Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇමරිකානුවන් හරක් මසට ගිජු ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකාව වසරකට පරිභෝජනය කරන හරක් මස් ප්‍රමාණය මුලු ලෝකෙම හරක් මස් නිෂ්පාදනයෙන් 20%කට වැඩියි. ඒ පරිභෝජනය ජනගහණයෙන් බෙදලා ගත්තාම ඇමරිකානුවෙක් දළ වශයෙන් වසරකට හරක් මස් කිලෝ 36ක් පමණ ආහාරයට ගන්නවා. මේ ප්‍රමාණය ඉතා ඉහළ අගයක්. අනෙක් රටවලට වඩා ආහාර අතින් හැමදාම ස්වයංපෝෂිත ඇමරිකාවට ඒ රටේ ආහාර නිෂ්පාදනය කරගැනීමවත් ගව මස් නිෂ්පාදනය කරගැනීමවත් ගැටළුවක් නෙමෙයි. ඒත් ලෝක මට්ටමේ පරිසර විද්‍යාඥයින් කියන විදිහට ආහාර විදිහට රතු පැහැති මස් ලබාගන්න ගවයින් වැනි සතුන් ඇතිකිරීම පරිසරයට එච්චර හොඳ දෙයක් නෙමෙයි.

1. මස් කෑමේ යුරෝපා පුරුද්ද

[ATTACH=full]94526[/ATTACH]

ඇමරිකාවට මුලින්ම ගොඩ බැස්සේ කවුද කියන එක ගැටළුවක්. ඒත් ඇමරිකාව මුලින්ම ජනාවාස කරගන්නේ ස්පාඤ්ඤය, ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය වගේ රටවල හිටි මිනිසුන්. ඒ යුරෝපීයයන්ගේ ආහාර රටාවල කොහොමත් මස් යහමින් තිබුණා. පසුකාලීනව ඔවුන්ටත් වඩා ඇමරිකානුවන් මසට ගිජු වුවත් යුරෝපීයයන්ගේ ඒ ආහාර රටාවේ පුරුද්ද ඇමෙරිකානුවන්ටත් එන්නට ඇති. යුරෝපීය ජාතීන් මේ මහා විශාල ඇමරිකානු බිම සොයාගෙන එහි පදිංචි වූ පසු මුල් කාලයේ ඒ බිමේ සිටි වන සතුන් ආහාරයට ගත්තා. පසුව ඔවුන් සතුන් ඇති කළා.

2. ආහාර බෝග වල අතිරික්තය

[ATTACH=full]94527[/ATTACH]

ඇමරිකාව ඔවුන්ට පරිභෝජනය කරන්නට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර නිපදවා ගන්නවා. ඒ ධාන්‍ය අතර ඉරිඟු වැනි ධාන්‍ය මූලික තැනක් ගන්නවා. දැනටත් ඒ අමතරව නිපදවෙන ධාන්‍ය සත්ව ආහාර විදිහට යොදාගන්නවා. 1970න් පසු කාලීනව ඇමරිකාවෙත් චිකන් හෙවත් කුකුල් මස් වලටත් වැඩි පිරිසක් නැඹුරු වුණා. ඒත් තවමත් ඇමරිකානුවන් ගවයින්ට කන්න දීලා ගවමස් ආහාරයට ගැනීම අත හැරලා නැහැ.

3. බීෆ් වල පෝෂණය ගැන වූ අතීත මත

[ATTACH=full]94528[/ATTACH]

නූතනයේ නම් හරක් මස් වැඩිපුර ආහාරයට ගැනීම හොඳ දෙයක් විදිහට සැලකෙන්නේ නැහැ. ඒත් 1860 ගණන්වල අතීතයේදී හරක් මස් ගැන පෝෂණවේදීන් සහ එවකට බලපෑම් කළ හැකි දාර්ශනිකයින් වැඩිපුර විශ්වාසය තබා තිබුණා. ඒ අනුව බත් ගිලින ඉන්දීය හින්දූන්ට වඩා මොළය සහ සිරුර වර්ධනය කරගන්න හරක් මස් උපකාර වෙනවා වැනි අදහස්ද එවකට අමරිකාවේ ජනප්‍රිය වුණා. නව භූමියක් සොයා යෑම වගේම ඒ භූමිය තුළ ඇමරිකානුවන් ලොව බලවත්ම මිනිසුන් බවට පත් වීමේ දේශපාලනික උවමනාවක්ද අමරිකානුවන්ට තිබුණා. එනිසා සිරුරෙන් වගේම මොළයෙනුත් විශාල වීම වැඩිවැඩියෙන් බීෆ් ගිලදැමූ මුල් ඇමරිකානුවන්ගේ අදහස වුණා.

4. විශාල භූමිභාග හිමිවීම

[ATTACH=full]94529[/ATTACH]

නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ පසුකාලීනව ජනාවාස වුණු හැම භූමියකම වගේ ස්වදේශිකයින්ගෙන් කොල්ල කාගත් සුවිශාල භූමිබාග යුරෝපීයයන්ට හිමි වුණා. ඒ භූමි වල සත්ව පාලනය හරිම ලේසි වැඩක්. වැඩි ආයාසයකින් තොරව කරන්නට පුළුවන් සත්ව පාලනයට මුල් කාලේ ඇමරිකානු බලධාරීන්ගෙන් එතරම් නීති රීති සීමාවන් පැනවුනෙත් නැහැ. ඔවුන් ඒ සුවිශාල බිම් වල ගවයින් රිසි සේ ඇතිකරමින් සිය මස් සංචිත පවත්වා ගත්තා.

5. කාර්මික විප්ලවයට පෙර සහ පසු

[ATTACH=full]94530[/ATTACH]

ගවයා කියන්නේ කාර්මික විප්ලවයට පෙර හොද ශක්ති ප්‍රභවයක්. ගල් අඟුරු, ඩීසල් එන්නට පෙර බඩු තැන තැන ගෙනියන්න වගේම ගොවිපළේ වැඩ කටයුතු වලටත් ගවයින් උවමනා වුණා. ගවයන්ගෙන් කිරි සහ සම් ලබාගැනීමත් සිද්ධ වුනා. ඒනිසා ගවයින් ඇතිකිරීම මුල්කාලයේ ජනප්‍රිය වුණා. පසුකාලීනව දුම්රිය මාර්ග පද්ධතිය හරහා ගවයින් තැන තැන ගෙනියන්නට ලේසි වුණා. කාර්මික විප්ලවයෙන් ශීතාගාර පහසුකම් වැඩිදියුණු වීමත් එක්ක ගවමස් කල්තබාගන්න වගේම තැන තැන ගෙනයන්නත් ලේසි වුණා. මුල් කාලේ ගොවිපළ සතෙක් විදිහට කාර්මික විප්ලවයට පෙර වැදගත් වූ හරකා පසුකාලීනව යන්ත්‍රානුසාරයෙන් නිමවෙන සතෙක් වන මට්ටමට ඇමරිකානුවන් විසින් වැඩිදියුණු කරගත්තා.

6. බීෆ් වලින් සාදන කැම වට්ටෝරු ගණනාවක් තීබීම

[ATTACH=full]94531[/ATTACH]

ලාංකිකයින් නම් ඉස්සර ගමේ අවශ්‍යතාවයක් මඟුලක් වගේ අවස්ථාවක හරකෙක් මරාගෙන, ඒ මස් උයාගත්තා ඉතා මෑතක් වන තුරු. එහිදී බොහෝ විට ගවමස් හොදි විදිහට තමයි පිළියෙල වෙන්නේ. ඇමෙරිකාවේදී පොට් බීෆ් ස්ටූ, ගාර්ලික් බටර් ස්ටේක්, පොට් මීට්ලෝෆ්, ටොකෝ අයිලන්ඩ් ආදී බීෆ් වලින් කෙළින්ම පිළියෙල කරගන්නා කදිම ආහාර ඇමරිකානු ආහාර රටාවට අන්තර්ගත වෙනවා. බීෆ් කියන එක ඇමරිකාවෙදි තවත් එක ආහාර කලාවක්. නූතනයේදී නවීන යන්ත්‍ර තාක්ෂණය ආධාරයෙන් සිය ගවමස් වඩාත් රසවත්ව පිළියෙල කරගන්න ඇමරිකානුවන් සමත් වෙලා තියෙනවා.

7. ක්ෂණික ආහාරවලට ක්ෂණික බීෆ්

[ATTACH=full]94532[/ATTACH]

ගවමස් කෙලින්ම ආහාරයට ගන්න ගියොත් ඒ කෑම පිඟානට ගන්න වෙලාවක් ගත වෙනවා. ඒත් ඇමෙරිකානුවන්ට දැන් පහසුවෙන් සැකසූ මස් වෙළඳපොලෙන් මිලදී ගන්නට පුළුවන්. ඇමෙරිකාවේදී ෆ්‍රෙෂ් මීට් වගේම දින සති මාස ගණනාවක් ශීතාගාර වල තිබුන හරක් මස්ද ඉහළ මිල ගණන් වලට අලෙවි වෙනවා. මීට් බෝල්ස්, සොසේජස්, වැනි නිෂ්පාදන හරහා ගවමස් වඩාත් ලේසියෙන් උයන්න පුළුවන් විදිහට සකසා දෙනවා. ඒ වගේම ඇමරිකානු ක්ෂණික ආහාර කලාව තුළ ජනප්‍රිය බර්ගර්, හොට්ඩෝග් වැනි දේවල් වලිනුත් සැකසූ හරක් මස් වඩාත් ලේසියෙන් ඇමරිකානු කටවල් වලට සමීප කරවනවා.

ආහාර රටාවල තියෙන වෙනස්කම් කියන්නෙ ටිකක් දිග විෂයක්. අපිට ආසන්න ඉන්දියාව බිලියන 1.2කට ආහාර නිපදවාගන්න ඔවුන්ගේ වෙජිටේරියන් බව හේතු වුණා කියලා කියනවා. ඒත් ඊට එහා පැත්තේ චීනයේ බිලියන 1.3ක ජනතාව යහමින් පෝක්, බීෆ් , චිකන් සිය ආහාර වේලට එකතු කරගන්නවා. ඒ අනුව මිනිසුන්ගේ ආහාර රටාවට මස් එකතු වීම දේශයෙන් දේශයට වෙනස් දෙයක්. ඇමරිකානුවන් බීෆ් කනවා වැඩියි. ඒ නිසාම ඇමෙරිකානුවන්ට බෝනොවන රෝග වන අධි රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව වැනි රෝග වැඩියි. ඒත් කාලාන්තරයක් තිස්සේ රැකගෙන ආ ආහාර රටාවන් සෞඛ්‍ය හේතූන් නිසාවත් වෙනස් කරගන්නට ටිකක් අමාරුයි.

Source: Life.lk

[QUOTE="dxx, post: 25705337, member: 386171"] ඇමරිකාව වසරකට පරිභෝජනය කරන හරක් මස් ප්‍රමාණය මුලු ලෝකෙම හරක් මස් [URL='https://beef2live.com/story-world-beef-consumption-ranking-countries-130-106879#:~:text=The%20United%20States%20is%20the,followed%20by%20China%20and%20Brazil.&text=Ranking%20Of%20Countries-,The%20United%20States%20is%20the%20largest%20consumer%20of%20beef%20in,tons%20of%20beef%20in%202018.']නිෂ්පාදනයෙන් 20%කට [/URL]වැඩියි. ඒ පරිභෝජනය ජනගහණයෙන් බෙදලා ගත්තාම ඇමරිකානුවෙක් දළ වශයෙන් වසරකට හරක් [URL='https://beef2live.com/story-world-beef-consumption-per-capita-ranking-countries-0-111634']මස් කිලෝ 36ක් පමණ [/URL]ආහාරයට ගන්නවා. මේ ප්‍රමාණය ඉතා ඉහළ අගයක්. අනෙක් රටවලට වඩා ආහාර අතින් හැමදාම ස්වයංපෝෂිත ඇමරිකාවට ඒ රටේ ආහාර නිෂ්පාදනය කරගැනීමවත් ගව මස් නිෂ්පාදනය කරගැනීමවත් ගැටළුවක් නෙමෙයි. ඒත් ලෝක මට්ටමේ පරිසර විද්‍යාඥයින් කියන විදිහට ආහාර විදිහට රතු පැහැති මස් ලබාගන්න ගවයින් වැනි සතුන් ඇතිකිරීම පරිසරයට එච්චර හොඳ දෙයක් නෙමෙයි. [SIZE=6][B]1. මස් කෑමේ යුරෝපා පුරුද්ද[/B][/SIZE] [ATTACH type="full"]94526[/ATTACH] ඇමරිකාවට මුලින්ම ගොඩ බැස්සේ කවුද කියන එක ගැටළුවක්. ඒත් ඇමරිකාව මුලින්ම ජනාවාස කරගන්නේ ස්පාඤ්ඤය, ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය වගේ රටවල හිටි මිනිසුන්. ඒ යුරෝපීයයන්ගේ ආහාර රටාවල කොහොමත් මස් යහමින් තිබුණා. පසුකාලීනව ඔවුන්ටත් වඩා ඇමරිකානුවන් මසට ගිජු වුවත් යුරෝපීයයන්ගේ ඒ ආහාර රටාවේ පුරුද්ද ඇමෙරිකානුවන්ටත් එන්නට ඇති. යුරෝපීය ජාතීන් මේ මහා විශාල ඇමරිකානු බිම සොයාගෙන එහි පදිංචි වූ පසු මුල් කාලයේ ඒ බිමේ සිටි වන සතුන් ආහාරයට ගත්තා. පසුව ඔවුන් සතුන් ඇති කළා. [SIZE=6][B]2. ආහාර බෝග වල අතිරික්තය [ATTACH type="full"]94527[/ATTACH][/B][/SIZE] ඇමරිකාව ඔවුන්ට පරිභෝජනය කරන්නට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර නිපදවා ගන්නවා. ඒ ධාන්‍ය අතර ඉරිඟු වැනි ධාන්‍ය මූලික තැනක් ගන්නවා. දැනටත් ඒ අමතරව නිපදවෙන ධාන්‍ය සත්ව ආහාර විදිහට යොදාගන්නවා. 1970න් පසු කාලීනව ඇමරිකාවෙත් චිකන් හෙවත් කුකුල් මස් වලටත් වැඩි පිරිසක් නැඹුරු වුණා. ඒත් තවමත් ඇමරිකානුවන් ගවයින්ට කන්න දීලා ගවමස් ආහාරයට ගැනීම අත හැරලා නැහැ. [SIZE=6][B]3. බීෆ් වල පෝෂණය ගැන වූ අතීත මත [ATTACH type="full"]94528[/ATTACH][/B][/SIZE] නූතනයේ නම් හරක් මස් වැඩිපුර ආහාරයට ගැනීම හොඳ දෙයක් විදිහට සැලකෙන්නේ නැහැ. ඒත් 1860 ගණන්වල අතීතයේදී හරක් මස් ගැන පෝෂණවේදීන් සහ එවකට බලපෑම් කළ[URL='https://lithub.com/why-are-american-men-so-obsessed-with-steak/'] හැකි දාර්ශනිකයින් වැඩිපුර විශ්වාසය[/URL] තබා තිබුණා. ඒ අනුව බත් ගිලින ඉන්දීය හින්දූන්ට වඩා මොළය සහ සිරුර වර්ධනය කරගන්න හරක් මස් උපකාර වෙනවා වැනි අදහස්ද එවකට අමරිකාවේ ජනප්‍රිය වුණා. නව භූමියක් සොයා යෑම වගේම ඒ භූමිය තුළ ඇමරිකානුවන් ලොව බලවත්ම මිනිසුන් බවට පත් වීමේ දේශපාලනික උවමනාවක්ද අමරිකානුවන්ට තිබුණා. එනිසා සිරුරෙන් වගේම මොළයෙනුත් විශාල වීම වැඩිවැඩියෙන් බීෆ් ගිලදැමූ මුල් ඇමරිකානුවන්ගේ අදහස වුණා. [SIZE=6][B]4. විශාල භූමිභාග හිමිවීම[/B][/SIZE] [ATTACH type="full"]94529[/ATTACH] නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ පසුකාලීනව ජනාවාස වුණු හැම භූමියකම වගේ ස්වදේශිකයින්ගෙන් කොල්ල කාගත් සුවිශාල භූමිබාග යුරෝපීයයන්ට හිමි වුණා. ඒ භූමි වල සත්ව පාලනය හරිම ලේසි වැඩක්. වැඩි ආයාසයකින් තොරව කරන්නට පුළුවන් සත්ව පාලනයට මුල් කාලේ ඇමරිකානු බලධාරීන්ගෙන් එතරම් නීති රීති සීමාවන් පැනවුනෙත් නැහැ. ඔවුන් ඒ සුවිශාල බිම් වල ගවයින් රිසි සේ ඇතිකරමින් සිය මස් සංචිත පවත්වා ගත්තා. [SIZE=6][B]5. කාර්මික විප්ලවයට පෙර සහ පසු [ATTACH type="full"]94530[/ATTACH][/B][/SIZE] ගවයා කියන්නේ කාර්මික විප්ලවයට පෙර හොද ශක්ති ප්‍රභවයක්. ගල් අඟුරු, ඩීසල් එන්නට පෙර බඩු තැන තැන ගෙනියන්න වගේම ගොවිපළේ වැඩ කටයුතු වලටත් ගවයින් උවමනා වුණා. ගවයන්ගෙන් කිරි සහ සම් ලබාගැනීමත් සිද්ධ වුනා. ඒනිසා ගවයින් ඇතිකිරීම මුල්කාලයේ ජනප්‍රිය වුණා. පසුකාලීනව දුම්රිය මාර්ග පද්ධතිය හරහා ගවයින් තැන තැන ගෙනියන්නට ලේසි වුණා. කාර්මික විප්ලවයෙන් ශීතාගාර පහසුකම් වැඩිදියුණු වීමත් එක්ක ගවමස් කල්තබාගන්න වගේම තැන තැන ගෙනයන්නත් ලේසි වුණා. මුල් කාලේ ගොවිපළ සතෙක් විදිහට කාර්මික විප්ලවයට පෙර වැදගත් වූ හරකා පසුකාලීනව යන්ත්‍රානුසාරයෙන් නිමවෙන සතෙක් වන මට්ටමට ඇමරිකානුවන් විසින් වැඩිදියුණු කරගත්තා. [SIZE=6][B]6. බීෆ් වලින් සාදන කැම වට්ටෝරු ගණනාවක් තීබීම[/B][/SIZE] [ATTACH type="full"]94531[/ATTACH] ලාංකිකයින් නම් ඉස්සර ගමේ අවශ්‍යතාවයක් මඟුලක් වගේ අවස්ථාවක හරකෙක් මරාගෙන, ඒ මස් උයාගත්තා ඉතා මෑතක් වන තුරු. එහිදී බොහෝ විට ගවමස් හොදි විදිහට තමයි පිළියෙල වෙන්නේ. ඇමෙරිකාවේදී පොට් බීෆ් ස්ටූ, ගාර්ලික් බටර් ස්ටේක්, පොට් මීට්ලෝෆ්, ටොකෝ අයිලන්ඩ් ආදී බීෆ් වලින් කෙළින්ම පිළියෙල කරගන්නා කදිම ආහාර ඇමරිකානු ආහාර රටාවට අන්තර්ගත වෙනවා. බීෆ් කියන එක ඇමරිකාවෙදි තවත් එක ආහාර කලාවක්. නූතනයේදී නවීන යන්ත්‍ර තාක්ෂණය ආධාරයෙන් සිය ගවමස් වඩාත් රසවත්ව පිළියෙල කරගන්න ඇමරිකානුවන් සමත් වෙලා තියෙනවා. [SIZE=6][B]7. ක්ෂණික ආහාරවලට ක්ෂණික බීෆ් [ATTACH type="full"]94532[/ATTACH][/B][/SIZE] ගවමස් කෙලින්ම ආහාරයට ගන්න ගියොත් ඒ කෑම පිඟානට ගන්න වෙලාවක් ගත වෙනවා. ඒත් ඇමෙරිකානුවන්ට දැන් පහසුවෙන් සැකසූ මස් වෙළඳපොලෙන් මිලදී ගන්නට පුළුවන්. ඇමෙරිකාවේදී ෆ්‍රෙෂ් මීට් වගේම දින සති මාස ගණනාවක් ශීතාගාර වල තිබුන හරක් මස්ද ඉහළ මිල ගණන් වලට අලෙවි වෙනවා. මීට් බෝල්ස්, සොසේජස්, වැනි නිෂ්පාදන හරහා ගවමස් වඩාත් ලේසියෙන් උයන්න පුළුවන් විදිහට සකසා දෙනවා. ඒ වගේම ඇමරිකානු ක්ෂණික ආහාර කලාව තුළ ජනප්‍රිය බර්ගර්, හොට්ඩෝග් වැනි දේවල් වලිනුත් සැකසූ හරක් මස් වඩාත් ලේසියෙන් ඇමරිකානු කටවල් වලට සමීප කරවනවා. ආහාර රටාවල තියෙන වෙනස්කම් කියන්නෙ ටිකක් දිග විෂයක්. අපිට ආසන්න ඉන්දියාව බිලියන 1.2කට ආහාර නිපදවාගන්න ඔවුන්ගේ වෙජිටේරියන් බව හේතු වුණා කියලා කියනවා. ඒත් ඊට එහා පැත්තේ චීනයේ බිලියන 1.3ක ජනතාව යහමින් පෝක්, බීෆ් , චිකන් සිය ආහාර වේලට එකතු කරගන්නවා. ඒ අනුව මිනිසුන්ගේ ආහාර රටාවට මස් එකතු වීම දේශයෙන් දේශයට වෙනස් දෙයක්. ඇමරිකානුවන් බීෆ් කනවා වැඩියි. ඒ නිසාම ඇමෙරිකානුවන්ට බෝනොවන රෝග වන අධි රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව වැනි රෝග වැඩියි. ඒත් කාලාන්තරයක් තිස්සේ රැකගෙන ආ ආහාර රටාවන් සෞඛ්‍ය හේතූන් නිසාවත් වෙනස් කරගන්නට ටිකක් අමාරුයි. Source: Life.lk [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom