Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ඇමරිකානු ජනාධිපතිගේ සාක්කුවට විදීමට තැත&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමරිකානු ජනාධිපතිගේ සාක්කුවට විදීමට තැත&

1940 ගනන් වල කියුබාවේ දුෂ්කර ගම්මානයක තිබු කුඩා පාසලකි. එලක පාසල් වල අඩු දරුවන් සංඛ්‍යාවක් ඉගෙනුම ලැබූ බැවින් සෑම දරුවෙක්ම එකිනෙකා දැන හැදුනූහ. එම හේතුව නිසාම පාසලේ ජනප්‍රිය චරිතයක් වීමට සැවොම උත්සහා කලහ.එම පාසලේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකි.පාසලේ පොදු කටයුතු වලදි කැපී පෙනුනු දරුවෙකු වුවත් අධ්‍යාපන කටයුතු වලදී එතරම් දක්ශතාවයක් දැක්වූ දරුවෙකු නොවීය. නමුත් මොහු සමහර ක්‍රියාකාරකම් හේතුවෙන් පාසලේ යම් නමක් දිනාගෙන සිටියේය.

එකල ඇමරිකාව ලෝකයේ ප්‍රබලම රටක් ලෙස බොහෝ සෙයින් කතා බහට ලක්වූ කාලයකි. ඒ අතර මොහු කල යම් ක්‍රියාවක් නිසා පාසලේ ජනප්‍රියම චරිතය බවට පත්විය.එනම් එකල ඇමරිකානු ජනාධිපති වූ ෆ්රෑන්ක්ලින් රූස්වෙල් ට යැවූ ලිපියක් හේතුවෙනි.තමා මෙන්ම තම පාසලේද සියලු දෙනා ඇමරිකානු ජනාධිපති ට ගරු කරන බවත්, එතුමා තමා වැඩිපුරම කැමති වීරයන්ගෙන් කෙනෙකු බවත් එහි සදහන් විය. එමෙන්ම තමා කිසි දිනෙක ඩොලර් 10 යේ නොට්ටුවක් දැක නැති බවත් ඩොලර් 10 යේ නෝට්ටුවක් එවිය හැකි නම් එය තමා ඇතුලු මුලු පාසලටම ගෞරවයක් බවත් එහි සදහන් විය. එම ලිපියට කෙටි කලකින් පිලිතුරු ලිපියක් ලැබුනු අතර එය ඇමරිකානු ජනාධිපති කාර්යාලයෙන් එවා තිබිනි. ලිපියේ වූ කරුනු ගැන බොහෝ සතුටට පත් වන බවත් පාසලේ අනාගතයට සුබ පතන බවත් එහි සදහන් විය, නමුත් ඩොලර් 10ක් එවා නොතිබිනි. පාසලේ නාමයෙන් ඇමරිකානු ජනාධිපති ගේ සාක්කුවට විදිමට තැත් කල බවක් නොදන්නා පාසලේ බලධාරීන් මෙයින් බොහෝ සතුටට පත් විය. පිලිතුරු ලිපිය මාසයක් පුරාවට පාසලේ ප්‍රධාන දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කෙරුනු අතර දරුවා අතිශය පැසසුමටත් ජනප්‍රියත්වයටත් පත් විය.

නමුත් මුල් ලිපිය අදටත් ඇමරිකානු රාජ්‍ය ලේඛනාගාරයේ සුරක්ශිතව තබා ඇති අතර ලිපියේ අවසානයේ අත්සනට යටින් මෙලෙස සදහන් කර තිබෙන දකිනවුන් පුදුමයෙන් පුදුමයට පත් වෙති..

"පිදෙල් කැස්ත්‍රෝ"

[ATTACH]33487[/ATTACH] [ATTACH]33488[/ATTACH]

ALL RIGHTS RESERVED

උපුටා ගැනිමක් නොවේ , මහන්සි වෙලා Type කරේ ඒක නිසා රෙප් + ඉල්ලනව.

Thanks for reading.

[QUOTE="sudeewa, post: 11145835, member: 80677"] [b]ඇමරිකානු ජනාධිපතිගේ සාක්කුවට විදීමට තැත&[/b] [SIZE="4"] 1940 ගනන් වල කියුබාවේ දුෂ්කර ගම්මානයක තිබු කුඩා පාසලකි. එලක පාසල් වල අඩු දරුවන් සංඛ්‍යාවක් ඉගෙනුම ලැබූ බැවින් සෑම දරුවෙක්ම එකිනෙකා දැන හැදුනූහ. එම හේතුව නිසාම පාසලේ ජනප්‍රිය චරිතයක් වීමට සැවොම උත්සහා කලහ.එම පාසලේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකි.පාසලේ පොදු කටයුතු වලදි කැපී පෙනුනු දරුවෙකු වුවත් අධ්‍යාපන කටයුතු වලදී එතරම් දක්ශතාවයක් දැක්වූ දරුවෙකු නොවීය. නමුත් මොහු සමහර ක්‍රියාකාරකම් හේතුවෙන් පාසලේ යම් නමක් දිනාගෙන සිටියේය. එකල ඇමරිකාව ලෝකයේ ප්‍රබලම රටක් ලෙස බොහෝ සෙයින් කතා බහට ලක්වූ කාලයකි. ඒ අතර මොහු කල යම් ක්‍රියාවක් නිසා පාසලේ ජනප්‍රියම චරිතය බවට පත්විය.එනම් එකල ඇමරිකානු ජනාධිපති වූ ෆ්රෑන්ක්ලින් රූස්වෙල් ට යැවූ ලිපියක් හේතුවෙනි.තමා මෙන්ම තම පාසලේද සියලු දෙනා ඇමරිකානු ජනාධිපති ට ගරු කරන බවත්, එතුමා තමා වැඩිපුරම කැමති වීරයන්ගෙන් කෙනෙකු බවත් එහි සදහන් විය. එමෙන්ම තමා කිසි දිනෙක ඩොලර් 10 යේ නොට්ටුවක් දැක නැති බවත් ඩොලර් 10 යේ නෝට්ටුවක් එවිය හැකි නම් එය තමා ඇතුලු මුලු පාසලටම ගෞරවයක් බවත් එහි සදහන් විය. එම ලිපියට කෙටි කලකින් පිලිතුරු ලිපියක් ලැබුනු අතර එය ඇමරිකානු ජනාධිපති කාර්යාලයෙන් එවා තිබිනි. ලිපියේ වූ කරුනු ගැන බොහෝ සතුටට පත් වන බවත් පාසලේ අනාගතයට සුබ පතන බවත් එහි සදහන් විය, නමුත් ඩොලර් 10ක් එවා නොතිබිනි. පාසලේ නාමයෙන් ඇමරිකානු ජනාධිපති ගේ සාක්කුවට විදිමට තැත් කල බවක් නොදන්නා පාසලේ බලධාරීන් මෙයින් බොහෝ සතුටට පත් විය. පිලිතුරු ලිපිය මාසයක් පුරාවට පාසලේ ප්‍රධාන දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කෙරුනු අතර දරුවා අතිශය පැසසුමටත් ජනප්‍රියත්වයටත් පත් විය. [B]නමුත් මුල් ලිපිය අදටත් ඇමරිකානු රාජ්‍ය ලේඛනාගාරයේ සුරක්ශිතව තබා ඇති අතර ලිපියේ අවසානයේ අත්සනට යටින් මෙලෙස සදහන් කර තිබෙන දකිනවුන් පුදුමයෙන් පුදුමයට පත් වෙති..[/B] [/SIZE] [SIZE="6"][B]"පිදෙල් කැස්ත්‍රෝ"[/B][/SIZE] [ATTACH]33487._xfImport[/ATTACH] [ATTACH]33488._xfImport[/ATTACH] [CENTER] [COLOR="Red"][U]ALL RIGHTS RESERVED[/U][/COLOR] [SIZE="5"][COLOR="Red"]උපුටා ගැනිමක් නොවේ , මහන්සි වෙලා Type කරේ ඒක නිසා රෙප් + ඉල්ලනව. Thanks for reading. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom