Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකන් සොල්දාදුවන්ගේ අලුත්ම මිතුරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකන් සොල්දාදුවන්ගේ අලුත්ම මිතුරා

ඇමරිකන් සොල්දාදුවන්ට අනාගතයේ යුද බිමට යන විට ගෙන යන්නට පුංචි ඩ්‍රෝන යානයක් දෙන්නට දැන් සැලසුම් කර තියෙනවා.

දැනටමත් විශේෂ කාර්යසාධක බලකාය ‘බ්ලැක් හෝනට්’ හෙවත් කළු දෙබරු නම් මේ ඩ්‍රෝන යානා අත්හදා බැලීම සඳහා යොදා ගෙන තියෙනවා.

අල්ල මත රැඳවිය හැකි මේ පුංචි ඩ්‍රෝන යානය බරින් ග්‍රෑම් 18ක්. අතට අරගෙන අහසට විසි කරන්න විතරයි තියෙන්නෙ.

ඒක ඇතුළේ කැමරා තුනක් තියෙනවා දවල් කාලයේ දී රූප ගත කරන්න. රාති‍්‍ර කාලයේදී තාප ශක්තියෙන් කි‍්‍රයා කරන නයිට් විෂන් කැමරාවකුත් තියෙනවා.

මේ පුංචි ‘බ්ලැක් හෝනට්’ ඩ්‍රෝන යානය නිකම්ම අහසට විසි කරන්න තියෙන්නෙ.

ඩ්‍රෝන යානය කි‍්‍රයා කරවන හැටි

සිඟිති ඩ්රෝනයෙන් ලැබෙන රූප සොල්දාදුවාගේ ඉදිරියෙන් පෙනෙන සේ පපු පෙදෙසේ සවි කළ තිරයකට යැවෙනවා.

වීඩියෝ කී‍්‍රඩාවලදී මෙන් එක් අතකින් කි‍්‍රයා කළ හැකි පාලකයක් මගින් යානය හැසිරවිය හැකියි. ග්‍රෑම් 18ක් බර මේ යානය තුළ කැමරා තුනක් තියෙනවා. රාති‍්‍රයේ ඡුායාරූප ගැනීමට තාපයෙන් කි‍්‍රයා කරන කැමරාවකුත් තියෙනවා.

තිරය මත වැටෙන සිතියම මත කරන ඇඟිලි තුඩුවල ස්පර්ශයෙන් යා යුතු දැන් දක්වන්න පුළුවන්. යානය තනිවම ඒ තැන්වලට යනවා.

එයට සොල්දාදුවා ඉන්නා තැන සිට කිලෝමීටරයක් විතර ඈතට පියාසර කර නිරීක්ෂණය කරන්න පුළුවන්. මිනිත්තු 25ක් විතර එක තැන පාවෙමින් ඉන්න පුළුවන්. පාවිච්චි නොකරන වෙලාවට තිරය පහතට නවා තබන්නත් පුළුවන්. පාලක යතුර බඳ පටියට සවිකර තිැබිය හැකියි.

මෙහි පීඞී 100 නම් මොඩලය දැනටමත් ඇෆ්ඝනිස්ථානයේ සේවය කළ බි්රතාන්ය සහන භමුදාවල සහයට යවා සාර්ථක ප්‍රතිඵල ලබා තියෙනවා.

ඇමරිකාවේ ප්රොක්සිඩයිනමික්ස් ආයතනයේ ප්‍රධාන විධායක හා සභාපති ආන් ස්ක්යාප් පවසන්නේ මෙය සතුරු කඳවුරු පිරික්සීමට ඉතාමත් සුදුසු බව අත්හදා බැලීම්වලින් පෙනීගොස් ඇති බවයි. මේ යානා කීපයක් දැනටමත් ඇමරිකන් හමුදාවේ විශේෂ බලකායන්ට ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙහි පුංචි ඒත් ප්‍රබල කැමරා 3ක් තියෙනවා. ඒවා මගින් ගන්නා රූප එසැණ සොල්දාදුවාගේ පපුවේ ඉදිරියෙන් සවි කළ තිරයකට යොමු කළ හැකියි.

මේ පුංචි ඩ්‍රෝන යානය තුළ රාති‍්‍රයේ දී ඡුායාරූප ගත හැකි තාප කැමරාවක් තියෙනවා.

[YOUTUBE]NOLqmBljExs[/YOUTUBE]

[QUOTE="UNIC0DE, post: 20766788, member: 559903"] [b]ඇමරිකන් සොල්දාදුවන්ගේ අලුත්ම මිතුරා[/b] [SIZE=5] ඇමරිකන් සොල්දාදුවන්ට අනාගතයේ යුද බිමට යන විට ගෙන යන්නට පුංචි ඩ්‍රෝන යානයක් දෙන්නට දැන් සැලසුම් කර තියෙනවා. දැනටමත් විශේෂ කාර්යසාධක බලකාය ‘බ්ලැක් හෝනට්’ හෙවත් කළු දෙබරු නම් මේ ඩ්‍රෝන යානා අත්හදා බැලීම සඳහා යොදා ගෙන තියෙනවා. අල්ල මත රැඳවිය හැකි මේ පුංචි ඩ්‍රෝන යානය බරින් ග්‍රෑම් 18ක්. අතට අරගෙන අහසට විසි කරන්න විතරයි තියෙන්නෙ. ඒක ඇතුළේ කැමරා තුනක් තියෙනවා දවල් කාලයේ දී රූප ගත කරන්න. රාති‍්‍ර කාලයේදී තාප ශක්තියෙන් කි‍්‍රයා කරන නයිට් විෂන් කැමරාවකුත් තියෙනවා. [/SIZE][CENTER] [SIZE=5][IMG]http://4.bp.blogspot.com/-R0K1fwY2J5U/VdlRm3719xI/AAAAAAAAL6M/0Q9ws0A9i4I/s400/4.JPG[/IMG][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER][SIZE=5] මේ පුංචි ‘බ්ලැක් හෝනට්’ ඩ්‍රෝන යානය නිකම්ම අහසට විසි කරන්න තියෙන්නෙ.[/SIZE][/CENTER] [SIZE=5] [B][U]ඩ්‍රෝන යානය කි‍්‍රයා කරවන හැටි[/U][/B] [B][/B] සිඟිති ඩ්රෝනයෙන් ලැබෙන රූප සොල්දාදුවාගේ ඉදිරියෙන් පෙනෙන සේ පපු පෙදෙසේ සවි කළ තිරයකට යැවෙනවා. වීඩියෝ කී‍්‍රඩාවලදී මෙන් එක් අතකින් කි‍්‍රයා කළ හැකි පාලකයක් මගින් යානය හැසිරවිය හැකියි. ග්‍රෑම් 18ක් බර මේ යානය තුළ කැමරා තුනක් තියෙනවා. රාති‍්‍රයේ ඡුායාරූප ගැනීමට තාපයෙන් කි‍්‍රයා කරන කැමරාවකුත් තියෙනවා. තිරය මත වැටෙන සිතියම මත කරන ඇඟිලි තුඩුවල ස්පර්ශයෙන් යා යුතු දැන් දක්වන්න පුළුවන්. යානය තනිවම ඒ තැන්වලට යනවා. එයට සොල්දාදුවා ඉන්නා තැන සිට කිලෝමීටරයක් විතර ඈතට පියාසර කර නිරීක්ෂණය කරන්න පුළුවන්. මිනිත්තු 25ක් විතර එක තැන පාවෙමින් ඉන්න පුළුවන්. පාවිච්චි නොකරන වෙලාවට තිරය පහතට නවා තබන්නත් පුළුවන්. පාලක යතුර බඳ පටියට සවිකර තිැබිය හැකියි. මෙහි පීඞී 100 නම් මොඩලය දැනටමත් ඇෆ්ඝනිස්ථානයේ සේවය කළ බි්රතාන්ය සහන භමුදාවල සහයට යවා සාර්ථක ප්‍රතිඵල ලබා තියෙනවා. ඇමරිකාවේ ප්රොක්සිඩයිනමික්ස් ආයතනයේ ප්‍රධාන විධායක හා සභාපති ආන් ස්ක්යාප් පවසන්නේ මෙය සතුරු කඳවුරු පිරික්සීමට ඉතාමත් සුදුසු බව අත්හදා බැලීම්වලින් පෙනීගොස් ඇති බවයි. මේ යානා කීපයක් දැනටමත් ඇමරිකන් හමුදාවේ විශේෂ බලකායන්ට ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. [/SIZE][CENTER] [SIZE=5][IMG]http://3.bp.blogspot.com/-TtIk95At-tY/VdlR0FfyOaI/AAAAAAAAL6k/jnJ1NvKwA2M/s400/9.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][IMG]http://3.bp.blogspot.com/-JdGN4hAEPV8/VdlRrbhUC9I/AAAAAAAAL6U/bG8-275nc08/s400/5.JPG[/IMG][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER][SIZE=5] මෙහි පුංචි ඒත් ප්‍රබල කැමරා 3ක් තියෙනවා. ඒවා මගින් ගන්නා රූප එසැණ සොල්දාදුවාගේ පපුවේ ඉදිරියෙන් සවි කළ තිරයකට යොමු කළ හැකියි.[/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER] [SIZE=5][IMG]http://4.bp.blogspot.com/-5kG-C_xU4Bk/VdlRuuelB8I/AAAAAAAAL6c/KaNX_Y6mUUg/s400/8.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER][SIZE=5] මේ පුංචි ඩ්‍රෝන යානය තුළ රාති‍්‍රයේ දී ඡුායාරූප ගත හැකි තාප කැමරාවක් තියෙනවා. [YOUTUBE]NOLqmBljExs[/YOUTUBE] [/SIZE][/CENTER] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom