමරු පිට්බුල් බල්ලෝ ගැන ඕන තරම් වාර්තා වෙලා තියනවා සහ ඉස්සරහටත් වාර්තා වෙනවා.

සමහර රටවල් වල , සමහර රටවල් වල ප්රාන්ත වල පවා පිට්බුල් අයව හදන්න තහනම් ගොඩක් සැරට මෙයාලව හැදෙන නිසා.

හරි විදියට හදනවානම් පිට්බුල් අයව ඕන කෙනෙක් එක්ක , ඕන සතෙක් එක්ක කිසිම අවිශ්වාසයක් නැතුව තියන්න පුලුවන්.

ඇමරිකන් පිට්බුල් ටෙරියර් කියලා මෙයාලට කිව්වට මෙයාලගේ නිජබිම තමා එන්ගලන්තය.

19 වන සියවසේදි ගෝන පොර වලට , වලස් පොර වලට යොදා ගන්න හදපු බල්ලෙක් තමයි ඇමරිකන් පිට්බුල් ටෙරියර් කියලා කියන්නේ.

ඕල්ඩ් ඉන්ග්ලිශ් ටෙරියර් සහ ඕල්ඩ් ඉන්ග්ලිශ් බුල්ඩෝග් අයව එකතු කරලා තමා පිට්බුල් අයව හදන්නේ.

ඕල්ඩ් ඉන්ග්ලිශ් ටෙරියර්

Old English Terrier

ඕල්ඩ් ඉන්ග්ලිශ් බුල්ඩෝග්

Old English Bulldog

ගෝන පොර , වලස් පොර කෙමෙන් කෙමෙන් නීතියෙන් තහනම් වෙද්දි මිනිස්සු බලු පොර තියන්න පටන් ගත්තා.

ඒ බලු පොර වලදි ඉතාමත් සාර්ථකව ප්රතිවාදියාව පරාජය කරන්න පිට්බුල් අයට හැකි වෙච්ච් නිසා ඒ ප්රීතියට මිනිස්සු පිට්බුල් අයව ගෙදර ගෙනියලා ඇති කරන්න පටන් ගත්තා.

පිට්බුල් කියන්නේ පවුලකට ඇති කරන්න , ලමයි එක්ක තියන්න පුලුවන් , හුරතලේට සහ ආරක්ශාවට දෙකටම හදන්න පුලුවන් කට්ටියක්.

අපේ රටේදි නම් ඇමරිකන් පිට්බුල් ටෙරියර් හොද පැටියෙක්ව රු.100000.00 – රු.200000.00 අතර ගානකට මිලට ගන්න පුලුවන්.

ඒත් මේ අයව ගන්න අඩුයි අපේ රටේ ගොඩක් වෙලාවට.

පොඩි කාලේ ඉදන් පිට්බුල් අයව සෝශල් කරලා හදන්නම වෙනවා මොකද එහෙම නැත්තම් බල්ලා ලොකු උනාම බල්ලාට අනිත් සත්තු , මිනිස්සුන්ව පේන්න බැරුව යනවා.

සෝශල් නොකර හදන නිසා තමා ගොඩක් වෙලාවට පිට්බුල් අය වැරදි විදියට , ගොඩක් දරුණු වෙලා හැදෙන්නේ පොඩි කාලේ ඉදන්ම.

පොඩි කාලේදි ගෙදර අය එක්ක හුරතල් වෙන්න , දුවන්න , පනින්න ගොඩක් ආසයි පිට්බුල් පැටව්.

පොඩි පිට්බුල් පැටව් දුවනකොට පොඩි මී පැටව් වගේ පේනවා ගොඩක් වෙලාවට.

හුරතල් දේවල් ගොඩක් බලාගන්න පුලුවන් පොඩි කාලෙදි මෙයාලගේ.

මෙයාලගේ වැඩිපුර සිද්දි ටිකක් බලමු එහෙනම් දැන්.

මෙන්න මේ පාටවල් වලින් තමා පිට්බුල් අය ඉන්නේ.

පිට්බුල් කට්ටිය විවිධ ප්රමාණ වලිනුත් ඉන්නවා.

පිට්බුල් අය ගොඩක් ශක්තිමත්.

ඒ ශක්තිය නිසාම හරියට හැදුනේ නැත්තම් ඕනම මිනිහෙක්ව , ඕනම සතෙක්ව පැකිලිමකින් තොරව මරලා දාන්න උනත් මෙයලට පුලුවන්.

මෙයාලගේ ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා ෆර් එක ගැන ලොකුවට හිතන්න ඕන නෑ.

හැමදාම එක්සර්සයිස් දෙන එක මෙයාලට ගොඩක් වැදගත් වෙනවා.

සීතල කාලගුණ තත්ව වලට වඩා රස්නේ කාලගුණ තත්ව වලදි මෙයාලව හොදට හදන්න පුලුවන්.

පිට්බුල් අය ආස නෑ නිකන් වැටිච්ච වැටිච්ච තැන් වල නිදාගෙන ඉන්න.

මෙයාලට ඕන හැම වෙලාවේම මොනාහරි කරන්න.

පවුලේ අයගේ සෙවනැල්ල වගේ ඉන්න මෙයාලා හොදට දන්නවා.

මෙයාලා ආස නෑ තනියෙන් ඉන්න.

හැම වෙලාවේම පවුලේ කෙනෙක් එක්ක ඉන්න තමා මෙයාලා ගොඩක්ම ආස.

ඔන්න ඔහොම මායාවක් දාලා ත්රේඩ් එක ඉවර කරනවා මම.

ජිවිතේ පලවෙනි පාරට බල්ලෝ හදන කෙනෙක්ට නම් මේ අයව අනුමත කරන්නේ නෑ මොකද කිව්වොත් මෙයාලව ට්රේන් කරන්න ටිකක් අමාරු නිසා.

බල්ලෝ හදලා , ට්රේන් කරලා අත්දැකීම් තියන අය ගෙදර ආරක්ශාවට , පොඩි ලමයින් එක්ක සෙල්ලම් කරන්න , ගෙදර හුරතලේට මෙයාලව හැදුවට කිසිම ගැටලුවක් නෑ.

මම මේ ත්රේඩ් එක දැම්මේ කිරියේ සමාජිකයෙක් පිට්බුල් ගැන ත්රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.

ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්රේඩ් එකක් දැම්මා.

මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.

කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.

උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්රේඩ්ස් දාන්නේ.

කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.

ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.

දරුණු වෝනින් එකක් දෙන්නේ මම.

එහෙනම් ජය වේවා.

කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.

ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.

වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.

දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.

ත්රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.

මෙන්න ඒ අය වෙනුවෙන්.

ජර්මන්~ශෙපර්ඩ්~GSD

http://www.elakiri.com/forum/showthread.php?t=1751792

Siberian~හස්කි

http://www.elakiri.com/forum/showthread.php?t=1752550

ලැබ්රඩෝර්~රිට්රීවර්

http://www.elakiri.com/forum/showthread.php?t=1752224

රොට්වයලර්~Rottweiler

http://www.elakiri.com/forum/showthread.php?t=1752872

බීගල්~Beagle

http://www.elakiri.com/forum/showthread.php?t=1753046

ඩොබමන්~Doberman

http://www.elakiri.com/forum/showthread.php?t=1753466

බුල්_මස්ටිෆ්~Bullmastiff

http://www.elakiri.com/forum/showthread.php?t=1753706

ගෝල්ඩන්~රිට්රීවර්_Golden Retriever

http://www.elakiri.com/forum/showthread.php?t=1754176

රිඩ්ජ්බැක්~Ridgeback

http://www.elakiri.com/forum/showthread.php?t=1754396

පොමරේනියන්~Pomeranian

http://www.elakiri.com/forum/showthread.php?t=1755102

ග්රේට්~ඩේන්_Great Dane

http://www.elakiri.com/forum/showthread.php?t=1756192

ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

http://www.elakiri.com/forum/showthread.php?t=1756877

බෝඩර්~කොලි_Border Collie

http://www.elakiri.com/forum/showthr...4#post20566374

ඩැක්ස්හන්ඩ්~Dachshund

http://www.elakiri.com/forum/showthread.php?t=1758735

බල්ලෝ~හදමු

http://www.elakiri.com/forum/showthread.php?t=1755472

German Shepherd~මම

http://www.elakiri.com/forum/showthread.php?t=1747894

බල්ලන්ගේ~ලෝම

http://www.elakiri.com/forum/showthread.php?t=1749600

බල්ලට~බෙහෙත්

http://www.elakiri.com/forum/showthread.php?t=1750772

හපන~බල්ලෝ.

http://www.elakiri.com/forum/showthread.php?t=1751116

[QUOTE="akilar25, post: 20618219, member: 167921"] [b]ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier[/b] [CENTER][SIZE=3][IMG]http://cdn1-www.dogtime.com/assets/uploads/gallery/pit-bull-dog-breed-pictures/pit-bull-dog-breed-picture-6.jpg[/IMG] ගොඩක් දෙනෙක්ට නම කිව්ව ගමන් දරුණු බල්ලෙක්ව හිතට එන , වැරදි අවබෝධය නිසා ගොඩක් අය හදන්න ආස නැති ඒත් ඇත්තටම බැලුවොත් ගොඩාක් ආදරණීය හදවතක් තියන බල්ලෝ බ්රීඩ් එකක් ගැනයි මම අද මේ ත්රේඩ් එකෙන් කතා කරන්නේ. ලෝකේ ගොඩක් දෙනෙක් දන්නේ නෑ මෙන්න මේ සීන් එක. අපේ රටේ ගොඩක් ඉන්නේ ගොන් හැත්තනේ. ඒ නිසා වැරදි දේවල් ඔලුවට දාගන්නවා වැඩියෙන්. ගොඩක් දෙනෙක් මෙයාලට කියන්නේ පිට්බුල් කියලා. ඒ උනාට මේ ලෝකේ පිට්බුල් කියලා බ්රීඩ් එකක් නෑ කොහෙවත්. බල්ලෝ සීරිස් එකක් හදුන්වන නමක් විතරයි පිට්බුල් කියන්නේ , එහෙම නැතුව බල්ලෝ බ්රීඩ් එකක් නෑ පිට්බුල් කියලා. :shocked::shocked::shocked::shocked::shocked: අම්මට හුඩු. පිස්සු හැදෙනවනේ. දැන් එතකොට අපි මොකුන්ටද මෙච්චර කල් පිට්බුල් කියලා කිව්වේ? :rolleyes::rolleyes: [B]ඇමරිකන් පිට්බුල් ටෙරියර් , ඇමරිකන් ස්ටැෆොර්ඩ්ශයර් ටෙරියර් , ස්ටැෆෝර්ඩ්ශයර් බුල් ටෙරියර් , බුල් ටෙරියර්[/B] කියන බ්රීඩ් හතරටම කියන පොදු නම තමා පිට්බුල් කියන්නේ. [B]ඇමරිකන් පිට්බුල් ටෙරියර්[/B] [B]American Pit Bull Terrier[/B][/SIZE] [SIZE=3][IMG]http://www.dogbreedplus.com/dog_breeds/images/American-Pitbull-Terrier.jpg[/IMG] [/SIZE] [SIZE=3][B]ඇමරිකන් ස්ටැෆොර්ඩ්ශයර් ටෙරියර්[/B] [/SIZE] [SIZE=3][B]American Staffordshire Terrier[/B][/SIZE] [SIZE=3][IMG]http://www.dogbreedplus.com/dog_breeds/images/american_staffordshire_terrier.jpg[/IMG][/SIZE] [SIZE=3][B]ස්ටැෆෝර්ඩ්ශයර් බුල් ටෙරියර්[/B] [/SIZE] [SIZE=3][B]Staffordshire Bull Terrier[/B][/SIZE] [SIZE=3][IMG]http://moderndogmagazine.com/sites/default/files/images/uploads/StaffordshireBullTerrier.jpg[/IMG][/SIZE] [SIZE=3][B]බුල් ටෙරියර් [/B] [/SIZE] [SIZE=3][B]Bull Terrier[/B][/SIZE] [SIZE=3][IMG]http://www.doglib.com/wp-content/uploads/bu/bull-daphne-the-bull-terrier-breed.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ බ්රීඩ් හතරෙම එකින් එකට වෙනස් ලක්ශන ගොඩක් තියනවා එක එක බ්රීඩ් වල. ගොඩක් අය පටලවගන්නවා ඇමරිකන් ස්ටැෆෝර්ඩ්ශයර් ටෙරියර්ස්ලාව සහ ඇමරිකන් පිට් බුල් ටෙරියර්ස්ලව. ඇමරිකන් පිට්බුල් ටෙරියර්ස්ලා පොඩි ලමයින්ට ගොඩක් ආදරෙයි ඒත් අවාසනාවකට ගොඩක් අය පිට්බුල් අයව හදන්නේ ගොඩක් වැරදි විදියට , වැරදි වැටහීම් ඔලුවේ තියාගෙන. ඒ නිසා තමා පිට්බුල් අය ගොඩක් සැර වෙන්නේ මිනියෙක් මරණ තැනට පවා. මිනිමරු පිට්බුල් බල්ලෝ ගැන ඕන තරම් වාර්තා වෙලා තියනවා සහ ඉස්සරහටත් වාර්තා වෙනවා. සමහර රටවල් වල , සමහර රටවල් වල ප්රාන්ත වල පවා පිට්බුල් අයව හදන්න තහනම් ගොඩක් සැරට මෙයාලව හැදෙන නිසා. හරි විදියට හදනවානම් පිට්බුල් අයව ඕන කෙනෙක් එක්ක , ඕන සතෙක් එක්ක කිසිම අවිශ්වාසයක් නැතුව තියන්න පුලුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://jamesgillespies.co.uk/wp-content/uploads/2014/06/History.jpg[/IMG] [/SIZE] [SIZE=3]ඇමරිකන් පිට්බුල් ටෙරියර් කියලා මෙයාලට කිව්වට මෙයාලගේ නිජබිම තමා එන්ගලන්තය. 19 වන සියවසේදි ගෝන පොර වලට , වලස් පොර වලට යොදා ගන්න හදපු බල්ලෙක් තමයි ඇමරිකන් පිට්බුල් ටෙරියර් කියලා කියන්නේ. [/SIZE] [SIZE=3][B]ඕල්ඩ් ඉන්ග්ලිශ් ටෙරියර්[/B] සහ [B]ඕල්ඩ් ඉන්ග්ලිශ් බුල්ඩෝග්[/B] අයව එකතු කරලා තමා පිට්බුල් අයව හදන්නේ.[/SIZE] [SIZE=3][B]ඕල්ඩ් ඉන්ග්ලිශ් ටෙරියර්[/B] [/SIZE] [SIZE=3][B]Old English Terrier[/B][/SIZE] [SIZE=3][IMG]https://upload.wikimedia.org/wikipedia/en/archive/a/a9/20070830175901%21Old_english_terrier_015.jpg[/IMG][/SIZE] [SIZE=3][B]ඕල්ඩ් ඉන්ග්ලිශ් බුල්ඩෝග්[/B] [/SIZE] [SIZE=3][B]Old English Bulldog[/B][/SIZE] [SIZE=3][IMG]https://www.allotofbully.com/main/wp-content/gallery/duke/thumbs/thumbs_dukkkes.jpg[/IMG][/SIZE] [SIZE=3]ගෝන පොර , වලස් පොර කෙමෙන් කෙමෙන් නීතියෙන් තහනම් වෙද්දි මිනිස්සු බලු පොර තියන්න පටන් ගත්තා. ඒ බලු පොර වලදි ඉතාමත් සාර්ථකව ප්රතිවාදියාව පරාජය කරන්න පිට්බුල් අයට හැකි වෙච්ච් නිසා ඒ ප්රීතියට මිනිස්සු පිට්බුල් අයව ගෙදර ගෙනියලා ඇති කරන්න පටන් ගත්තා. පිට්බුල් කියන්නේ පවුලකට ඇති කරන්න , ලමයි එක්ක තියන්න පුලුවන් , හුරතලේට සහ ආරක්ශාවට දෙකටම හදන්න පුලුවන් කට්ටියක්.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://s-media-cache-ak0.pinimg.com/564x/df/98/15/df98159a75da464bfbf7524b6a038107.jpg[/IMG] [/SIZE] [SIZE=3]අපේ රටේදි නම් ඇමරිකන් පිට්බුල් ටෙරියර් හොද පැටියෙක්ව රු.100000.00 – රු.200000.00 අතර ගානකට මිලට ගන්න පුලුවන්. ඒත් මේ අයව ගන්න අඩුයි අපේ රටේ ගොඩක් වෙලාවට. පොඩි කාලේ ඉදන් පිට්බුල් අයව සෝශල් කරලා හදන්නම වෙනවා මොකද එහෙම නැත්තම් බල්ලා ලොකු උනාම බල්ලාට අනිත් සත්තු , මිනිස්සුන්ව පේන්න බැරුව යනවා. සෝශල් නොකර හදන නිසා තමා ගොඩක් වෙලාවට පිට්බුල් අය වැරදි විදියට , ගොඩක් දරුණු වෙලා හැදෙන්නේ පොඩි කාලේ ඉදන්ම.[/SIZE] [SIZE=3][IMG]http://www.dogbreedplus.com/dog_breeds/images/cute-pitbull-terrier-puppy.jpg[/IMG] පොඩි කාලේදි ගෙදර අය එක්ක හුරතල් වෙන්න , දුවන්න , පනින්න ගොඩක් ආසයි පිට්බුල් පැටව්. පොඩි පිට්බුල් පැටව් දුවනකොට පොඩි මී පැටව් වගේ පේනවා ගොඩක් වෙලාවට. හුරතල් දේවල් ගොඩක් බලාගන්න පුලුවන් පොඩි කාලෙදි මෙයාලගේ.[/SIZE] [SIZE=3]මෙයාලගේ වැඩිපුර සිද්දි ටිකක් බලමු එහෙනම් දැන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මෙන්න මේ පාටවල් වලින් තමා පිට්බුල් අය ඉන්නේ.[/SIZE] [SIZE=3][IMG]http://storage.googleapis.com/wzukusers/user-17489237/images/5703d5c5f28110nGYPfZ/Pibull-Color-Chart.jpg[/IMG][/SIZE] [SIZE=3]පිට්බුල් කට්ටිය විවිධ ප්රමාණ වලිනුත් ඉන්නවා.[/SIZE] [SIZE=3][IMG]https://mightydogrescue.files.wordpress.com/2014/07/abkc-classes.jpg[/IMG][/SIZE] [SIZE=3]පිට්බුල් අය ගොඩක් ශක්තිමත්. ඒ ශක්තිය නිසාම හරියට හැදුනේ නැත්තම් ඕනම මිනිහෙක්ව , ඕනම සතෙක්ව පැකිලිමකින් තොරව මරලා දාන්න උනත් මෙයලට පුලුවන්. මෙයාලගේ ෆර් එක ශෝර්ට් ෆර් එකක් නිසා ෆර් එක ගැන ලොකුවට හිතන්න ඕන නෑ. හැමදාම එක්සර්සයිස් දෙන එක මෙයාලට ගොඩක් වැදගත් වෙනවා. සීතල කාලගුණ තත්ව වලට වඩා රස්නේ කාලගුණ තත්ව වලදි මෙයාලව හොදට හදන්න පුලුවන්. පිට්බුල් අය ආස නෑ නිකන් වැටිච්ච වැටිච්ච තැන් වල නිදාගෙන ඉන්න. මෙයාලට ඕන හැම වෙලාවේම මොනාහරි කරන්න. පවුලේ අයගේ සෙවනැල්ල වගේ ඉන්න මෙයාලා හොදට දන්නවා. මෙයාලා ආස නෑ තනියෙන් ඉන්න. හැම වෙලාවේම පවුලේ කෙනෙක් එක්ක ඉන්න තමා මෙයාලා ගොඩක්ම ආස. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://work-a-bull.com/wp-content/uploads/2014/06/thankyoupitbull-300x215.jpg[/IMG] ඔන්න ඔහොම මායාවක් දාලා ත්රේඩ් එක ඉවර කරනවා මම. ජිවිතේ පලවෙනි පාරට බල්ලෝ හදන කෙනෙක්ට නම් මේ අයව අනුමත කරන්නේ නෑ මොකද කිව්වොත් මෙයාලව ට්රේන් කරන්න ටිකක් අමාරු නිසා. බල්ලෝ හදලා , ට්රේන් කරලා අත්දැකීම් තියන අය ගෙදර ආරක්ශාවට , පොඩි ලමයින් එක්ක සෙල්ලම් කරන්න , ගෙදර හුරතලේට මෙයාලව හැදුවට කිසිම ගැටලුවක් නෑ. මම මේ ත්රේඩ් එක දැම්මේ කිරියේ සමාජිකයෙක් පිට්බුල් ගැන ත්රේඩ් එකක් දාන්න කිව්ව නිසයි. ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්රේඩ් එකක් දැම්මා. මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්. කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න. උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්රේඩ්ස් දාන්නේ. කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ. දරුණු වෝනින් එකක් දෙන්නේ මම. එහෙනම් ජය වේවා. [/SIZE] [SIZE=3] කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්රීඩ් එකක බල්ලෙක් ගන්න එපා. ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක. වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න. දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා. ත්රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා. මෙන්න ඒ අය වෙනුවෙන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B] ජර්මන්~ශෙපර්ඩ්~GSD [/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751792[/URL][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]Siberian~හස්කි[/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752550[/URL][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B]ලැබ්රඩෝර්~රිට්රීවර් [/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752224[/URL][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B]රොට්වයලර්~Rottweiler [/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752872[/URL][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B][B]බීගල්~Beagle [/B][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753046[/URL][/B][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B][B][B]ඩොබමන්~Doberman [/B][/B][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753466[/URL][/B][/B][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B][B][B][B] බුල්_මස්ටිෆ්~Bullmastiff [/B][/B][/B][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753706[/URL][/B][/B][/B][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B][B][B][B][B]ගෝල්ඩන්~රිට්රීවර්_Golden Retriever [/B][/B][/B][/B][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20487073#post20487073"]http://www.elakiri.com/forum/showthread.php?t=1754176[/URL][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B]රිඩ්ජ්බැක්~Ridgeback [/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1754396[/URL][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B]පොමරේනියන්~Pomeranian [/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1755102[/URL][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B][B]ග්රේට්~ඩේන්_Great Dane [/B][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1756192[/URL][/B][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B][B][B]ෆොක්ස්~ටෙරියර්_Fox Terrier [/B][/B][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1756877[/URL][/B][/B][/B][/B][/B] [/SIZE] [SIZE=3][B]බෝඩර්~කොලි_Border Collie [/B] [B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=20566374#post20566374"]http://www.elakiri.com/forum/showthr...4#post20566374[/URL][/B] [B][B]ඩැක්ස්හන්ඩ්~Dachshund [/B][/B] [B][B][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1758735[/URL][/B][/B] [B][B][B][B]බල්ලෝ~හදමු [/B][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1755472[/URL][/B][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B]German Shepherd~මම[/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][B][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1747894[/URL][/B][/B][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B] බල්ලන්ගේ~ලෝම [/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1749600[/URL][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]බල්ලට~බෙහෙත් [/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1750772[/URL][/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]හපන~බල්ලෝ. [/B] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751116[/URL][/B] [/SIZE] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom